සුද්දෙක් වගේ English කතා කරමු | Learn English in Sinhala (සුද්දෙක් වගේ English කතා කරමු)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 382

  • @gihandhanushka7047
    @gihandhanushka7047 3 ปีที่แล้ว +164

    හැමෝම කරන විදියෙන් අයින්වෙලා අලුත්ම විදියකට හිතල තියෙනව. මේ විදියට හොඳට තේරුම් යනව. බලන්නත් කම්මැලි නෑ. good job! 👍💪

  • @dhammasarathi9364
    @dhammasarathi9364 3 ปีที่แล้ว +21

    ඇත්තටම හරිම ලස්සන හොදම හොද වැඩ පිලිවෙලක්. හරිම සාර්ථකයි. මටනම් හොදට මේක හිතට යනව. තව තවත් හොද වීඩියෝ කරන්න. තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @hasiniuththara8626
    @hasiniuththara8626 3 ปีที่แล้ว +58

    අහම්බෙන් දැක්කෙ..🥺සම්ප්‍රධාය අතික්‍රමනය කරලා....කෙටියෙන්ම කිවුවොත් සුපුරි වැඩක්....💪💪ජය වේවා🙏

  • @dilshanmanjula2087
    @dilshanmanjula2087 3 ปีที่แล้ว +101

    මෙන්න මේ video trending enna oni kyna aya ko ♥️♥️

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම හොඳ වැඩක්. නියමයි. ඇත්තටම සමහර ලොකු පවුල් වල කොල්ලෝ කෙල්ලෝ කතා කරන එංග්‍රීසි තේරෙන්නැත්තෙත් මේ නිසා වෙන්න ඇති. අපි තාම ඉගෙනගන්නේ පරණ විදිහට. ඔයාට ගොඩක් ස්තුතියි. මේ ක්‍රමේ නියමයි. අලුත් විදිහක්. ඉතා හොඳයි. සාර්ථකයි. නියමයි,නියමයි. තව වීඩියෝ කරන්න. අපි අනිවාර්‍යයෙන්ම බලනවා. ෆෝන් නම්බර් එක පෙන්වන්න.

  • @sansaladulanjali2508
    @sansaladulanjali2508 3 ปีที่แล้ว +7

    අහම්බෙන් හම්බෙලා බැලුවේ.... මරූ... කියලා දෙන දේ හොදට තේරෙනවා❤️👍👍

  • @yasiruthiwanka3132
    @yasiruthiwanka3132 3 ปีที่แล้ว +18

    මේක පට්ට bro. දිගටම කරගෙන යන්න වටින වැඩක් 🙏👍😃

  • @dilsaku5644
    @dilsaku5644 3 ปีที่แล้ว +69

    මේවා තමා trending එන්න ඕන ❤️

    • @sajith_848
      @sajith_848 3 ปีที่แล้ว

      ඇත්ත බන්

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 3 ปีที่แล้ว +3

    ගොඩක් සරලව කියලා දෙනවා. සර් දිගටම මේ වැඩේ කරගෙන යන්න. අහාන් ඉන්නත් පුලුවන්. හොදටම තේරේනවා ❤️🙏

  • @lakmalsamera4801
    @lakmalsamera4801 3 ปีที่แล้ว +24

    You tube එකේ පහලට යනකොට නිකං බැලුවේ මොකද්ද මේ කියලා සුපිරී ♥️♥️♥️✌️😍 මරු වෙනසක් 🌺🌹🌼

  • @rpsriyandandarps8367
    @rpsriyandandarps8367 ปีที่แล้ว

    මේ චැනලය ගොඩක් හොඳයි .අපිට ඕන වාතය රටා දැනගන.

  • @idealzone3652
    @idealzone3652 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .

  • @damiththaranga9821
    @damiththaranga9821 3 ปีที่แล้ว +5

    ඇත්ත තමයි . කම්මැලිකම නැතුව ඉගෙනගන්න පුලුවන් . නැත්තං නින්දෙ යනව මට english ඉගෙනගන්නකොට. සුබ පතනව

    • @skole1472
      @skole1472 3 ปีที่แล้ว

      Ape video ekakuth balanna

  • @kanchanamalee5981
    @kanchanamalee5981 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොදින් කියලා දෙනවා.👍 ගොඩක් වටිනවා වගේම අහන් ඉන්න හරිම ආසයි. 😌Good job!!!!

  • @shanukaperera5345
    @shanukaperera5345 3 ปีที่แล้ว +3

    පුළුවන්ද lesson krnna mee widiyata.apita godak watinawa.loku උදව්වක්

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +5

    Sir, you are the perfect teacher in srilanka. You have shown us the right path to beautiful English.

  • @shanisanjalee6526
    @shanisanjalee6526 3 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් වටිනවා..ගොඩක් හොද වැඩක්.👍

  • @epic_clips582
    @epic_clips582 3 ปีที่แล้ว

    digatama may widiyata karanna.kammali na hodata oluwata yanawa, Thank you sir!

  • @asokabalage
    @asokabalage 2 ปีที่แล้ว

    I watched the video to view the quality of teaching. I would say, brilliant! That’s exactly how British talks but with slang and swear words if they are thick pals. That obviously can’t put on a video.

  • @ravifernando1637
    @ravifernando1637 3 ปีที่แล้ว +11

    Very good language teaching video. Explanation is simple, and easy to understand. Please keep doing, we love it. Lots to learn. Thank you Sir. Have a good day! 👍

  • @MARTIN-by9ql
    @MARTIN-by9ql 3 ปีที่แล้ว

    Very good video.important and interesting

  • @smart7886
    @smart7886 3 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ.ඇත්තටම බලන්න ආස හිතෙනව.දිගටම කරගෙන යන්න

  • @luvkow4299
    @luvkow4299 3 ปีที่แล้ว +2

    Very useful English lessons teaching with fun. Thank you and God bless y'all

  • @sachiniudagedara1489
    @sachiniudagedara1489 3 ปีที่แล้ว +1

    ඇත්තටම මරු වැඩක්

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 ปีที่แล้ว +2

    It is really verymuch interesting to me. So it is very clear . I must thank you a lot.you are really special to me. Its really great . Thank you sir.

  • @chethyaaravindi6545
    @chethyaaravindi6545 3 ปีที่แล้ว +4

    niyamai 👍👍👍

  • @dilumkuma5482
    @dilumkuma5482 3 ปีที่แล้ว +1

    class ekakata gihin igena gaththanam me tikata aduma rupiyal 500kwath ewanna oni gedara idala nidahase english tikak igena gaththa kisima mahansiyak nathiwa

  • @chathurikapolduwage.1
    @chathurikapolduwage.1 ปีที่แล้ว

    This is a good job. Pls continue this

  • @sharminifernando8415
    @sharminifernando8415 3 ปีที่แล้ว

    Its a helping hand to upskill the knowledge of english thanks

  • @lahiruwijesinghe8278
    @lahiruwijesinghe8278 3 ปีที่แล้ว

    Thanks nice way of learning

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 ปีที่แล้ว +51

    කනාවට වීඩියෝ එකක් දැකලා චනල් එකට ආවේ. නියමයි . වටිනවා. එසැනින් සබ්ස්ක්‍රයිබ් කරා ❤️🙏 ඔබට ස්තූතියි

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත් මම ආසයි 🙂❤️❤️

  • @hdnadeera
    @hdnadeera 3 ปีที่แล้ว

    වටිනවා.අහම්බෙන් දැක්කෙ

  • @realmr5370
    @realmr5370 3 ปีที่แล้ว +1

    Very nice. Excellent lesson ..so important

  • @imuthunenuga4641
    @imuthunenuga4641 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන්නෙ තෙරුවන් සරණයි🙏

  • @rev.naminigamarathanasiri3404
    @rev.naminigamarathanasiri3404 3 ปีที่แล้ว

    thank you. very interest vidio

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 3 ปีที่แล้ว

    Godak then waladi inglish Katha karanna beri Nisa apahasuwata path wela thiyanawa, eththatama Meka godak hoda channel ekak , pasan niwasa channel eken thamai me Gena denaganna lebune,

  • @maheshajaye1708
    @maheshajaye1708 3 ปีที่แล้ว

    Best english learning you tube channel ❤️ keep it up. ගොඩාක් ආසවෙන් බලනවා 😊

  • @slfashionhome2733
    @slfashionhome2733 3 ปีที่แล้ว

    සුපිරි කියන්න වචන නෑ.බොහොම ස්තුති 🙏 ❣️❣️😍

  • @priyadarshanigamage9601
    @priyadarshanigamage9601 3 ปีที่แล้ว

    Niysmai.. Digatam kragen yann.. Ahamben dekk vidiyo akak. Mn abudabi sita bs

  • @Senath_Weerasinghe
    @Senath_Weerasinghe 3 ปีที่แล้ว +24

    අද අහම්බෙං හම්බුනේ, වාහනේ යන ගමං අහං යන්ඩ නියම එකක් 👌

    • @skole1472
      @skole1472 3 ปีที่แล้ว

      ape video ekakuth balanna

    • @Senath_Weerasinghe
      @Senath_Weerasinghe 3 ปีที่แล้ว

      @@skole1472 හරි, ස්තූතියි 😊

  • @meghnadhsenavirathne6200
    @meghnadhsenavirathne6200 3 ปีที่แล้ว

    පට්ට ඈ cartoons වගෙ උගන්නන එකනම් මරු,මේ වගේ වීඩියෝ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි ලස්සනයි 😎😎😎

  • @fathimarishna4075
    @fathimarishna4075 3 ปีที่แล้ว

    Asa hithenawa....godak thank oyalata

  • @amalipridarshani9340
    @amalipridarshani9340 3 ปีที่แล้ว +1

    Excellent...

  • @fielder252
    @fielder252 3 ปีที่แล้ว +3

    හිතට අල්ලලා ගියා..✌ ජය

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි 3 ปีที่แล้ว

    wow smart progerm...thank you dr..

  • @rishandulanga1512
    @rishandulanga1512 3 ปีที่แล้ว +3

    Patta mahansiya wela thiyanawa sir.....thank you sir

  • @nayomiwasundara7913
    @nayomiwasundara7913 3 ปีที่แล้ว +1

    It's unique.I like your teaching method.subscribed.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank you Very Much. Very Good. All the Best........!!!

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +4

    ඇත්තටම ...natural 👍👍👍🙏🙏🙏

  • @floralvy2942
    @floralvy2942 3 ปีที่แล้ว

    ඒක මරු

  • @roshenbhanuka9726
    @roshenbhanuka9726 3 ปีที่แล้ว

    ඇත්තටම මේ විදිහනම් පාට්ට. සුපිරි...🙏👍

  • @deshanthapradeep4823
    @deshanthapradeep4823 3 ปีที่แล้ว +5

    Great work buddy, keep up, cheers!

  • @chandarethissa1303
    @chandarethissa1303 3 ปีที่แล้ว

    Good lesson

  • @madhuliyanage6562
    @madhuliyanage6562 3 ปีที่แล้ว

    සුපිරිම වැඩක් ❤

  • @Fitwithvidya
    @Fitwithvidya 3 ปีที่แล้ว

    thank you.you great man!

  • @arunapeiris9066
    @arunapeiris9066 3 ปีที่แล้ว +1

    Cheers

  • @niroshanmaduranga8181
    @niroshanmaduranga8181 2 ปีที่แล้ว

    ගැම්මක් ❤️✨️

  • @Dumindajanaka141
    @Dumindajanaka141 3 ปีที่แล้ว +1

    It's very good lessons thank you sir

  • @chamodkanishka2324
    @chamodkanishka2324 3 ปีที่แล้ว +2

    Good content.sinhala dialogues, english translations and native engliah dialogues. Wel done.👍

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 3 ปีที่แล้ว +1

    Excellent the way you teach
    . Keep it up..

  • @ranjaniranjaniwickramasing3431
    @ranjaniranjaniwickramasing3431 3 ปีที่แล้ว

    Godaak watinawa.. Ahan inna asai hodata therum gnna puluwn vidiyta kiyla denawaa.. Godaak pin.. 😍👍👍❤️

  • @_kawya_7561
    @_kawya_7561 3 ปีที่แล้ว +4

    I like this video very much.It helps me to understand difference between natives and non natives in such a simple way.I suggest you to improve the quality of these videos.It will probebly raise your channel.😊

  • @thimalchandika8879
    @thimalchandika8879 3 ปีที่แล้ว

    Nice,gread job sir

  • @naveenshanuka9300
    @naveenshanuka9300 3 ปีที่แล้ว +1

    හොඳයි. ❤️🙏☺️

  • @danzsena7092
    @danzsena7092 3 ปีที่แล้ว

    මේක මරු.සේරම විඩීයෝ ටික බලන්න ඕන

  • @fathimarishna4075
    @fathimarishna4075 3 ปีที่แล้ว

    ගොඩක් වටින වැඩක්.....මටත් අහම්බෙන් හම්බුනේ😍😍😍😍

  • @madushansanjaya8573
    @madushansanjaya8573 3 ปีที่แล้ว

    සුපිරි

  • @btseno25
    @btseno25 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි. අලුත් විදිහට, මනසට යනවා.ස්තුතියි.

    • @irunihashara901
      @irunihashara901 3 ปีที่แล้ว

      ගොඩක් හොදයි සර්.. හොදටම තේරුනා

  • @m.pbobbymaster5705
    @m.pbobbymaster5705 3 ปีที่แล้ว

    නියමයි Nice

  • @nadeeshanifernando4986
    @nadeeshanifernando4986 3 ปีที่แล้ว

    These videos are very helpful for us .thank you very much.

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 3 ปีที่แล้ว

    ස්තූති ඔබට

  • @TechBuddy0196
    @TechBuddy0196 3 ปีที่แล้ว

    Very good vedio

  • @bluesky-zo9fd
    @bluesky-zo9fd 3 ปีที่แล้ว

    අහම්බෙන් සෙට් උනේ සුපිරි අද මුල ඉදන් බලන්න පටන්ගන්නවා

  • @manulahimansana7441
    @manulahimansana7441 3 ปีที่แล้ว

    Ane godak watinawa

  • @udithajayawardhane4470
    @udithajayawardhane4470 3 ปีที่แล้ว +2

    සුපිරි. දිගටම කරගෙන යන්න. හරිම සරලයි.😍

  • @chinthasenevirathna7488
    @chinthasenevirathna7488 3 ปีที่แล้ว

    Excellent . Thanks

  • @chalaniguruge5019
    @chalaniguruge5019 3 ปีที่แล้ว +1

    Great job Sir ...Thank you so much 💐

  • @rpsriyandandarps8367
    @rpsriyandandarps8367 ปีที่แล้ว

    පසුගිය කාලෙ දේශපාලකයන්ගේ වැර්දි හොයහොයා වීඩියෝ නම් good for nothing .පරන වීඩියෝ නම් tip top..අපේ vocabulary දියුනුකර ගන්න පුලුවන් ව්දිහෙ ස්පෝකන් patterns ගෙන්වගන්න .කාරි දැන් බැන්දලද.

  • @sampathcreative7764
    @sampathcreative7764 3 ปีที่แล้ว

    you can motivate big community by this........weldone

  • @praneethchamara7701
    @praneethchamara7701 3 ปีที่แล้ว

    නියමයි

  • @medagedarajanaka662
    @medagedarajanaka662 3 ปีที่แล้ว

    Fatta 👍👍👍❤️❤️❤️thawa dewall issarahata kiyaladenna ❤️❤️👍👍 tanks

  • @Toonlandlk
    @Toonlandlk 3 ปีที่แล้ว

    grate job

  • @samithadharmathilake8898
    @samithadharmathilake8898 3 ปีที่แล้ว +1

    This really good attempt.I hope this is very usefull for the English learners.Stick it out

  • @Dilarcreation
    @Dilarcreation 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @dilumkuma5482
    @dilumkuma5482 3 ปีที่แล้ว

    සුපිරියි

  • @arunapeiris9066
    @arunapeiris9066 3 ปีที่แล้ว

    These should be trending

  • @kushanpabasara320
    @kushanpabasara320 3 ปีที่แล้ว +1

    onna math subscribe kala..dakka gaman..maru..hodatm krnw..jaya wewa...sir❤️

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +8

    සිතුතියි

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว

    Wow Excellent commence ........! Great job congratulations ,Keep it up .👏👍👏👍👏👍👏👍😃👌😃👌😃👌😃👌🤪😉🤪😉🤪😉🤪😉👌🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰

  • @DimutuLakshan
    @DimutuLakshan 3 หลายเดือนก่อน +1

    very valiuble lesson 😅

  • @nikisashi7856
    @nikisashi7856 2 ปีที่แล้ว

    Shok 😘

  • @erandisansi8613
    @erandisansi8613 3 ปีที่แล้ว

    Great

  • @sunilaratnapala4671
    @sunilaratnapala4671 3 ปีที่แล้ว +12

    It’s interesting the dialogs

  • @raguselvachandran4809
    @raguselvachandran4809 3 ปีที่แล้ว

    Awesome....
    It's very easy

  • @rashilkadiyoni5234
    @rashilkadiyoni5234 3 ปีที่แล้ว +8

    Woowhhh.... Great work!!! ♥️🔥

  • @keylackeydissanayaka4729
    @keylackeydissanayaka4729 3 ปีที่แล้ว

    Verygood

  • @amayad8980
    @amayad8980 3 ปีที่แล้ว

    Great ..Thnq ❤

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 3 ปีที่แล้ว

    Thanks