Pencil Case මහල Business එකක් කරමුද.?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ප්‍රවීණ උපදේශිකා, අත්කම් හා මැහුම් නිර්මාණ ශිල්පිණී - මේනකා චතුරාණී දිසානායක

ความคิดเห็น • 83

  • @renukapatabandi3834
    @renukapatabandi3834 ปีที่แล้ว +7

    බොහෝම ස්තුතියි . හොඳ පැහැදිලි කිරීමක් .ඕනෑම කෙනෙකුට ලෙහෙසියෙන් මහගන්න පුළුවන් . මේ අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න පුළුවන් කොහෙන්ද කියල කියන්න පුලුවන්ද .

  • @dilshanchathuranga9365
    @dilshanchathuranga9365 หลายเดือนก่อน

    හරිම වට්නවා..කිසිම ගුරු මුශ්ටියක් නැතුව ,යූ ටියුබ් එකෙන් බලපු එකම වීඩියෝ එක❤

  • @gangaarach3305
    @gangaarach3305 ปีที่แล้ว +2

    ඉතා පැහැදිලිව කියා දෙනවා.ඔබට ස්තුතියි. background music නිසා හරියට ඇහෙන්නේ නෑ. මෙච්චර ප්‍රියමනාප කටහඩකින් කියා දෙද්දී ඇයි background music දාන්නේ ?

  • @nadeekarajapaksha8100
    @nadeekarajapaksha8100 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිමක්.නිවැරදිව පිලිවෙලට කියලා දුන්නා .ස්තුතියි ඔබට....❤

  • @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
    @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 23 วันที่ผ่านมา +1

    Godk watinawa mis math mahanawa me hema deykma MN shoo ekk open karanawa mewa baln mahapu dewal Dala mista deergayu wewa❤❤❤❤🎉🎉🎉🎉🎉❤

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +3

    ගොඩක් හොදට පැහැදිලි කරලා කියලා දුන්නා ගොඩක් ස්තුතියි මිස් 🙏🙏

  • @kumudunisriyani279
    @kumudunisriyani279 ปีที่แล้ว +5

    හැමදාම ආදරෙයි අපේ මිස් බුදු සරනයි 🙏🙏🙏

  • @nimalifernando2356
    @nimalifernando2356 ปีที่แล้ว +2

    ආදරෙයි අපේ මිස්ට මිස් කියාදුන්න දෙයක් කවදාවත් වැරැදි ලා නෑ හැමෝම මහලා බලන්න. දැක්කම ආසා හිතෙයි.

  • @veelanikarunarathne2403
    @veelanikarunarathne2403 ปีที่แล้ว +2

    Thank you miss, හොදට කියලා දෙනවා

  • @DHashan-b3e
    @DHashan-b3e 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි පැහැදිලිව දැනුවත් කරාට තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @arunidissanayake3207
    @arunidissanayake3207 ปีที่แล้ว +1

    Anee ape mis ..💖💖💖💖💖 budu saranayi..api hamadama mis ekkayi innee..adareyi mis.💞💞💞💞💞💞

  • @raisachapoor7799
    @raisachapoor7799 ปีที่แล้ว +1

    Aadaraniya guruthumiyak.........thank you very much........

  • @respect1.
    @respect1. ปีที่แล้ว +2

    මිස් මේවට මිලක් තීරණය කරන්නෙ කොහොමද කියල දෙනවනම් ගොඩක් වටිනව

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    ඇත්තටම හරියට තේරුම් ඇතුව කියා දුන්න.මට නම් හරිම පැහැදිලියි. හරිම වටිනා වැඩසටහන ගොඩක් ස්තුතියි ඔබතුමියට❤

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මෙවන් දැනුමක් ලබා දෙන්නට කටයුතු කල ඔබ සියලු දෙනාටම 🙏🙏 🙏

  • @udeshidlakmini6180
    @udeshidlakmini6180 ปีที่แล้ว +1

    අපේ මිස්...ආදරෙයි හැමදාමත්... බුදු සරණයි....❤️

  • @tashiniasha6153
    @tashiniasha6153 ปีที่แล้ว +1

    Thawa thawath mewani danuma bedannata sakthiya dairya nowaduwa labewa mista. Theruwan saranaii ❤❤❤

  • @senevirathnanishanthi9379
    @senevirathnanishanthi9379 2 หลายเดือนก่อน

    Mis obathumiyata godak pin.godak watina pahadili kirimak.zipper ek head Eka hariyata dana widiha dan thamsi dana gaththe..Mata dan puluwan .stuthies godariyak.mama e pencil case lassanata mahuwa

  • @shamalikumuduni6390
    @shamalikumuduni6390 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ගොඩාක් ස්තුතිය❤️

  • @janakigayani7043
    @janakigayani7043 ปีที่แล้ว +1

    Ape mis kiyaladipu deyak කවදාවත් waradila na.misgen ඉගෙන gathtoth apita waradinneth na.mama addakimen kiyanne.ආදරණීය guruwariyak.adarei mis hamadamath.dirgau wewa.budu sarani .🙏🙏🙏🙏👍🌹🌹🌹❤️

    • @ayeshalalson5494
      @ayeshalalson5494 ปีที่แล้ว

      Mata mage hekiyawan ismathu karaganna mawa unandu kare,mata aasawak aethi kare ape mis mis ape jivitheta aadarshayak❤️

  • @champairugalbandara8475
    @champairugalbandara8475 ปีที่แล้ว +1

    Oba tumiyata Godak pin harima hodata pehediliwa kiyan dunna

  • @rashmipelpola1357
    @rashmipelpola1357 ปีที่แล้ว +1

    මැහුම් තක්සලාව සගරාව මිලදී ගන්නේ කොහෙන්ද මිස්? කවදද නිකුත් වෙන්නේ?

    • @anumangalika7789
      @anumangalika7789 ปีที่แล้ว

      දැන් මාසෙන් මාසෙට නෑ ඒක.මාස දෙකෙන් දෙකට නේද තියෙන්නෙ.

  • @SLAIInsights
    @SLAIInsights 10 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා මිස්.බුදුසරණයි !

  • @manelkumari4879
    @manelkumari4879 ปีที่แล้ว +1

    Thank you miss

  • @shamalisudarshani6877
    @shamalisudarshani6877 10 หลายเดือนก่อน

    Puduma lassana pahadili kirimak, Thank you ane🙏👍💖🌹

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 ปีที่แล้ว +2

    ආදරෙය් මිස්. Thankyou ❤❤❤❤❤❤

  • @beatrizvergara5980
    @beatrizvergara5980 6 หลายเดือนก่อน

    No se escucha la voz ni subiendolé al máximo.solo se escucha la musica...gracias.

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +1

    Thank you miss.

  • @ruwaniishara306
    @ruwaniishara306 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස්.හුඟක් පැහැදිලිව කියලා දුන්නා.අනේ මිස් ඊවා ශීට් එක සිග්සැග් මැශින් එකේ මහන්න අමාරුයි නේද

    • @shashikachathuranga7910
      @shashikachathuranga7910 ปีที่แล้ว

      Harima lassanai harimadili obathumiyata godak sthuthi

    • @ruwaniishara306
      @ruwaniishara306 ปีที่แล้ว

      අනේ මිස් උත්තරයක් එවන්නකෝ

  • @swarnagamage8693
    @swarnagamage8693 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @nadeeshapathirage9777
    @nadeeshapathirage9777 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දුන්නා....ස්තුතිය mis.

  • @shiwanthiudeshika8347
    @shiwanthiudeshika8347 7 หลายเดือนก่อน

    Man meka mahuwa.lassanai..godak pin madam..

  • @arunidissanayake3207
    @arunidissanayake3207 ปีที่แล้ว +2

    අපේ මිස්ව හැමදාම කැදවලා අපිට දැනුම ලබා දෙන්න කෝ

  • @sitharalakshani7867
    @sitharalakshani7867 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය oba depalatama👍👍❤️❤️

  • @ESongslk
    @ESongslk ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ❤

  • @jayanichandima2690
    @jayanichandima2690 8 หลายเดือนก่อน

    මිස් පෙන්සිල් බොක්ස් මහද්දී ඊවා ෂිට් 1mm,,, බෑග් සදහා 11/2mm නේද භාවිතා කරන්න ඕනේ

  • @priyanthikathennekumbura6233
    @priyanthikathennekumbura6233 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමියට❤❤❤❤❤

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or ปีที่แล้ว +1

    Thanks

  • @srimatharangani9240
    @srimatharangani9240 ปีที่แล้ว +1

    Good work mis ...

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +1

    ස්තුති මිස්

  • @FatemaShabbirsam
    @FatemaShabbirsam 4 หลายเดือนก่อน

    I want to know you stich with material rexine and where are you stayiny

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว

    හොඳටම පැහැදිලියි.ස්තුතියි

  • @chamilaeranganialuthgedara857
    @chamilaeranganialuthgedara857 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති මිස්

  • @renukakumudurathna3744
    @renukakumudurathna3744 ปีที่แล้ว +1

    මට හරිම සතුටුයි අනේ.

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ගොඩක් ❤❤

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 3 หลายเดือนก่อน

    Thanks Ms.

  • @chandrikawijesooriya6530
    @chandrikawijesooriya6530 ปีที่แล้ว

    වටිනා පාඩමක් ,ස්තූතියි

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 9 หลายเดือนก่อน

    Great ❤

  • @premalathagunaseeli3549
    @premalathagunaseeli3549 ปีที่แล้ว

    මෙය ඉතා වැදගත් කෑලි21 වර්ණවත් රෙදි කැබලි එක් කර ලස්සන බෑගයක් මහනව දැකල තියෙනවා ඒක ත් කියලා දෙනවාද

  • @shiwanthiudeshika8347
    @shiwanthiudeshika8347 8 หลายเดือนก่อน

    Danna kenek kiyannako me amu drawya tiyenne koheda kiyala...ewa sheet ehema

  • @lionexpress5171
    @lionexpress5171 ปีที่แล้ว +1

    😭anee mama pencil case mahann dnnw hodt eth mata buyers la eket poddk udwk krnnko

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @madhubhashinee3457
    @madhubhashinee3457 ปีที่แล้ว +1

    දැක්කම සකුටුයි මේනක්කේ

  • @shyamamunasinghe4276
    @shyamamunasinghe4276 ปีที่แล้ว +1

    Adarai hamdama❤

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 ปีที่แล้ว

    ගොඩක් හෙ⁣ාදට පැහැදිලි කලා තැනක්

  • @ManojChanaka-x1q
    @ManojChanaka-x1q 8 หลายเดือนก่อน

    Pencil case mahanna puluwan katada.dilivary business ekakata.colaba gampaha.mama kalaniya

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 11 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට 🌷

  • @sesteamhighlights3457
    @sesteamhighlights3457 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @Derronshamal
    @Derronshamal 3 หลายเดือนก่อน

    amudrawya tika ganna puluwan thenak apita kiuwoth godak pahasu wei miss

  • @DinushaMadhurangini
    @DinushaMadhurangini 8 หลายเดือนก่อน

    Thankas

  • @DamayanthiPerera-ko1us
    @DamayanthiPerera-ko1us ปีที่แล้ว

    ස්තුති .mis

  • @user-ct6vr1zi7u
    @user-ct6vr1zi7u ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස් ❤

  • @amalikamaduwanthi2141
    @amalikamaduwanthi2141 ปีที่แล้ว +1

    Me redi warga ganne kohenda

  • @premalathagunaseeli3549
    @premalathagunaseeli3549 ปีที่แล้ว

    මෙම මැහුම් තක්සලාව පුවත්පත ලබා ගන්නේ කොහොමද

  • @surangibandara2843
    @surangibandara2843 4 หลายเดือนก่อน

    Nomal මැෂින් ekak mahanna barida.mahanawa nam dana idikatuwa siz eka okakda

  • @hsjnsn6356
    @hsjnsn6356 ปีที่แล้ว +1

    මිස් මුදල් නැති අමිමලා ඉන්නව අරගන්න ස්තුතියි මිස්

  • @p.g.chaturikasandamali2746
    @p.g.chaturikasandamali2746 ปีที่แล้ว +1

    හොඳට තේරුනා මැඩම්

  • @ranukaranuka7684
    @ranukaranuka7684 5 หลายเดือนก่อน

    Koheda ganna tiyenne

  • @NilminiSandhya-xo6dy
    @NilminiSandhya-xo6dy ปีที่แล้ว

    Thanks mis

  • @nandanigamage2579
    @nandanigamage2579 ปีที่แล้ว

    Ammo niyameta pehdili kala

  • @SashiniAmarasinghe
    @SashiniAmarasinghe 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @thanuliyanage589
    @thanuliyanage589 ปีที่แล้ว

    Oya redi miladiganne kohenda miss.

    • @wasanawasana137
      @wasanawasana137 ปีที่แล้ว +1

      Matat kiyannako aduwata ganna ten kiyanna puluwanda

  • @ChandraniRenu103
    @ChandraniRenu103 ปีที่แล้ว

    මේවා මහන්න ගන්න නූල් වලට මොකක් කියලද කඩෙන් ගන්න ඕනී

  • @udagedaranilanthi983
    @udagedaranilanthi983 ปีที่แล้ว

    ❤❤❤❤

  • @shomarathnasiri4197
    @shomarathnasiri4197 ปีที่แล้ว

    ❤❤❤❤❤