ඈත ගමක තවත් දක්ශ දරුවෙක්. වත්පොත සමාජසත්කාරය - 0763688848

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 42

  • @හිතුහිතු-ට1ඟ
    @හිතුහිතු-ට1ඟ 5 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි දුවේ හොදින් ඉගනගන්න

  • @snuwan
    @snuwan 5 ปีที่แล้ว +7

    මේ දුවට දිගටම උදවු කරන්න මම බාර අරගෙන තියෙන්නේ. ඉතා දක්ෂ ළමයෙක්. දැන් මාසයක් විතර ඔය අමතර පන්ති යන්න පටන් ගත්ත. දැන් මට පොරොන්දු වෙලා තියෙන්නේ දෙසම්බෙර් වාර විබෙගේ පන්තියේ පළවෙනිය වෙනවා කියල :) මම ලංකාවට ගියාම දෙසම්බෙර් වල මේ ලමයව ගිහින් හම්බ වෙන්න ඉන්නේ. මම දන්නවා උදවු කලොත් රටට හොද සේවයක් කරවී කියල. හුගක් දේවල් වලට දක්ෂ ළමයෙක්. මටත් හරි සන්තෝසයි මේ වගේ ළමයෙක්ට උදවු කෙරීමට ලැබීම ගැන. ලංකාවේ ඉන්න පුළුවන් කමක් තියෙන අය මේ වගේ දුප්පත් අසරණ ළමයින්ට පිහිට වෙනවා නම් රජයක් මේ රට හදන කම් ඉන්නවට වැඩ අපිට කරන්න පුළුවන් හුගක් දේවල් තියෙනවා.

  • @sithasitha1606
    @sithasitha1606 5 ปีที่แล้ว +12

    මල්ලි හොද අදහස් අහිංසක අය සොයාගෙන ගිහින් උදවි කරන එක උදවි කරන අයටත් ගොඩක් පිං බුදු සරණයි

  • @priyankadissanayake1516
    @priyankadissanayake1516 5 ปีที่แล้ว +5

    පන්තිම යන්න ඕනේ නෑ දුවේ පාසලේ ඉගනගන්න ටික හරියට ඉගන් ගන්න බුදු සරනයි ඔයාලාට

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න දක්සතාවය තියෙන දරුවො කොහොම හරි උත්සාහයෙන් ඉගෙන ගන්නවා .දුක .කරදර විදගෙන ජීවත් වෙන දරුවො හරි දකසයි ඉගෙන ගන්න ..

  • @tffhjjhfdhj8459
    @tffhjjhfdhj8459 5 ปีที่แล้ว +1

    Godak pin mahaththayo oyata 😘

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 ปีที่แล้ว +1

    Asarana pawl Walata Saranawena Oba Thumata Jayen Jayama Wewa Thriwida Rathnaththra Pihita Lebewa

  • @malilanka1695
    @malilanka1695 5 ปีที่แล้ว +1

    බුදු සරණයි ඹබසැමට

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 5 ปีที่แล้ว +1

    E daruwata udawu karanna bara argen inna nuwannt pin

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 5 ปีที่แล้ว

    oba samata tharuwan saranai ..

  • @nathatananathtana1305
    @nathatananathtana1305 5 ปีที่แล้ว +2

    Sathutui

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +3

    ගම්වල ඉන්න දුප්පත් අහිංසක දරුවෝ තමයි දෙයියනේ කියලා හොදට ඉගෙනගන්නලොකු ලොක්කන් ද ළමයි තමයි බත් ගිල ගිල පාතාල කල්ලිවල ඉන්නේ

  • @satwindersingh7441
    @satwindersingh7441 5 ปีที่แล้ว +3

    කෝ මෙයාලා සත්කාර කරනවා පෙන්නන්නේ නෑනේ කට්ටිය දෙන මුදල් කෝ කිසි දෙයක් නෑ නො දාලා teyanawa කරන දෙයක් පෙන්නේ නෑ

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  5 ปีที่แล้ว +1

      මේ ලිංක් එකෙන් ගිහින් බලන්න මහත්මයා👇 facebook.com/wathpotha

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 5 ปีที่แล้ว +3

    Hema lamayekma panthi yanna one nehe.hugak daruwo panth noghin thamailamai wedi lakunu ganne

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +4

    කෙලිපොඩීඩ දකිද්දි හරිදුකයි අනේ පින්වතෙක් ඇත්නමී උදවු කරන්න

  • @voiceofpeople1st
    @voiceofpeople1st 2 ปีที่แล้ว +1

    Ane pau

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 5 ปีที่แล้ว +2

    Address eka denna puluvanda? Pls.

  • @rammyabandara7666
    @rammyabandara7666 5 ปีที่แล้ว +1

    kalakanni andu udawa nokaranne neththe ei, hora kalakanniyo sepawindinawa, ape mudalin

  • @bigface6307
    @bigface6307 5 ปีที่แล้ว +2

    කො ඔය පොරොන්දු දෙන ජනාදිපති ලා ඇමතිලා ?

  • @brijetfernando9833
    @brijetfernando9833 5 ปีที่แล้ว +2

    Melania partite 1weniya wenna lakunu 14 madi kamak haputte udaw karana kenek udaw karapu oyagodak dinun mata Adidas aka nanna