ඊශ්‍රායලය ලෙබනනය සමතලා කරයි, හිස්බුල්ලා නායකයා අතුරුදහන්. Israel attacks Lebanon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඊශ්‍රායලය, මීට දින කිහිපයකට ඉහතදී, ටෙල් අවීව් වලට එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිප්‍රාහර ලෙස ලෙබනනයේ බීරූට් වලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ความคิดเห็น • 169

  • @asithaas4213
    @asithaas4213 3 วันที่ผ่านมา +31

    පාඩුවේ ඉන්න යුදෙව්වන්ව අව්ස්ස ගෙන මුස්ලිම් වුන් මැරුම් කනවා... ඊට පස්සේ තම්බී අඩනවා.. මොකක්‌ද බන් මේ

  • @sanjeewagunarathne5247
    @sanjeewagunarathne5247 2 วันที่ผ่านมา +12

    ඉස්ලාම් අන්තවාදි හිස්බුල්ලාවරුන් අතුගා දැමිය යුතුයි .

  • @haymaranwaka2899
    @haymaranwaka2899 3 วันที่ผ่านมา +9

    නසරල්ලා සක්කිලියෙක්. ඕකා මැරුනු එක හොදයි

  • @cmadhuranga3692
    @cmadhuranga3692 3 วันที่ผ่านมา +16

    ඉල්ලගෙන කෑම😂😂😂😂 ජයෙන් ජය ඊශ්‍රායල් 🎉🎉🎉🎉🎉

  • @gayya123
    @gayya123 2 วันที่ผ่านมา +10

    ඊශායලයට මුකුත් වෙන් නෑ බං..මෝඩ මැටි මෝල් හම්බයො ටික මැරුම් කනවා.පව් ඉතින්

  • @Ravi56774
    @Ravi56774 3 วันที่ผ่านมา +6

    තමන්ගේ රටවල් ආරක්ෂා කරගෙන හිටියා නං ඉවරයි ඉරාන කාලකන්නි ලෙබනන් බලල්ලු ලවා කොස්ඇට බාවන්න ගියා

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 วันที่ผ่านมา +6

    හෝ.ද හෝ.ද මඩෙ දාලා වෑඩ ක් නෑ.
    මේ පාර ලෝක යුද්දයකින් හරි , වනචාරී ත්‍රස්තවාදී හම්බ වසංගතය සදහටම නැති කර රා දාන්න ඕනේ 👍. 🤝✡️✝️☸️

  • @sansaraaranya2185
    @sansaraaranya2185 3 วันที่ผ่านมา +12

    අතුරුදහන් නෙවෙයි බං මැරීල මේ දැන් නිව්ස් වලට කීව,

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o 3 วันที่ผ่านมา +23

    ඊශ්‍රායල් දේශයට ජය ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @gbakila9035
      @gbakila9035 2 วันที่ผ่านมา

      අහිංසක ජීවිත විනාශ කරන උන්ට ජය පතන්නේ කොහොමද?

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o 2 วันที่ผ่านมา

      @@gbakila9035 සැප්තැම්බර් 7වෙනිදා හමාස් ත්‍රස්තවාදී විනාශ කලේ දරුනු ජීවිත ද හරකො.......තොට අහින්සක උන් වගේ පේනව ඇති ...උන්ව. .මොකද තෝ අදහන කාලකන්නි අන්තවාදී ගෝත්‍රික ආගමේ උගන්න්වන දේවල් නිසා තොපිත් මානසික ත්‍රස්තවාදී වෙලා ඉවරයි ....බලපන් හොදට සාදාරන යුක්තිය අනිවාර්යයෙන් ජය ගන්නවාමයි.......ඊශ්‍රායල් යුදෙව්වන් කවදාවත් පරාද වෙන්නේ නහ උන් දිනනව මිසක්.....කාලකන්නි ත්‍රස්තවාදී ගහපු මිසයිල ඊශ්‍රායල් භූමියේ පිපිරුනානම් අද ඊශ්‍රායල් සිවිල් මිනිස්සු කී දාහක් මැරුලද???? වාසනාවකර යුදෙව්වන් හමුදා ඒ සියල්ලෙන් උන්ගෙ මිනිස්සු ආරක්ෂා කරනව....මොලේ පුකේ තියන් හිතන උබ වගේ අන්තවාදී ත්‍රස්තවාදී ජාතියක උපන් උන්ට සාදාරන අසාදාරන ය විනිශ්චය කරන්න අමාරුයි

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา +1

      @@gbakila9035 ත්‍රස්තවාදීන් කොහෙද යකෝ අහිංසක 🤣🤣🤣🤣
      තොට ලූස් ද ? 🤣🤣🤣

  • @ramaniperera6801
    @ramaniperera6801 3 วันที่ผ่านมา +8

    Israel නැතිකරනකමි දෙවියන් බලා.ඉන්නැ ඔව ගැන දන්නැත්තමි ඔව ගැන කතානොකර ඉන්න

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 3 วันที่ผ่านมา +9

    හිස පුල්ලා ත්‍රස්තවාදීන්ව සහමුලින්ම අතුගා දැමිය යුතුයි.....

  • @lakshan4138
    @lakshan4138 3 วันที่ผ่านมา +4

    හිස්බුල්ලා ඉල්ලන් කෑවේ 😂😂😂 කෝ ඉතින් හිස්බුල්ලා මිසයිල 😂😂😂

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 2 วันที่ผ่านมา +5

    හිස්බල්ලා ඉල්ලගෙන කෑවෙ ඊශ්‍රායලය ජයවේවා

  • @tharin1862
    @tharin1862 3 วันที่ผ่านมา +14

    දෙවියන් වහන්සේට විරුද්ධ වන සියලුම දෙනාට ඇස් පනාපිටම විදවන්න වෙවී.. ලංකාවෙ පාස්කු ප්‍රහාරය මුලු ලංකාව විනාස වී යන්න තිබුනා..

    • @GayanKuamra
      @GayanKuamra 2 วันที่ผ่านมา

      හ😅

    • @vishakafenando2192
      @vishakafenando2192 2 วันที่ผ่านมา

      Pasaku pehara welawa ubalage deviyo nidagenada itiye. Harakek una kiyala thappulanna epa ban 😂😂😂

  • @godfreybernard5323
    @godfreybernard5323 3 วันที่ผ่านมา +5

    ත්‍රස්තවාදය නිසා ලෝකයේ මිනිසුන් මොන තරම් අපහසු තාවයට පත් වෙනවද

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 วันที่ผ่านมา +3

    ඊශ්‍රායලයට ගහන්න හම්බයන්ට කවදාවත් බැ, හම්බයන්ගෙම අවසන් වීමයි

  • @roceanali2965
    @roceanali2965 3 วันที่ผ่านมา +11

    ලෙබන් වැට් ලානම් ඉරානෙට තියෙන්නෙ සල්ලි දිලා ගොඩ දාන්න .රොකට් දිලා පාඩුවෙ ඉන්න ඊශ්‍රායලයට ගහන්න නොවෙ .අතුගාලා දාන්න ඔනි හිස්බුල්ලා ජය වෙවා සුන්දර ඊශ්‍රායලයට අන්තවාදී නැති කරන්න සක්තිය ලැබෙවා .🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱👑️👑️👑️♥️♥️😘😘

  • @gayanthaprabod7769
    @gayanthaprabod7769 2 วันที่ผ่านมา +3

    😂නිදාගෙන ඉන්න සිංහයා අවුස්සපු නරි රැල පව්😂 දැන් ඉතිම් නිකන් ඉන්න උන් අවුස්සගෙන මුස්ලිම් උන් අඬනව 😂

  • @PiyalprasadPiyal
    @PiyalprasadPiyal 3 วันที่ผ่านมา +13

    ලෙබනනයේ හිස්බුල්ලාවරුන් ඉල්ලන් කන්නේ...🇮🇱🇮🇱❤️❤️❤️

  • @gayanthaprabod7769
    @gayanthaprabod7769 2 วันที่ผ่านมา +2

    1948 ඉඳන් පලි ගන්නව කියල විතරයි තම්බි කිව්වෙ තාම නෑ ඊස්‍රයල්නම් ඔන්න වැඩ පටන් අරන්😂

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 3 วันที่ผ่านมา +17

    ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා ❤❤

  • @M.M.SBandara
    @M.M.SBandara 3 วันที่ผ่านมา +7

    නසරැල්ලා ඩෙඩ්,
    හිස්බුල්ලා හාන්සි

  • @dineshdesilva-x1q
    @dineshdesilva-x1q 3 วันที่ผ่านมา +2

    හිස්බුල්ලා😂😂😂. God bless israel ❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @පචලපයා
    @පචලපයා 3 วันที่ผ่านมา +1

    ඊශ්‍රායලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤ත්‍රස්තවාදීන් භංග වේවා ආදරෙයි ඊශ්‍රායලය ❤❤❤❤

  • @tikka1967
    @tikka1967 3 วันที่ผ่านมา +12

    ඉශ්ශ්‍රයලෙ ට ජයවෙවා

  • @Kuttttttttt
    @Kuttttttttt 3 วันที่ผ่านมา +1

    ඔය ත්‍රස්තවාදින්ගේ පැත්තට කතා කරන රැසියන් පැන්ටියෝ ටාකයි තමිබියෝ ටිකයි හැමදාම ඊශ්රාලය බනිනවා අනිත්පැත්තට උන් නියෝජනය කරන ත්‍රස්තවාදි ටික ඉල්ලං කනවා😂කට පුක වහං හැගෙනවා😂ආපහු එලිබහිනවා😂ආයි හැංගෙනවා😂මෙික චක්‍රයක්

  • @nishadaalwis305
    @nishadaalwis305 2 วันที่ผ่านมา +1

    ඕකුන්ට තේරුම් කරන්න කවුරුත් නැද්ද බන් ඊශ්‍රායලයට ගහන්න බෑ කියලා 😂😅

  • @georgequintuspererawickram7825
    @georgequintuspererawickram7825 3 วันที่ผ่านมา +3

    වීදුරු ගෙවල්වල සිට පාරේ යන අයට ගල් ගැසීමේ විපාක.

  • @thusitha6472
    @thusitha6472 3 วันที่ผ่านมา +2

    IDF විසින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා තුරන් කරන ලදී
    ඊයේ (සිකුරාදා) IDF විසින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක සහ එහි නිර්මාතෘවරයෙකු වන හසන් නස්රල්ලා සහ හිස්බුල්ලාගේ දකුණු පෙරමුණේ අණදෙන නිලධාරී අලි කර්චි සහ අනෙකුත් හිස්බුල්ලා අණදෙන නිලධාරීන් ඝාතනය කළ බව IDF ප්‍රකාශකයා නිවේදනය කරයි.
    බුද්ධි අංශයේ සහ ආරක්ෂක පද්ධතියේ නිරවද්‍ය බුද්ධි මග පෙන්වීම යටතේ ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා, බේරූට් හි ඩහා ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලක් යට භූගතව පිහිටා ඇති හිස්බුල්ලා මධ්‍යම මූලස්ථානයට ප්‍රහාර එල්ල කළේය.
    හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානීන් මූලස්ථානයේ සිටියදී ඊශ්‍රායල රාජ්‍යයේ පුරවැසියන්ට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා ලෙස ත්‍රස්තවාදී හසන් නස්රල්ලාගේ වසර 32 ක කාලය තුළ ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් බොහෝ දෙනෙකු ඝාතනය කිරීම සහ ඊශ්‍රායල රාජ්‍යයට සහ ඒ අවට ත්‍රස්තවාදී ක්‍රියා දහස් ගණනක් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතුය. ලෝකය. නස්රල්ලා ප්‍රධාන තීරණ ගන්නා වූ අතර උපායමාර්ගික-ක්‍රමානුකූල තීරණවල එකම අනුමත කරන්නා වූ අතර සමහර විට සංවිධානයේ උපායශීලී තීරණ ද විය.
    ත්‍රස්තවාදී සංවිධානයක් වන හිස්බුල්ලා සහ එහි නායක හසන් නස්රල්ලා ඊශ්‍රායල රාජ්‍යයට එරෙහි යුද්ධයට එක් වූයේ ඔක්තෝබර් 8 වැනිදාය. එතැන් සිට, හිස්බුල්ලා ඊශ්‍රායල් රාජ්‍යයේ පුරවැසියන්ට එරෙහිව සිය ප්‍රහාර දිගටම කරගෙන ගොස් ඇති අතර, ලෙබනන් රාජ්‍යය සහ මුළු කලාපයම උත්සන්න කිරීමට ඇද දමා ඇත.
    ඊශ්‍රායල රාජ්‍යයේ පුරවැසියන්ට එරෙහිව ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන සහ එහි නියැලෙන ඕනෑම කෙනෙකුට IDF දිගටම හානි කරනු ඇත.

  • @Kumarikumari-z6t
    @Kumarikumari-z6t 2 วันที่ผ่านมา +1

    යුධ ගිනි මුළු ලෝකෙන්ම තුරන් වේවා... 🙏😢

  • @upulshantha3666
    @upulshantha3666 3 วันที่ผ่านมา +2

    කලින් යන්න කියපු වෙලාවේ ඉවත්වුනානම් ඉවරනේ.ඊශ්‍රාලය ගැන දැන දැන අැයි හැප්පෙන්න ගියේ.

  • @MusicwithNishuu
    @MusicwithNishuu 3 วันที่ผ่านมา +6

    අසරණ මිනිස්සුන්ට අනතුරක් නොවි ත්‍රස්තවාදීන් නැති උනාට කමක් නෑ .ඒත් යුද්ධය නම් මම අනුමත කරන්නේ නෑ..යුද්ධයකදි මේ ලෝක ආර්ථික කඩා වැටෙනවා ..🙏🙏🙏...සැමටම සත්‍ය තේරුම් ගැනීමට හැකිවේවා...බුදු සරනයි ලෝවාසි සැමටම ,🙏🙏🙏

    • @bandusena8046
      @bandusena8046 2 วันที่ผ่านมา

      ත්‍රස්තවාදී න් වෙන්නේ ත් මනුෂ්‍ය යො ම නෙද?

  • @nirmaleperera7058
    @nirmaleperera7058 3 วันที่ผ่านมา +7

    ඊශ්‍රායෙල් ජනතාවට දෙවියන්වහන්සේගේ ආරක්ශාව. ලැබේවා

    • @crishanvimu7049
      @crishanvimu7049 3 วันที่ผ่านมา

      Kalakanni israel maha polawen athu gewila yana dawasa lan wenawa ikmanatama

    • @nirmaleperera7058
      @nirmaleperera7058 3 วันที่ผ่านมา +1

      @@crishanvimu7049 දෙවියන්ගේ ජනතාව උන්වහන්සේ රකිනව. හමාස්. හිස්බුල්ලා ඇතුලු හූති. අතුගාන්න ඕනේ ලෝකෙටම පිලිලයක් ඒ ත්‍රස්තවාදීන්

    • @bandusena8046
      @bandusena8046 2 วันที่ผ่านมา

      ම්ලෙච්ච මිනීමරු වන් ට දෙවියන් වහන්සේ ගෙ දයාව කරුණාව ලැබෙන වා නම් පුදුම දෙයියෙක් තමයි.

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา

      ​@@bandusena8046 අල්ලා කියන්නෙ දෙවියෙක් නෙවෙයි බං. යකෙක්.

  • @ashokaranjith5924
    @ashokaranjith5924 3 วันที่ผ่านมา +3

    ලෙබනන් ඉවරයි නයාටයි ගැහුවෙ😅

    • @bandusena8046
      @bandusena8046 2 วันที่ผ่านมา +1

      විෂකූරු සර්පයා අතනෑර මොඩයා කිව්වලූ. ඔය නාගයා ත් ළගදීම මැරුම් කනවා.

    • @neththasinghakasuntharaka9138
      @neththasinghakasuntharaka9138 วันที่ผ่านมา

      Thasthwadi hama hathikare loken thuran wewa...

  • @SachiniPerers
    @SachiniPerers 2 วันที่ผ่านมา

    ඉල්ලගෙ..කෑම..ඊලගට..කිනිතුල්ලාට.😂🤣.ඊශුායලයට .ජය🇱🇰🇮🇱🇮🇱

  • @gamingfaith-d7p
    @gamingfaith-d7p 3 วันที่ผ่านมา +5

    ගහනකොට ගහන්න ඕනේ ලෙලි යන්න ❤❤🇮🇱

    • @Slstudy-w9r
      @Slstudy-w9r 3 วันที่ผ่านมา

      ලෙලි යන්න කියන වචනේ type කරන්න ඔයට යන්න ඇත්තේ තප්පර ගනක්‌ විතරයි. හැබැයි යුද්දෙන් නැති වෙන අහිංසක මිනිස්සුන්ගේ මුළු ජිවිත කාලෙම ඒ නිසා එයාල විදවන්න ඕනේ සෙල්ලම් කරන්න ඕන වයසේ ඉන්න අහිංසක දරු පැටව් විදවන්න නමේ ඉපදිලා තියන්නේ සහෝදරයා 😊❤

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา

      ​@@Slstudy-w9r ත්‍රස්තවාදීන් කොහෙද බං අහිංසක වෙන්නෙ 😂😂😂

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 2 วันที่ผ่านมา +1

      @@Slstudy-w9r හිටපු ගමන් ගැහුවෙ නෑනේ. සිවිල් වැසියන්ට ඉවත් වෙන්න කියලයි ගැහුවේ. අනික උනුයි ඉස්සෙල්ලා ගැහුවේ. ඇත්ත සාමය ඕනා, ඒකට මුල පුරන්න ඕන ඉස්සෙල්ලම ගහපු උනුයි. නැත්නම් යටත් කමයි පේන්නෙ. බැරිවෙලාවත් ඉන්දියාව ඇවිල්ලා අපේ රටේ අහිංසක මිනිස්සු 1000 ක් 2000ක් මැරුවොත් ඉන්දියාවට විතරක් නෙමෙයි කලාපයටම උනත් රිදෙන්න ගහන්න යුධබලයක් ලංකාවට තියනව නම් ඔයා මොනවගේ අදහසකද ඉන්නේ? 87 වගේ ඉන්දියාව එක්ක සාම ගිවිසුමකට යනවද?

    • @Slstudy-w9r
      @Slstudy-w9r 2 วันที่ผ่านมา

      @@gamingfaith-d7p කවදාවත් කිසිම රටක සාමාන්‍ය මිනිස්සුන්ට යුද්දයක් ඕන කරන්නේ නැ. යුද්දේ ඔනේ කරන්නේ අවරුදු 80 කින් විතර මැරෙනවා කියන එක අමතක වෙලා අමරණීයයි කියලා හිතුගෙන ඉන්න පාලකයන්ට විතරයි උන්ට බලය පතුරගන්න ඕනේ කියලා අහිංසක මිනිස්සුන්ට දස වධ දුන්නම හරිද. උන් උන් මරාගන්නේ නැතුව ඇයි සාමාන්‍ය මිනිස්සු න්ට ඔහොම කරන්නේ. මිනිස්සු න්ට යන්න කියපු පලියට ඉන්න තැන දාල උන් කොහේ යන්නද? සාමාන්‍ය ජීවතේකට හැඩගැහිලා ඉන්න මිනිස්සු ඔය වගේ යුද්දෙකදී මොනාද කරන්නේ මිනිස්සුන්ට වධ නොදී උන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ

    • @Slstudy-w9r
      @Slstudy-w9r 2 วันที่ผ่านมา

      @@gamingfaith-d7p ඉන්දියාවේ න් නෙමේ මොන රටෙන් මොකාට ගැහුවත් ඒ උන් මරනවා මිසක් ඒ ගහපු රටේ මේ යුද්දයක් වෙන්නේ ඇයි කියලවත් නොදන්න අහිංසක මිනිස්සු මරල හරියන්නේ නෑ

  • @anandawarnakulasooriya3523
    @anandawarnakulasooriya3523 26 นาทีที่ผ่านมา

    සියලු දෙනාට යථාර්තය අවබෝධ වී යුධ ගිනි නිවේවා.

  • @GayanKuamra
    @GayanKuamra 2 วันที่ผ่านมา +1

    ඊශ්‍රායලය 🇮🇱❤❤❤❤

  • @JoyJoy-lo6ck
    @JoyJoy-lo6ck 2 วันที่ผ่านมา

    4000 කලින් මේ යුද්ධය ගැන බයිබලය කිවී තියෙනවා❤❤❤❤❤❤

  • @nisaldissanayaka8073
    @nisaldissanayaka8073 2 วันที่ผ่านมา

    කෝ දැන් සහායට එනවා කියපු ඔටෝමන්කාරයොයි ඉරන්කාරයොයි

  • @indikajayadewa5889
    @indikajayadewa5889 3 วันที่ผ่านมา +8

    කොහොමින් කොහොමහරි න්‍යෂ්ටික අවියක් ක්‍රියාත්මක වෙන්න ඉතාම ලඟයි වගේ

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 3 วันที่ผ่านมา +1

      Yes it's true 😢

    • @sisira197309
      @sisira197309 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 💔

    • @malithanuranga9262
      @malithanuranga9262 3 วันที่ผ่านมา

      Puluwan Puluwan p😊ppp😊pp😊p😊po😊poppoopopooooooooooooo😅😅pooo😊pooo😊ooo😊o😊ooookkooo😊poooooooooopooooooooooooooooooo😊😊​@@nimalmalgahamuladeniya9351

    • @funnysl8695
      @funnysl8695 3 วันที่ผ่านมา +1

      Ekn thma Europe arthikyak sampuranyema winasa wenne 😂 liyala thiyaganna

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา

      @@funnysl8695 බලන් හිටපන් කාටද වදින්නෙ කියලා. අද ගහනවා හෙට ගහනවා ගගා අඬනවා විතරයි ඉරානෙ බල්ලො. ඊශ්‍රායලය ඉරානෙ ඇතුලටම ඇවිල්ලා ගහලා යනවා. ගොම් ඉරාන් ඌර් ර් රො දන්නෙවත් නෑ. එහෙව් උන් ට මොන න්‍යෂ්ටික අවිද ? 🤣🤣🤣
      න්‍යෂ්ටික මිසයිල ලක්ෂයක් එකපාර ආවත් ඊශ්‍රායලයට හීරීමක් වත් කරන්න බෑ ගොම් ඌ ර් රො. 😊😊😊

  • @SameerAKumara-hq6hf
    @SameerAKumara-hq6hf 3 วันที่ผ่านมา +3

    ගොඩබිමි ආවොත් තුර්කිය එනවා.....

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา

      උන්ගෙ ලොක්කන්ටත් එලොව යන්න තමා වෙන්නෙ. 😂

    • @nalinneyamaiperera5897
      @nalinneyamaiperera5897 วันที่ผ่านมา

      Esrsyel karayot trastawadiyo wsgema tamai

  • @dineshthilakasiri
    @dineshthilakasiri 2 วันที่ผ่านมา

    ලේබනනයට රජයේ හමුදා වක් නැද්ද

  • @Jomaa-ii3qu
    @Jomaa-ii3qu 3 วันที่ผ่านมา +1

    මැරිලා ඉවරයි ..

  • @Userleo-messi
    @Userleo-messi 3 วันที่ผ่านมา +1

    ඉල්ලන් කනවා කියන්නේ මේකට තමා

    • @bandusena8046
      @bandusena8046 2 วันที่ผ่านมา

      කොල්ලකාපුවා ඉල්ලනවා.දෙන්නෙ නෑ. කවනවා. ආයෙත් කව කවා ම ඉල්ලනවා. අන්තිමට කාපුව වමාරින්නත් වෙනවා.

  • @lasanpeiris
    @lasanpeiris 8 ชั่วโมงที่ผ่านมา

    Siyalu dena lowa suwapath weewaa, budusaranai !!!!

  • @sameerapasquel627
    @sameerapasquel627 2 วันที่ผ่านมา

    ඊශ්‍රායලයට ජයෙන් ජය 🇮🇱❤✌️

  • @neththasinghakasuntharaka9138
    @neththasinghakasuntharaka9138 วันที่ผ่านมา +1

    Mae chanel eke eka.. Nikan thasthawadi iraneta shep eke denawa wage mae video eken danuna thawa aya sitida?
    Moda puthanota dunnath gotha hamba thasthyanta denna epa yakoo.. Un loketama sapayak..

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  วันที่ผ่านมา

      එහෙම නෑ, මැදිහත්ව ඉදිරිපත් කරලා තියෙන්නේ.

  • @hudsonjebanayagam9707
    @hudsonjebanayagam9707 3 วันที่ผ่านมา

    Hessbullah kiyane trorris, uo nethi venaekan hodak venawa missak narakak nemai. Trorris anivariyan nethi karanda ona

  • @NilukaShamni
    @NilukaShamni 2 วันที่ผ่านมา

    අපේ දෙවන මව්බිම ට ජය වේවා

  • @slanuhas9992
    @slanuhas9992 3 วันที่ผ่านมา

    Iranaya.hisbulla,huthi, hamas , rusia looka trasthayan aluvi vinasa wawa

  • @saneevivo
    @saneevivo 3 วันที่ผ่านมา

    😂😂😂😂 Hisbulla thrasthawadi nisa wena vinashayk

  • @AnandaGunarathna-t6s
    @AnandaGunarathna-t6s 3 วันที่ผ่านมา +2

    Israel aya jayawewa❤

  • @HareemKottege
    @HareemKottege 3 วันที่ผ่านมา

    Pawadena awun oya kallithula innawa salliwalata akai hari ilakkaya lenenne

  • @malikulawardana3463
    @malikulawardana3463 3 วันที่ผ่านมา +1

    🇮🇱🇮🇱🇮🇱💪💪💪

  • @GaminiMaghthamagoda
    @GaminiMaghthamagoda 3 วันที่ผ่านมา

    ඊශායලයට ජය නියතයි

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 3 วันที่ผ่านมา

    යුධ ගිනි නිවෙවා

  • @bandusena8046
    @bandusena8046 2 วันที่ผ่านมา +3

    ඊශ්‍රායලෙ පලස්තීන භූමිය තුළ ට කොහෙ සිට පැමිණි යෙද? පලස්තීනයට ඊශ්‍රායලෙ න් සිදු වන හිරිහැර අකටයුතු කම් මොනවද? හමාස්, ඉස්මුල්ලා,හවුති සටන්කාමීන් බිහි වුණේ ඇයි. කරුණාකර මෙ කාරනා ගැන ත් විමසා බලා ඊශ්‍රායලෙ ට ජයවෙවා කියන්න. තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් ඒක පාර්ශ්වික වෙන්න එපා.

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o 2 วันที่ผ่านมา

      @@bandusena8046 අපිටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි ඉතිහාසය කියන්නේ 1800ය ගනන් වල ඉදලා නෙවෙයි උට්ටෝ මෝසස් ගෙ කාලෙටත් එහාට යනවා ස්ලාමීය ආගම භිහි උන වසරවත් උබ දන්න්වද යුදෙව්වන් ගේ ඉතිහාසය ජේසුස් ගේ කාලයටත් බොහෝ අතීතය ට යනවා ඒක උබ දන්නවද...මම මේ කියන්නේ බයිබලේ හෝ වෙනයම් ආගමික මූලාශ්‍ර වලින් නෙවෙයි නොදන්න ඉතිහාසය කතාකරන්න ගිහින් වරිගේ නහගන්න එපා මිනිස්සු න්ගේ ඉතිහාසය හොයාගන්න මානව ශිශ්ටාචාරය ගැන ඉගන ගනින්.....අඩු තරමේ උබේ ජාතිය මොකක්ද කියල හරියට මම නොදන්න නිසා මෙතනින් එහාට මොකුත් සදහන් නොකරමි......

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา

      පලස්තීනෙ උන් ඊශ්‍රායලය අල්ලාගත් හැටි දන්නවාද ? මූසලමාන් උන් බෞද්ධ ගාන්ධාර දේශය, මාලදිවයින, බටහිර භාරතය, නැගෙනහිර භාරතය, ඉන්දුනීසියාව, මැලේසියාවෙ අල්ලාගත් හැටි දන්නවාද ?
      පර්සියාව අල්ලගෙන ඒක ඉරානය කරපු හැටි දන්නවාද ???
      ඉස්සෙල්ලාම ගිහින් මව්ලවිගෙන් ඉතිහාසය ඉගෙන නොගෙන ඇත්ත ඉතිහාසය ඉගෙන ගෙන එන්න..

  • @hudsonjebanayagam9707
    @hudsonjebanayagam9707 3 วันที่ผ่านมา

    Iran kiyana ekath Israel ta lokek nemai. Israel nethi karanda be mona balavath ratakatavath. God bless you Israel ❤❤❤

  • @hemanthaperera575
    @hemanthaperera575 3 วันที่ผ่านมา +3

    සාහසික මිනිස් ඝාතන වලට ඔය ජය වේවා කියන්නේ 😢😢😢පෙර ආත්මවල එහෙම කියපු එවුන් තමයි මේ ආත්ම වල මැරුම් කන්නේ 😢😢😢

    • @jphrboys1039
      @jphrboys1039 3 วันที่ผ่านมา +3

      මිනිස්සු මැරෙනවා ට කැමති නෑ... හිස්බුල්ල කියන්නේ ත්‍ර ස්තර වදීන්,,, එකයි ප්‍රස්නේ....

    • @kumaravije9369
      @kumaravije9369 3 วันที่ผ่านมา

      වෙන රටවල වහල් සේවයට ගිහිපු මිනිස්සු ⁣ලෙබනන් වල ඉන්නවා

    • @Ravi56774
      @Ravi56774 3 วันที่ผ่านมา

      ත්‍රස්තවාදීන් ලංකාවෙ පල්ලි වලට ගහල මැරිච්ච මිනිස්සු අතර උඹෙ කවුරුත් නෑ නේද හිටියා නං බොට හිතෙයි ත්‍රස්තවාදීන් මරන එක හොඳයි කියල

    • @saneevivo
      @saneevivo 3 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @bandusena8046
      @bandusena8046 2 วันที่ผ่านมา +1

      ​@@jphrboys1039 හිස්මුල්ල ලා ත්‍රස්තවාදී න් වුණේ මොකො.

  • @TharukaMilsha
    @TharukaMilsha 2 วันที่ผ่านมา

    Deviyan wahanse ishrayelaya samagai .Sri lankikayanta kisima karadaryak nowewa

  • @nalinprematathna1966
    @nalinprematathna1966 4 ชั่วโมงที่ผ่านมา

    😢.......
    Lowata saamaya u....daa ve.....vaa....

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 3 วันที่ผ่านมา +1

    Masaralla marila ban ada cyprus news kiwwa

    • @gunasekara607
      @gunasekara607 3 วันที่ผ่านมา

      our local chuslim terrorists are not ready to accept that

  • @Livein-lo9vp
    @Livein-lo9vp 3 วันที่ผ่านมา

    For what perpurs are you fighting, for land. But all are die some day., invain babies.

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 3 วันที่ผ่านมา +1

    Ehema kiyana unta monawa wenawada danne 😮😮😮

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 3 วันที่ผ่านมา

    ඔන්න ඕකට තමයි කියන්නෙ හාල් මැස්සො ඉල්ලන් කනව කියල

  • @cpdceylonpetdesign5036
    @cpdceylonpetdesign5036 3 วันที่ผ่านมา +2

    Ketiyen kiyapan ban. Malageyak wage

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  3 วันที่ผ่านมา +1

      බීරූට් මලගෙයක් වෙලා තමයි.

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา

      @@Nodutu-Lokaya හොඳයි නෙ. ඉතින් උඹ මොකටද අඬන්නෙ 🤣🤣🤣

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  2 วันที่ผ่านมา

      @@amvlogsub2485 කාට උනත් කරදරයක් නේ වෙලා තියෙන්නේ බ්‍රෝ

  • @RichardsonSelvanayagam
    @RichardsonSelvanayagam 2 วันที่ผ่านมา

    My dear friend israel kavadavath kaatath baba neh

  • @slanuhas9992
    @slanuhas9992 3 วันที่ผ่านมา

    Israel dashayata jaya wawa.israel dashaya araeksha Kara dawa

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 3 วันที่ผ่านมา +1

    Nasarullata Niwan su !

  • @ranjanfernando7
    @ranjanfernando7 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤🇮🇱🇮🇱✔️🇺🇸👍

  • @AnushaKumari-s8o
    @AnushaKumari-s8o 2 วันที่ผ่านมา

    Israelyayata jayawawa deweyan wahanseta pesansa wawa❤❤

  • @TitusJayaweera
    @TitusJayaweera 3 วันที่ผ่านมา

    Uddaya apata hpndata purudui .kotinge uddayen colomba awata prahara 3 kin 99.9 n thamai mama brunette. Onema uddayakin janathawa merena eka siduwenawamai .

  • @MohomadHareed
    @MohomadHareed 3 วันที่ผ่านมา

    ISRAYALAYA..AVASAN..GAMANA..LAGI

  • @pradeepnishantha1653
    @pradeepnishantha1653 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤magen 1111

  • @upulshantha3666
    @upulshantha3666 3 วันที่ผ่านมา

    ඔයා ඊශ්‍රාලය ගැන දන්නේ නැ.

  • @wmapbw8444
    @wmapbw8444 3 วันที่ผ่านมา +1

    වෛයිරයෙන් වෛරය නොසන්සිදේ .අවි ගත්තො අවියෙන්ම නසිනවා. එනිසා ඇමරිකාව වගේ රටවල් සාමයට මැදිහත්විය යුතුයි ලංකාවේ මිනිස්සු ආපස් ලංකාවට ආව යුතුයි.

  • @sugathpathirana
    @sugathpathirana 3 วันที่ผ่านมา

    Anura sahodaraya karanneth okoma thamai ,saththu wagen un athugala danna oni ❤❤❤

  • @shanthisilva2438
    @shanthisilva2438 2 วันที่ผ่านมา

    ❤jayawewa lsrael❤

  • @Oliverdesilva
    @Oliverdesilva 3 วันที่ผ่านมา

    Hizbollah moda gonnu Esreil Len Hodata kala Diwuranawa Ekek thiyenne naha kiyala Gahanakota thuwanawa Lebenan minissu baya karagena gewal athulata ringala ahinsaka gahanu mahalu minissu Daruwan Billata denawa Dewiyan innawanam me Aparadakarayinta Daduwam denna

  • @sumithariyawansa6347
    @sumithariyawansa6347 3 วันที่ผ่านมา

    Balu haththa israle wasigabballo

  • @leslieperera5589
    @leslieperera5589 3 วันที่ผ่านมา +2

    ලෙබනනය හා පලස්තීනය රටවල් දෙකම ආර්ථික අතින් ඉතාමත්ම දර්වලයි. රැසියාව හා තුර්කිය මේ යුද්ධයට පැටලුනොත් ජයග්‍රහණය නියතයි.

    • @AshanWishwajith
      @AshanWishwajith 3 วันที่ผ่านมา

      😂

    • @ilangrathnaanurudda2988
      @ilangrathnaanurudda2988 3 วันที่ผ่านมา

      රුසියාවෙ කට විතරයි යුක්ක්‍රේනයට ගහගන්න බැරුව අවුරුදු ගානක් රෙනව ර්්ශ්‍රයලයට ගැහුවොත් රුසියාව හොද කෑමක් කනව වටෙන්ම

    • @amvlogsub2485
      @amvlogsub2485 2 วันที่ผ่านมา

      රුසියාවට පිස්සු නෑ මූසලයින්ට සහය දෙන්න.

  • @sumithrananda1831
    @sumithrananda1831 3 วันที่ผ่านมา

    His bulla bissbulla wenna denna one arun illagena kala iwarai mun illailla kamin sitinawa

  • @amilasrimal4849
    @amilasrimal4849 3 วันที่ผ่านมา

    loka samaya uda wewa

  • @DimskKgthalis
    @DimskKgthalis 2 วันที่ผ่านมา

    Esrayal ❤❤❤❤❤

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 3 วันที่ผ่านมา

    Illan kanna giyama ohoma thama.
    Idagena hitiya Koti ...Eherawagena dena adala wedak ne.
    GOD BLESS ISRAEL PEOPLE 🇮🇱 ❤

  • @sriyanisonny4772
    @sriyanisonny4772 3 วันที่ผ่านมา

    Hama rtakm deviynge pihita arksaw labewa

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 3 วันที่ผ่านมา

    JAYAWEWA ISRAEL ❤🎉🇮🇱

  • @vijithpalliyaguru4217
    @vijithpalliyaguru4217 2 วันที่ผ่านมา

    Where is neto.ogranition

  • @priyamalifernando8208
    @priyamalifernando8208 3 วันที่ผ่านมา

    Dr borugothannaepa

  • @chamindasako8347
    @chamindasako8347 3 วันที่ผ่านมา

    ❤🇮🇱🇮🇱🇮🇱💪💪💪👍👍🥰🙏

  • @FujiHera
    @FujiHera 3 วันที่ผ่านมา

    Illam kewa nari bulla

  • @priyamalifernando8208
    @priyamalifernando8208 3 วันที่ผ่านมา

    Isrealyata jayawewa

  • @prasadsampath1465
    @prasadsampath1465 3 วันที่ผ่านมา

    💪💪💪💪💪💪💪💪💪

  • @gamhewaharshanamadhusanka5700
    @gamhewaharshanamadhusanka5700 3 วันที่ผ่านมา

    🇮🇱🇮🇱🇮🇱❤❤❤

  • @manorirajapaksha9033
    @manorirajapaksha9033 วันที่ผ่านมา

    Israel ❤❤❤❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 วันที่ผ่านมา

    Hoda wade

  • @rangasampath1278
    @rangasampath1278 3 วันที่ผ่านมา

    jesu mage viraya

  • @maliliyanage8967
    @maliliyanage8967 3 วันที่ผ่านมา

    Aye unta gahanna be serama vinasai giya sathiye

  • @maliliyanage8967
    @maliliyanage8967 3 วันที่ผ่านมา

    Api inne lebanon sadde ehuna