දුක් කරදර ප්‍රඥාවට බාධා කල නොහැකි අයුරු - AA0043

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • දුක් කරදර ප්‍රඥාවට බාධා කල නොහැකි අයුරු - AA0043
    • දුක් කරදර ප්‍රඥාවට බාධ...
    මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්
    දුක් කරදර ප්‍රඥාවට බාධා කල නොහැකි අයුරු
    අට්ටීයති, හරායති, ජිගුජ්ජති ලෙස අනිච්ඡ සංඥාව තුන් ආකාරයකට විග්‍රහ වීම.
    සංකල්පිත රාගයේ හැටි සහ මනෝ රූප මවමින් රැවටෙන හැටි. මිච්ඡා සංකප්ප.
    කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා.
    අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.
    සුසාසූ දහසක් ධර්මස්කන්ධයම අකුරු 8, පද 3ක
    ගැබ්වී ඇති බව.
    ලෝක ස්වභාවය අනිසියි, දුකයි, අනාතයි.
    කය ඌණතාවයෙන් යුක්තයි.
    සැප ස්වභාවය එන්නෙ සංකල්පිතව ගොඩනගා ගත් නිසා.
    මනෝ නිවාරණ සූත්‍රය.
    පුන්‍ය පාප පහීනස්ස.
    ක්‍රියා සිත් සහ දස පුන්‍ය ක්‍රියා.
    මකාදේව සූත්‍රය - පිනට බිය නොවිය යුතුය.
    ඤාණ සම්ප්‍රයුක්ත පැතුම.
    සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවුන් පමණක් බල ගැන්විය යුතු බව.
    යදනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තා.
    ශ්‍රද්ධා අධිකයන්ට - අනිච්චානුපස්සනාව
    වීර්ය අධිකයන්ට - දුක්ඛානුපස්සනාව
    ප්‍රඥා අධිකයන්ට - අනත්තානුපස්සනාව
    සුඤ්ඤත, අනිමිත්ත, අප්පනිහිත
    සිරිත් විරිත් සමාජ සම්මත හා යථාර්තය, මනසේ අවබෝධය.
    කාමයෙන් වෙන්වීමේ නිරාමිස සුවය.
    උපසමානුස්සතිය, ආනන්තරික සමාධිය. චක්‍ර අවධිවීම.
    ධ්‍යානාංග විදර්ශනා කිරීමෙන් මාර්ග ඵල අවබෝධය.
    සමථ පූර්වාංගම විදර්ශනාව.
    යහපත් වැඩ අබුද්ධෝත්පාද කාලෙත් තිබ්බා.
    මෙලොව තියන සුචරිත යුතුකම් සීමා සහිතව කළ යුතු බව.
    සසර සත්වයෙකුට ණය ගෙවන එකම ක්‍රමය.
    ආර්‍යකාන්ත සීලය හෙවත් පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල.
    පංච දුෂ්චරිත හා ශික්ෂාපද සමාදන් වීම.
    .....................................................................................
    ඇමෙරිකා එක්සත් ජනපදය තුල ලාභ නොලබන
    බෞද්ධාගමික ආයතනයක් ලෙස පිහිටුවා ඇති
    Ariya Chinthashrama USA Inc ආයතනය විසින්
    උතුරු කැරෝලයිනා ප්‍රාන්තයේ,
    රීඩ්ස්විල් නගරය ආසන්නයේ පිහිටුවන ලද
    අභය අරණ පුණ්‍ය භූමිය මුල්කරගෙන
    සිදුකෙරෙන සදහම් සත්කාරයකි
    Telephone :- +1 662 402 5998
    Whatsapp :- +94 76 258 53 53
    Web :- www.ariyachint...
    මෙවන් වූ වටිනා දහම් අදහස්
    මතුකරමින් අත්දැකීම් තුලින්ම
    නිවනට මග සැලසූ
    වහරක අභයරතනාලංකාර
    මහතෙරුන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා.
    උන්වහන්සේ විසින් පෙන්වා දුන්
    මේ සත්මග ලොවට යහපත පිණිසම
    විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
    මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
    මිල මුදලට යට වෙමින්
    ලාභ, කිර් ති, ප්‍රසංශා,
    තණ්හා, මාන, උද්දච්ච වැනි
    නීවරණ ආවරණ කරගැනීමට
    කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
    ත්‍රිවිධරත්නයේ රැකවරණය
    උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
    පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
    සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!
    www.ariyachint...

ความคิดเห็น • 8