Paara Dige || Episode 266 || පාර දිගේ || 30th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 846

  • @shimronsolomon6420
    @shimronsolomon6420 2 ปีที่แล้ว +317

    බංඩා නම් නියම සහෝදරයෙක් සරනිට .🥰😍🥰😍

    • @user-ww5rt5kj4q
      @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +4

      බංඩා වගේ යාළුවෙක් හිටියානම්💜️

  • @wasanthaweerakkody5065
    @wasanthaweerakkody5065 2 ปีที่แล้ว +417

    කොච්චර වුණත් රොශාන් පිලපිටියට තියෙන්නේ හෙන ලස්සන හිනාවක්.❤️

    • @shiromisadamali7345
      @shiromisadamali7345 2 ปีที่แล้ว +7

      හ්ම් මන් අසම නලුවෙක් ❤❤🙏

    • @neelkanthi8656
      @neelkanthi8656 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @WathsalaNuwanthika
      @WathsalaNuwanthika 2 ปีที่แล้ว +7

      ඉස්සර කෙල්ලන්ගේ ක්‍රශ් එක

    • @johnwong-hee5550
      @johnwong-hee5550 ปีที่แล้ว

      10:43 ❤❤❤

  • @chichi2253
    @chichi2253 2 ปีที่แล้ว +429

    රෙහාන්ගේ නංගි නම් එකෙන්ම කැමති වගේ❤❤❤එයා අම්ම ව ශේප් කරගත්තොත් වැඩේ ලේසියි..😍😍😍😍😍

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +4

      🤣🤣🤣

    • @thehidden4478
      @thehidden4478 2 ปีที่แล้ว +9

      ඔව් ඔව් දැන් නැන්දම්මට තනියම ගේම ඉල්ලන්න වෙන්නෙ ඉස්සරහට

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 2 ปีที่แล้ว

      uba wage gonek

    • @chamithsandaruwan2385
      @chamithsandaruwan2385 2 ปีที่แล้ว +5

      සද්ධා සර්ට කිව්වනම් හරි බන්.😂😂

    • @sajeewafernando5949
      @sajeewafernando5949 2 ปีที่แล้ว +3

      👌

  • @CHAMUNKK
    @CHAMUNKK 2 ปีที่แล้ว +258

    අම්මෝ ශම්මි ඉසුරි දිල්ශානි මෙලෝ ගැලපීමක් නෑ, ඒ සීන් එකට නම් හිනාව නවත්තගන්න බැරි උනා😂😂😂😂😂මේකට නම දාන්න තිබුණෙ බොනිකර තරු කියල 😂😂😂

    • @dhanukarashith2497
      @dhanukarashith2497 2 ปีที่แล้ว

      😂💔

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      Sarani ‘s facial make up is awful. Why don’t Sri Lankan make up artists use their common sense ? Sarani’s face looks like her face was daubed with paan piti paste. It’s not pleasing to the eye . Director please check. Make up should be done in a subtle way. Just to enhance the natural beauty a little. ✅😂👍

  • @hashih3160
    @hashih3160 2 ปีที่แล้ว +153

    බන්ඩා නම කියනකොට රෙහාන් රෙක්සි දිහා බලන්නේ" මූ යකෝ" වගේ😂😂😂😂😂😂

  • @ruving6855
    @ruving6855 2 ปีที่แล้ว +582

    අද දැනෙන සතුට මට මඟුලක් සෙට් වුනා වගේ දැනෙන්නේ.සද්ධා සර්ට පිං වේවා..❤❤

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +11

      Ammmo මේයා 😋🤩

    • @manelperera4337
      @manelperera4337 2 ปีที่แล้ว +7

      Mage Ammo

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว +11

      @@youtubetravel8332 youtube ekata kathawa danakal balan inne mama.😁😁 manamalaya balanna asawen❤

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +7

      @@ruving6855 ඒ කිව්වේ අනේ ඔයාට කොල්ලේක් නැද්ද ආ ආ 😋😋

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว +8

      @@manelperera4337 අහිංසක සතුටක් තමයි අම්මෝ 😍😁

  • @thehidden4478
    @thehidden4478 2 ปีที่แล้ว +416

    ශම්මි ඉසුරි දිල්ශානි පෙරියප්පෙරුම
    දැන් හදපල්ලකෝ උප්පැන්නේ ඉදලම අලුතෙන් 🤣🤣🤣

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 2 ปีที่แล้ว +9

      කියල වැඩක් නෑ 😀🙄

    • @yohanakash699
      @yohanakash699 2 ปีที่แล้ว +6

      එකනේ බන් කියන්නේ😁

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 2 ปีที่แล้ว +4

      😁😁😁😁😁😁

    • @ravinduranga2094
      @ravinduranga2094 2 ปีที่แล้ว +10

      අම්මේ හා ඒ ටිකට නම දික් වුන තරමක් 😂😂

    • @user-ww5rt5kj4q
      @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +4

      😹😹😹 lassana nama

  • @shanudenuki7228
    @shanudenuki7228 2 ปีที่แล้ว +86

    ආදරණීය සද්දා සීයේ.....
    මා ජීවිතේට බීළුණු කෑල්ලක් වත් කපන්න පිහිය අතට ගත්ත කෙනෙක් නොවෙමි.....එබැවින් ප්‍රථම වතාවට පිහිය රැගෙන බීළුණු කෑල්ලක් කපනවාට පෙර මාව මිනිමරුවෙක් නොකට සරණි සහ රෙහාන් වහාම ඉක්මනින් පෝරුවට නග්ගා විවාහය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.......
    😒😒😒😒😒😒😒😒

    • @user-sm2k
      @user-sm2k 2 ปีที่แล้ว +5

      හත්තිකේ

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 ปีที่แล้ว +5

      🤣🤣🤣 බීළුණු කපන්න try karala balanna. 🤣🤣🤣

    • @pnlatha3962
      @pnlatha3962 2 ปีที่แล้ว +5

      Waaaaaw, 😃😃😃😃😃😃😃 mata hina marenna 😃😃😃😃😃😃

    • @shiromidodamdeniya545
      @shiromidodamdeniya545 2 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @shanudenuki7228
      @shanudenuki7228 2 ปีที่แล้ว +2

      @@pnlatha3962 😌😌

  • @sirilpriyashan760
    @sirilpriyashan760 2 ปีที่แล้ว +218

    මේකෙ සමහර නළු නිලියො දැක්කත් හිනා යනව(නානයි අලුත් කෑල්ලයි, රෙක්සි )..උන් රඟපාන්නම ඕන් නෑ..උන් උන්ගෙ චරිත පට්ටෙටම හදන් තියෙන්නෙ මේ නාට්‍යයෙන්..😂😂😂😂

    • @meHi7
      @meHi7 2 ปีที่แล้ว +12

      ඇයි මාටියත් හොඳටම act කරා 😂 රෙහාන්ගෙ අම්මල එක්ක

    • @sirilpriyashan760
      @sirilpriyashan760 2 ปีที่แล้ว +5

      @@meHi7 ow ow ..ඌවනම් දැක්කද හිනා යනවා

    • @kavilokaya2405
      @kavilokaya2405 2 ปีที่แล้ว +2

      මෙම නාටියම මම විවේකීව ඉන්න වේලාවට කොටස්වසයෙන් බලනවා මගේ හිතට ඇති වෙන දුක්කම්කටලු නැතිකරගැනීමට හොදම නාටකයක් වසයෙන් පිලිගන්නා ජීවිතයට අවැසි සමාජයමයට දෙන දර්සන සහිත දායාදයක් බව නොකියාම බැරිය මෙවැනි නාටකයන් තව තවත් බිහිකිරීමට සක්තිය ලැබේවා
      22 10 25

  • @jeevanandhu354
    @jeevanandhu354 2 ปีที่แล้ว +29

    සරණිට වැඩියේ බයෙන් වගේ තමයි අද teledrama එක බැලුවේ.🙈🙈🙈.සරණි call එක ගද්දි රෙහාන් පුරුද්දට වගේ "සරණී " කියල පටන් ගනී කියල හිතුන .හැබැයි අපේ රෙහාන් මහත්තය නුවනක්කාරයි🤩.අද මාටියා ඇතුළු 3 දෙනාටම හෙම්බිරිස්සාව වගේ.නහයෙන් කතා කරන්නේ.ත්‍රිබල රෙහන්ලව ඉක්මනට ගෙන්න ගන්න ඕනේ නිසා රෙහාන්ගේ ගෙදරට වගේ පැන්නේ 🤔🤔🤔. යකොඕ ඔය වගේ නමක් ඇහුවමයි. "ශම්මි ඉසුරි දිල්ෂානි 😂😂".

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 2 ปีที่แล้ว +225

    රෙක්සිගෙ ඇදුම මරැ.සුපිරියටම ගැලපෙනවා ඒ වගේ තැනකට

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว +2

      රෙක්සිගේ බැල්ම😁😁

  • @chathuashi9468
    @chathuashi9468 2 ปีที่แล้ว +106

    අම්මෝ මාව බලන්න මනමාලයෙක් අපේ ගෙදර ආවා වගේ මට දැනුනේ...😅😅😅😅😅බංඩා ගහන බොරු ගොඩ කසාදයක් කරලා දෙන්න..🤭😅😅

  • @heshanchandrasekara995
    @heshanchandrasekara995 2 ปีที่แล้ว +142

    කුසල් ඊළගට දක්ෂම නලුවා සම්මානේ උස්සන්න ඕනේ කොල්ලෙක්..❤

  • @DisalDS
    @DisalDS 2 ปีที่แล้ว +36

    මේ ගේම් ගොඩවල් බලාගෙන ඉදල දැන් ඇති වෙලා මෙ විදියට නව කාලයක් ගේම් වලින් කථාව ඇදල අන්තිමට සරනියි රෙහානුයි බැන්ද කියල කථාව ඉවර කරල වැඩක් නෑ මේ දෙන්න ගෙ family life ඵකේ කොචිචර ලස්සන තැන් Mr. සද්ධාට කොචිචර ලස්සනට නිර්මාණ ය පුලුවන්ද ඒ දේවල් එක්ක කොචිචර කාලයක් කථාව ඇද්දත් දැන්නම් කථාව අදිනව වැඩියි කියල එක comment ඵකක් වත් ඵන ඵකක් නෑ

  • @shanichapa1536
    @shanichapa1536 2 ปีที่แล้ว +15

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. මේක නන් පට්ටම කතාවක්😍😍

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +163

    පට්ට සතුටුයි.😍. සරණි❤ රොහාන් ගෙ ගෙදරට බැඳලා යනකොට, දෑවැද්දට බණ්ඩ ව එක්ක යන්න වෙයි වගේ,.මේ.බොරු ගොඩ වහගන්න🤣🤣🤣🤣🤣🤔🤔

  • @nethmitravalgirl7660
    @nethmitravalgirl7660 2 ปีที่แล้ว +97

    සරණිට ආදරේ අය කෝ බලන්න

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +164

    අද ඉතිම් රෙහාන් සරණි සුභ මන්ගලම් 👊😅❤රෙහාන් බෝසා නම් අද පට්ට හැන්සම් 🤩🔥රෙහාන් බොසාගේ නන්ගි ඊට වඩා ලස්සනායී හිනාව නම් පට්ට හෝදේ ❤🤩බණ්ඩාට හිත යයිද මන්දා 😅බණ්ඩෝ😋😋අදත් පාර දිගේ එලම තමා 🔥🔥❤

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว +6

      රෙක්සි තමයි සෙට් වෙන්නේ එයාට.

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +5

      @@ruving6855 ඔයා දන්න දේවල් 🥰🥰🤩

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว +3

      @@youtubetravel8332 නෑ අනේ එහෙම හිතෙනවා ඉතින් 😁😁

    • @hashishenu4776
      @hashishenu4776 2 ปีที่แล้ว +4

      rehan sarani newe rehan dilshani

    • @sunethasaroja9556
      @sunethasaroja9556 2 ปีที่แล้ว +1

      අද සේරම හරිම සතුටින් ඉන්නේ රෙහන්ගේ ආඩම්බර amma හැර,

  • @Justbeyou887
    @Justbeyou887 2 ปีที่แล้ว +88

    සරනි රෙහාන් ඉස්සරහට ‍යද්දි closeup scene එකක් නැති එක නම් ලොකු අඩුවක්... දෙන්නගෙ හිතේ තියන සතුට ,ආදරේ ලස්සනට පෙන්නන්න තිබුනා... රෙහාන් සරනි මුණගැහුනෙ game එකකට උනාට දෙන්නගෙ ආදරේ ඇත්තක් නේ❤️😌
    අද හරිම සතුටුයි 😇 ඉක්මනින් wedding ‍එකත් ගමු සද්ධා සර්😘

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 ปีที่แล้ว +4

      Ada cake ekak bake karanna one.

    • @jeevanandhu354
      @jeevanandhu354 2 ปีที่แล้ว +5

      Eka nm aththa,close-up scene ekak thiyanna hodama dawasa miss kara

    • @ruving6855
      @ruving6855 2 ปีที่แล้ว

      හැම සතුට කෙලවරම දුකක් තියෙනවා .සද්ධා සර් ඒක අපිට ලඟදිම සිහිපත් කරවි😁😁

    • @pavithrasammani4790
      @pavithrasammani4790 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 2 ปีที่แล้ว +580

    මනමාලි බලන්න යනකොට කේක් එකක් වත් අරන් යන්න ඕනේ.අත වන වනා යන්නෑ යකුනේ😂😂

    • @piumitharangani9075
      @piumitharangani9075 2 ปีที่แล้ว +36

      Ekane loku kama nam thiyanawa😂

    • @thehidden4478
      @thehidden4478 2 ปีที่แล้ว +20

      ඒකනේ අනේ.. රෙහාන් නම්ම්ම් 😒

    • @yasasprdhipa6300
      @yasasprdhipa6300 2 ปีที่แล้ว +34

      ඔව් බන්😂 මාත් අරංගියා😒

    • @gayathrikajayasekara5346
      @gayathrikajayasekara5346 2 ปีที่แล้ว +15

      Owu ane math kalpana kale eka.🤔🤔🤔🤔 (Meka katawak kiyala passe matak une)😁😁

    • @renukakumari5890
      @renukakumari5890 2 ปีที่แล้ว +5

      @@yasasprdhipa6300 😆😆

  • @amazingjapanbykaushi3716
    @amazingjapanbykaushi3716 2 ปีที่แล้ว +306

    රෙහාන්ගේ අම්මා හිතන් ඉන්නේ එයා මහ රැජින කියලා 😄😄

    • @thehidden4478
      @thehidden4478 2 ปีที่แล้ว +13

      කියල වැඩක් නැහ්.. සල්ලි ඇරුනම එයාගේ ජීවිතේම පුස්සක් 😏

    • @RG-mm6lq
      @RG-mm6lq 2 ปีที่แล้ว +16

      අම්මගෙ බය සාධාරණයිනෙ. ඇත්තටම බැලුවොත් රෙහානය අහුවෙන්ඩනෙ යන්නෙ 😅😅

    • @nethmipoornima2673
      @nethmipoornima2673 2 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ.මේ ගැනිට අලි ඔලුවක් තියෙන්නේ.

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 2 ปีที่แล้ว +7

      මහ රැජින meeta wada godaak nihathamani.😄

    • @PunchiGaweshaka-1960
      @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +2

      අපෝ. ඇත්ත ජීවිතයත් හෙන ලොකුව තියෙන්නේ.. අපි නම් කතා කරන්නේ වත් නෑ.. 😒😒😒

  • @dil1271
    @dil1271 2 ปีที่แล้ว +250

    අම්මෝ අද තමා හොදම episode ❤️රෙහාන්ගේ බැල්ම.....🤭… සරනිගෙ ලස්සන… දැන් බන්ටි චරිත තුනක්

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +11

      කියපු බොරු වමාරන්න වෙන දවසට තමයි...

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +7

      I watched this episode three times today. Such enjoyment. ✅😂😂😂😂🤣🤣👍

    • @anushaamsams982
      @anushaamsams982 2 ปีที่แล้ว +8

      කොටස් 300. වෙද්දී හරි දෙන්නා කසාද බැන්දොත් හොදයි

    • @anushaamsams982
      @anushaamsams982 2 ปีที่แล้ว +10

      රෙක්ෂියො ඔන්න අලුතෙන් උප්පැන්ය හදන්න ලේස්ති වෙන්න

    • @moringaoleifera4407
      @moringaoleifera4407 2 ปีที่แล้ว +6

      Ammo Sarani ge lassana ada.

  • @chandanideepika7656
    @chandanideepika7656 2 ปีที่แล้ว +33

    අද වගෙ දවස ක හිතට එන හැගිම කියන්න වචන නෑ 😀🤗🤗🤗❤

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka 2 ปีที่แล้ว +162

    "පව් සිදු වෙන්න ඇති නොදැනීම .. එනිසයි
    සසරේ ඉපදීම ..." මගේ රටටත් ,මගේ රටේ සියලුම දෙනාටත් දැවී තැවෙන සිත් සුවපත් වී සැනසීම ලැබේවා..
    තෙරුවන් සරණයි🙏🙏🙏 🇱🇰 💐🌞
    (Ushan) මාලදිවයින අපි

  • @menikmenik2381
    @menikmenik2381 2 ปีที่แล้ว +19

    දෑවැදි උස් පහත් කුලමල වල දැවටී.......
    කසාදය සොයයි ප්‍රේමය නැති තැනිනී.......
    පියාපත් ඇතත් ඉගිලෙන්නට නොහැකි....
    කුරුල්ලෙකු පලක් නෑ මට නම් සිතුණී....
    පියාපත් නැමති කුල මල දෑවැදි කෙතරම් තිබුණත් පලක් වෙද ඉගිලීම නැමති ආදරය නැති තැන
    ❤️

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +35

    රෙහාන්ගෙ නංගි නම් කැමති වගේ එකෙන්ම අහ්,එයා අම්මව බැලන්ස් කරයි වගේ 🥰

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +151

    සරණි - මහත්තයා තාත්තගේ බඩ එක පැත්තක් කොර වෙලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා.......
    පාරදිගේ එන අපි - ඔයාලා දෙන්නා නිසා දවසක මුළු ඇගම කොර වෙලා අපි ඔක්කොම නවත්තනවා නවලොකේ අම්මපා ........ 😒😒😒😒😒

    • @pulinditedara981
      @pulinditedara981 2 ปีที่แล้ว +5

      😂😂👍

    • @thehidden4478
      @thehidden4478 2 ปีที่แล้ว +11

      නවලෝකේ ඉඩ මදි වෙනවා කෙල්ලේ මේ පටලවන පටලැවිල්ලට 🤣

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 2 ปีที่แล้ว +2

      👍👍

    • @raveeshaweerasinghe4832
      @raveeshaweerasinghe4832 2 ปีที่แล้ว +2

      Ammpa 😂💔

    • @jeevanandhu354
      @jeevanandhu354 2 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣 අදත් ඇග හිරි වැටිලා බැලුවේ.

  • @chashikarunarathna7371
    @chashikarunarathna7371 2 ปีที่แล้ว +73

    අද මෙහෙම දැනුනනම් බදිනකොට කොහොම දැනෙයිද කට්ටියට😌🥺

  • @induminishashikala9657
    @induminishashikala9657 2 ปีที่แล้ว +32

    අම්මගේ ලොකුකමනම් තියෙනවා ...කේක් එකක්වත් අරන් ගිහින් නෑ😜😜😜

  • @jeevanandhu354
    @jeevanandhu354 2 ปีที่แล้ว +64

    රෙහාන් මහත්තයා සරනිව ,අහ් නෑ😋😋" දිල්ෂානිව" අද දැක්ක වගේනේ නිකන්.වශී වෙලා වගේ😍😍😍😍 .උද්දිකගේ සරණි දිහා බලන ප්‍රේමණීය බැල්ම වගේම "අම්මත් එක්ක මල පැනලා තරහ ගිහින් බලන බැල්මත් " එක වගේම ආකර්ශනීයයි😍😘.OL results අහද්දී බණ්ඩාගේ බැල්ම 😂🤣

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      Rehan when Sarani offers the betel leaf tray thinking:: Sarani , remember a few months ago , I spent a night with you in a hotel, because an elephant was blocking the road , on our way to your house here. You and I are great pretenders. Only the two of us know it . Ha, ha haha 😂😂😂🤣🤣🤣🤣👍

    • @jeevanandhu354
      @jeevanandhu354 2 ปีที่แล้ว +3

      @@dabey873 you are a great fan of the teledrama £😀 same here.😂

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      @@jeevanandhu354 I discovered SL tv drama, in 2020, because of the Corona lock down. So, I had plenty of time to go through the Internet. And I came across Nadagam Kaarayo and a few months later Paara Digay . Since then I’ve been watching them.
      I find most SL dramas on You Tube too childish . I like the plotting and planning and the style of the script writing in Paara Digay. Very often I comment on certain issues. ✅✅😂👍💃

  • @chathuragamage7402
    @chathuragamage7402 2 ปีที่แล้ว +74

    අද තමයි බලපු හොදම එපිසෝඩ් එක ❤️👌

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      Watch Rehan’s expressions, when mother questions about Sarani’s educational qualifications . He was so ashamed of his mother.👍😭😭😭✅😝🙈🙈🙈🙈🙊🙊🙊

  • @maheshmadu1734
    @maheshmadu1734 2 ปีที่แล้ว +199

    තනි සුදට අදින මහත්තුරු ඔක්කොම සිල්වන්ත බොසත් චරිත නෙවෙයි කියල නනාගෙ චරිතෙන් තෙරෙනවා සුවහසක් නැන්දම්මාවරුන් ට මෙ කතාව උපහාරයක් ම වෙවා🤣🤣🤣මොනවා නැ තත් නැනා නම් හොදයි වගෙ

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +3

      Ammo ow😃😃😃

    • @sanfernando9
      @sanfernando9 2 ปีที่แล้ว +4

      අදින රෙද්දක පාටකින් මනුස්සයෙක්ගේ හොද නරක කියන්න පුළුවන් උනානම් මොනවා කරන්න බැරිද? 😁

    • @nishankasubasinghe887
      @nishankasubasinghe887 ปีที่แล้ว

      Credit eka denna ona art director ta.
      Hama character ekatama dress walin pawa niyama sadaranaya karala
      Nana white andinne gem business man kenek nisa
      Gem business aya 99%white dress karanne
      Ekai mama hitanne Nanata white andawanne

  • @learnfordream21
    @learnfordream21 2 ปีที่แล้ว +38

    රෙහාන්ගේ අම්මා මනමාලියක් බලන්නද ඒ ඇවිත් ඉන්නේ නැත්නම් ජොබ් එකක ඉන්ටර්වීව් බෝඩ් එකට ද 😂😂අහන ප්‍රශ්න...🤣🤣

    • @suzans7469
      @suzans7469 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +20

    🤔🤔 ආගමි බෙිදයක් නොසිතන්න 🙏🙏 මීළඟ ගොදුර ඔබෙ දරුවා විය හැක 👍👍 මෙි රටේ අනාගත පුංචි මල් කැකුළු පණ මෙන් රැක ගන්න

  • @shanudenuki7228
    @shanudenuki7228 2 ปีที่แล้ว +107

    කවුරුත් වැඩිය සතුටු වුනා වගේ ඉන්න එපා........ කපටි සද්ධා⁣ හෙට පාරදිගේ බොරුකර තරුවක් එවන්න බැරි නෑ 😒😒😒

    • @malichaya2611
      @malichaya2611 2 ปีที่แล้ว +10

      ඒක ඇත්ත . මේක ලියන්නෙ සද්ධා නේ. ප්‍රේක්ෂකයන්ට මේ දීලා තියෙන්නේ ඇතුළට තිත්ත බෙහෙත් දාලා මතුපිටින් රස චොක්ලට් දාපු චොක්ලට් කෑල්ලක් ද දන්නේ නෑ. පහුගිය දින වල සද්ධා ට බැන්නනේ කතාව අදිනවා, වැඩකට නැති ඒවා දාලා කියලා . ඒ නිසා ප්‍රේක්ෂකයන් ගේ කට වහන්න දුන්න චොක්ලට් කෑල්ලක් ද දන්නේ නෑ මේ මනමාලි ගේ ගෙදර යෑම . දැන් අපි චොක්ලට් කකා ඉන්නවා .කියපු බොරු එළි කරලා මේ මංගල්‍යය කඩලා දාලා සතුටින් ඉන්න ද දන්නෑ සද්ධාගේ යටි සිතේ තියෙන්නේ .💔

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      @@malichaya2611 let’s think positive about the coming four days. Let’s give some good credits to Mr Saddha. ✅😂👍👍👍

  • @kamalinilanka6959
    @kamalinilanka6959 2 ปีที่แล้ว +37

    සරනිට,ජොබ් එකක් දෙන්න හදන්නෙ...නැන්දම්මා.....එවා අහනකොට රෙහාගෙ මූන..අම්මෝ..👌 maru...🤣🤣🤣🤣

  • @treats5736
    @treats5736 2 ปีที่แล้ว +33

    රෙහාන්ගේ අම්මා job interview එකක් කරනවද🤣🤣🤣

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +23

    රෙහාන් සරණි කියන්නේ යුගයක්, හරියට ඉස්සර තිබුන ගංගා නිශ්ශංක කතාව වගේ තාමත් ප්‍රේක්ෂකයන් ට ඔවුන් දෙදෙනා මතකයි,ඒවගේ රෙහාන් සරණි සදා ප්‍රේක්ෂක හදවත් රසවින්දනය කරලා අවසන් එතරම් රසවින්දනය කට ගෙනයන්න දායක වන හැමෝටම ස්තූතියි

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +103

    සරනිගෙ ලස්සන හරියට රෝස පාට රෝස මලක් වගෙ 🌹🌹🌹🌹🌺🌺🌺

    • @dumindapiyadarshana5121
      @dumindapiyadarshana5121 2 ปีที่แล้ว +3

      ඒ උනාට කොන්ඩෙ මැදින් බෙදල කැතයි මූන...

    • @nisansalanadeeshanuli
      @nisansalanadeeshanuli 2 ปีที่แล้ว

      @@dumindapiyadarshana5121 ow

  • @isurusapuarachchi
    @isurusapuarachchi 2 ปีที่แล้ว +31

    ශම්මි ඉසුරි දිල්ශානි පෙරියප්පෙරුම කිවුවම අරුන් දෙන්නාගේ මූණ තමයි 😁😂😂😂😂

  • @shashikaushan4044
    @shashikaushan4044 2 ปีที่แล้ว +39

    සිකුරා පව් කියලත් හිතෙනව වෙලාවකට 😂😂🤭

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +42

    අද පාරදිගේ ගේම් තුනක්..
    මටනම් බයත් එක්ක...🙃😁

  • @lalanifernando8895
    @lalanifernando8895 2 ปีที่แล้ว +28

    මනමාලි බලන්න යන්නෙ තෑගි අරගෙන .ඒ සිරිත් වත් රෙහාන් ගෙ අම්මා දන්නෙ නැත්තේ ඇයි.රෙහාන් ට මීට වඩා ලස්සන පාට ෂර්ට් එකක් අදින්න තිබුනා නේද ❤️❤️

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +19

    අලුත් ස්ටයිල් සරම ඇදලා සපත්තු දෙක දාල තියෙන්නෙ නියමයි රේක්ෂි

  • @mnera942
    @mnera942 2 ปีที่แล้ว +38

    තෙල් නැවක් දැක්කා වගේ🤣🤣

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +11

    යකෝ මාර නමක්නේ බන්ඩ දැම්මේ බන්ටිට.රෙහානුත් ඒක අහල කොරවුනා වගේ ..🤣🤣🤣

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 2 ปีที่แล้ว +27

    අම්මෝ බන්ඩා කියන බොරු වලට බයත් හිතෙනවා .බොරුව නම් හොදටම වැඩි .රඟපෑම සුපිරි .

  • @spiyumi6450
    @spiyumi6450 2 ปีที่แล้ว +56

    සුවහසක් ජනතාවගේ ප්‍රාර්තනාව💥❤❤❤🥺

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +8

    අදත් කතාව වෙනදා වගේම මාරම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරිම ටෙලිනිර්මාණයක් පාර දිගේ. ❤❤👍

  • @durgasewwandi2592
    @durgasewwandi2592 2 ปีที่แล้ว +37

    සරනි ඉන්ටවිවි එකකට ගිහින් වගෙනෙ.😂😂

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +50

    මේ සැරේ නම් සරණිටයි රෙහාන්ටයි කසාද බදින්න ඉඩ දෙයි වගේ...මගුල කඩන විදිහ එහෙම පිටපතේ ලියනවා නෙවෙයි ඔන්න...❤

  • @isuriamasha6761
    @isuriamasha6761 2 ปีที่แล้ว +45

    අද episode එක බලනකල් ඉවසිල්ලක් නෑ 😃❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +31

    අම්මෝ...අද රෙහාගෙ ලස්සන..😁❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +65

    විඩාපත් සැම හදවත් නිදුකින් නිවාලන වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා🙏🌞
    ( Vihangana 🌸 )

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +9

    රෙහාන්ගෙ නංගි⁣⁣ගෙ රඟපෑම බලං ඉන්න ආසයි.. අම්මත් නියමයි පුටුවෙ දුවිලි බලලා වාඩි උනේ.. හරිම දක්ෂ රංගන ශිල්පීනියක්. යාළුවත් හොඳට රඟපානවා. රෙහාන්ගෙ යාළුවයි රෙහාන්ගෙ නංගියි සෙට් වෙයි.

  • @Kids-sx8pq
    @Kids-sx8pq 2 ปีที่แล้ว +82

    රුවිනිවත් රෙක්සිට බන්දලා දුන්නා නම් වැඩේ ගොඩ 😊

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Mother might not like a “salon kaaraya “” as a son -in -law. The daughter has come down a few steps down the ladder, she said she doesn’t care whether a man is rich or poor. She has learnt from the first marriage arranged by the mother. 👍✅🙀🙀😝

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +16

    මෙ කොටස මග බලන් හිටියා 👍🏼

  • @nishadiruwanthika611
    @nishadiruwanthika611 2 ปีที่แล้ว +10

    තියෙන ප්‍රශ්නත් අමතකයි කතාව බලපුහාම😘

  • @myart149
    @myart149 2 ปีที่แล้ว +36

    නෑනා නම් සරණිට කැමතියි වගේ.සරණි හරිම ලස්සනයි.සද්දා ඔයාව තබ සතේකට විශ්වාස නෑ.ලස්සන එපිසෝඩ් එකක් දීලා ආය මාස තුනහතරක් චොර කරන්න එපා..ඔයා හැම වෙලේම කලේ ඒක.ආය නම් එහෙම කලොත් හොයාගෙන ඇවිත් ඔබනවා ගිහින් ඇඹිලිපිටි වැවේ.😡😡😡😡😡

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +26

    රෙහාන්ගෙ අම්ම ප්‍රශ්න අහන්නෙ interview එකක වගෙ

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +14

    රෙහාන් සරණි videos බලන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න 😉❤️🙌

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +24

    ජීවිතේ ලස්සනම දවස තමයි අද.

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 ปีที่แล้ว +7

    මම අද හොරෙන් බැලුවේ සරණි රෙහාන් කොටස්😘😘😁🔫

  • @chamilaprasad394
    @chamilaprasad394 2 ปีที่แล้ว +28

    Rexy is the real friend well manged the situation

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +5

    රේහාන්ගේ නන්ගිනමි කැමති වගේ,💞රේහාන්ගේ අම්මා අහන්නේ,ප්‍රශ්න ඇසිස්ටන්,කෙනෙක්ට බන්ටි,ගන්න වගේ,😊😊

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +34

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 😍😍😍😍

  • @FactTube10-e8l
    @FactTube10-e8l 2 ปีที่แล้ว +31

    හරියට තෙල් නැවක් දැක්ක වගේ ලු 🤣🤣🤣

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 ปีที่แล้ว +17

    අම්මො බන්ටියා
    එක්ටම් හරියන බන්ඩා
    අම්මො මෙ නාකිච්චිටටත් ඔන නැති
    ලබ්බක් නැ

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +8

    එපා එපා වෙලා අද තමා කාලෙකින් බලන්නේ😌

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 2 ปีที่แล้ว +13

    අම්මෝ අද දවස එනකම් කොච්චර බලන් හිටියද 🥺. ඇත්තටම හදවතේ කතාව. මේක බැලුවම ඔලුව් නිදහස් වෙනවා 😇 හරිම ආදරෙයි මේකට.කවදාවත් skip කරලා කතාව බලලා නෑ. දවසක් මගාරින්නෙත් නැ.මේ කතාව ඉවර උන දවසට ගොඩක් දුක හිතෙයි 😑😭

  • @rasi9280
    @rasi9280 2 ปีที่แล้ว +8

    අැත්තටම අදනමි සුපිරි මාව බලන්න මනමාලයෙක් අාවාවගේ

  • @ruekr8722
    @ruekr8722 2 ปีที่แล้ว +17

    මනමාලියක්ව බලන්න ඇවිල්ලා අත වන වන 😂 අඩු තරමේ කේක් එකක්වත් ගෙනල්ලා නැහැ 😅

  • @kumuduniranasinghe9492
    @kumuduniranasinghe9492 2 ปีที่แล้ว +21

    අපේ ඇගේ ලේ නැහැ .මේ අම්මව ඉක්මනට ගෙදර එක්කන් යන්න.මොනා තව අහයිද දන්නැහැ.

  • @chinthanajayathilaka3229
    @chinthanajayathilaka3229 2 ปีที่แล้ว +24

    අඩො කොමද රෙක්සිගෙ සරමයි සුස් 2 පටිට 😝😝😝

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +37

    සරණි - පෙ ..... පෙ..... පෙ.....
    මම එතන හිටියනන් - බ....බ ...බ......... කපුටාස් හිට්ද ⁣ප්ලේන් මැඩම් ..... 😒😒😒😒😒😒

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +8

    දුන්න බහක් හින්දා හිත රන්දා...
    ඉන්නේ ඉතින් නැකතක් එන හින්දා..
    කොහොම ඉතින් ඉවසන්නද මන්දා...
    දෙන්නා එකට එක් වේවිද මන්දා....

  • @vihangi1391
    @vihangi1391 2 ปีที่แล้ว +11

    කැවුම් කොකිස් හැදුවා කියද්දී සරනිගේ මූන...🤣

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +31

    නානෝ පට්ට තෙල් නැව හොදේ..
    බන්ටි තව ලස්සන කරලා ගන්න තිබුනා ..

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 2 ปีที่แล้ว +21

    O Level Results අහානකොට බන්ඩාගේ මූණ දිහා බලන්න ඇති වෙන්න 😃 හිනා වෙන්න

    • @hiruniprabodhika7006
      @hiruniprabodhika7006 2 ปีที่แล้ว +1

      ඇත්තමයි ඒ මූන දකිද්දි හිනාව නවත්තගන්න බැරුව ගියා😂😂😂😂😂😂😂

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Did you see Rehan’s face, he had a disgusting look on his face. He felt really embarrassed at that moment. How rude to ask about educational qualifications 🥵🥵😝🤮🤮🤮🤮

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +4

    අඩෝ කොලොන්නේ ඉන්න මම අද දන්නේ කොලොන්නේ ඉස්පිරිතාලයක් තියෙනවා කියලා අප යන්නෙ ඇඹිලිපිටියේ ඉස්පිරිතාලෙට🤣🤣🤣🤣😂😂😂😂😂🤣🤣🤣🤣😂😂😂🤣🤣😂😂

  • @rasikasusantha631
    @rasikasusantha631 2 ปีที่แล้ว +16

    හායි හායි හරියටම තෙල් නැවක් දැක්කා වගේ🤭🤭

  • @akb7534
    @akb7534 2 ปีที่แล้ว +2

    මටත් ආසයි මේ වගේ පිටිසර ගමක ගෙදරකට ගිහින් බලන්න. සමහර ගම් පළාත් වල අමුතු ලස්සනක් තියෙනවා 😀

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +56

    සරණිගෙ ලස්සන බෙගල් ..ඇත 😮ඇත්ත නැත❤❤❤❤❤❤❤❤❤❤

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +5

    රෙක්සි ගේ කිට් එක නම් එල,අද රෙක්සියා පට්ට

  • @shaniwijeratne4271
    @shaniwijeratne4271 2 ปีที่แล้ว +8

    බන්ටි, සරණි පෙරේරා, ශම්මි, ඉසුරි, දිල්ශානි පෙරියප්පෙරුම. දානවනං මේ වගේ, නම් ගොඩාක් දාගනිල්ලා. ඒකත් වෙලාවකට සෑහෙන ප්‍රයෝජනයක් වෙයි

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +13

    මගුල කෙරුනාම කියපල්ලාකො අර කෙල්ල කොහොමද මේ නාකි ටකේ එක්ක ඉන්නෙ පව් යකො 😂😂🥺

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว

      ඒකට හොද කටක් තියෙන්න ඕනී අහින්සකව ඉදලා හරියන්නේ නෑ..තව එක පාරක් හොද දෙකක් ඇන්නානම් ඔව්වා හරියනවා ඕවා සිම්පල් වැඩ 🤣 එතකොට නාකි ගෑණුන්ගේ සෝබන හරි යනවා..තමන්ගේ වයසට ගැළපෙන්න ඉන්න ඕනී ඕනී මිනිහෙක් නැත්තම් ඒ විදියට හදලා ගන්න ඕනී.දෙකට නැවෙන්න නෙවෙයි

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +24

    රෙහාන්ගෙ නංගි හෙල්ප් කරොත් හරි වගේ මගුලට🤭🤭🤭🤭

  • @madhushikachandramali3240
    @madhushikachandramali3240 2 ปีที่แล้ว +4

    මනමාලි බලන්න යනකොට මොනවහරි ගෙනියන්න ඕනෙ කියලා Script එකේ ලියන්න අමතක වෙලා

  • @dilbil7844
    @dilbil7844 2 ปีที่แล้ว +24

    හෙට ඉදගන්න ඕන ඔක්කොම කෑම බිම අත ලග තියන් හිතෙන විදියට හෙට තමයි දවස.අර රෙහාන් ගේ අම්මාට නම් මෝල්. මගුලක් බලන්න ගෙනිච්චට වඩා හොදයි job interview එකකට ගෙනිච්චා නම්

  • @onideoniddi8163
    @onideoniddi8163 2 ปีที่แล้ว +7

    බන්ඩානමී සුපිරි චරිතේ මාරම ආස චරිතයක්

  • @sameeraaberathne59
    @sameeraaberathne59 2 ปีที่แล้ว +29

    ලස්සනයි අදත් කතාව ❤️😘

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +12

    අම්මෝ බන්ඩො යන්න අපායක් නැතිවෙයි..😁😁

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +26

    සරණිට ලේසි පහසු ⁣නමක් නෙමෙයි බංඩා දැම්මෙ..😃

    • @divyajayakody2263
      @divyajayakody2263 2 ปีที่แล้ว

      okita oya nama mathaka hitinneth ne. pe pe pe.........................gaga hitiye. hurathale

  • @bestaibestie2635
    @bestaibestie2635 2 ปีที่แล้ว +15

    Job interview එකක වගේනේ අම්මා 😁

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +40

    අමිමාගෙ මාන්නය😮😮😮😮

  • @kamindamadushanka3949
    @kamindamadushanka3949 2 ปีที่แล้ว +21

    අම්මෝ අද දැනෙන සතුට 😁😁 රෙහාන් සරණි ඉක්මනින් ම පෝරුවට නගින වා බලන්න තමයි අපි බලාගෙන ඉන්නේ සද්දා මාමේ 😍😍😍😃😃😁😁

  • @cricket9799
    @cricket9799 2 ปีที่แล้ว +4

    බන්ඩා දුරදීග හිතලා සුපිරි ප්ලෑනක් ගහල.තියෙන්නේ

  • @keminnissanka5803
    @keminnissanka5803 2 ปีที่แล้ว +11

    Sarani adanm harima lassanai.❤️❤️❤️❤️

  • @jcvj3839
    @jcvj3839 2 ปีที่แล้ว +5

    රෙහන්ගේ අම්මා job එකක interview board එකට හොඳයි 😂

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +7

    අඩේ චමින්ද සර්... සර් කොහොමද ඇඹිලිපිටි ගියේ...😂😂 දිල්ෂානිගෙ නෑයොලු...