Let's be aware of these facts before hand taming a bird | Cockatiel & Budgerigar birds hand taming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @prabhathhiru2857
    @prabhathhiru2857 2 ปีที่แล้ว +2

    ඇෆ්‍රිකන් ලව් බර්ඩ් ගැන වීඩියෝ එකක් දාන්න🤘

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว +1

      african love birds video ennam..👍

    • @prabhathhiru2857
      @prabhathhiru2857 2 ปีที่แล้ว

      @@RvFancyBird 🖤🖤

  • @maheshsanjeewa3208
    @maheshsanjeewa3208 10 หลายเดือนก่อน +1

    supiri bokka ohoma yan😃😃😃

    • @RvFancyBird
      @RvFancyBird  10 หลายเดือนก่อน

      Thank thank Aaaa.😍😍

  • @manglaabewardhana2203
    @manglaabewardhana2203 2 ปีที่แล้ว +1

    bagirigr inna kuduwaka girawek dammata kamak nadda

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว +1

      Kaman ne eth girawa dapu dawse idala dawasak dekak yanakan budgerigarla baya wela inne.... cage eke hodata ida neththan girawa budgerigarlata hapanna puluwan dawasak dekk yanakota.... hodat ida thiyanawanam aulak ne...

    • @manglaabewardhana2203
      @manglaabewardhana2203 2 ปีที่แล้ว +1

      @@RvFancyBird aiya mge bagirigar kenekge passa thatu tika laga pihatu na.eka ledakda

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      @@manglaabewardhana2203 ledak neme aluth pihatu enna..

  • @AkashInduwara-j3e
    @AkashInduwara-j3e 11 หลายเดือนก่อน

    Supiri ayye video eka....thankssss....❤❤

    • @RvFancyBird
      @RvFancyBird  11 หลายเดือนก่อน

      😍❤️❤️👍

  • @dulanjijayathilake6150
    @dulanjijayathilake6150 ปีที่แล้ว

    සූට්ක්කෙක් ඉන්නවා එයා ගැනත් වීඩියො එකක් කරන්න පුලුවන් නම් ❤️🙏

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Msg eka pehedili madi.... ayama danna balanna

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Mokk genada video eka aran enn ona

  • @Oshadhalakshitha-d1g
    @Oshadhalakshitha-d1g 2 ปีที่แล้ว +2

    AIye hand teming karapu kurullekui hand teming nati kurullekui ekata tiyanna puluwanda

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      Thiyanna puluwan... breed wennenam godak kal gihin...

    • @Oshadhalakshitha-d1g
      @Oshadhalakshitha-d1g 2 ปีที่แล้ว +1

      mage kurull 7 witara innawa eke patiyekuta kawanne na man patiyawa aran kawwa loku karala kuduwata danna puluwanda

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      @@Oshadhalakshitha-d1g puluwan parissamen kawanna...

    • @Oshadhalakshitha-d1g
      @Oshadhalakshitha-d1g 2 ปีที่แล้ว

      @@RvFancyBird THANKS

  • @roshanlahiruwicramasingha4280
    @roshanlahiruwicramasingha4280 2 ปีที่แล้ว +2

    Super video ❤️😍

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      Thank you 😉😍

    • @sumedadananjaya2285
      @sumedadananjaya2285 2 ปีที่แล้ว +1

      Aiya mage love bird joduvata leda hadila inne .eyala thatu asse oluva gahagen ඉන්නවා. Eyalage pitipasse jarava radila තියෙනවා meka adu කරන්නේ කොහොමද .

    • @sumedadananjaya2285
      @sumedadananjaya2285 2 ปีที่แล้ว

      Meyalat dala තියෙන light eka ude venakanma dala thibbat kamak නැද්ද

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว +1

      @@sumedadananjaya2285 01.cage eka watetama wahanna reta... 02.puluwannam pandarata cage eka ethule balb ekk paththu karanna.. cage eka ethule hit eka wedi kara ganna..03.puluwannam joduwa wenama cage ekkata danna....04.kolawarga kemata dena eka nathara karanna hoda wenakan.... 05.b-co pethi kudukarala wathurata dala denna...06.How to protect our budgies from rainey session |වැහි කාලෙදී කොහොමද අපි බජිස්ලා රැකබලා ගන්නෙ?👈 me video eka balann

  • @shyamaligamage-kp1fv
    @shyamaligamage-kp1fv ปีที่แล้ว

    Ape gedaratath cokatail patiyec gennava ape eha gedara puusa karadarayak karaida

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Pusa kurullawa dekkoth allanna puluwan ...

  • @FunnyWorld282
    @FunnyWorld282 2 ปีที่แล้ว +1

    Excellent

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      Thank you so much 😀

  • @cutedollcute9901
    @cutedollcute9901 2 ปีที่แล้ว +1

    Nice

  • @dasath9534
    @dasath9534 2 ปีที่แล้ว +1

    Woow

  • @prasangasamal7611
    @prasangasamal7611 11 หลายเดือนก่อน

    Habai ape pusa hapanne na eth koiwele hari allaida eth mama uth ekka tiyala baluwa uu hapanne na

    • @RvFancyBird
      @RvFancyBird  11 หลายเดือนก่อน

      Godak welawata allannatiyana ida wedi...

  • @Theekshana285
    @Theekshana285 2 ปีที่แล้ว +1

    ♥️

  • @moodpaack8665
    @moodpaack8665 2 ปีที่แล้ว +2

    1k thawa podai

  • @SumithNisanka
    @SumithNisanka หลายเดือนก่อน

    Mage cokatel patau dennek innawa dan ayalata masa 2k 3k wanawa aunata akkanetta piyabanna ba aya kettui ihau wediya awillath na mokadda hethuwa

    • @RvFancyBird
      @RvFancyBird  หลายเดือนก่อน

      petaunta awashya karana poshane thibila ne... ekai.. witamin denn wei

  • @FunnyWorld282
    @FunnyWorld282 2 ปีที่แล้ว +1

    Aiye lovebirdslage palaweni biththara mure sauththu una . Deweni biththara mure sauththu wena ekak nadda

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      sauththu wen ne.... kirillita nanna wathura denna epa..

    • @FunnyWorld282
      @FunnyWorld282 2 ปีที่แล้ว +1

      Kalin para nam biththara hariyata rakke na . Habai me biththara mure nam nitharama rakinawa . Habai samahara welawata eliyata awith tikak wela innawa. Mate wenna ehema eliyata enawa . Ehema unoth biththara sauththu weida

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      @@FunnyWorld282 biththara suththu wen ne... petaunta kirilli hariyatama keuwoth hoda petau tikk ganna puluwan..

  • @DETTOXGAMING1
    @DETTOXGAMING1 ปีที่แล้ว

    Aiye hand tame karanna sati 3 patiyek gaththma mokadda kurulu patiyawa tiyanne monawage kuduwakada

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Gee ethule thiyann puwan hosta cage eka wahann puluwan wennab oni malli .

  • @FunnyWorld282
    @FunnyWorld282 2 ปีที่แล้ว +2

    Aiye lovebirdsla biththara rakala kirilli breeding cage eken eliyata eddi breeding cage eka hellunoth biththara tika sauththu weida? 🤔🤔

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว +1

      Sauththu wen ne....

  • @izzleking4272
    @izzleking4272 2 ปีที่แล้ว +1

    මම කොකටේල් පැටියෙක් ගෙනාව මාස එක හමාරයි දෙකකට කිට්ටුයි.එයා හීලැ වෙයිද.අතට හුරැ වෙයිද

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      ehema wen ne... podi kale idan api kawala hadanna oni.. aduma dawas14ka petiyekwath ganna oni

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว +2

    ඔය කුරුල්ලන් හෑන්ඩ්ටේම් වෙලා කියල දැනගන්නේ කොහොමද ඉක්මනට මට පිලිතුරක් දෙන්න ඒ මොකද මම බජී කෙනෙක්ව හෑන්ඩ්ටේම් කරගෙන යනගමන් ඉන්නේ මට එයාව එලියට ගන්න බයයි මොකද හරියට හෑන්ඩ්ටේම් වෙලා නැති උනොත් අනේ මට පිලිතුරක් ඕන

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Me number 070-1080531 whatsapp video clip ekk danna kurullage.....

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Kurulla eliyata aran yanawanam aniwryayenm birds harness ekk dala eliyat ekkan yanna.

    • @sumithkodituwakku7064
      @sumithkodituwakku7064 10 หลายเดือนก่อน

      where are u from ​@@RvFancyBird

  • @FunnyWorld282
    @FunnyWorld282 2 ปีที่แล้ว +1

    Me thama hand tame vedio eke part 1 da

    • @RvFancyBird
      @RvFancyBird  2 ปีที่แล้ว

      Ou meka part 1.... ithuru tikath issarahadi aran enawa.... oyala illala thiyana anit video yoth aran ena gaman

  • @harshapcb4734
    @harshapcb4734 8 หลายเดือนก่อน

    හෑන්ඩ් ටේම් කරන පැටවුන් ට දවසට කී පාරක් කෑම කවන්න ඕනෙ ද

    • @RvFancyBird
      @RvFancyBird  8 หลายเดือนก่อน

      Wara 3-4 k

  • @tharukaruvishan4655
    @tharukaruvishan4655 ปีที่แล้ว

    හෑන්ටේම් කරපු කොකටේල් ජෝඩුවක් බ්‍රීඩින් වෙන්නෙ නැද්ද

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Breed wenawa... eyalata awshya karana hemadema denna ona...

  • @KaragodagamageSujatha-xq2bf
    @KaragodagamageSujatha-xq2bf ปีที่แล้ว +1

    Oya handteme karana vidiyo ekak genna

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Video ekk aran ennam...

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว

    මට දැනගන්න ඕන ඔය කුරුල්ලෙක්ව අපි ගෙදරට ගෙනහැල්ලා අපි ඌට ගෙදරින් එලියේ පරිසරය පුරුදු නොකර ගේ අතුලේ තියාගෙන හෑන්ඩ්ටේම් කරලා ඒ කුරුල්ලගේ කූඩුව ගේ ඇතුලෙදි අරියහම එයා ගේ ඇතුලට හුරු වෙලා ඉන්න නිසා එයා ගේ අතුලෙන් එලියෙ පරිසරයට පැනල යන්නෙ නැද්ද කියලා

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      Mokkata hri baya unoth eliyata yanawa aya ennene..... baya wen nethi wenna himita hda ganna oni... eliye prisare tik tik huru krann ona.. eka para neme...

  • @izzleking4272
    @izzleking4272 2 ปีที่แล้ว +1

    දැන් පූසෝ නෑ අපෙ ගෙදර

  • @JMSenadeera
    @JMSenadeera 10 หลายเดือนก่อน

    අනේ අයියේ මගේ කුරැල්ලා එක පාරටම ඉගිලිලා ගියා මට එයොව හොය ගන්න බැරි වුනා මගේ කිරිල්ලි විතරයි ඉතිරි වෙිලා ඉන්නේ බිත්තර වලින් පැටවු ඉන්නවා එගොල්ලාන්ගෙ පෝෂණය මදි වෙියිද මම මෙිකද කරන්න ඔනේ කියලා මට ඉක්මනට උත්තයක් දෙන්න අයියේ එයා වැඩිය පැටවුන්ට කෑම කවනවා මදි කියලා හිතේනවා

    • @RvFancyBird
      @RvFancyBird  10 หลายเดือนก่อน

      Ehema getaluwak ne malli kirilli petaunta kema kawanawa hriyata..

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 ปีที่แล้ว

    ඔය බගිරිගාර් කුරුල්ලෙක් හෑන්ඩ්ටේම් වෙලා ඉවරයි කියල අපි දැනගන්නේ කොහොමද මට පිලිතුරක් ඔන අර ඌ අපිට ඇග ඔලුව එහෙම අතගාන්න දෙනවනම් ඌ හෑන්ඩ්ටේම් වෙච්ච එකෙක්ද

    • @RvFancyBird
      @RvFancyBird  ปีที่แล้ว

      100% ne... api katha karama athata enna oni....