හැමෝම හොයන "Lunch Bag" එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ප්‍රවීණ උපදේශිකා, අත්කම් හා මැහුම් නිර්මාණ ශිල්පිණී - මේනකා චතුරාණී දිසානායක

ความคิดเห็น • 81

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 ปีที่แล้ว +15

    ගුරුමුෂ්ටියක් නැතුව දැනුම බෙදන අපේ කාලයේ ඇදුරුතුමිය...මේනකා චතුරාණී නම් වූ ඇය අපට ආභරණයක් ....ස්තුතියි මිස් ගොඩාක් මේ දේවල් නිවැරැදිව කියලා දෙනවට....💕💕💕💕❤❤❤❤❤

  • @dasanayaka3095
    @dasanayaka3095 ปีที่แล้ว +4

    මමත් මේ බෑග් එක ඉස්සර මහලා තියෙනවා .නමුත් අද තමයි හරිම විදිහ මහන්න ඉගෙන ගත්තෙ .බොහොම ස්තුතියි මිස්.ඒවගේම මිස් බොහොම ප්‍රිය මනාපයි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .මිස්ට.මම ආයෙත් මේක මහනවා .

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි ඔබත්මිය කියා දිපු විදිය කිසිම ගාටලුවක් නෑ හරිම පිලිවෙලට කියා දුන්න ගොඩක් ස‍ත්තියි ඔබතුමියට.❤❤

  • @ruwanilanka7290
    @ruwanilanka7290 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුත්‍යි පැහැදිලිව කියලා දුන්නා ත්‍රැවන් සරනයි..🌷🌷🙏

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 ปีที่แล้ว +5

    ස්තූතියි මිස් ඔබට බොහොමයක් ම..❤

  • @koshilamuthumali9667
    @koshilamuthumali9667 ปีที่แล้ว +3

    හරිම පැහැදිළිව කියලා දුන්නට බොහොම ස්තූතියි

  • @sriyanigamage-fm9tx
    @sriyanigamage-fm9tx ปีที่แล้ว +2

    හොද පැහැදිලි කියාදීමක් ඔබ තුමියට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @nilushasandamali1967
    @nilushasandamali1967 ปีที่แล้ว +2

    මමත් මැහුවා මිස් මේ බෑග් එක .👍♥️හරිම ලස්සනට ආවා .🤗🤗

  • @kumudunisriyani279
    @kumudunisriyani279 ปีที่แล้ว +3

    බුදු සරනයි අපේ ම්ස්ට හැමදාම අපි මිස් සමගයි ..🙏🙏🙏🙏

  • @arunidissanayake3207
    @arunidissanayake3207 ปีที่แล้ว +2

    අනේ......අපේ මිස්.බුදු සරනයි....හැමදාම මිස් එක්කයි ඉන්නේ.🙏🙏🙏🙏🙏🙏

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว +1

    ගොඩාක් pahadelewa කියලා දුන්නට බුදු sarnai ජයවේවා

  • @arunidissanayake3207
    @arunidissanayake3207 ปีที่แล้ว +4

    හැමදාම අපේ මිස්ව එක්ක වැඩ සටහන කරමු.ආදරෙයි මිස්

  • @nadeekarasangi3401
    @nadeekarasangi3401 10 หลายเดือนก่อน

    ඉතාමත් හොදින් තේරුම් ගැනීමට පහසු ලෙස ඔබ සියලු දේ කියලා දුන්නා.ඔබට බෙහෙවින්ම ස්තූතියි. තවතවත් මෙවැනි නිර්මාණ කීරීමට හැකියාව ලැබේවා!

  • @chamilaseuwandi4865
    @chamilaseuwandi4865 4 หลายเดือนก่อน

    ගොඩක් හොඳට බෑග් එක මහන විදිය කිවුවා ගොඩක් පින් මිස්ට

  • @user-rl1nl8tx6s
    @user-rl1nl8tx6s 6 หลายเดือนก่อน

    Thankq Mis.hoya hoyama hitapu widihe vidiyo Ekak. Harima pahadiliyi.

  • @duleepadenipitiya3568
    @duleepadenipitiya3568 ปีที่แล้ว +3

    Thank you miss

  • @rangiribtc
    @rangiribtc ปีที่แล้ว +1

    එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 ජයවේවා

  • @kanthimunasinghe1709
    @kanthimunasinghe1709 ปีที่แล้ว +2

    පැහැදිලිවම කියා දුන්නා Thank you duwa

  • @HMApsaraHerath
    @HMApsaraHerath 2 หลายเดือนก่อน

    හරිම පැහැදිළිව කියලා දෙනවා ස්තූතියි මිස්

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +2

    WOW Super, 💕💖💓❤️

  • @renukakumudurathna3744
    @renukakumudurathna3744 ปีที่แล้ว +2

    පාසල් කාලේ මගේ හොදම යෙහෙළිය. අද මගේ දක්ශතම මැහුම් ගුරුවරිය. ❤️❤️🙏🙏💐💐😘

  • @umesharathnayake881
    @umesharathnayake881 ปีที่แล้ว +3

    Thank u miss oyalata thawath dewal apata kiyala denn me wage

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස්. තෙරුවන් සරණයි.

  • @sadupamakaumadi5436
    @sadupamakaumadi5436 ปีที่แล้ว +1

    Anee shook . Harima lassanta kiyla denawa

  • @kadharmawathi7675
    @kadharmawathi7675 ปีที่แล้ว +1

    Thank you wery.much

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe 6 หลายเดือนก่อน

    Thanks a lot miss. I sawed beautiful bag.❤❤❤

  • @prasannafernando1011
    @prasannafernando1011 ปีที่แล้ว +3

    Api හැමදාම ඔබට ආදරෙයි

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @amygomesz8959
    @amygomesz8959 ปีที่แล้ว

    ලස්සනට kiyala denawa.ahagena inna asai.thanks

  • @RamaniSamantha-iu8on
    @RamaniSamantha-iu8on 10 หลายเดือนก่อน

    Thank U. Lassanata kiyala deanawa. Harima peahedili .❤❤❤❤

  • @ireshalakmali1220
    @ireshalakmali1220 7 หลายเดือนก่อน

    Mis hodatama therenna kiyala dunna. Thank you .

  • @sujatharohini3949
    @sujatharohini3949 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔයාට බුදුසරනයි අපේපැත්තේ එන්න ජයවෙිවා ❤

  • @yasara4242
    @yasara4242 ปีที่แล้ว

    හැමදේම පැහැදිලිව කියලා දුන්නා . බොහොම ස්තූතියි මිස්

  • @thejasirimanne3183
    @thejasirimanne3183 9 หลายเดือนก่อน

    ❤ හරිම පැහැදිලියි.❤❤❤❤

  • @luzmaryhernandez8026
    @luzmaryhernandez8026 6 หลายเดือนก่อน

    Muy linda . Pero por favor patrones con medidas en español 👍😘

  • @NayanaThara-p6q
    @NayanaThara-p6q ปีที่แล้ว +1

    ගොඩක් හොදට අපේ මිස් කියලා දුන්න bag එක මහන විදියට ඕනිම කෙනෙක්ට හොදටම තේරෙනවා මිස් කියලා දෙන විදිය ඇ. මන් අද තමා මිස්ගේ bag එකක් මහන විදිය දැක්කේ හොදටම මට තේරුණා ගොඩක් ස්තුතියි මිස් නිදුක් නිරෝගී සුභ අනාගතයක් මිස්ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamilaseuwandi4865
    @chamilaseuwandi4865 4 หลายเดือนก่อน

    Godak sathutui mis kiyala dipu widiyata mahuwa

  • @wasanthakumari1179
    @wasanthakumari1179 ปีที่แล้ว +1

    ස්තුතියි .

  • @kumudunisriyani279
    @kumudunisriyani279 ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි ❤❤ අපේ මේනකා මිස්ට ❤❤❤

  • @dulanjalimaswelagedara6777
    @dulanjalimaswelagedara6777 ปีที่แล้ว

    Thank you madam

  • @tharushasandeepa2888
    @tharushasandeepa2888 11 หลายเดือนก่อน

    ලස්සනට, පැහැදිලිවම කියල දෙනවා.ආදරෙයි මම

  • @lakmalidisanayaka332
    @lakmalidisanayaka332 10 หลายเดือนก่อน

    ස්තුතියි මිස්.පැහැදිලිවම කියා දුන්නට

  • @SomaSamarasekara
    @SomaSamarasekara หลายเดือนก่อน

    Igenweema.pehadilinisa.watinawa.thanks

  • @monujaishan9933
    @monujaishan9933 ปีที่แล้ว +3

    අපේ මේනු මිස්

  • @ss-pr6xq
    @ss-pr6xq ปีที่แล้ว +1

    කොටු රෙදි සහ තනි රෙදි සමග Bag මහනවා. ඒ තනි රෙදි වර්ගය මොකක්ද? මිස්

  • @Nadeekapadmakumari-op4jo
    @Nadeekapadmakumari-op4jo 9 หลายเดือนก่อน

    Thank you

  • @ThusanthiShriyalatha
    @ThusanthiShriyalatha 9 หลายเดือนก่อน

    Thank

  • @chamii3173
    @chamii3173 18 วันที่ผ่านมา

    🎉super menu miss

  • @chandraamarasinghe2858
    @chandraamarasinghe2858 ปีที่แล้ว

    Harima pahadili thanks

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    Good_kiyadimagena_mis_
    🙏🙏❤❤👌👌👍👍🌹🌹👍

  • @PriyadharshaniPerera-rw8ts
    @PriyadharshaniPerera-rw8ts หลายเดือนก่อน

    මිස් රීවා සීට් ගන්නෙ කොහෙන්ද කියන්නකො

  • @chandraedirisinghe9591
    @chandraedirisinghe9591 11 หลายเดือนก่อน

    Mam .ada . dakka..duwa. Thanks miss❤❤❤❤

  • @JaneshaSiriwardana-oc5bd
    @JaneshaSiriwardana-oc5bd ปีที่แล้ว +1

    Mama me beg eaka mehuwa mis mista godak pin mehema video karanwata mis kishima dheyak hanganne nethiwa kiyadhenwa

  • @SriyakanthiAbesooriya
    @SriyakanthiAbesooriya 2 หลายเดือนก่อน

    Godak sthutjy miss

  • @chamiladilrukshi6910
    @chamiladilrukshi6910 ปีที่แล้ว +2

    Miss mekata agal kala padin sheet eka danna pluwnda

  • @dawasanthi6574
    @dawasanthi6574 ปีที่แล้ว

    Thank you.miss hondin kiyala denawa.

  • @SunilSantha-sz1by
    @SunilSantha-sz1by ปีที่แล้ว

    Mis kiyala dena vidiya harima pahadili😊

  • @Karunaarachchi
    @Karunaarachchi 6 หลายเดือนก่อน

  • @dulanjanidulanjani8056
    @dulanjanidulanjani8056 ปีที่แล้ว

    Thanks miss❤ hodata kiyla denwa..

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 ปีที่แล้ว +1

    ආදරෙයි මිස්.. ❤❤❤❤

  • @ayeshajayani1272
    @ayeshajayani1272 ปีที่แล้ว

    Miss eva sheet eka juki eka mahana apahasui.ekata mokada karanna one miss.edikatu wenas karanna oneda

  • @user-np2sb3di7u
    @user-np2sb3di7u 2 หลายเดือนก่อน

    මිස් මේ බෑග් එකක මිල කීයද

  • @sanjeewaniukwatte2877
    @sanjeewaniukwatte2877 6 หลายเดือนก่อน

    හරිම පැහැදිළියි

  • @bswasana3451
    @bswasana3451 ปีที่แล้ว +1

    Hamadama apee miswa dennaaa

  • @jayanichandima2690
    @jayanichandima2690 ปีที่แล้ว +1

    මිස් හරිම පැහැදිලි. පැඩින් දාලා මහන්න පුළුවන් ද මිස්.. වෙළදපොළට දෙනවා නම් මිළ කීයකට දෙන්න පුළුවන් ද

    • @ajantharanasingha1903
      @ajantharanasingha1903 ปีที่แล้ว

      Mila keeyada

    • @menucreation1931
      @menucreation1931 ปีที่แล้ว

      පැඩ්න් දාන්න එපා

    • @menucreation1931
      @menucreation1931 ปีที่แล้ว

      @@ajantharanasingha1903 ම්ල කියන්න බැහැ .මොකද භාවිතා කරන රෙදි අනුව ගාන වෙනස් වෙනවා

    • @jayanichandima2690
      @jayanichandima2690 ปีที่แล้ว +1

      @@menucreation1931 හා මිස්

  • @thilinithilini6391
    @thilinithilini6391 หลายเดือนก่อน

    Course karanawada mis

  • @pasindudealwis3297
    @pasindudealwis3297 ปีที่แล้ว +1

    ඉවා සිට් ගන්නට තිඑන්නෙ කොහෙද

    • @menucreation1931
      @menucreation1931 ปีที่แล้ว

      බෑග් අමුද්‍රව්‍ය කඩවලින්

  • @IN-zg2ld
    @IN-zg2ld 10 หลายเดือนก่อน

    😅

  • @Shantaram-d5e
    @Shantaram-d5e 6 หลายเดือนก่อน

    कुच भी समजता नहीं है

  • @w.a.d.awickramasinghe1319
    @w.a.d.awickramasinghe1319 11 หลายเดือนก่อน

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    ස්තුතියි