🎬 මා veeran : Movie Review Sinhala | Tamil movie explained in sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 62

  • @gaminisarathchandra6379
    @gaminisarathchandra6379 2 หลายเดือนก่อน

    ෆිල්ම් එක පට්ට ❤✨️

    • @SLFilmOne
      @SLFilmOne  2 หลายเดือนก่อน

      😍❤️

  • @pasindukannangara5536
    @pasindukannangara5536 ปีที่แล้ว +11

    මට ඔහොමවත් කතාකරලා review එකක් කරන්න බෑ මචං
    ඒත් උබට මීට වඩා දෙයක් පුලුවන් කටහඬ නියමයි කතාකරන විලාසය වෙනස් කරන්න ජයවේවා 😍💪😎❤️

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +3

      Thank you brother 😍❤️

  • @sankethlanka
    @sankethlanka ปีที่แล้ว +56

    නිදිමතේ කියවනවා වගේ එක හදාගනින් මචං🌙💪🔥🍻

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +13

      හරි brother අනිවා හදාගන්නම් 😍❤️

    • @gnadinushka8639
      @gnadinushka8639 ปีที่แล้ว +4

      Eke hadaganna deyak na ...eka oyagema widiya eka patta

    • @pasiyatechyt
      @pasiyatechyt ปีที่แล้ว

      @@SLFilmOne brother whatsapp contac krgnna puluwan neda

    • @LakaZwuuw
      @LakaZwuuw ปีที่แล้ว

      sanketh ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +1

      Thank you 😊❤️

  • @chamara1132
    @chamara1132 ปีที่แล้ว +4

    තව ටිකක්.කතා කරන විලාසය හදාගමු බන් එතකොට සුපිරියක් වෙයි පොඩ්ඩක් speed කරන්න ඕනේ කතාව. ජය වේවා.❤🎉🎉

  • @shankumara57
    @shankumara57 ปีที่แล้ว +5

    අඩො මචන් තව පොඩ්ඩක් සද්දෙ වැඩියෙන් කතා කරපන් බන් ❤❤

  • @MalindaPriyankara-w3n
    @MalindaPriyankara-w3n ปีที่แล้ว +6

    සද්දෙ අඩුයි ටිකක් සද්දෙට කත කරන්න නිදිමතේ වගේ ප්‍ර්බෝදමත් වෙන්න 👊👊👊👊

  • @isharasandaruwan7521
    @isharasandaruwan7521 ปีที่แล้ว +2

    Thawa voice poddak wedikaranam maru

  • @dilshanwijesekara3940
    @dilshanwijesekara3940 ปีที่แล้ว +6

    මූවි එක බලන්න ඕන නිසා වීඩියො එක බැලුවෙ නෑ. මූවි එක බලල ඇවිත් වීඩියො එක බලන්නම්. 😍

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว

      😊❤️

    • @LakaZwuuw
      @LakaZwuuw ปีที่แล้ว

      dilshan ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @jinadithomas
    @jinadithomas ปีที่แล้ว +2

    mawagama movie akak 2023 awe medal banjab kiyala ❤

  • @kcjayasekara963
    @kcjayasekara963 ปีที่แล้ว +3

    දෙයක් කියන්නම් පුළුවන් නම් හදා ගන්න..ඔයාගේ රිවීව් එක කියවනවා slow වැඩී..තව ටිකක් වේගෙන් කියන්න.

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +2

      Thank you ❤️ aniwaryenm hadagannam.😊❤️

  • @RICKEY_444
    @RICKEY_444 ปีที่แล้ว +5

    ලස්සනයි මචන් මොකා මොනා කිව්වත් ලස්සනට ගේම ගහගෙන යමු ඉන්න සෙට් එක ඉන්නවා හැමදාම ❤️💕

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +1

      ආදරෙයි 😍❤️

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx ปีที่แล้ว +3

    tikak sadden katha karamu sudda niyamay wade😘❤👍

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +1

      🥺❤️

    • @pasiyatechyt
      @pasiyatechyt ปีที่แล้ว

      @@SLFilmOne Yaluwa mage dala thiyena aluth video ektath chuti udauwak puluwannam withrk ❤

  • @SLRecapHall
    @SLRecapHall ปีที่แล้ว +5

    Supiri මැනික ❤🥺

    • @LakaZwuuw
      @LakaZwuuw ปีที่แล้ว

      sewmini ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @heyluv1711
    @heyluv1711 ปีที่แล้ว +2

    Sinhala Sub ekath koheda Tamil telugu movies balanne? Safe websites?

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +1

      Cinesub එක හොදයි. ❤️

    • @heyluv1711
      @heyluv1711 ปีที่แล้ว

      @@SLFilmOne Thank u cinesub site eka
      Safe dha? Download natural online eken balana websites thiyanawadha?

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว

    Video eka maru ..
    💙💙🤘🤘 ..

  • @NuwanChaara
    @NuwanChaara ปีที่แล้ว +2

    Mama sathaaya

  • @DeepthiThilakarathna-d7e
    @DeepthiThilakarathna-d7e ปีที่แล้ว +1

    නින්දෙන් කියවනවා වගෙ කතාව කියවන එක සෙට් වෙන්නෙ නැ මචන්. පොඩ්ඩක් කුයික් වෙයන් පොඩි ගැම්මකින් හිතට අරන් කතාව කියවපන් මචන්. උබ කියවන විදිහ ඔය ෆීල්ම් එක හදපු එකා වැරදිලා හරි දැක්කොත් පෞවු බන් වූ. තරහකට නෙමෙයි බන් කීවේ මචන්. උබට පුලුවන් ඊලග එක සුපිරියක් දෙමු නේද ආ..........
    🤙
    🤜🤛
    👉👍👈
    🤝

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว

      😊❤️ thank you brother

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +8

    වෙනදා වගේම සුපිරියි තමයි ඉතින්😽

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว

      Thank you malli ❤️

    • @pasiyatechyt
      @pasiyatechyt ปีที่แล้ว +1

      @@SLFilmOne Yaluwa Mage channel ake thiyena video ektath podi uduwak denna puluwanda ❤❤

    • @pasiyatechyt
      @pasiyatechyt ปีที่แล้ว

      @@SLFilmOne Videos public krnna oni monawage time ekakatada brother ❤

  • @SithumVihanga-hr2mn
    @SithumVihanga-hr2mn ปีที่แล้ว +3

    බිත්තිය ඔලුවෙද ඔලුව බිත්තියෙද😅

  • @ruwanprasanna9560
    @ruwanprasanna9560 ปีที่แล้ว +1

    Apartment eka hadapu amathiya Jayakodi kiyanne "Lankawe amathiyek" wenna barida "Sisira Jayakodi" wage

  • @gurunnanse-8420
    @gurunnanse-8420 ปีที่แล้ว +4

    සත්‍යා හොද ලමයෙක් සත්‍ය හොදයි කසුන් හොදයි මෙක හොදයිහොදම හොදයි

  • @virajamarasekara7810
    @virajamarasekara7810 ปีที่แล้ว +1

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx ปีที่แล้ว +5

    koo bn sadde

  • @asheramadubashini7303
    @asheramadubashini7303 ปีที่แล้ว

    Sound madi

  • @achirabro9673
    @achirabro9673 ปีที่แล้ว +2

    Meka ahaddi ninda yanawa Eka hadaganna

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 ปีที่แล้ว +3

    කිරා බුදිද බං

  • @chamathdidula7112
    @chamathdidula7112 ปีที่แล้ว

    අපරාදේ බලපු වෙලාව

  • @otherrawmarv5341
    @otherrawmarv5341 ปีที่แล้ว +12

    නෝදෝකින් මොන ගොන් කතාද බන් ඔය අපරදෙ බලපු කාලය

    • @SLFilmOne
      @SLFilmOne  ปีที่แล้ว +2

      මේකේ නලුවට ලැබුනු බලය බොරු උනාට ඉන්දියවෙයි අපෙව් රටෙයි ඇමතිලා හොරා කන එක බොරු නෙමෙයිනේ යාලුවා. ඉතින් පොදු ප්‍රශ්නෙකට කතා කරන්න බය වෙන්න හොද නෑ.😊❤️

    • @MalithLakshan-fw9cz
      @MalithLakshan-fw9cz ปีที่แล้ว

      ඉතින් පොන්නයෝ උබ බැලුවේ මොකෝ😂😂😊

    • @LakaZwuuw
      @LakaZwuuw ปีที่แล้ว

      otherrawmarv ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹