ත්‍රිහේතුක උපත | ප්‍රාර්ථනාව 10 | Prarthanawa 10 | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ත්‍රිහේතුක උපත | ප්‍රාර්ථනාව 10 | Prarthanawa 10 | Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhis...
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 12

  • @piyumvila
    @piyumvila  2 หลายเดือนก่อน

    ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව th-cam.com/play/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC.html

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kamalnandinirangalla9136
    @kamalnandinirangalla9136 4 หลายเดือนก่อน +5

    Sadu sadu sadu

  • @sisirakumara5469
    @sisirakumara5469 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!! 🙏 🙏🙏

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh หลายเดือนก่อน +1

    මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

  • @tharukasandamini8885
    @tharukasandamini8885 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharakatharaka8989
    @tharakatharaka8989 4 หลายเดือนก่อน +2

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @nuwanchamara3335
    @nuwanchamara3335 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @NalinJayawardena_ndj
    @NalinJayawardena_ndj 4 หลายเดือนก่อน +1

    🙏🙂

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏(27.4.2024)

  • @rohannanayakkara9367
    @rohannanayakkara9367 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏