මුලු වත්තේගමම පාරට බසී.මහජන ගඟක් වත්තේගම වටලයි | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น •

  • @VivianGarret
    @VivianGarret 20 วันที่ผ่านมา +3

    අමිල කියන්නෙ අපේ ගමේ හිටිය හරි හොද අහින්සක මනුස්සයෙක් ඒක ගමේ හැමෝම දන්නවා.කවුරු මොනවා කිව්වත් ගමේ මිනිස්සු දන්නවා අමිල කියන්නෙ කවුද කියලා.එයා හිත හොද වටිනා පුද්ගලයෙක්.එයාගෙ අඩුව පුරවන්න බෑ😢. මෙච්චර සෙනගක් හිටියෙත් ඒ නිසයි. ❤😢 නිවන් සුව අමිල කිසිම භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා!

  • @Wajra-vr8jk
    @Wajra-vr8jk 20 วันที่ผ่านมา +2

    මේ කරපු තිරිෂනාට හොඳ දඩුවමක් දෙන්න ඔනේ

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 20 วันที่ผ่านมา +1

    දේශපාලුවන් මිනිමරැවන් ආරක්ෂා කරනවා.....ඔය වැනි තිරිසනුන්ට පුසිද්ධියෙම දඩුවමී කල යුතුයි

  • @roshanfernando5018
    @roshanfernando5018 20 วันที่ผ่านมา

    නිතිය පුමාද වැඩියි justice delay justice denied

  • @thilakkulathunga4435
    @thilakkulathunga4435 20 วันที่ผ่านมา +2

    බස් වල ලයිව් බැලුවහම ඇති ශ්‍රිලංකා පොලීසිය

    • @AV-ru8ft
      @AV-ru8ft 20 วันที่ผ่านมา +3

      😂yako uba kiyana widiyat lankawe inna hama minihektma policeye kenek denna wenaw ne

  • @thimalchandika8879
    @thimalchandika8879 20 วันที่ผ่านมา +1

    Dan thamai mathak une .lal saho kiwwa de.onna gamata neethiya denna oni.wade iwarai.😂😂😂😂

  • @Srilankan89
    @Srilankan89 20 วันที่ผ่านมา

    බලන්න පින්වතුනි, මේ නුවර පින්වතුන්ගේ සැර. ගාල්ල මාතර අපි එහෙමද! අපි එහෙම නෑ. නුවර කලහකාරී ජනතාව වගේ නෙමෙයි අපි. දකුණේ අපි හරිම අහිංසකයි නේද 🥲

    • @wasanalal5744
      @wasanalal5744 20 วันที่ผ่านมา

      ඔය ජන ගඟ මාලුමාමල දෙසට හරවන්න

    • @enchantingsta
      @enchantingsta 20 วันที่ผ่านมา +4

      ඔය මිනී මැරුම කරපු උන්ගෙ ගමත් මාතර 🙂🙂

    • @roshanfernando5018
      @roshanfernando5018 20 วันที่ผ่านมา +1

      හික් හික් අපි ගෙන්දගම් පොළවේ ඔය කට්ටිය ඔක්කොම දැක්කා කට්ටියක් තාත්තා මරල රජ කම ගත්ත කට්ටියක් උඩ😉රට සුද්දට ලියලා දුන්න සුද්ද කඩුගන්නාවේ ගලවිදලාපාර දැම්මේ නැත්නම් තවමත් ඒගොල්ලෝ අමුඩේ ගහගන උඩට වෙලා පොලොව කොට නවා අපි පහල අමුඩේ ගහගන පොලව කොට නව හික් හික් කපුටාස් හිට් ද ප්ලේන්

    • @BertyKodikara
      @BertyKodikara 20 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @buddikahu8442
      @buddikahu8442 20 วันที่ผ่านมา

      Kohen hari dakune eakek ga wenawa hama aparadayakatama.