Spiritual Worship - ආත්මීක නමස්කාරය අධ්‍යයනය - Nimesh Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • ශු.යොහන් 4:23-24 SROV
    [23] නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. [24] දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
    John 4:23-24 NKJV
    [23] But the hour is coming, and now is, when the true worshipers will worship the Father in spirit and truth; for the Father is seeking such to worship Him. [24] God is Spirit, and those who worship Him must worship in spirit and truth.”

ความคิดเห็น •