Sindhu - සින්ධූ || EPISODE 35 || 23rd October 2024 || Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 114

  • @RuwaniRankothge
    @RuwaniRankothge 9 ชั่วโมงที่ผ่านมา +19

    මෙක එපා වෙනවා .ඉස්සර ලස්සනයි.මෙ කොකද්ද කරල තියෙන්නෙ එක තන පල් කරල කතාව එපා කරවනවා.

    • @teenusasa
      @teenusasa 7 ชั่วโมงที่ผ่านมา

      @@RuwaniRankothge ඔවු අප්ප මුල් කොටස් ටික මර අසවෙන් බැලුවා එත් දැන් දැන් එපා වෙනවා නේ එකම තැන රොල් කරනවා හොදම කොටසක් එනකොට ඉවරයි😔

  • @NisansalaNilu
    @NisansalaNilu 9 ชั่วโมงที่ผ่านมา +46

    මොන කුනුහර්පයක්ද මේ තඩි ගෑනියක් දාගෙන කරන්නේ අප්පිරියා කරනවා කතාව

    • @WasanthaAdikari-i7s
      @WasanthaAdikari-i7s 8 ชั่วโมงที่ผ่านมา

      Thadi geni epaa

    • @Nilunilu3699
      @Nilunilu3699 5 ชั่วโมงที่ผ่านมา

      අනේද කියන්නෙ එපාවෙනව

  • @මිශූ
    @මිශූ 9 ชั่วโมงที่ผ่านมา +42

    දැන් නම් එපා වෙනවා , එක තැන පල් වෙනවා , වැඩකට නැති මන්ත්‍රී උන්ගෙ ඒවා විතරයි වැඩියෙන් පෙන්නන්නෙ , සින්දු කියල නෙවෙයි ඩ්‍රාමා එකට නම දාන්න තිබ්බෙ , මන්ත්‍රී ගෙදර කියල ඩ්‍රාමා එකට නම දාන්න තිබ්බෙ

    • @parindyamihi-pr9ju
      @parindyamihi-pr9ju 7 ชั่วโมงที่ผ่านมา +1

      Ek eththa😅

    • @Hirugirl2004
      @Hirugirl2004 5 ชั่วโมงที่ผ่านมา +1

      Aneda kiynne ep wela thynne

    • @elenawickrama2281
      @elenawickrama2281 3 ชั่วโมงที่ผ่านมา

      Ayi ara den බැරල් භාගයක් enne sasthara අහන්න tarupatiyek magula ..ලස්සන කතාව කන්න හදන්නේ .

    • @nimnaindrani1008
      @nimnaindrani1008 3 ชั่วโมงที่ผ่านมา +1

      එකනේ.අපි.හොදයි.ලඝ්ඝනයි.කිවම.එයාල.එකඅපිට.එපා.කරනවා.අපේ.ලංකාවේ.අයනේ

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 8 ชั่วโมงที่ผ่านมา +13

    විනාඩි 2න් කතාව බලපු මම 😂😂😂😂😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px 9 ชั่วโมงที่ผ่านมา +24

    මොන මගුලට මෙි සාස්තර මගුලක් දමනවද නැනෙ

    • @LalindaPriyamal-o5q
      @LalindaPriyamal-o5q 8 ชั่วโมงที่ผ่านมา

      ඒක තමා මෙලො තේරුමක් නෑ

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 9 ชั่วโมงที่ผ่านมา +15

    අනෙ මේ බතල කොට ගැහැනි
    අයින් කරන්න එපා වොනවා😂😂😂😂

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 8 ชั่วโมงที่ผ่านมา +8

    කතාවෙන් බාගයක් සාස්තර මගුල එපා වෙනවා කතාවත් බලන්න දෙයක් නෑ .😮

  • @Malee-tt7ds
    @Malee-tt7ds 6 ชั่วโมงที่ผ่านมา +4

    අනේ මේ තරුපති සේවාව සතියට දින දෙකක් දාන්න....

  • @NAWARATHNANAWARATHNA-m7s
    @NAWARATHNANAWARATHNA-m7s 9 ชั่วโมงที่ผ่านมา +14

    මොනවද අනේ අද කතාවේ විකාර විතරනේ සින්දු පවන් නෑනේ වැඩියෙන්

  • @pahanyasesadi
    @pahanyasesadi 8 ชั่วโมงที่ผ่านมา +6

    මෙය පිළිකුල් සහගත වෙමින් පවතී 😅

    • @LalindaPriyamal-o5q
      @LalindaPriyamal-o5q 8 ชั่วโมงที่ผ่านมา

      😂

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka 7 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @sujeewarodrigo6492
    @sujeewarodrigo6492 9 ชั่วโมงที่ผ่านมา +17

    මේ තඩි ගෑනිගෙ කෑලි එපෝ

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 8 ชั่วโมงที่ผ่านมา

      🤮🤮🤮🤮🤮

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka 7 ชั่วโมงที่ผ่านมา

      Ow ane

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka 7 ชั่วโมงที่ผ่านมา

      Ow ane

    • @sanjeewaprasanna5724
      @sanjeewaprasanna5724 7 ชั่วโมงที่ผ่านมา

      අප්පිරියයි ඒක
      උන්ට රගපාන්න උගන්නන් ඕනි

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el 6 ชั่วโมงที่ผ่านมา +2

    මන්ත්‍රී ගෙදරත් හෙන කම්මැලී , අර කේන්දර බලන ඒ ටික නම් මං ස්කිප් කරලා බලන්නෙ එහෙම උනාම විනාඩි 10ක වගේ සින්දුගෙයි පවන්ලාගෙයි කොටස් තියෙනෙ කතාවෙ බලන්න දෙයක් නෑ 😂😢

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el 6 ชั่วโมงที่ผ่านมา +2

    අප්පෝ මුලදි හොදට තිබ්බ කතාව දැන් නම් බලන්න කම්මැලී 😢😢😢

  • @achalat8122
    @achalat8122 8 ชั่วโมงที่ผ่านมา +5

    මොන රෙද්දකට මේ තරුපතිලගේ හෑලී දානවාද මන්දා

  • @sriyanikh3964
    @sriyanikh3964 9 ชั่วโมงที่ผ่านมา +8

    කතාවෙන් බාගෙකට වඩා කොහෙදෝ යන මෝහිනී කෙනෙක් ගෙනත් දාගෙන බුරුත කොටයක් වගේ විනාඩි 5යි කතාව බැලුවෙ අනික් ඉක්කිම skip ජරා

  • @renukadesilva3117
    @renukadesilva3117 8 ชั่วโมงที่ผ่านมา +4

    අප්පිරියයි මම බැලුවේ මුලයි අගයි විතරයි

  • @ytqueen20
    @ytqueen20 8 ชั่วโมงที่ผ่านมา +5

    කවුද අනේ අර තඩ් ගෑනු කෙනා.. කතාව එපා වෙනවා😂😂... එයලා කොටස් එපා..😢😅

  • @himalkeshan4938
    @himalkeshan4938 7 ชั่วโมงที่ผ่านมา +1

    i loveing Sindu❤❤❤

  • @NethmiMalisha-v7w
    @NethmiMalisha-v7w 8 ชั่วโมงที่ผ่านมา +3

    අසවෙන් කතවක් බැලුවොත් කනවා එක විකරනෙ දන්නෙ අප්ප 😑

  • @MallikaDM-e9g
    @MallikaDM-e9g 8 ชั่วโมงที่ผ่านมา +3

    පවන් බේරා ගත්තා නම් ඉවරයි නේ මගුල් ජෝඩු කරනවා

  • @RuwandikaRansarani
    @RuwandikaRansarani 8 ชั่วโมงที่ผ่านมา +3

    අයියෝ එපා වෙනවා මේ තඩි ගෑනි 😡

  • @SasankaDulakshi-on5jv
    @SasankaDulakshi-on5jv 7 ชั่วโมงที่ผ่านมา +4

    මේ ගුරූගෙ කොටස් ඇයි මෙච්චර වැඩී

  • @SrPranandu
    @SrPranandu 8 ชั่วโมงที่ผ่านมา +4

    කතාව එපා කරවන්නේ ඇයි

  • @ishmanage1160
    @ishmanage1160 8 ชั่วโมงที่ผ่านมา +2

    මේ කතා කරන උන්ට ට්‍රැක්ද මංදා ටික දවසක් යද්දී ලස්සන කතා ඔක්කොම වාත කරලා බලන්න අප්පිරිය කරනවා.මේකේ අර කේන්දර සීන් එකක් දාලා චොර කරලා එකම තැන පල් කරනවා

    • @LalindaPriyamal-o5q
      @LalindaPriyamal-o5q 8 ชั่วโมงที่ผ่านมา

      නොදකින් කියල වැඩක් නෑ

  • @chandaniperera5734
    @chandaniperera5734 9 ชั่วโมงที่ผ่านมา +10

    මෙි කතාවෙි කේන්දර කාරයා නැතිනමි හොදයි

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 8 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ඇත්ත

    • @sajaniperera2199
      @sajaniperera2199 7 ชั่วโมงที่ผ่านมา

      @@chandaniperera5734 sirawata ane

    • @sajaniperera2199
      @sajaniperera2199 7 ชั่วโมงที่ผ่านมา

      Sirawata ane

  • @SubashiniApsara-z5t
    @SubashiniApsara-z5t 6 ชั่วโมงที่ผ่านมา

    මෙච්චර ලස්සනට ගියපු කතාව සාත්තර කාරයෙක් දාලා කාලා මුලයි අගයි විතරයි බැලුවේ ඔක්කොම skip තව ටිකදවසක් යනකොට බලන්නෙම නැති වෙයි හැම කතාවකටම වැඩිය අසාවෙන් බැලුවේ මේක දැන් ඒකත් එපා වෙලා

  • @JayanthiSwarnamali-p3x
    @JayanthiSwarnamali-p3x 4 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව එපා වෙන්නේ අර කේන්දර මලන මගුල හින්දා .ඒ කොටස් නේ ගොඩක් තියෙන්නෙ .

  • @anushapriya4046
    @anushapriya4046 7 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් කතාව එපා වෙනවා

  • @kutkur2518
    @kutkur2518 8 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ කතාව දැන් මහ විකාරයක්

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el 6 ชั่วโมงที่ผ่านมา

    සින්දුගෙත් වෙලාවකට හෙන ලොකු ලයින් තියෙන්නේ..කොච්චර උනත් තමන්ගේ ආරක්ෂවට ඉන්න මනුස්සයාට හොදින් කතා කරන්න දන ගන්න ඕන

  • @SmshSskj
    @SmshSskj 7 ชั่วโมงที่ผ่านมา +1

    ඒකත් බැලුවා ඇති වගේ

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul 7 ชั่วโมงที่ผ่านมา

    පවන් පව්😢 සචින් වගෙම සචින්ගෙම පව්ලම එපා වෙනවා කතාව කනවා ඒ පව්ලෙ උන් .

  • @pathmakumari2440
    @pathmakumari2440 7 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්ද මෙ ගරේක් දාගෙන මොනවා කරනවද කියලා ලස්සන කතාව ඒපා කරවන්න ඒපා ඩුබයි සිට බලන්නෙ

  • @sithyalkamya1253
    @sithyalkamya1253 9 ชั่วโมงที่ผ่านมา +1

    දැන් හැම චැනල් එකකම දාන නාට්‍ය වල ඇයි දේශපාලනේ සමිබන්ධ කරන්නේ?දැන් බලන්න අප්‍රියයි

  • @Shama-hu4sx
    @Shama-hu4sx 9 ชั่วโมงที่ผ่านมา +5

    ගු කරලා කතාව බතල ගැනු මන්ත්‍රී ඊයා නොදකින්

  • @sindrellasindrella947
    @sindrellasindrella947 6 ชั่วโมงที่ผ่านมา

    Skip කර කර කතාව බැලුවෙ

  • @mayuraprasad2480
    @mayuraprasad2480 12 นาทีที่ผ่านมา

    Film ekanam ohoma namayi tiyanna.

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el 6 ชั่วโมงที่ผ่านมา

    අනිත් එක කැම්පස් එකේ හැමදාම උන් ඇව්දිනවා විතරයි උන්ට lectures වෙලාවක් ඇත්තෙම නැද්ද්

  • @kumarimm850
    @kumarimm850 5 ชั่วโมงที่ผ่านมา

    ආසාවෙන් බලන්න මුන්ට මේ ඩ්‍රාමා එක දෙන්න බෑනේ

  • @SuduNonaa-sx6jr
    @SuduNonaa-sx6jr 8 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනට පටන් ගත්ත කතාව චොර කරන්න එපා අනේ.😒

  • @ishanisandareka5381
    @ishanisandareka5381 5 ชั่วโมงที่ผ่านมา

    Vinadi 2 kathawa beluwa😂

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️cyprus ❤️❤️

  • @swarnamalie7826
    @swarnamalie7826 7 ชั่วโมงที่ผ่านมา +1

    Skipped

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 9 ชั่วโมงที่ผ่านมา +1

    මේ මගුලේ තියෙන්නේ තරුපති විතරයි

  • @DammiDammi-o4i
    @DammiDammi-o4i 7 ชั่วโมงที่ผ่านมา

    අනේ මම ඉස්සර නම් ආසාවෙන් බැලුවා දැන් එපාවෙලා

  • @chandaniperis9874
    @chandaniperis9874 7 ชั่วโมงที่ผ่านมา

    මෙචිවර හොද කතාවක් කන්න එපා තරුපති මංගල සේවයක් දාලා බොරුවට කාලේ අපතේ අරිනවා.

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 7 ชั่วโมงที่ผ่านมา +1

    මොනවද යකෝ මේ කරන්නේ කතාව කනවා....ලස්සනම කතාව කන්න එපා

  • @letshelpsmallytbers6151
    @letshelpsmallytbers6151 7 ชั่วโมงที่ผ่านมา

    Anee ai dan katavaa❤

  • @siyalu.pathum.ituwewaAzbs.n
    @siyalu.pathum.ituwewaAzbs.n 8 ชั่วโมงที่ผ่านมา +2

    දැන් විකාර වැඩියි.

  • @teenusasa
    @teenusasa 7 ชั่วโมงที่ผ่านมา

    කතව එපා කරන තැනට පත් කරන්න එපා මුලින් අසවෙන් බැලුව දැන් දැන් ටිකෙන් ටික එපවෙනව අර තඩි ගැනියෙක් දන් මොනවද කරන්නෙ එපවෙනව

  • @maliiii8539
    @maliiii8539 8 ชั่วโมงที่ผ่านมา +1

    වැඩකට නැති රෙද්දවල් දානව බතලියක් දාගන

  • @hcola8515
    @hcola8515 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ABE BATHALA NOGIIIIIIII❤❤❤❤❤❤❤❤

  • @sindrellasindrella947
    @sindrellasindrella947 6 ชั่วโมงที่ผ่านมา

    අනේ දැන් විකාරයක් වෙලා. ආසාවෙන් බලන්න ගත්ත කතාව. මේ තඩි ගෑනු කෙනා අදින කැත ඊයා. කතාවත් චාටර්

  • @songstar3782
    @songstar3782 8 ชั่วโมงที่ผ่านมา +1

    නාට්‍ය හොදයි අර ජ්‍යෝතීශ්‍ය පකයො දෙන්නට මුලු නාට්‍යෙන් 3/4 කාලෙ යනව .පලේ පල් වෙලා නාට්‍ය.

  • @SamadhiSankalpana-qb4bj
    @SamadhiSankalpana-qb4bj 7 ชั่วโมงที่ผ่านมา

    අප්රියයි දැන් නම් කතාව

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @mayuraprasad2480
    @mayuraprasad2480 11 นาทีที่ผ่านมา

    Film eka balapu aya kauda inna

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 6 ชั่วโมงที่ผ่านมา

    Harima lassane kathawe dan nem wadek nhe bannath epa wenawa

  • @NalinthaChandana
    @NalinthaChandana 8 ชั่วโมงที่ผ่านมา +1

    තඩ් බඩුවක් දගෙන මහ ව්කරයක්

  • @RuwaniRankothge
    @RuwaniRankothge 9 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි මෙ එක පාර තට් ගැහැනු කෙනෙක් දාන හැල්ලක් දාල

  • @ishanthimanel111
    @ishanthimanel111 7 ชั่วโมงที่ผ่านมา

    මෙන්නමේ මගුල එපා කරෝනව .කතාවෙන් බාගයක්ම බතලි හුරතල් කරෝනව.

  • @pahanyasesadi
    @pahanyasesadi 8 ชั่วโมงที่ผ่านมา +2

    🤢🤢🤢🤢🤢🤢🤢😂😂😂😂😂😂😂😂😂🤮🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮

  • @sadahiru5526
    @sadahiru5526 4 ชั่วโมงที่ผ่านมา

    අයියෝ හෙට වෙනකං ඉන්න බැරියෝ

  • @pahanyasesadi
    @pahanyasesadi 8 ชั่วโมงที่ผ่านมา +1

    Nikm rating bassagnnawa

  • @Ddancers...88
    @Ddancers...88 6 ชั่วโมงที่ผ่านมา

    Ane lassanata thibba kathava boring karanna epa.api aasaven balanne.

  • @maliiii8539
    @maliiii8539 8 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢

  • @hcola8515
    @hcola8515 5 ชั่วโมงที่ผ่านมา

    AI UBALA THADI GANU DAKALA NADDA MARUNE E THADI KELLA❤ HINA VEVI BALAPIYAKO NODAMAKIN COMMENTS DANA THADI HARAK GALA MANUSAYANTA ADA NIGA KARANA HATTHA

  • @ShashikalaErandathi
    @ShashikalaErandathi 8 ชั่วโมงที่ผ่านมา +1

    Me kathawe pradana niliya kendaraya kiyana un me konata 😂

  • @jenifervinsi
    @jenifervinsi 9 ชั่วโมงที่ผ่านมา +1

    E para jyothishe madiwata magul magulakut ptn gnn hdnw 😂

  • @peshalapela8136
    @peshalapela8136 9 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤😢😢😢😢🎉🎉🎉😮😮😮😮

  • @Komari-e8d
    @Komari-e8d 8 ชั่วโมงที่ผ่านมา +1

    Me kathawa dan epa wenwa appa

  • @KantySirylank
    @KantySirylank 6 ชั่วโมงที่ผ่านมา

    Dan vikarayak kathawa

  • @nethminichandrika888
    @nethminichandrika888 8 ชั่วโมงที่ผ่านมา +1

    Anee dan nam mekat epa wenawa

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 ชั่วโมงที่ผ่านมา

    Politica.. Saltara.. wena deyak nane meke balanna.

  • @pahanyasesadi
    @pahanyasesadi 8 ชั่วโมงที่ผ่านมา +2

    🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤮🤮

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 9 ชั่วโมงที่ผ่านมา +1

    Me tikata me katawa baldu unada ara darakote ine karanna sastara karayawath ekka

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 ชั่วโมงที่ผ่านมา

    Ane palayanko batalie.heta nan enna epa patta palatakata

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 6 ชั่วโมงที่ผ่านมา

    මල් කොලං කථාව දැන්

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 ชั่วโมงที่ผ่านมา

    Ai ban meke yannema batalige ewane.magul.sasstara

  • @pahanyasesadi
    @pahanyasesadi 8 ชั่วโมงที่ผ่านมา +1

    Mee kathaa liyana unta mole nadd

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 ชั่วโมงที่ผ่านมา

    Me bataliyak gent Sastara ahanna.eki bageta heluwen natanawa.pawan gana hoyanne natuwa magul pennanawa

  • @dismimaheshika3770
    @dismimaheshika3770 5 ชั่วโมงที่ผ่านมา

    Ma kodat gu gawanam hothai

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 5 ชั่วโมงที่ผ่านมา

    Ane mona molakda

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 ชั่วโมงที่ผ่านมา

    Kehel mal mantri

  • @JayaminiRathnayaka-uk8nv
    @JayaminiRathnayaka-uk8nv 9 ชั่วโมงที่ผ่านมา +1

    𝘖𝘜 𝘢𝘯𝘦 𝘢𝘥𝘪𝘯𝘢𝘸𝘢 𝘸𝘢𝘥𝘪 𝘥𝘢𝘯

  • @pahanyasesadi
    @pahanyasesadi 8 ชั่วโมงที่ผ่านมา +1

    Skipped

  • @pahanyasesadi
    @pahanyasesadi 8 ชั่วโมงที่ผ่านมา +1

    🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤮🤮