ශ්‍රී ලාංකේය ගැමි නැටුම් කලාව - ගොයම් | Sri Lankan Folk Dance - Goyam | Suranga Dancing Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ලෝකයේ සෑම රටකටම අනන්‍ය වූ ගැමි සංස්කෘතියක් තිබේ. ලාංකේය ගැමි සංස්කෘතියේ කැඩපතක් ලෙස "ගැමි නැටුම් කලාව" හදුනා ගත හැකි ය. එනම්, ලංකාවේ ජනතාවගේ භාෂාව, ආගම්, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම්, ඇදහිලි විශ්වාස, ඇඳුම් පැළඳුම්, ජීවන වෘත්තින් හා ගැමි ගායන වාදන නර්තන විධි ආදී වූ සෑම සංස්කෘතික අංගයක් පිළිබඳවම අවබෝධ කර ගත හැකි වීමයි.
    ගැමි නැටුමක සරල බව, සාමූහික බව, එමකම, ගායනය අනිවාර්ය වීම, රංග භාණ්ඩයක් භාවිතය යන පොදු ලක්ෂණ අන්තර්ගතය.
    ලාංකේය ගැමි නැටුම් සිංහල හා ද්‍රවිඩ ගැමි නැටුම් ලෙස මූලිකව වර්ග දෙකකි. ඒවායේ පොදු ලක්ෂණ මෙන්ම අනන්‍යතා ලක්ෂණ ද දක්‌නට ඇත.
    ගොයම්, කළ, කුලු, ලී, සවරං, චාමර, පතුරු, කඩු, මෝල්ගස්, වේවැල්, රබන්, තාලම් ආදි ලෙස ලංකාවේ සිංහල ගැමි නැටුම් රාශියකි.
    #YasoRooSara2018 #YasodaraVidyalayaColombo08 #SriLankan #FolkDance #GoyamNetuma #SDA #SurangaDancingAcademy

ความคิดเห็น • 25

  • @piyumikaishani6032
    @piyumikaishani6032 2 ปีที่แล้ว +2

    💞

  • @subhashineserasinha6442
    @subhashineserasinha6442 4 ปีที่แล้ว +3

    Godaak හොඳයි ජීවනී ...pochi lamai me thathweta ganna mahansi wenna ona godaak ..congratulations

    • @SurangaDancingAcademy
      @SurangaDancingAcademy  4 ปีที่แล้ว +2

      ස්තූතිය! සුබා...
      ගුරුවරියක ලෙස ඒ අත්දැකීම් ඔබටත් තිබෙනවා.
      ( G2 & G4 - 80 students )
      සිතට ශක්තියක්!

  • @actress-q4l
    @actress-q4l 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි

  • @herathiranganee9234
    @herathiranganee9234 2 ปีที่แล้ว +1

    Excellent ❤️

  • @nipunnuwantha2981
    @nipunnuwantha2981 4 ปีที่แล้ว +2

    Best of luck for all and God bless you 💐💐💐💐

  • @percysha4160
    @percysha4160 4 ปีที่แล้ว +1

    ඉතාමත් ඉහලතලයේ ඉදිරිපත් කිරීමක් .🙏🇱🇰

  • @sashatvtime
    @sashatvtime 4 ปีที่แล้ว +1

    Good great job

  • @udayanthihewageeganage2871
    @udayanthihewageeganage2871 4 ปีที่แล้ว +1

    GREAT ...

  • @pnjothimuni9255
    @pnjothimuni9255 4 ปีที่แล้ว +1

    Excellent

  • @samadhiprathibha1294
    @samadhiprathibha1294 4 ปีที่แล้ว +1

    Great performance 👍🥰💃

  • @Ridmi123-f7i
    @Ridmi123-f7i 4 ปีที่แล้ว +1

    Great

  • @PP-xj8wv
    @PP-xj8wv 4 ปีที่แล้ว +1

    🔥

  • @mathssinhalacbr2060
    @mathssinhalacbr2060 3 ปีที่แล้ว +1

    Very good ඔන්න යාළුවෙක් th-cam.com/video/lNs0Yi-vlDY/w-d-xo.html ape diha

  • @ruwanasiyosuwedamadurabiya2527
    @ruwanasiyosuwedamadurabiya2527 4 ปีที่แล้ว +2

    දරුවන් වෙනුවෙන් ඔබේ කැපවිම වෙහෙසිම ගැන ලිවිමට වචන නැත. අතිතය මෙහෙම සතුටින් අාවර්ජනය කල හැක්කේ වර්තමානයේ කරන කැපකිරීම් මතයි. ඒ භාග්‍ය ඇත්තේ ගුරුවරුන් වශයෙන් අතලොස්සකට පමණි . ඔබට ධෛර්යය හා ශක්තිය නිරතුරුව පතමි .....

    • @SurangaDancingAcademy
      @SurangaDancingAcademy  4 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි!
      ඔබතුමා ගේ අදහස් , අපව තවදුරටත් පොදු අරමුණු කරා යොමුවීමට හා අනාගත දරු දැරියන් වෙනුවෙන් කැපවීමට දිරිමත් කරයි.

    • @piyumikaishani6032
      @piyumikaishani6032 2 ปีที่แล้ว +1

      💗💖