නිල් මානෙල් තූප පූජාවට තූපයක් හැදුවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 595

  • @mihirirandima6433
    @mihirirandima6433 ปีที่แล้ว +192

    මතු උපදින හැම සසරකම නිල් මහනෙල් මලක් මෙන් සුවඳ වේවා....ලස්සන වේවා.....සසරින් එතෙර වෙන්නට මේ පින හේතු වාසනාවක්ම වේවා.....❤❤❤❤

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 ปีที่แล้ว +82

    මේ වගේ මල් පුජාවක් දැකගන්න ලැබිිමත් වාසනාවක්.ගොඩාක් පිං ඔයාට.මාත් ආසම තැනක් රුවන්වැලිසෑරජාණන් වහන්සේ.🙏🙏🙏සාදු සාදු සාදු.

    • @nayomithakshila1924
      @nayomithakshila1924  ปีที่แล้ว +3

      ❤️

    • @sadatharu8643
      @sadatharu8643 ปีที่แล้ว +1

      Ane harima ලස්සනයි ..matath harima asawak thiyenawa ruwan weli seyata mewage poojawak karanna..godak pin oyatath.🙏🙏🙏

    • @pradeepaperera8611
      @pradeepaperera8611 ปีที่แล้ว +3

      මම හාමුදුරැ නමක් අපි ඒකතුවෙල මල් පුජවක් කරමු . කියංන

    • @sadatharu8643
      @sadatharu8643 ปีที่แล้ว +1

      @@pradeepaperera8611 theruwan sarani ape hamuduruwane ...ehema hodai ..mama lankawata awama mehema mal saha සුවඳ dum kapruk poojawak thiyanna hithan .inne thawa kalayak inna wenawa mata ekata.kohoma wethath e poojawa aneewaryenma mage sasthrun wahansege dronayak dathun wahansela weda hidina uthum swarna mali maha chaithya rajanan wahanseta pooja karanawamai .kiyana prarthanawak thienawa ..edata oba wahanseth apa samaga ekethu we nam.edata me pin kama thawath loku pin kamak wevi..🙏🙏🙏

    • @anuththarasewwandi5982
      @anuththarasewwandi5982 ปีที่แล้ว

      ​@@nayomithakshila1924 akkige gam koheda akke

  • @madushanlalith5560
    @madushanlalith5560 ปีที่แล้ว +24

    අනේ දෙයියනේ ගොඩක් පින් ඔයාට මෙහෙම හරි මේ වගේ එකක් දකින්න සැලැස්සූ වාට ඇස් වලට කදුළු ත් ආවා...🙏💓🌸

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +39

    අනේ හරිම ලස්සනයි නිල්මානෙල් මලක් දැක්කත් හිතට මාරම සැනසිල්ලක් එනවා ඒ සුවදත් එක්ක ඒ පින සංසාරේ පුරාවටම තියෙයි මේ වගේ දෙයක් මටත් මෝටිවේෂන් එකක් ආවා දැනුත් අනුරාධපුරේ 🙏ගිහින් එන ගමන්

  • @sachinisalika466
    @sachinisalika466 ปีที่แล้ว +15

    මේ වගේ මල් සෑයක් දැක ගන්න ලැබීමත් ලොකු පිනක්. මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ මේ වගෙ පූජාවක් කරන්න. ඉතින් ගොඩාක් සතුටෙන් සාදු කාර දෙමින් මේ පින අනුමෝදන් වෙමි.. 🙏🙏🙏 ඔයාලා හැමෝගෙම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා........!

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +46

    ඇස්වලට කදුළු ඉනුවා..ලොකු පිනක් මාත් අනුමෝදන් වුණා..ගොඩක් පින් මිස්..🙏🙏🙏🙏

  • @rukshilakumari
    @rukshilakumari ปีที่แล้ว +14

    සාදූ...සාදූ...සාදූ...දුරුකතරක ඉදගෙන මෙහෙම නිල්මානෙල් පූජාවක් දැක ගන්න ලැබීම මහගු පිනක්.නොදැනීම ඇස් වලට කඳුළු ආවා.නයෝමි නංගි ඔයාට ගොඩක් පිං මෙහෙම පිංකමක් දැක ගන්න සැලසුවාට.

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +71

    මම ආසම පොළොවේ පය ගහල ඉන්න චරිතයක් ❤❤🙏🙏

  • @harshanisurangika6381
    @harshanisurangika6381 ปีที่แล้ว +36

    ඒ වැඩේ නම් නියමයි නංගි පැටියෝ . බුදු සරණයි . අම්මට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා පතනවා .

  • @TharangaDilrukshi-kc4sn
    @TharangaDilrukshi-kc4sn ปีที่แล้ว +5

    සාධු සාධු සාධු.ගොඩක් වටින පින් කමක්.මේ පින් කම සිද්ද කළ සියලු දෙනාටත්, මෙය නරඹන මා ඇතුළු අනෙකුත් සියලු දෙනාටත්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සෙලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා.උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා.

  • @ajithpriyantha6216
    @ajithpriyantha6216 ปีที่แล้ว +14

    පූජා ....ඔයාගෙ මේ පූජාව නිසා ලබන ආත්මෙත් ලස්සන වෙයි .නීලපබලු මන් ආසම ඔයාට ....

  • @chamimanodya4181
    @chamimanodya4181 ปีที่แล้ว +22

    මේ ආත්මේ වගේම ඊළඟ ආත්මෙත් අක්කා මලක් වගේ ලස්සන වෙයි❤ 🥺

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🌟🙏🙏🙏මමත් අනුමෝදන් වෙනවා 🙏🙏🙏හරිම උතුම් පිංකමක්, ඔබසැමට සියළුම යහපත වේවා 🙏🙏🙏🪷🪷🪷

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +65

    සාදු සාදු ... ජීවිතේ දවසක ඉතුරු වෙන්නෙ අපි කරපු පිං පවු විතරයි ... මමත් මාසෙට එක දවස් හරි රුවන්වැලි සෑයට ,උඩමලුවට යන්න අමතක කරන්නෙ නෑ .. සැනසීමක් දැනෙන එකම තැන ... ඔයා වගේ පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් දැක්කමත් හරිම සතුටුයි ... ❤️❤️❤️ පිං මේ ගැන දැනුවත් කරාට..

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +13

    වටිනා පූජාවක්,මටත් ආසයි මෙවැනි පූජාවක් කරන්න.ලංකාවට ආව දවසක මමත් මල් දන්සලක් දෙනවා,සාදු සාදු.

  • @californiakitchen923
    @californiakitchen923 9 หลายเดือนก่อน +1

    කොහොමද මේක හදන්න්‍ර් කියලා මම හිත හිතාම හිටියෙ. ඉන්නෙ පිටරරක නිසා මම කවදාවත් කව්‍රැරැත් මෙහෙ කරනවා දැක්කෙ නෑ මේ පූජාව. ..මම දැන් ඔය විදිහට හදනවා..ඔයාට ගොඩාක් පින් නංගි..🙏🙏🙏❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +11

    🙏නයෝමි අක්කාටත් , ඔබ සැමටත් ජය ශී මහා බෝ සමිදුන්ගේ පිහිටයි....!!!🙏

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc หลายเดือนก่อน +1

    හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්න එකම හේතුව හා ඔයාගෙ channel එක අනිත් channel වලට වඩා වෙනස් වීමට හේතුව මං හිතන විදිහට අනිවාරෙං ඔයාගෙ හැම වීඩියෝ එක්කම වයස් භේදයකිං තොරව ලොකු පොඩි හැමෝටම ඉගන ගන්න ගොඩක් දේවල් මේ වීඩියෝ ඇතුලෙ තියන එක....❤️🥰 thank you ඔයා අපි වෙනුවෙන් ගෙඩක් මහන්සි වෙලා අපිට මේ වගේ රසබර දැනුම පිරිච්ච දේවල් කියල දෙනවට අක්කී....💐😚✨️🥺🫶

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +21

    හරිම ලස්සන පූජාවක්. සංසාරේ ඔයා තවත් ලස්සන වේව්. මල් පූජාවේ ආනිසංස ගොඩක් තියනවා. හරිම උතුම් සත්ක්‍රියාවක්. ඔයාට ගොඩක් පින්. මේ පිංකම නිවන පිනිසම හේතු වාසනා වේවා ....🙏🙏🙏🙏

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว +41

    මල් පූජා කරලා ඒ පිනෙන්ම දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබපු දෙවියන් ගැන විමාන වත්තු වල සදහන් වෙනවා. 🌸🌸🌸🌸🌸💗💗💗💗💗

    • @pradeepaperera8611
      @pradeepaperera8611 ปีที่แล้ว +1

      අක්ක මල් පිංකමක් කරමු . මම හාමුදුරැනමක්

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w ปีที่แล้ว +8

    අපිට දැක බලාගන්න සැලැස්සුවාට බොහොම පින්....
    තව තවත් මෙවැනි පින් කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!!

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කේ. මං ඔයාට කැමති උනේ ආසම නිලිය උනේ රන්තිලි වැවේ මුතු මැනිකේගේ චරිතය කරන කාලේ.තාමත් ආසයි. මේ දවස්වල ජානු එකේ නිත්‍යා රගපානවා නෙවෙයි ඔයා ඒ චරිතය ඇතුලේ ජිවත් වෙනවා.ආදරෙයි අක්කේ.බුදුසරණයි ඔයාට❤️

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +7

    උපදින හැම ආත්මෙකම නිල්මානෙල් මලක් මෙන් ලස්සන සුවද හමන චරිතයක්ම වේවා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 ปีที่แล้ว +1

      😊 mehem pinkamkalaha meahte enna enna lassanawenawa 🙏🙏🙏

  • @vishwasuranjith9978
    @vishwasuranjith9978 ปีที่แล้ว +14

    සාදු ...සාදු ....සාදු ....! ඒ පින හැමෝටම අනුමෝදන් වේවා ..!❤🙏🙏🙏🙏

  • @harshaniperera9451
    @harshaniperera9451 ปีที่แล้ว +6

    ඔයාව දැක්කත් හිත පිරෙනවා හරි සිරියාවයි ලස්සනයි බුදු සරණයි අාදරෙයි (නිත්‍යා)

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +1

    බොහොම පින් ස්තුතියි නයෝමි දුව ඔයාට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා වෙිවා .ඒවගේම ඔයාටත් දුව ගේ පවුලේ හැමෝටමත් දුවට උදවි උපකාර කල සියලුම දෙනාටමත් උතුම් ජයසිරිමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර කරණ කියන සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබෙිවා ...............!!! 💐❤💐❤💐❤💐❤💐🌻🙂🌻🙂🌻💙👍💐👍❤👍❤👍💐❤👍💐

  • @dinuperera9721
    @dinuperera9721 ปีที่แล้ว +2

    Oya wage wada karanakota වැදගත් ගැලපෙන ඇදුමක් adinna . Ethakota godak lassanai

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +3

    ඔයා හරිම හොඳ ළමයෙක්නේ දෙමාපියන් වෙනුවෙන් මෙවැනි පින්කමක් කරන එක ලොකු පිනක්

  • @nirupikasanjeewani-us5vl
    @nirupikasanjeewani-us5vl ปีที่แล้ว +2

    ගොඩක් පින් වැඩක් තක්ෂිලා අක්කෙ. තෙරැවන් සරනයි.ආදරෙයි හැමදාම

  • @rewanthanadun5139
    @rewanthanadun5139 ปีที่แล้ว +5

    ඔයාට මෙ පින් බලයෙන් කිසිදු දුකක් කරදරයක් අත් නොවේවා...🙏🙏🙏🙏🏵️🌻

  • @thishani.imansha2722
    @thishani.imansha2722 ปีที่แล้ว +7

    උතුම් පූජාවක්..🙏🙏🙏සාදු...සාදූ...සාදූ...🙏🙏🙏

  • @ransisenarathne106
    @ransisenarathne106 ปีที่แล้ว +3

    අනේ සාදු 🙏🙏දැක බලා සතුටු උනා. මගේ දරුවොත් දැක්ක ගමන් අනේ සාදු කියලා අනුමෝදන් උනා.. ගොඩක් පින් 🙏

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 ปีที่แล้ว

    සාදු සාදු සාදු ......හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා...මේ පූජාව දකින්න ලැබීම හරිම සතුටක්...

  • @ireshaudyangani844
    @ireshaudyangani844 ปีที่แล้ว +2

    හරිම ලස්සන පින්කමක් .අපිත් සතුටින් දැක බලා සතුටු වෙනව .තෙරුවන් සරනයි

  • @chinthakashyamal3049
    @chinthakashyamal3049 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ ඔයාට ගොඩක් පින් ලැබේවා 🙏🙏🙏

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +3

    ඔයාලා සියලු දෙනාටම ගොඩක් පින්. නිදුක් නිරෝගී සුවයම ලැබේවා. අනේ නයෝමියෝ මම හරිම ආසයි ඔයාගේ ගමේ විස්තර ,ගෙදර ඔයාගේ වගාව බලන්න. ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නකෝ. ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @nayomithakshila1924
      @nayomithakshila1924  ปีที่แล้ว

      ❤️

    • @UtharaBope
      @UtharaBope 3 หลายเดือนก่อน

      ඒකට මාත් කැමති .නයෝමි කියන්නේ ආදරනීය චරිතයක් .
      අපි පින්කම් කරන්න සුදානමක් වෙද්දී දනිස්ස ලගට වත් පහසු ඇදුම ක් අදිමු නන්ගි යෝ .ආදරෙයි .
      රාගික මිනිස්සු ඔයාලා හිතින් සපර්ශ කරොත් ඒ අය නිරයේ. ඉතින් ඒක වලක්වා ගනිමු .
      අපි කැලනි එකක් යන්න කෝ............

  • @hareshansaminda6607
    @hareshansaminda6607 ปีที่แล้ว +4

    අක්ක ඔයා හොද අදහස් සමජගත කරනවා... මටත් මේ වගේ පින්කමක් කරන්න ආස හිතුනා... 🙂🙂🙂🙂🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏මේ පින මාද සතුටු සිතින් අනුමෝදම් කරමි..උතුම් තුරැනුවන් සරණයි 🙏🙏🙏🙏

  • @trafficgirl8432
    @trafficgirl8432 ปีที่แล้ว

    සාධු සාධු සාධු.🙏🙏🙏ගොඩක් වටින පින් කමක්.මේ පින් කම සිද්ද කළ සියලු දෙනාටත්, මෙය නරඹන මා ඇතුළු අනෙකුත් සියලු දෙනාටත්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සෙලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා.උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා.

  • @r.chamari
    @r.chamari ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අපිටත් පෙන්නුවට පින් සිද්ධ වෙනවා. උපදින හැම ආත්මයකම ලස්සනට ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @udarimadhuwanthi7854
    @udarimadhuwanthi7854 ปีที่แล้ว +3

    මම කතෝලික හැබැයි මම ආසවෙන් video එක ඉවර වෙනකන් බැලුවා හරිම ලස්සනයි 🌼❤ 🙏
    ඔයා ඊළගට රස කැමක් හදන video ekak dannooooo 😉

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ,ඔයාට තෙරුවන් සරනයි !!!ඔයා තවත් ලස්සන වෙයි❤️❤️❤️🙏

  • @madubashininawoda4987
    @madubashininawoda4987 ปีที่แล้ว +3

    උපදින හැම භවයකම නිල් මානෙල් මලක් වගේ සුවද වේවා , ලස්සන වේවා ...

  • @raneeshaheshan230
    @raneeshaheshan230 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අක්කේ ❤️❤️🥰🥰

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 ปีที่แล้ว +3

    මටත් ලොකු ආසාවක් තියෙනවා ..අක්කී .සතුටු සීතින් මාත් මේ පිනට අනුමොදන් වෙවා ..🙏🙏🙏
    තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @winithapriyandani6911
    @winithapriyandani6911 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු දැක බලා සතුටු සිතින් අනුමොදමි වෙමි

  • @madushachathuranga5181
    @madushachathuranga5181 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ මල් වලින් කරපු නිර්මාණය .මේ පිනම ඇති නිවනට සතර වරං දෙවි පිහිටයි දිනෙන් දින දියුණු වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandu_nish
    @sandu_nish 4 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් පිං මෙහෙම දෙයක් අපිට දැකගන්න සැලැස්සුවට. මම ඉන්නේ පිටරට මේ සැරේ ලංකාවට ගියාම මමත් මේ පිංකම කරනවා.

  • @Sanuvi97
    @Sanuvi97 ปีที่แล้ว +2

    නිත්‍යා❤
    ජානු කතාව බලලා තමා අක්කිව දැන ගත්තේ.. අක්කි ඇත්තටම හරිම දක්ශයි. ඒ වගේම ගොඩාරියක් ලස්සනයි.😍❤
    හදවතින්ම සුබ පතනවා.
    මං නිත්‍යාටයි නාරදටයි ඇබ්බැහි වෙලා ඉන්නේ...🙈🤭❤️
    ජානු කතාවේ ඔයාලා දෙන්නා ඉන්න කොටස් විතරමයි බලන්නෙත්😂
    ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 ปีที่แล้ว +4

    නිහතමානීව ජිවත් වෙන ලස්සන නිලියක් ඔයට දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤❤❤

  • @charikagayani3253
    @charikagayani3253 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන වැඩක් අක්කේ .අපිටත් ආස හිතෙනව .ඔයාට ගොඩාක් පින් .

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සහාබාගි උන සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +2

    ඔච්චර මල් ගොඩක් කොහෙන්ද හොයාගත්තේ පූජා මං ඔයාව දන්නෙ නීල පබළු එකෙන් ගොඩක් හොද වැඩක් ඔයා කරල තියෙන්නෙ ❤️❤️ඔයාගේ සියලු වැඩකටයුතු වැඩ සාර්ථක වේවා 🤲🤲🤲🤲🕋🕋🕋අල්ලා දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏

    • @nayomithakshila1924
      @nayomithakshila1924  ปีที่แล้ว

    • @dhammikalaksiri3357
      @dhammikalaksiri3357 ปีที่แล้ว

      මේ මල් එයාලම වගා කරපුවා. පරන වීඩියෝ එකක් තියෙනවා.

  • @lankasanjeewani6971
    @lankasanjeewani6971 ปีที่แล้ว +5

    ඉඩ ලැබුණු ගමන් ඔයාගෙ හැම video එකක්ම බලනවා . මගෙයි මහත්තයා ගෙයි උපන්දිනයත්. අප්‍රේල් 14 ඔයාගෙ අම්මට නිදුක් නිරොගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා 💕💕ඔයා ඇතුළු පවුලේ සැමටම තෙරැවන් සරණයි🙏

  • @සෙත්සර
    @සෙත්සර ปีที่แล้ว +1

    ඉතා විචිත්‍රවත් පින්කමක්. තෙරුවන් සරණයි!

  • @samsungung2882
    @samsungung2882 ปีที่แล้ว +5

    සාදු🙏🙏🌸🌸🌸 සාදු🙏🙏🌸🌸🌸 සාදු🙏🙏🌸🌸🌸 බුදු සරනයි❤❤

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤ ලබන ආත්මයේ නිල් මානෙල් මල් වැඩි වැඩියෙන් ලබේවා.😊😊😊😊

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +8

    මම අපේ අම්මගේ උපන්දිනේට අනුරාධපුරේ රුවන්වැලි මාහා සැයට පහන් ටැබක් හදලා පුජා කරා මේ පාර උපන්දිනේට මාත් ඔය වගේ එකක් හදනවා හරිම ලස්සනයි ඔයාට ගොඩාක් පිං අපේ දෙමව්පියන්ගේ උපන්දිනේට කේක් එකක් කපනවට වඩා මේ වගේ දෙයක් කරන එකෙන් ඒයාලා ගොඩාක් සතුටු වෙනවා මොකද මම එක මගේ අම්මගෙන් දැක්කා බුදුසරණයි 🙏🙏🙏

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 ปีที่แล้ว

    දකින්නට ලැබිමත් පිනක් සේ සලකමි.ඒ වගේම ඔබතුමියට හා සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @shannya7777
    @shannya7777 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු... 🙏🙏🙏 🌼🌼🌼 godak pin me wage deyak apita pennuwata 🙏🙏🙏🌼🌼🌼 බුදු සරණයි 🙏🌼❤️

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය උතුම් පින්කම ක් දුවේ දැකබලා අනුමොදන් වුනෙමි සාදු 🙏🙏🙏🙏🙏🙏 දු ඇතුළු පවුලේ සැමට ත් මල් පින්කම ට දායකත්වය දැරු සැමට තෙරුවන් සරනයි උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා .

  • @sugandikadinushani6602
    @sugandikadinushani6602 ปีที่แล้ว

    Harima lassani mannm katholika habai harima asai pansal yanna akkita bs jp sadu !!!sadu !!!sadu!!!!!🙏🙏🙏

  • @nethmikaveesha7280
    @nethmikaveesha7280 ปีที่แล้ว +2

    හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන මං ආසම කරන කෙනෙක් 🥺....නයෝමි අක්ක

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +7

    සාදු උතුම් පුජාව 🙏

  • @shenushehangishenu6338
    @shenushehangishenu6338 ปีที่แล้ว +4

    බුදු සරණයි අක්කි ඔයාට හැමදාම සතුටින් ඉන්න,මේ වගේ තවත් පින් දහම් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..... ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @SoloSoul2023
    @SoloSoul2023 ปีที่แล้ว +1

    🙏🙏🙏 From where did you get the frame

  • @randimatharangani6851
    @randimatharangani6851 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤
    බුදු සරණයි

  • @slchumpa2966
    @slchumpa2966 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🙏🎉️🎉️

  • @Hi-ci2dw
    @Hi-ci2dw 7 หลายเดือนก่อน

    මෙපින් බලයෙන් ඉපදෙන ආත්මයක් පාසා නෙළුම් මල් විලක් අසල මහා මන්දිරයක හිමිකාරියක් වීමට හේතු වාසනා වේවා...💙

  • @MADUSHAN95
    @MADUSHAN95 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. සාදු සාදු සාදු 🙏

  • @LochanaSandu-on1nb
    @LochanaSandu-on1nb ปีที่แล้ว

    මන් ආසම නිල් මානෙල් මල් වලට.දැක්කහම ආස හිතුනා ඒ වගේ පින්කමක් කරන්න.සාධු..සාධු

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +1

    කතාවට ඔයා නපුරු වුණාට හරිම නිහතමානී කෙල්ලෙක් මං නං එදා ඉදන්ම කැමතියි ඔයාට කුරුලුට කැමති නෑ ඔයාට කොච්චර පිනක්ද ඔයාගේ මල් පොකුණක් ඇති ගෙදර නේද ❤️❤️අනුරාධපුරයේ කියන්නේ අභය භූමියක් ංන්.හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🤲🤲🤲අල්ලා දෙවියන් ගේ පිහිටයි .🤲🤲මම මුස්ලිම් වුණත් මේ හැමදේම බලනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nayomithakshila1924
      @nayomithakshila1924  ปีที่แล้ว

      ❤️

    • @amaldileepa9235
      @amaldileepa9235 ปีที่แล้ว

      Ohe ipadenna pin karanna ona තක්ෂිලා 🙂🙂❤️❤️🙏❤️🙏🙏🙏☝️☝️☝️

  • @anuanuwer7339
    @anuanuwer7339 ปีที่แล้ว +3

    budu saranai manika oyat...❤

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd ปีที่แล้ว

    ඔයාට හරිම ආදරේ මම .හැබැහින් දකින්න කැමති අක්කේ ඔයාව.ඔයා හරිම හොද කෙනෙක් ....

  • @sanjeewanidias6053
    @sanjeewanidias6053 ปีที่แล้ว

    බොහොම පින් නංගී, මමත් මේ පූජාව කරන්න ඔයා දාපු number එකට කතා කරා. ඔයාගෙ ගෙදර අයම නේද මෙක අපිට කරලා දෙන්නේ. මේ විදියට ම ලස්සනට . ඔයාට මෙක කරන්න කොච්චර වෙලාවක් ගියාද.

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 ปีที่แล้ว +2

    oya marama charithayak Nayomi.
    God bless you!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමෝදාමී ,මගේ දෑතින් කරන ලද පින්කමක් මෙන් සිතා ඉතා සතුටින් අනුමෝදන් වෙමි සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ පින හේතු උපකාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏

  • @nipuniweerasuriya8866
    @nipuniweerasuriya8866 ปีที่แล้ว +3

    Akkith ලස්සන් නිල් මානෙල් මලක්❤

  • @senumithadinhas7189
    @senumithadinhas7189 ปีที่แล้ว +3

    බුදුසරණයි ❤️❤️❤️

  • @shalindiameesha5479
    @shalindiameesha5479 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤❤❤ ඔයාලට ගොඩක් පින් ඔයාලට❤❤❤

  • @korean_love_girl8192
    @korean_love_girl8192 ปีที่แล้ว

    ගොඩක් පින් අනුමෝදන් වෙන වැඩක් අක්කියෝ 🥺😍 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏!!!

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!! 🙏 දැක බලා අනුමෝදන් වෙමී!

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ ...!!! 💜️💜️💜️

  • @Hasaranga-op7zc
    @Hasaranga-op7zc ปีที่แล้ว

    කොච්චර pinakda sadu sadu,ඉපදෙන හැම ආත්මයක් පාස මේ pin හේතු වාසනා වේවා ❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💘💘😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeweera7709
    @nadeeweera7709 ปีที่แล้ว

    සාදු සාදු...තව තවත් මෙවැනි කුසල් කිරීමට වාසනාව ශක්තිය ලැබේවා..

  • @coffeebean2557
    @coffeebean2557 ปีที่แล้ว

    හරිම ලස්සනයි හරිම ආස හිතුනා ඒ පිංකම ට

  • @ShanthiKumari-r1m
    @ShanthiKumari-r1m 3 หลายเดือนก่อน

    Aththtama lassanai puja madam.. Dakkamai me wage mal pujawak. Oyata godak pin. Oyage ammata deergausa labewa..

  • @nirmalapinto7370
    @nirmalapinto7370 ปีที่แล้ว +3

    සදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Apemidwifemiss
    @Apemidwifemiss ปีที่แล้ว +2

    නිල්මානෙල්මල් පූජාව ගොඩක් උතුම් පිංකමක්,ගොඩාක් ගෞරවනීය විදිහට උස් ආසනයක තියලා සකස් කළා නම් හොඳයි,දනහිසටත් පහල පිපිලා තියෙන මල් පූජා කරන්න හොඳ නැහැ,

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Ane ehema ekak na hitha shaddawa wadagath..

    • @Apemidwifemiss
      @Apemidwifemiss ปีที่แล้ว +1

      @@Lazy570 ඒත් අපි කරන කරන දේ ගෞරවයෙන් කරාම ඒ පින දෙගුණ වෙනවා

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว +2

    Ane sadu sadu sadu!!!! 🙏🙏🙏 thawa thawath mewage dewal wediyen karanna lebewa 🙏

  • @champiroshanichampi3881
    @champiroshanichampi3881 ปีที่แล้ว +6

    Sadu Sadu sadu 🎉🎉🎉🙏🙏🙏

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 ปีที่แล้ว

    මගේ හිතේ තියන ලොකු අාසාවක් පිං සිතින් අනුමෝදන් වෙිමි සාදු සාදු

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 ปีที่แล้ว

    පලවෙනි වතාවට මම දැකපු ලස්සන නිර්මාණයක්. 🙏🙏🙏

  • @deeparathnayake402
    @deeparathnayake402 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඔයා.කරන වැඩ ගොඩාක් හොද නිසා එන්න එන්න ලස්සන වෙනවා.බුදුසරනයි ඔයාට

  • @gamagekumari8397
    @gamagekumari8397 ปีที่แล้ว

    බුදු සරණයි නංගි .අම්මට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว

    සාදු ..සාදු මටත්මේ පිං අනුමෝදන් වේවා.! මේ අවස්ථාවේ සංවර ඇදුමකින් සැරසි මේ පිංකම කලානම් ගොඩක් වටිනවා.වරදක් නම් සමාවෙන්න මේ මගේ සිතට දැනුන දේ.

  • @SachiniKawshalya-vm1qh
    @SachiniKawshalya-vm1qh ปีที่แล้ว +3

    Harima lassanai 🙏🙏🙏

  • @dhanushkasadamali7645
    @dhanushkasadamali7645 ปีที่แล้ว

    සාදු සාදු සාදු මේ පින් අපි ද අනුමෝදන් වේවා