උදයව්‍ය ඥානය මූලික අවබෝධය නිවැරදි කර ගනිමු - AA0040

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • උදයව්‍ය ඥානය මූලික අවබෝධය නිවැරදි කර ගනිමු - AA0040
    • උදයව්‍ය ඥානය මූලික අවබ...
    මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්
    අවිද්‍යා තෘෂ්ණා කර් ම ආහාර නිබ්බන්ති ලක්ඛණ විග්‍රහය
    උදයව්‍ය ඥානය මූලික අවබෝධය නිවැරදි කර ගනිමු
    ලෝකායත ශාස්ත්‍ර අනිච්ච් දුක්ක අනත්ථ උදය වැය දකින අයුරු
    අට්ඨීයති හරායති ඡිගුච්ඡති අභිසංඛාර කැඩෙන, බිදෙන, විනාශවන....
    විවිධාකාර පෙලීම් ඇතිවීම අනිච්ඡ (සමුදය, නිරෝධය, නිරෝධ මාර්ගය)
    උදය වැය ඥාණය උදය වැය දකින්නේ 50 ලක්ෂණයක් දැකිම
    පංචකාම ආස්වදයට මුල්වීම අවිද්‍යා සමුදයා - රූප සමුද‍යෝ තන්හා සමුදයා රූප සමුද‍යෝ
    කම්ම සමුදයා රූප සමුදයා ආහාර සමුදයා -රූප සමුද‍යෝ
    නිබ්බන්ති ලක්ෂණං සමුදයා රූප සමුදයා
    අවිද්‍යා නිරෝධෝ - රූප නිරෝධෝ තන්හා නිරෝධෝ රූප නිරෝධෝ
    කම්ම නිරෝධෝ රූප නිරෝධෝ ආහාර නිරෝධෝ- රූප නිරෝධෝ
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම
    නිවීමේ ශාන්තිය ස්කන්ධ පංචකය ලෝක විග්‍රහය සීලය හැදින්වීම චතුරාර්ය සත්‍යය
    ඉන්ද්‍රිය භාවනාව පටිච්චසමුප්පාදය
    .....................................................................................
    ඇමෙරිකා එක්සත් ජනපදය තුල ලාභ නොලබන
    බෞද්ධාගමික ආයතනයක් ලෙස පිහිටුවා ඇති
    Ariya Chinthashrama USA Inc ආයතනය විසින්
    උතුරු කැරෝලයිනා ප්‍රාන්තයේ,
    රීඩ්ස්විල් නගරය ආසන්නයේ පිහිටුවන ලද
    අභය අරණ පුණ්‍ය භූමිය මුල්කරගෙන
    සිදුකෙරෙන සදහම් සත්කාරයකි
    Telephone :- +1 662 402 5998
    Whatsapp :- +94 76 258 53 53
    Web :- www.ariyachint...
    මෙවන් වූ වටිනා දහම් අදහස්
    මතුකරමින් අත්දැකීම් තුලින්ම
    නිවනට මග සැලසූ
    වහරක අභයරතනාලංකාර
    මහතෙරුන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා.
    උන්වහන්සේ විසින් පෙන්වා දුන්
    මේ සත්මග ලොවට යහපත පිණිසම
    විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
    මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
    මිල මුදලට යට වෙමින්
    ලාභ, කිර් ති, ප්‍රසංශා,
    තණ්හා, මාන, උද්දච්ච වැනි
    නීවරණ ආවරණ කරගැනීමට
    කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
    ත්‍රිවිධරත්නයේ රැකවරණය
    උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
    පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
    සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!
    www.ariyachint...

ความคิดเห็น • 3

  • @thishyaperera9759
    @thishyaperera9759 16 วันที่ผ่านมา

    🙏🏽✨🙏🏽✨🙏🏽✨

  • @perera2050
    @perera2050 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @isilva1596
    @isilva1596 15 วันที่ผ่านมา

    🙏🙏🙏