ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එම වටිනා දේශනාව : th-cam.com/video/Pa-e6v9z2jw/w-d-xo.html💎මෙවැනි ඉගැන්වීමක් ඔබට අධ්‍යනය කරන්න ලැබෙන්නේ වසර ගණනාවකට පසුවයි. මේ අවස්ථාව මගහැර නොගන්න👑
ගොඩක් වටීනව🙏
@@Theruma1 ඔව් ඒ වටිනා දේශනාවන් අසන්න ලැබෙන්නේ ම පෙර පිං ඇති අයට පමනක්මයි . ඒ අයට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .
@@DaramaSujatha-wz6pk9:37
සියලු ලෝක සියලු සත්වයෝම,සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා!සකදාගාමී ඵලයෙන් නිරෝගි වෙත්වා!අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා!අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා!නිවන් දකිත්වා! නිවන් දකිත්වා ! නිවන් දකිත්වා!
ඔබට යහපතම සිද්ධ වේවා!
අනාගතයේ මගෙ රට වගෙම ලෝකය පුරාම බුදු දහම පතිරෙව සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනෛ පුතා 🙏🙏🙏
පින්වන්තයෝ මෙම වීඩියෝව දකිත්වා🙏🙏🙏
තෙරුවන් සරණයි, මගේ එකම ප්‍රාර්ථනාව මේ රට බුද්ධ දේශයක් බවට පත්වේවා.
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
ඔව්, එහෙම කාලය ක් එනව.බුද්දොත්පාද දෙශනා අසන්න ඔබටත් පුලුවන් රහතන් වහන්සේ නමක් වෙන් න.
ධම්මෝ (හවේ) රක්ඛති ධම්මචාරී
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
ධම්මෝ භවේ රක්ඛති නොවේ ධම්මෝ හවේ රක්ඛති එය නිවැරැදි කරගන්න
ස්තුති. ඔබට යහපතම සිද්ධ වේවා!
ගොඩාක් වටීනව මේ කාලෙ මේ වීඩියෝ එක🙏
මෙවැනි දැනුවත් කිරීම් වෙනුවෙන් ඔබතුමන්ලාට ගොඩක් පින්!🙏
ගොඩක් වට්න vidieo ekka ඔබතුමාට ගොඩන් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා. එමනිසා මෙම වීඩියෝ එකෙන් ලැබෙන ධර්ම දානමය ආනිශංසය ඔබටත් හිමි වෙනවා.
සියලු රට වැසියෝ සෝවාන් වෙත්වා ,
ඔබ නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා! යහපතම සිද්ධ වේවා! නිවන් මාර්ගයේ ගමන් කිරීමට සිත සෑදේවා! සමාධිය ඉස්මතුවේවා!
ඉතාමත් කාලින වටිනා සොයා යාමක්හොඳ ප්‍රචාරය ක් දෙන්න. ජයවේවා
සුවපත් වේවා තෙරුවන් සරණයි
ඒ අන්තර්ගත පණිවිඩය ගතයුත්තන් ගනිත්වා☺️ මා ඇතුළත්ව .තෙරුවන් සරණයි!🙏
ඇගිල්ල සහ හෘදය, ස්මාරට් පෝ්න්... ඉතාම භයානක නොවේද..
අදහසක් පල කර යහපත ඉහළට යාම සඳහා උපකාර කිරීමම විශාල පිංකමකි. ඔබට යහපතම සිද්ධ වේවා! නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨානය කරනව!
අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
Hariyatama hari katawak 👍
ඡය වේවා තෙරැවන් සරනයී
සැබෑවයි.🙏🙏🙏
අනිවාර්යයෙන්ම දැනටම ව්‍යසන ආරම්භ වෙලා... සුනාමිය ඇවිල්ලත් මිනිස්සුන්ට යමක් තේරුම් කරලා දෙන්න උත්සාහකළා... මේක අධ්‍යාත්මික යුගයකට යන්න වාසනාව තියෙන මිනිසුන් පෙරළා ගන්න කාලයක්..🎉🎉🎉
Budusaranai
ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨානය කරනවා! ඔබට යහපතම සිද්ධ වේවා!
ධම්මෝ හවේ රක්ඛති...
මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාවට ඉවසීමෙන් සවන් දීල මේ ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ ඔබේ ශක්තිය කැප කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට සෘජුවම ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. එය අසා සතුටු වන්න. උතුම් මනුෂ්‍ය ධර්මයන් ලඟා කරගැනීමට ඇවැසි ශ්‍රද්ධාව, සිහිය, වීර්යය, සමාධිය, ප්‍රඥාව ඔබ තුල තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.ඔබට යහපතම සිද්ධ වේවා!
Thunuruwan.saranai
තෙරැවන් සරණයි
බුදුසරණයි
ධම්මෝ හවේ රකඛති ධමමචාරි..
Very 👍 good🎉❤
Dammo hawerakkathi dammachari.🙏
ධමමො හවෙ රකඛති ධම්මචාරී🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා.
🙏🙏♥️♥️🌳🌳🌷🌷🙏🙏
Kohoma unath kaweru monawa keeewath api yathaarrthayata mohuna diyayuthumai mithyaawa pasupasa huabaayana mey kisiwekuta mewaa gowchara nowe earth manusathun his louwe louwe atha duwana unmanthaka pirisak welaa saththya asaththya nohadunai mulaawaka kalgewainam kumana pehedili kirieem kalath awabhoda keraganno wiraralaya earth saththya sathyamai 🙏
ධනාත්මකව හිතන්න ,විනාශකාරී දේ සිදු නොවේ
මේ අනාවැකි කවුරු මොනා කීවත් බයිබලයෙ තියෙන දේවල් ඒ විදියටම අකුරක් නෑර සිදුවෙනවාජේසු මේ පොලොවෙ සිටි අවසාන දවසේ කිවුදේවල් මතෙව් 24පරිච්චේදයෙ බලන්නඔහු ස්වර්ගය ගියාට පසු ඔහුගෙ ගෝලයා යොහාන්ට එලිදරව් කල එලිදරවු ලියවිල්ල බයිබලයෙ අවසාන ලියවිල්ල කියවන්නඒ වගේම මුලු බයිබලයෙ ම තේමාවත් සොයා බලන්නමේ පොලොවට දේවාඅන්ඩුව එන්න තමයි මේ සුදානම දේවරාජ්‍ය එනවා ඒ පනිවිඩය ලොවපුරා දේශනා කරනවා යෙහෝවා දෙවිගෙ ශාක්ශිකරුවන් ඔවුන් කියනදේට ඇහුම්කන් දෙන්නයුද්ධ යුධ ප්‍රවුර්ති නිතර ඇසෙයිමිනිස් ගුනාංග පිරිහෙයි ස්වභාවික විපත් වැඩිවෙයිමරණ භිය.වසංගත මේ දේවල් එන්න එන්න වැඩිවෙයිදේශපාලන අස්තාවර භාවයන් ගැටීම් ලොව පුරාඒ මේ ලෝකය විනිචය ක්‍රියාත්මක වෙන්න ලග නිසා නිර්මාර්තු දෙවි යෙහෝවා සියල්ල සකස්කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ බොහොම ටික කාලයයි
බුදු සසුනක් ඇති බව අමතක කරන්න එපා, අනාවැකිය කවුරුන් කීවත් ආධ්‍යාත්මික යුගයකදී ඉහළට එන්නේම බුදු සසුනයි.ඔබට යහපතම සිද්ධ වේවා!
සොබාදහම... හරියටම මුහුදේ රැළ ඉහල , පහල යනවා ... සොබාදහමත් එහෙම තමයි . කාලෙකදි දහම මතු වෙනවා ... තවත් කාලෙදී දහම යට යනවා .ඉදිරියේ දහම මතුවන කාලයයි . මිහිඳු මහ අරහතුන් වහන්සේ සිටි කාලය ... නැවත මතුවෙලා තියෙනවා . අදත් අරහතුන් වහන්සේ නමක් පහල වෙලා.ඉන්නවා .නිවන් දකින දහම දෙසනවා . එය බොහෝ අයට අවබොධ වන්නේ නෑ . අවබෝධ වන්න නම් ප්‍රඥාව පහල කර ගන්න මිනිසුන් දන්නේ නෑ... තේරුන. කාලයේදී අවබෝධයක් ඇති කර ගනීවි .
මට ඒ සීයාව මුනගස්සන්න පුලුවන් ද ❤
කරුණාසේකර, ඒ සීයා නුඹට ලබා දෙන පණිවිඩය දකින්න. එවිට හදවත ලස්සන කරගන්න හැකිවෙයි. කුණුකම ඊර්ෂ්‍යාව තණ්හාව ටිකෙන් ටික හැර යහපත් මනුස්සයෙකු වන්න. යහපත නොගෙන රස කතාවක යථාර්තයක් සොයන්න යන ඕපදූප සොයන හිවලෙකුගෙන් එම සීයාට ඇති පලය කුමක්ද? ඔහු ඔබව පන්නා දමාවි. ඔහු ඔබට ලබා දෙන පණිවිඩය ලබා ගන්න. එය ඉතා වටිනා පණිවිඩයකි.යහපතම සිද්ධ වේවා!
@@Theruma1බූරුවා බොරු දාදා views ගන්න එපා.තොට හොදක් කරන්න ඕන නම් වෙන විදියකින් කරහන්. බොරු දාන්නේ නැතුව
අපගේ ගෞරවය පුද කරනවා !
ධම්මො "භවේ" නොවේ "හවේ" වචන හරියට භාවිතා නොකලොත් අර්ථ වෙනස් වෙනවා
සමාවෙන්න ඔබට ස්තුති.ඔබට යහපතම සිද්ධ වේවා!
බොරු කතාවලට මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නැ. ඇත්ත සමාජ කරන්න
කතා හොයන මිනිස්සුන්ගෙන් මේ රටට වැඩක් නැහැ. මෙහි කතාව පසෙකලා පණිවිඩ ලබා ගන්න. කතා සෙවුවා ඇති!බුද්ධිය පහල වේවා!
අවුරුදු 100 ක් යන්නෙ නැ තව අවරුදු කිහිපයයි තියෙන්නෙ අවුරුදු 20 ක් පමණ
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
Algama alla.
ස්තුති ඔබට යහපතම සිද්ධ වේවා!
2025 බුද්ධරාජ්‍යය ❤
පිස්සු ද . ආතර් .සී ක්ලාක් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා කිව්වේ 2050 දී බුදු දහම පමණක් පවතින බව
@@Kdj25 ඔව් පැතිරෙන්න දැනටමත් පටන් අරන් තියෙන්නෙ. යුගයක් තියෙන්නෙ අවුරුදු 500-550 උපරිම. දැන් මේ යන්නෙ 1505 පටන්ගත්තු සුදු ජාතීන්ගෙ යුගයනෙ. දැන් ඒකෙ අවසාන වෙමින් බ්‍රාහ්මණ යුගේකට යන්නෙ. එකපාර වෙන්නෙ නෑ ඉතින් ක්‍රමානුකූලව වෙනව.
තෙරූවන් සරණයි
ඔබ නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා! යහපතම සිද්ධ වේවා!
🌹🌹🌹🌹🌹
එම වටිනා දේශනාව : th-cam.com/video/Pa-e6v9z2jw/w-d-xo.html
💎මෙවැනි ඉගැන්වීමක් ඔබට අධ්‍යනය කරන්න ලැබෙන්නේ වසර ගණනාවකට පසුවයි. මේ අවස්ථාව මගහැර නොගන්න👑
ගොඩක් වටීනව🙏
@@Theruma1 ඔව් ඒ වටිනා දේශනාවන් අසන්න ලැබෙන්නේ ම පෙර පිං ඇති අයට පමනක්මයි . ඒ අයට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .
@@DaramaSujatha-wz6pk9:37
සියලු ලෝක සියලු සත්වයෝම,
සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා!
සකදාගාමී ඵලයෙන් නිරෝගි වෙත්වා!
අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා!
අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා!
නිවන් දකිත්වා! නිවන් දකිත්වා ! නිවන් දකිත්වා!
ඔබට යහපතම සිද්ධ වේවා!
අනාගතයේ මගෙ රට වගෙම ලෝකය පුරාම බුදු දහම පතිරෙව සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනෛ පුතා 🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
ඔබට යහපතම සිද්ධ වේවා!
පින්වන්තයෝ මෙම වීඩියෝව දකිත්වා🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
තෙරුවන් සරණයි, මගේ එකම ප්‍රාර්ථනාව මේ රට බුද්ධ දේශයක් බවට පත්වේවා.
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
ඔව්, එහෙම කාලය ක් එනව.බුද්දොත්පාද දෙශනා අසන්න ඔබටත් පුලුවන් රහතන් වහන්සේ නමක් වෙන් න.
ධම්මෝ (හවේ) රක්ඛති ධම්මචාරී
ඔබට යහපතම සිද්ධ වේවා!
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
ධම්මෝ භවේ රක්ඛති නොවේ ධම්මෝ හවේ රක්ඛති එය නිවැරැදි කරගන්න
ස්තුති. ඔබට යහපතම සිද්ධ වේවා!
ගොඩාක් වටීනව මේ කාලෙ මේ වීඩියෝ එක🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
මෙවැනි දැනුවත් කිරීම් වෙනුවෙන් ඔබතුමන්ලාට ගොඩක් පින්!🙏
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
ගොඩක් වට්න vidieo ekka ඔබතුමාට ගොඩන් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා. එමනිසා මෙම වීඩියෝ එකෙන් ලැබෙන ධර්ම දානමය ආනිශංසය ඔබටත් හිමි වෙනවා.
සියලු රට වැසියෝ සෝවාන් වෙත්වා ,
ඔබ නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා! යහපතම සිද්ධ වේවා! නිවන් මාර්ගයේ ගමන් කිරීමට සිත සෑදේවා! සමාධිය ඉස්මතුවේවා!
ඉතාමත් කාලින වටිනා සොයා යාමක්
හොඳ ප්‍රචාරය ක් දෙන්න. ජයවේවා
ඔබට යහපතම සිද්ධ වේවා!
සුවපත් වේවා තෙරුවන් සරණයි
ඔබට යහපතම සිද්ධ වේවා!
ඒ අන්තර්ගත පණිවිඩය ගතයුත්තන් ගනිත්වා☺️ මා ඇතුළත්ව .තෙරුවන් සරණයි!🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
ඇගිල්ල සහ හෘදය, ස්මාරට් පෝ්න්... ඉතාම භයානක නොවේද..
අදහසක් පල කර යහපත ඉහළට යාම සඳහා උපකාර කිරීමම විශාල පිංකමකි. ඔබට යහපතම සිද්ධ වේවා! නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨානය කරනව!
අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
ඔබට යහපතම සිද්ධ වේවා!
Hariyatama hari katawak 👍
ඔබට යහපතම සිද්ධ වේවා!
ඡය වේවා තෙරැවන් සරනයී
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
සැබෑවයි.🙏🙏🙏
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
අනිවාර්යයෙන්ම දැනටම ව්‍යසන ආරම්භ වෙලා... සුනාමිය ඇවිල්ලත් මිනිස්සුන්ට යමක් තේරුම් කරලා දෙන්න උත්සාහකළා... මේක අධ්‍යාත්මික යුගයකට යන්න වාසනාව තියෙන මිනිසුන් පෙරළා ගන්න කාලයක්..🎉🎉🎉
ඔබට යහපතම සිද්ධ වේවා!
Budusaranai
ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨානය කරනවා! ඔබට යහපතම සිද්ධ වේවා!
ධම්මෝ හවේ රක්ඛති...
මේ දේශනය මිනිසා යහපතට යොමු කිරීමට ප්‍රභල බලපෑමක් එල්ල කල හැකි ඉතා ඵලදායී දේශනාවකි. එම දේශනාවට ඉවසීමෙන් සවන් දීල මේ ගැන අදහසක්(Comment එකක්) පල කරන්න ඔබ ඔබේ ශක්තිය කැප කලා. එම නිසා මෙම පුණ්‍ය කර්මයට සෘජුවම ඔබත් දායක වුණා. එම නිසා ඔබටද මේ දේශනාවෙන් ලැබෙන පුණ්‍ය කර්ම විපාක ශක්තිය හිමි වෙනවා. එය අසා සතුටු වන්න. උතුම් මනුෂ්‍ය ධර්මයන් ලඟා කරගැනීමට ඇවැසි ශ්‍රද්ධාව, සිහිය, වීර්යය, සමාධිය, ප්‍රඥාව ඔබ තුල තව තව දියුණු වේවා කියා මා අධිෂ්ඨාන කරනවා.
ඔබට යහපතම සිද්ධ වේවා!
Thunuruwan.saranai
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
තෙරැවන් සරණයි
ඔබට යහපතම සිද්ධ වේවා!
බුදුසරණයි
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
ධම්මෝ හවේ රකඛති ධමමචාරි..
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
Very 👍 good🎉❤
Dammo hawerakkathi dammachari.🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
ධමමො හවෙ රකඛති ධම්මචාරී🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා! අදහසක් දක්වලා යහපත පැතිරවීම වෙනුවෙන් උපකාර කරාට ගොඩක් පිං සිද්ධ වෙනවා.
🙏🙏♥️♥️🌳🌳🌷🌷🙏🙏
ඔබට යහපතම සිද්ධ වේවා!
Kohoma unath kaweru monawa keeewath api yathaarrthayata mohuna diyayuthumai mithyaawa pasupasa huabaayana mey kisiwekuta mewaa gowchara nowe earth manusathun his louwe louwe atha duwana unmanthaka pirisak welaa saththya asaththya nohadunai mulaawaka kalgewainam kumana pehedili kirieem kalath awabhoda keraganno wiraralaya earth saththya sathyamai 🙏
ඔබ නිරෝගිමත් වේවා! දීර්ඝායුෂ ලැබේවා! යහපතම සිද්ධ වේවා! නිවන් මාර්ගයේ ගමන් කිරීමට සිත සෑදේවා! සමාධිය ඉස්මතුවේවා!
ධනාත්මකව හිතන්න ,විනාශකාරී දේ සිදු නොවේ
නිරෝගිමත් වේවා! ඔබට යහපතම සිද්ධ වේවා!
මේ අනාවැකි කවුරු මොනා කීවත් බයිබලයෙ තියෙන දේවල් ඒ විදියටම අකුරක් නෑර සිදුවෙනවා
ජේසු මේ පොලොවෙ සිටි අවසාන දවසේ කිවුදේවල් මතෙව් 24පරිච්චේදයෙ බලන්න
ඔහු ස්වර්ගය ගියාට පසු ඔහුගෙ ගෝලයා යොහාන්ට එලිදරව් කල එලිදරවු ලියවිල්ල බයිබලයෙ අවසාන ලියවිල්ල කියවන්න
ඒ වගේම මුලු බයිබලයෙ ම තේමාවත් සොයා බලන්න
මේ පොලොවට දේවාඅන්ඩුව එන්න තමයි මේ සුදානම දේවරාජ්‍ය එනවා ඒ පනිවිඩය ලොවපුරා දේශනා කරනවා යෙහෝවා දෙවිගෙ ශාක්ශිකරුවන්
ඔවුන් කියනදේට ඇහුම්කන් දෙන්න
යුද්ධ යුධ ප්‍රවුර්ති නිතර ඇසෙයි
මිනිස් ගුනාංග පිරිහෙයි ස්වභාවික විපත් වැඩිවෙයි
මරණ භිය.වසංගත
මේ දේවල් එන්න එන්න වැඩිවෙයි
දේශපාලන අස්තාවර භාවයන් ගැටීම් ලොව පුරා
ඒ මේ ලෝකය විනිචය ක්‍රියාත්මක වෙන්න ලග නිසා නිර්මාර්තු දෙවි යෙහෝවා සියල්ල සකස්කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ බොහොම ටික කාලයයි
බුදු සසුනක් ඇති බව අමතක කරන්න එපා, අනාවැකිය කවුරුන් කීවත් ආධ්‍යාත්මික යුගයකදී ඉහළට එන්නේම බුදු සසුනයි.
ඔබට යහපතම සිද්ධ වේවා!
සොබාදහම... හරියටම මුහුදේ රැළ ඉහල , පහල යනවා ... සොබාදහමත් එහෙම තමයි . කාලෙකදි දහම මතු වෙනවා ... තවත් කාලෙදී දහම යට යනවා .ඉදිරියේ දහම මතුවන කාලයයි . මිහිඳු මහ අරහතුන් වහන්සේ සිටි කාලය ... නැවත මතුවෙලා තියෙනවා . අදත් අරහතුන් වහන්සේ නමක් පහල වෙලා.ඉන්නවා .නිවන් දකින දහම දෙසනවා . එය බොහෝ අයට අවබොධ වන්නේ නෑ . අවබෝධ වන්න නම් ප්‍රඥාව පහල කර ගන්න
මිනිසුන් දන්නේ නෑ... තේරුන. කාලයේදී අවබෝධයක් ඇති කර ගනීවි .
ඔබට යහපතම සිද්ධ වේවා!
මට ඒ සීයාව මුනගස්සන්න පුලුවන් ද ❤
කරුණාසේකර, ඒ සීයා නුඹට ලබා දෙන පණිවිඩය දකින්න. එවිට හදවත ලස්සන කරගන්න හැකිවෙයි. කුණුකම ඊර්ෂ්‍යාව තණ්හාව ටිකෙන් ටික හැර යහපත් මනුස්සයෙකු වන්න. යහපත නොගෙන රස කතාවක යථාර්තයක් සොයන්න යන ඕපදූප සොයන හිවලෙකුගෙන් එම සීයාට ඇති පලය කුමක්ද? ඔහු ඔබව පන්නා දමාවි. ඔහු ඔබට ලබා දෙන පණිවිඩය ලබා ගන්න. එය ඉතා වටිනා පණිවිඩයකි.
යහපතම සිද්ධ වේවා!
@@Theruma1බූරුවා බොරු දාදා views ගන්න එපා.තොට හොදක් කරන්න ඕන නම් වෙන විදියකින් කරහන්. බොරු දාන්නේ නැතුව
අපගේ ගෞරවය පුද කරනවා !
ඔබට නිරෝගිමත් දීර්ඝායුෂයක් අධිෂ්ඨානය කරනවා! ඔබට යහපතම සිද්ධ වේවා!
ධම්මො "භවේ" නොවේ "හවේ" වචන හරියට භාවිතා නොකලොත් අර්ථ වෙනස් වෙනවා
සමාවෙන්න ඔබට ස්තුති.ඔබට යහපතම සිද්ධ වේවා!
බොරු කතාවලට මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නැ. ඇත්ත සමාජ කරන්න
කතා හොයන මිනිස්සුන්ගෙන් මේ රටට වැඩක් නැහැ. මෙහි කතාව පසෙකලා පණිවිඩ ලබා ගන්න. කතා සෙවුවා ඇති!
බුද්ධිය පහල වේවා!