Learn Korean in Sinhala | All Korean 6000 words in the Eps Topik syllabus
ฝัง
- เผยแพร่เมื่อ 14 ธ.ค. 2023
- 🔴🔴🔴 2024 විභාගය එක පාරෙන්ම ගොඩ දාගන්න...එන්න මේ Course එක කරන්න.👇නිදහසේ ඔබට ඕනෑම වෙලාවක සිට ආරම්භ කරගෙන යෑමේ හැකියාව ඇත.0782026236 WhatsApp කෝල් එකක් ගන්න.....🤝
⭕පාඩම් 60 විස්තර කිරීම
⭕ව්‍යාකරණ විස්තර කිරීම
⭕සංස්කෘතික කොටස් විස්තර කිරීම
⭕පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
⭕සෑම පාඩමකට අදාල Tute ලබාදීම
⭕ online quiz test ලබාදීම
මාසික අයකිරීම රුපියල් 1500 යි
Bogahapelesse Hamuduruwo
Also, please LIKE, SHARE and COMMENT on our videos! We really appreciate it. Thanks! Thank you for watching this video...........................................
🤗
#කොරියන්_වචන5000
#වචන5000
#කොරියන්
#EPS_TOPIK_පේපර්සා_කච්ඡාව
#koreanverbs
#게_ව්‍යාකරණය
#아_어_주세요ව්‍යාකරණය
#고කොරියන්_ව්‍යාකරණය
#도Grammar
#안Grammar
#Bogahapelesse_Hamuduruwo
#으세요_Grammar
##으세요_Grammar_Sinhala
#에서_Grammar
#하고_Grammar
#고_싶어하다_Grammar
#고 싶어하다 _Sinhala
#경희_한국어_문법_1_pdf
#한자어_숫자
#Get_it_Korean_Grammar_1
#한국어문법 #KoreanGrammar #epstopik #Korean_sinhala
#순수_한자어_숫자
#Native_korean_Number
#Sino_Korean_number
#한국어
#korean_sinhala
#배우기
#කොරියන්_ව්‍යාකරණ
#korean_sinhala
#한국어
#කොරියන්_සිංහල
#koreangrammar
#korean_Sinhala
#epstopik
#කොරියන්_ව්‍යාකරණය
#කොරියන්_බස
#korean_in_sinhala
#korean_dinhala_channel
#korean_sinhala_class
#korean_Grammar
@Bogahapelesse Hamuduruwo
#කොරියන්
#Korean_OL
#Korean_AL
#කොරියන්_AL
#කොරියන්_OL
#koreanverbs #verbs #동사 #epstopikexam #koreanverbs #korea #srilanka #koreanlanguage #epstopikkorean #epstopikexam #koreanword #koreanverbs #world #verbs #koreankriyapada #kriyapada
#koreanlanguage #korea #srilanka #koreansrilanka #srilanka #koreanlanguage #epstopikexam #koreanword #koreanverbs #epstopikexam #koreanverbs #verbs #korea #srilanka #koreanlanguage #වචන5000
@everyone
🔴🔴🔴 2024 විභාගය එක පාරෙන්ම ගොඩ දාගන්න...එන්න මේ Course එක කරන්න.👇නිදහසේ ඔබට ඕනෑම වෙලාවක සිට ආරම්භ කරගෙන යෑමේ හැකියාව ඇත.0782026236 WhatsApp කෝල් එකක් ගන්න.....🤝
⭕පාඩම් 60 විස්තර කිරීම
⭕ව්‍යාකරණ විස්තර කිරීම
⭕සංස්කෘතික කොටස් විස්තර කිරීම
⭕පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
⭕සෑම පාඩමකට අදාල Tute ලබාදීම
⭕ online quiz test ලබාදීම
මාසික අයකිරීම රුපියල් 1500 යි
Bogahapelesse Hamuduruwo
❤
පටන් අරගෙනද දැන්
@@kosaladinesh3015 0782026236 Whatsapp massage ekak danna
Paper class nadda
@@chathuka-Hettiarachchi215 තියේ 0782026236 Whatsapp call ekak ganna
ගොඩක් මහන්සි වෙලා කරලා තියන වටිනා දෙයක්.. කොරියන් සිහිනය සැබෑ කරගන්නට මාර ගැම්මක්.. ගොඩක් පිං..❤❤❤❤❤🙏🙏🙏🙏
👼🇰🇷🤝🌎
Ape හාමුදුරුවනේ oba වහන්සේට godak pin me karana උතුම් සේවයට man meka godak දෙනෙකුට share karannam ❤❤❤🙏🙏🙏🙏 bs!
👼🇰🇷🤝😘
අපේ හාමුදුවොන්ට බොහෝම පින්. ගොඩක් වටිනවා මේක. 🙏🙏🙏
👀🤝😇🥰✈️🇰🇷
Me tika padam nam exsm aka ihalimm pass godak pin hamudurowane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸
👀🌍🇰🇷✈️😇🥰🤫
ගොඩාක් මහන්සිවෙන හැමොටම වටිනවා අපේ හමුදෘවනේ
👀😇
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්🙏ගොඩක් වටිනවා මේක❤❤
🤝🇰🇷👀🌍😘
ගොඩක් පිං❤
Thanks ❤❤මමත් 2024 ලියන්න ඉන්නේ ගොඩක් පිං
✈️🇰🇷😇💪👊👍
thank you.godak pin
අපේ හාමුදුරුවොන්ට. ගොඩාක් පිං 🙏🙏🙏
ගොඩක් වටින video එකක් ඇත්තටම ❤️
🥰😇
etamat agani ape hamuduruwane . goodak pin
😇👀🇰🇷✈️🥰
ගොඩක් පිං ඔබ වහන්සේට 🙏
👀
ගොඩක් පින් හාමුදුරුවනේ. 🙏🙏
🇰🇷✈️🥰😘💪
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏
🤝👼🇰🇷
ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏
🤝🇰🇷✈️👀😇👊
ගොඩාක් පිං හාමුදුරුවනේ
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මමත් ගොඩාක් දෙනෙක්ට ශෙයා කළා
😘👊🇰🇷🤝✈️🌍
❤❤❤ හුගක් වටිනවා...
👀😇👊
Mn me wachna tika liyna gaman ape hamuduruwane godak watinwane meka padam kargaththo aniwaren vibhage goda dagnna puluwan weida ape hamuduruwane sr kiyla dena ekata amtharawa mekath karnna hdanne oba wahne me karana upakareta godak pin swamin wahansa ❤❤meka goda dagnna eka thama jiwithe goda ynna thiyna parai hinei okkoma wachnayak hari kiyla dila uba wahanse loku pinak karagnnwa
Wachana tika padam karala paper tika karannako oyata paper kiyawa kiyawa inna oni na.. answer eka danenawa kiyawaddima ... experience eka hada ganna puluwn taram paper karanna
th-cam.com/play/PLKuwMG7h5FvOs0cyUnTm5Kn1U51aXGFK5.html&si=WQt_A5nSQManem2J
@@bogahapelessehamuduruwo ehemai ape hamuduruwane uba wahanseta godak pin 🙏🙏🙏❤️💯
බොහොම ස්තුතියි හාමුදුරුවනෙ
👀👀😇🇰🇷✈️
අපෙ හාමුදුරුවන් ගොඩක් පින්
මම අද ලිඋවා 160යි
😘🤝✈️🇰🇷💪🥰👊
ගොඩාක් පිං අපේ හාමුදුරුවනෙ.
👀👊✈️🇰🇷
Godak pin ape suwamin wahansha.. theruwan saranayi 🙏🙏🙏
👀👊🤝
මේකනම් සුපිරී❤️❤️
👀🇰🇷🌍✈️
ගොඩක් පින් හාමුදුරුවනේ ❤️🙏
👀🇰🇷🤝
ලෙසි විදි ලෙසි විදි හොයන්😎ගියා හම්බුනා ගොඩක් පින් හාමුදුරුවනෙ
😘🇰🇷✈️😇👊
Godak watinawa hamuduruwane 🙏🙏🙏
👼🤝👊🇰🇷
ගොඩක් පිං 🥰
😇👀😊
මන් මුලදි පාඩම් කරා පස්සෙ පාඩම් කරේ නෑ දැන් පාඩම් කරන්න ආස හිතුනා මේ ලේසි ක්‍රමය දැක්කම. ගොඩක් පින් හාමුදුරුවනේ ❤🙏
🇰🇷🤝👀👊🌍✈️
Godak pin hamuduruwane ❤️
🇰🇷🤝👊
theruwansaranay ape hamuduruwan
🤝😘✈️🇰🇷🌍
❤godak pin ape hamuduruwane😊🙏🤗❤
👀🇰🇷✈️🤝👊😘
ගොඩක් පිං හාමුදුරැවනේ මේ වීඩියෝවේ වටිනාකම හිතාගන්නබෑ මාරම වටිනව
🇰🇷👀😘✈️🌍
හරිම වටිනවා අපේ හාමුදුරුවනේ
☺️👀
එනකන් බලන් හිටියෙ❤
👀🇰🇷✈️🌍
Ada MN exam Kara 180 oba wahansege video balapu nisa thamai Mata me wage lakunakata yanna puluwan une😊❤me karana deta godak pin hamuduruwane
ඔබේ සිහිනය සැබෑවේවා ! ඉතුරු වැඩ ටිකත් කර ගන්න ජය 🤝🇰🇷😘🌻
අපේ හාමුදුරුවන්ට බෙහෙවින්ම ස්තූතී වන්ත වෙනවා මේ කරන උපකාර වලට.බොහො මහන්සි කල උපකාරය අගය කරමි..pdf එක ලබා ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා හාමුදුරුවනේ..
Pdf එකක් තවම මෙයට සැකැසී නෑ .. ඉදිරියට හැදුවොත් ලින්ක් දාලා තියන්නම්.😎
@@bogahapelessehamuduruwo එහෙමයි අපේ හාමුදුරුවනේ ...
Man exame kara hamuduruwane meka mata godak wadakath unaa stuthi obawahansetaa🙏🙏🙏🙏🙏
Hodayi .. kohomada result eka itin...🥰👀🇰🇷
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏
😘🤝🌍
🙏🙏🙏
👀😇🇰🇷✈️
🙏🙏🙏
@@bogahapelessehamuduruwobackgrund music eka ain karanam hodai kiyala hithenawa❤❤theruwansaranai
Ammo eka 😮🌀🔥🔥
😊🙈👀😇
🎉
👀
❤❤👍👍
🇰🇷🤝👼
Mama hamuduruwange yourube channel eka godak follow kara . Mata 170 i 2024.01.18 godaaak pin 🙏❤️❤️❤️
ඔයාගේ ඉතුරු වැඩ ටිකත් හරි යන්න ඕනි ...සහෝදරයා ඔබට ජය.🤝😘🇰🇷🌎👼🌻 සුවපත් වේවා !..👊💆♂🙏
ගොඩක් පිං හාමුදුරුවනේ 🙏
🇰🇷🥰🤝😇👀✈️
Godak pin ape hamuduruwane
😘✈️🌍🇰🇷👀
❤❤
ඔබ වහන්සේට උතුරන්න හරියන්න ඕන 😍
😘🤝🇰🇷👊
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
👀😘😘
Sahenna loku danumak gatta oba thumangen🙏🙏🙏🙏🙏🙏
🤝👀✈️🥰🇰🇷
❤❤❤❤❤❤❤❤❤
👀😇
❤
👀😇✈️🇰🇷
Great work ❤❤
Thanks 👍
❤❤❤
😇
Ape Hamuduruwane me tiyenne eps topik book deke tiyana wachana tika piliwelatada. Godak wedagath video ekk. Godak pin oba wahanseta 🙏🙏🙏
Ow e wachanayi paper wala wedagath wachanayi
නියමයි මෙය කොරියන් හීන හැබෑ කර ගන්න කොල්ලෝ කෙල්ලනට ලොකු හයියක්
🤝😇👀
@everyone
Sehena watinawa ❤🙏
👊✈️👀🌍🇰🇷
🙏🙏🙏🙏
මෙකෙ වචන pdf ගන්න බැරිද? සිංහල තේරුම නැතුව තියෙනව නම් ගොඩක් හොදයි , මොකද බලද්දී අපිට බැලෙන්නෙ සිංහල පැත්ත. වචනෙ ඇහැට හුරු වෙනවා මදි, පුලුවන් නම් ලොකු දෙයක්. මේ කරල තියෙන දේත් ගොඩක් හොදයි 👌👌👌
😇😘👊👀🌍🇰🇷🤝
ගොඩක් පිං හමුදුරුවනෙ.. meke pdf aka danako
@@kasunmadhusanka-xn8do pdf eka tawama hadala na
@@bogahapelessehamuduruwopdf ek dann dogak pin❤
ok@@KOOTUS__
හාමුදුරුවනේ, ඔය වචන ටික පාඩම් කලොත් exam එකට හොද ලකුනක් ගන්න පුලුවන්ද. අච්චු පොතට මහන්සි වෙනවට වඩා😟
Oya wachana book 2 ewayi paper wala wachanayi .....me wachanath udau kara ganna book 2 kath balanna.
එක දිගට පැය 4යි විනාඩි 39ක් ❤❤
ගොඩාක් පිං ❤
😇👀🤝🇰🇷🌍✈️👊
Ikmanat danna hamuduruwane 🙏🙏
Demma.👀
🎉🎉🎉🎉🎉
Budu saranai ..
👼🇰🇷😘🤗
🇰🇷😘🤗🌎🇰🇷🤝
❤❤❤❤
🇰🇷🤝
🧠🤜
🤝😘
❤❤🙏🙏🙏🙏🙏🙏
🇰🇷🤗😘
👍🎉🎉🎉
👊🤝
Godak watinawa.man dan idan padam karanawa.2024 august exam eka.time athineda saadu
🇰🇷👀🤝😘
මේවා අහල පාඩම් කරන එකට වඩා ලිය ලිය පාඩම් කරන එක නේද සාර්ථක අපේ හාමුදුරුවනෙ...
Ow oww liliya padam karanna....👀
❤😊
🇰🇷🤝👀✈️🌍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🤝😘
😮😢
👀🙄
ඔක්කොම හොදයි එකම වචනේ 4.5 පොලකම තියෙනවා
🥰🇰🇷😊😊💪😘 ehemath athi.
❤❤😊
😘😇
මේකෙ වචන 100%ක් හරිද.
Pamanak ewai therum tikak werdi..😊❤
😇😘👀👊😘✈️🌍🇰🇷
@@bogahapelessehamuduruwo ♥️🥰
හාමුදුරුවනේ මේ video නම් සෑහෙන්න වටිනව... 🙏♥️
ඔබ වහන්සේව contac කරගන්න විදියක් නැද්ද 😞
0782026236 Whatsapp
PDF eka denda beida hmuduruwane
Tawama video eka vitarayi hadala demme..clz eke video kotas tikak kapala ekakata hadala demme me..pdf ekak tawama create kare na..😇👀
කෝ🤔
👀
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👀😘✈️🌍🇰🇷
මෙකෙ pdf gana පුළුවන් da
Pdf eka tawama hadala.na
bohoma pin hamuduruwo.. Pdf akak ahema ganna nadda me tike
Pdf ekak tawama hadala na...haduwa gaman pdf eka upload karala. Tiyannam
❤❤❤ගොඩක් වටිනවා පේපර් ක්ලාස් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද හාමුදුරුවනේ
0782026236 whatsapp call ekak ganna.
🙏🙏🙏🙏🙏🙏
👀🤝🤩
Pdf ekk nedda meke❤❤❤
Tawama pdf ekak out kare na clz eke video kotas ekathu karala hadapu video ekak
හාමුදුරුවනේ මේ වචන පාඩමෙන් පාඩමටද රෙකෝඩ් කරලා තියෙන්නෙ
Ow onima wachana tika tiye... oyata padamen padama balanna oninam me link eken gihin balanna..👇
th-cam.com/play/PLgrFxH86Ze3W46WTH0Mn5qGG8TPIGuGDO.html&si=1phMOrXjSNL3n29Z
ගොඩක් පිං හාමුදුරුවනේ .🙏🙏🙏
හාමුදුරුවෝනේ මේ ටික පාඩම් කලොත් ඇතිද වචන ...
Oya tikath padam karala paper tikak karanam yamak tereyi👀😔
Me wachana tike pdf akak tiyeda hamuduruwane video aka balana gaman pdf aka atetiyan balanna tibunnam hodai❤
Pdf ekak na
අවසරයි මෙ වාගේ වීයාකරන ටික කරනවාද
th-cam.com/play/PLKuwMG7h5FvP6o_miFx8Q1xJ5YkEjefSR.html&si=Wwx7LkmVxNmioRh7
මේ ලින්ක් එකෙන් බලන්න.
හාමුදුරුවනේ මෙ වචන ටිකේ p d f එකක් ගන්න පුලුවන්ද❤
PDF එකක් තවම නෑ..😌
교육 කියන්නෙ අධ්‍යාපනය නේද ??පුහුණුව කියල මේකෙ තියෙන්නෙ
Meaning dekama hari
Woch time hadanna wagene 😪 එකම වචනෙ තියෙනවා තැන් 5,6ක😂.වචන 6000ක් ලොවෙත් නෑ මෙතන 😁
👀🥰😘
අපේ හාමුදුරුවනේ මෙතන පාඩම් 60 මේ චොම්බෝ කොටසුත් ඇතුලත්ද මේ වචන 6000
Godak wachana ek karala tiyenne.
Wachana padam karanna hoda ahana akada liliya padam karana akada hamuduruwane
Oya kiyapu karana dekama karanna awasthawa anuwa
මේකේ PDF Eka pulunnm dennko hamuduruwane 🙏🙏
Pdf ekak hadala na mtawama
හොදයි නමුත් වැරදි වචන කිපයක් තියෙනවා අපෙ හමුදුරුවනෙ එවා හොයා බලා නිවැරදි කරන්න තෙරුවන් සරනයි
😇👊🇰🇷😘👀
මේ වචන ටිකේ pdf එකක් නැද්ද
pdf එකක් තවම නිර්මාණය කර නැත.
මෙතන වචන 6000ක් තියේද 😮 ස්මහර වචන දෙපාරක් කියනවා
Ganan karala balanna..👀😇
@@bogahapelessehamuduruwo පොතක ලියන ගමන්
ලියල ඉවරද කියක් තිබ්බද@@pasindujayasanka8308