ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආම්මාලා ගේ අශ්‍රිර්වද ය මට දෙන්න ආම්මා කෙනෙක් වෙන්න. මන් සති 7න් දරුවෙක් අහිමි උ මවක්😢😢😢
ජය සිරි මහා බෝ සමිදුගේ පිහිටෙන් ඔයාට යලිත් මවක් විමට ලෙබේවා 🙏🙏🙏🙏🙏
බුදු සරණයි ❤
Mage hadawathinma parthana karanawa oyage kiri sihinaya shaba wenna kiyala budungema saranai ❤❤❤❤
මම නම් අම්මා.කෙනෙක් වෙන්න හිතලවත් නෑ ඒ උනාට බුදුසරණ යි.අක්කේ ❤😊
Budusaranai
මන් දරුවේක් බලපොරොත්තු වෙන් ඉන්නේ අනේ මට අශ්‍රිර්වද කරන්න 🙏🙏🙏🙏❤
ඉක්මනින් ලැබෙන්න පර්තනා කරනවා budusaranai😅
අනුරාධපුරයේ appachchige suwa medurata yanna , widiyo thiye balanna, suwa medura kiyala gahala balanna, appachchige pihitin math den amma kenek
Oyage parthanawa itu wewa!!!
❤
Prarthanawa ishta wewa❤
ඉක්මනට එ අමිමාට දරැ සමිපතක් උදාවොවා පත්තිනි අමිමාට බර කරමි🙏🙏🙏🙏🙏🙏🌸🌸
Jesupihitai🙏🙏🙏
Ikmaninma amma kenek wenna lebewa kiyala prarthana karanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉලග මසේ ආම්මා කෙනෙක් වෙන්න පර්තනා කරන්න 🙏❤
Ha
🙏🙏
මන් වගේ දරුවේක් බලපොරොත්තු වෙන් ඉන්න ආම්මාලා ඉන්නවද😢❤❤
Ikmaninma daruvek hnbei bs sathutin inna❤️🙏
Hmm
Ow
Ow ane math
Oyala okkogema lassanama lassanama daru hina ikmanatama sebe wenna kiyala hadawatinma pratthana karanawa…❤❤❤❤
ආලවන්ති 6 වෙනි කොටස වෙනකම් ෆෝන් එකෙන් විතරක් බලපු සෙට් එක කෝ 💕💕...
Nh puken bluwe api🤣
මේ මම
api balanawa
සාරංග අයියගෙ රංගනය ගැනනම් කියන්න දෙයක් නෑ. ලැබෙන ඕනෙම චරිතයක් සුපිරියටම කරනවා 👍
මෙච්චර ඉක්මන්ට කෙල්ල සෙට් වෙලා, කෙල්ලගෙ ලව් එක තාත්තට අහු වෙලා, කෙල්ල හොරෙන් කොල්ලා එක්ක පැනලා යන්න යන, කතාව කොටස් හයෙන් පෙන්න්නලා ඉවර කරපු එකම කතාව මේක කට්ටිය කියන අය කෝ😂❤
සිරාවට ඕයි 😂😂💔
Ethanin ehata thamai kathawa hariyata patan ganne mama hithna widiyata
සරන්ග කොහොමත් පරක්කු වෙන්නේ නැහැ මොනවටවන්,,😮
සාරංග දිසාසේකර කියන්නේ ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන නළුවෙක්...සදෙව්ගේ චරිතය මාරම ලස්සනට act කරනවා...❤❤❤
Redda thama
සමන් එදිරිමුනියගෙ කතා වල අවුරුදු 50කින් වෙන දේවල් මේකෙ දවස් 6කින් උනා🤭 ලබන සතියෙ වෙද්දි ආලවන්ති එකේ මොන මොනා වෙයිද දැන්නෑ😳😳
විවාහක.සෑම.කාන්තාවකටම.සියළු.දෙවි.දේවතාවුන්.වහන්සේලාගේ.පිහිට.ආරක්ෂාවෙන්.දරු.සම්පතක්.ලැබේ..වායි.ප්‍රාර්ථනා.කරමි.❤❤❤❤❤❤
සාරංග දිසාසේකර ජනප්‍රිය උනෙත් අහිංසක ආදරවන්තයකුගෙ චරිතෙකින්, දැන් අයෙමත් අලුත් මුහුණුවරකින් 😌
මම.දුවලා.දෙන්නෙක්ගෙ.අමිමා.කෙනෙක්.ඔයත්.මගේ.දුවෙකු.සමානයි.පත්තිනි.මැණියන්ගෙ.පිහිටෙන්.දරැ.සුරතල්.බැලිමට.වරමි.ලැබෙිවා.දෙවිපිහිටයි
නෙතුලි ගේ ඔරු පැදිල්ල මරු 😂 අද මෙන්න කෙවින් ඔයාගේ crush නිම්නාවී කෙල්ල වෙන කෙනෙක් අයිති කරගෙන පාට කුරුල්ලෝ එකෙන් මේකට ඇවිත්
මට සදෙව් පෙන්නෙම සල්ලි පොකුරු එකේ චූටියා විදිහටමයි🤣😀
සිරා😂
හරිම ලස්සනට අහින්සක ,දුප්පත් ප්‍රේමවන්තයාගේ character එක සාරන්ග කරනවා අද නම් සදෙව් ගොඩක් දුක හිතුනා සාරන්ග දිසාසේකර හින්දා තමයි බලන්නේ ❤️
කිරි අම්මාවරු හත්දෙනාගේ පිහිටයි
මමත් දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්නේ අසිර්වද කරන්න
Pattini maniyange pihita labewa 🙏🙏🙏🙏
අඩෝ බොස්ගෙ චරිතෙ මරු ❤
මේ කතාව දැනට නම් හරිම ලස්සනයි ඒක තැන පල්වෙන නැහැ 😅😅😅😅
දෙමාපියෝ දරුවන්ට වැරැද්දක් කරන්නෑ ...❤
සාරංග කියන්නෙ හොද නලුවෙක්.ඒත් මේ චරිතෙට ටිකක් වයස අඩු කෙනෙක් ගත්තනම් හොදයි
මේ මැනේජර්ගේ සීන් ටිකත් මරු ආ
අරෑ එරිකා මෙතුව බෝට්ටුවෙන් උස්සලා අරන් තියාගත්තා පරිප්පු කිලෝ එකක් උස්සලා තියාගත්තා වගේ 😂😂
Daruwan palaporottuwen inna siyaluma denata pattini maniyange pihita labewa 🙏🙏🙏🙏🙏
7ජේසුපිහිටෙන් ඔයාටදරුසම්පතක් ලැබේවා
Lat sarangaya 😂😂. Couple eka nikn thaththai dui wage 😅.
සාරංග අයියා නිසාම බලන අය කෝ...❤
නිදුක් නිරෝගි සුවය සමගින් සියලු පැතුම් ඉටුවේවා
ආත්මි අක්කගෙ ගෙදරයි,මෙතුගෙ ගෙදරයි එකම ගෙදර🙂
Oya ge kathaa gaanaka thibba
මෙතූගේ ඔරැ පැදීමනෙ මරැ 😁😁
ළමයි මොන වැරැද්ද කලත් අම්මට තමා බනින්නෙ😢
රියල් පැතුමා කියන එකාගෙ ගෑනීද මංදා ලමෙක් හම්බවෙන්න කියලා කමෙන්ට් දාලා ලයික් හිගාකන්නෙ
😂😂😂😂😂😂
Saranga Aiya has always been a versatile actor and has played all of his roles to perfection!Wishing him best of luck with this character 'Sadev'!
the boat scene is silly. the girl could have easily escaped on the boat.
Den saduda වෙනකන් ඉන්න one
Me ammala dennagema daru sihinaya ikmanata sebewewa.paththini ammage pihiten.
Lassana කතාවක්..❤️..
සදෙව් ❤
හෝටලේ බොසා ලොකු සීන් එකේ නේද ඉන්නෙ
Asama kathawak ❤
මේකෙත් අර ගෑනි ඉන්නවනේ ෂික්
Mona ganida
Mekap ekanan හොල්මන් වලට hodai.
Mechchara කට්ටිය eddi kohomada eliyata ගියේ ane බොරු
Bs oyata ikmanin amma kenek wenna labeegwa
නොගැලපෙන විවාහ කරන්න හොඳ නැ
මොන්ටිසෝරි කිරිල්ලියක් වාගේ තොවිලයක් මේ
Saranga wayasai me charithayata
මේ නෙතූ ඉන්න ගේ කීදෙනෙක්ට කතා කීයක ද විසේ කාරී කතාව පවුල් දෙකක්ම එක කතාවෙ
ඇයි මට මේකෙ පේන්නේ එරික් බොනි විදියටම
Sadeu guti kanawa ...kellak nisa...😂
Meya hariyanna ammata
My favorite actor saranga Disasekara aiya ❤❤
❤❤❤❤❤🎉🎉🎉💕💕💕💕💞
Oyage ahinsaka balaporoththuwa itu wenawamai
mama daruwek bihikata masa deken daruwa ahimiwna mawak😢
❤❤❤❤❤
so nice❤
❤❤❤❤❤❤❤❤❤❤
😢😢😢😢😢 adath pone ekan balana ewn
Yako winadi 4k yanawane kathawa patanganna😢
👍👍👍👍
Oyata ekmanata devi pehiten daruvek labei bs
Kella panala yana eka valakvanna .e velavatama call eka dunne Methu ta kathaa karanna Sadevma kiyala mata nam hithenne..me velave kohe geniyannada?
6 kotasen okkoma ahu wela
😢
❤❤❤❤❤lasni..mathaui😅❤❤
Okkoma agent la insurance katha karanakota ali koti valas monavahari unahama miiyoth neha boru patha baanne netiva innava hello
අනේ. කෙල්ල. යන්න. ගිහින්. අහුවුනානේ. පවු
STV C 7788
❤❤❤❤❤❤❤
ආම්මාලා ගේ අශ්‍රිර්වද ය මට දෙන්න ආම්මා කෙනෙක් වෙන්න. මන් සති 7න් දරුවෙක් අහිමි උ මවක්😢😢😢
ජය සිරි මහා බෝ සමිදුගේ පිහිටෙන් ඔයාට යලිත් මවක් විමට ලෙබේවා 🙏🙏🙏🙏🙏
බුදු සරණයි ❤
Mage hadawathinma parthana karanawa oyage kiri sihinaya shaba wenna kiyala budungema saranai ❤❤❤❤
මම නම් අම්මා.කෙනෙක් වෙන්න හිතලවත් නෑ
ඒ උනාට බුදුසරණ යි.අක්කේ ❤😊
Budusaranai
මන් දරුවේක් බලපොරොත්තු වෙන් ඉන්නේ අනේ මට අශ්‍රිර්වද කරන්න 🙏🙏🙏🙏❤
ඉක්මනින් ලැබෙන්න පර්තනා කරනවා budusaranai😅
අනුරාධපුරයේ appachchige suwa medurata yanna , widiyo thiye balanna, suwa medura kiyala gahala balanna, appachchige pihitin math den amma kenek
Oyage parthanawa itu wewa!!!
❤
Prarthanawa ishta wewa❤
ඉක්මනට එ අමිමාට දරැ සමිපතක් උදාවොවා පත්තිනි අමිමාට බර කරමි🙏🙏🙏🙏🙏🙏🌸🌸
Jesupihitai🙏🙏🙏
Ikmaninma amma kenek wenna lebewa kiyala prarthana karanawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉලග මසේ ආම්මා කෙනෙක් වෙන්න පර්තනා කරන්න 🙏❤
Ha
❤
🙏🙏
Jesupihitai🙏🙏🙏
මන් වගේ දරුවේක් බලපොරොත්තු වෙන් ඉන්න ආම්මාලා ඉන්නවද😢❤❤
Ikmaninma daruvek hnbei bs sathutin inna❤️🙏
Hmm
Ow
Ow ane math
Oyala okkogema lassanama lassanama daru hina ikmanatama sebe wenna kiyala hadawatinma pratthana karanawa…❤❤❤❤
ආලවන්ති 6 වෙනි කොටස වෙනකම් ෆෝන් එකෙන් විතරක් බලපු සෙට් එක කෝ 💕💕...
Nh puken bluwe api🤣
මේ මම
api balanawa
සාරංග අයියගෙ රංගනය ගැනනම් කියන්න දෙයක් නෑ. ලැබෙන ඕනෙම චරිතයක් සුපිරියටම කරනවා 👍
මෙච්චර ඉක්මන්ට කෙල්ල සෙට් වෙලා, කෙල්ලගෙ ලව් එක තාත්තට අහු වෙලා, කෙල්ල හොරෙන් කොල්ලා එක්ක පැනලා යන්න යන, කතාව කොටස් හයෙන් පෙන්න්නලා ඉවර කරපු එකම කතාව මේක කට්ටිය කියන අය කෝ😂❤
සිරාවට ඕයි 😂😂💔
Ethanin ehata thamai kathawa hariyata patan ganne mama hithna widiyata
සරන්ග කොහොමත් පරක්කු වෙන්නේ නැහැ මොනවටවන්,,😮
සාරංග දිසාසේකර කියන්නේ ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් කරන නළුවෙක්...සදෙව්ගේ චරිතය මාරම ලස්සනට act කරනවා...❤❤❤
Redda thama
සමන් එදිරිමුනියගෙ කතා වල අවුරුදු 50කින් වෙන දේවල් මේකෙ දවස් 6කින් උනා🤭 ලබන සතියෙ වෙද්දි ආලවන්ති එකේ මොන මොනා වෙයිද දැන්නෑ😳😳
විවාහක.සෑම.කාන්තාවකටම.සියළු.දෙවි.දේවතාවුන්.වහන්සේලාගේ.පිහිට.ආරක්ෂාවෙන්.දරු.සම්පතක්.ලැබේ..වායි.ප්‍රාර්ථනා.කරමි.❤❤❤❤❤❤
සාරංග දිසාසේකර ජනප්‍රිය උනෙත් අහිංසක ආදරවන්තයකුගෙ චරිතෙකින්, දැන් අයෙමත් අලුත් මුහුණුවරකින් 😌
මම.දුවලා.දෙන්නෙක්ගෙ.අමිමා.කෙනෙක්.ඔයත්.මගේ.දුවෙකු.සමානයි.පත්තිනි.මැණියන්ගෙ.පිහිටෙන්.දරැ.සුරතල්.බැලිමට.වරමි.ලැබෙිවා.දෙවිපිහිටයි
නෙතුලි ගේ ඔරු පැදිල්ල මරු 😂 අද මෙන්න කෙවින් ඔයාගේ crush නිම්නාවී කෙල්ල වෙන කෙනෙක් අයිති කරගෙන පාට කුරුල්ලෝ එකෙන් මේකට ඇවිත්
මට සදෙව් පෙන්නෙම සල්ලි පොකුරු එකේ චූටියා විදිහටමයි🤣😀
සිරා😂
හරිම ලස්සනට අහින්සක ,දුප්පත් ප්‍රේමවන්තයාගේ character එක සාරන්ග කරනවා අද නම් සදෙව් ගොඩක් දුක හිතුනා සාරන්ග දිසාසේකර හින්දා තමයි බලන්නේ ❤️
කිරි අම්මාවරු හත්දෙනාගේ පිහිටයි
මමත් දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්නේ අසිර්වද කරන්න
Pattini maniyange pihita labewa 🙏🙏🙏🙏
අඩෝ බොස්ගෙ චරිතෙ මරු ❤
මේ කතාව දැනට නම් හරිම ලස්සනයි ඒක තැන පල්වෙන නැහැ 😅😅😅😅
දෙමාපියෝ දරුවන්ට වැරැද්දක් කරන්නෑ ...❤
සාරංග කියන්නෙ හොද නලුවෙක්.ඒත් මේ චරිතෙට ටිකක් වයස අඩු කෙනෙක් ගත්තනම් හොදයි
මේ මැනේජර්ගේ සීන් ටිකත් මරු ආ
අරෑ එරිකා මෙතුව බෝට්ටුවෙන් උස්සලා අරන් තියාගත්තා පරිප්පු කිලෝ එකක් උස්සලා තියාගත්තා වගේ 😂😂
Daruwan palaporottuwen inna siyaluma denata pattini maniyange pihita labewa 🙏🙏🙏🙏🙏
7ජේසුපිහිටෙන් ඔයාටදරුසම්පතක් ලැබේවා
Lat sarangaya 😂😂. Couple eka nikn thaththai dui wage 😅.
සාරංග අයියා නිසාම බලන අය කෝ...❤
නිදුක් නිරෝගි සුවය සමගින් සියලු පැතුම් ඉටුවේවා
ආත්මි අක්කගෙ ගෙදරයි,මෙතුගෙ ගෙදරයි එකම ගෙදර🙂
Oya ge kathaa gaanaka thibba
මෙතූගේ ඔරැ පැදීමනෙ මරැ 😁😁
ළමයි මොන වැරැද්ද කලත් අම්මට තමා බනින්නෙ😢
රියල් පැතුමා කියන එකාගෙ ගෑනීද මංදා ලමෙක් හම්බවෙන්න කියලා කමෙන්ට් දාලා ලයික් හිගාකන්නෙ
😂😂😂😂😂😂
Saranga Aiya has always been a versatile actor and has played all of his roles to perfection!
Wishing him best of luck with this character 'Sadev'!