ගමේ විදියට රසට කිරිකොස් හදමු| Kirikos curry| Jackfruit curry sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +8

    ගිය අවුරුද්දෙ ඉඳන් මම කැම්පස් යනවා. වෙජිටේරියන් කෙනෙක් නිසා මගේ බෝඩිම් කාමරේ තනිවම උයාගන්නේ. මම හදන කිරි කොස් මාලුව නම් හැමදාම බෙරි වෙනවා 😔. ලමයි හිනා වෙලත් තියෙනවා 😏. ඔයාගේ රෙසපිය බලලා මම ඊයේ හරියටම හදාගත්තා. ඊයේ නම් හරිම රසයි කිව්වා මිස කව්රුත් වරදක් කිව්වේ නෑ 🥰. ඔයාට ස්තුතියි! 💐❤️❤️❤️

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති නංගී ❤️

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว

      @@Hotkitchen1 🫶💐❤️❤️❤️

  • @Stories3D206
    @Stories3D206 4 หลายเดือนก่อน

    අද පලවෙනි වතාවට කොස් හැදුවේ මේ video එක බලාගෙන. ගොඩක් රසට තිබුණා ❤️😋

    • @Hotkitchen1
      @Hotkitchen1  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ❤️

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +1

    හ්ම්ම් මාත ආස කොස් උයලා නිකන් කන්න මරු ❤

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති

  • @victoryspacetv
    @victoryspacetv ปีที่แล้ว

    The recipe look yummy and delicious 😋

  • @DNSC
    @DNSC ปีที่แล้ว +2

    කිරි කොස්🤤🤤🤤
    ජය වේවා නංගා🙏

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති අක්කෙ. ජය වේවා

  • @virajniroshan4430
    @virajniroshan4430 5 หลายเดือนก่อน

    ගොඩක් රසවත් කෑමක් 😋

    • @Hotkitchen1
      @Hotkitchen1  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති අයියෙ

  • @SusanthaRajapaksha-z3h
    @SusanthaRajapaksha-z3h 5 หลายเดือนก่อน

    Akka mm cooking karannea eath mm oyagea video respi tama balannea jaya weawa mm kothmalea maweala susantha malli

    • @Hotkitchen1
      @Hotkitchen1  5 หลายเดือนก่อน

      Thank you so much මල්ලි. තෙරුවන් සරණයි 😊

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว

    සුපිරි කොස් මාලුව

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති අක්කෙ

  • @sandyaranawaka3347
    @sandyaranawaka3347 4 หลายเดือนก่อน

    Thanks oyata bs.♥️♥️♥️♥️

    • @Hotkitchen1
      @Hotkitchen1  4 หลายเดือนก่อน

      Budusaranai

  • @rajithaarulanandam884
    @rajithaarulanandam884 6 หลายเดือนก่อน

    Looks yummy

    • @Hotkitchen1
      @Hotkitchen1  6 หลายเดือนก่อน

      Thank you

  • @JayanthiLatha-xt5fl
    @JayanthiLatha-xt5fl 4 หลายเดือนก่อน

    Harima.wadagat

    • @Hotkitchen1
      @Hotkitchen1  4 หลายเดือนก่อน

      Thank you

  • @chamindasilva4158
    @chamindasilva4158 5 หลายเดือนก่อน

    Niyama rasai hoda

    • @Hotkitchen1
      @Hotkitchen1  5 หลายเดือนก่อน

      Thank you

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว

    dakinakotama badagini wenwa ,harima rasa patai
    mehe thiyenne welapu packet water dapu tin ane, awa godak rasa naha ❤️❤️😍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ලංකාවට ආවම හදලා බලන්න dear

    • @-lankaweapi8600
      @-lankaweapi8600 ปีที่แล้ว

      ❤️

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว

    ❤️❤️

  • @MayuraLanka
    @MayuraLanka ปีที่แล้ว

    අම්මෝ ආසම කෑමක්.අපිට හරියට කොස් තියෙනව.ඇතිවෙන්න කනව😂

    • @Hotkitchen1
      @Hotkitchen1  ปีที่แล้ว

      ගොඩක් ස්තූති අයියෙ

  • @princerajitha5919
    @princerajitha5919 5 หลายเดือนก่อน

    Thanks

    • @Hotkitchen1
      @Hotkitchen1  5 หลายเดือนก่อน

      Thanks for watching

  • @ChristopherSepion
    @ChristopherSepion ปีที่แล้ว

    එළකිරි .

  • @Premeshlakruwan
    @Premeshlakruwan 2 หลายเดือนก่อน

    අචිචිලා බලන්නේ නැද්ද 😂

    • @Hotkitchen1
      @Hotkitchen1  2 หลายเดือนก่อน

      බලනවා ඇති නේ 😊

  • @Premeshlakruwan
    @Premeshlakruwan 2 หลายเดือนก่อน

    අචිචිලා බලන්නේ නැද්ද 😂

    • @Hotkitchen1
      @Hotkitchen1  2 หลายเดือนก่อน

      බලනවා ඇති නේ 😊