ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් විශිෂ්ඨ ලෙස කරණුු නොසඟවා , සීමිත කාලයක් තුල , පුලුල් කාර්යයක් කියාදීම පිළිබඳව ඔබහට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . උස පොල් ගසක පිති අතරේ හිඳ ශ්‍රව්‍ය දෘෂ්‍ය තොරතුරු අපවෙත ගෙනඑ්මට ඔබගත් උත්සාහය අැත්තටම බෙහෝසේ අගය කළ යුතුය .ඔබට තෙරුවන් සරණයි .
ඔයාලගෙ මහන්සිය ඉතාමත් අගය කරනවා. ආතල් අරගෙන වීඩියෝ දාන අය අතරෙ මේ වගේ අමාරු වැඩක් කරන එකෙ අමාරුව කොච්චරද කියලා මම නම් දන්නවා පොල් ගස් නැගපු එකෙක් විදියට. හදවතින්ම කියන්නෙ... ජය වේවා මල්ලියා...
pode pala gas mal kapanna puluwannda?
Puluwan
Al
Suba pathum agaya karanawa oyalage danuma hakiyawa wagema itsahaya gena
You'see byre at
මේ ගැන වීඩියෝ සීයක් තිබුනත් මේක තමයි සුපිරි එක ඕයි. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ආදරේ ඈ. ජය! ❤️❤️
❤
@@kalumdinusha6425 Cy TCT
Ml
හොදට පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි අයියා මලෝ දෙන්නට පරාස්මින් දේවියන් පිහිටයි
සුපර්බ්. Vedio.මේක රෙකමන්ඩ් කරන්නෙ රා හින්දා නොවෙයි.මේක තනිකරම සාස්තරයක් විදිහට සගවලා තමයි බොහෝ දෙනා කලේ.අනික තමයි.මම දැකපු දේ අපේ නැතිවී යන කර්මාන්ත පනගහලා එන්න මේක උදවු වෙයි.තවත් දෙයක් තමයි .මෙවැනි දෑ කිරිමට යාමේදී නීතිමය තත්වය වඩාත් පහදන්න.එක කර්මාන්ත කරුවාට හොද අත්වැලක් වෙයි.ජයවේවා.ජයවේවා.ගස් නගානකොට පරිස්සමින්
අනිවාර්යයෙන්ම
හැමදේම පැහැදිලිව කියලා දුන්නා. හොඳ video එකක් . ගොඩාක් මහන්සි වෙලා කරලා තියෙනවා . දැනුම ලබා දුන්නට ගොඩාක් ස්තුතියි.
Hodii
මල වෙලනකොට මොනව හරි කොළ වර්ගයක් තියන්නම ඕන කියල විශේෂයක් නැහැ නේද..වීඩියෝ එකනම් සුපිරියි.නියමටම.නිවැරදිව කියල දුන්නා.....................
මරු ෆෝකස් කරද්දි ෆෝකස් වෙන්න ඕන කොටසට පිටි පස්සෙන් අත අල්ලන්න නැත්තම් මොකකින් හරි ආවරණයක් දෙන්න එතකොට ෆෝකස් වෙනව කොහොම උනත් වැඩේ හරියටම කරල තියනව සහෝදරයා පෙරෙද මාත් ගස් දෙකක තැලුව එල වැඩේ හොඳයි ❤️👌
පිලිවෙලයි , පැහැදිලියි ,නියමෙටම වීඩියෝ එක තියෙනවා... 💪🏻💪🏻💪🏻💪🏻💪🏻❤️❤️❤️❤️❤️
ආ නන්ගි මල් කපනවද🤣
ඉතාමත් වටිනා වීඩියෝ එකක් හරිම වැදගත්...👍
ඔයාලගෙ මහන්සිය ඉතාමත් අගය කරනවා.හදවතින්ම කියන්නෙ... ජය වේවා
අඩේ... ජිවිතේ පලවෙනි වතාවට හරියටම මේ දේ දැක්කෙ , පැහැදිලි කිරිම සුපිරි aaaaaa , මාර කැපකිරීමක්, මහන්සියක්, අවදානමක් , පවා අරගෙන කරපු විඩියොවක්... Super මචන් ... දෙන්නටම ආදරෙයි , බුදු සරණයි .
මේ ගැන සෑහෙන්න හෙවුවා ඔයා තමයි හරියටම පිලිවෙලට කියල දුන්නෙ.. මමත් අද පටන් ගනනවා ගොඩක් ස්තුතියි ඔයාට..😘😘😘😘
නියමයි සහෝදරයා ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ එක හොඳට කරා ජයෙන් ඡය ලැබේවා
ගොඩක් වටිනවා අපෙන් ගිලිහෙන කර්මාන්ත. පුළුවනි නම් කිතුල් මලක් මදින වීඩියොවක් කරන්න
සුපිරිම විඩියො එකක් සහො...ගොඩක් නොදන්න දෙවල් ඉගෙනගන්න පුලුවන්... ඔයාලට ගොඩක් ස්තුතියි...
Niyami malli hodata kara godak මහන්සිවෙලා jaya වේවා
හොඳ විඩියෝ එකක් සුපිරියටම කරා සහෝදරයා පරිස්සමෙන්
මම වැඩේ කරා වැඩේ සාර්ථකයි ස්තුතියි
නියමයි... ගොඩක් මහන්සි වෙලා තියනවා..
Hodai pahadilii subapathanawa ජයවේවා
නියමයි සහෝ ගොඩක් හොදට වීඩියෝ එක තියනව එවගේම ගොඩක් සරලව පැහැදිලිව කියා දෙනව. වටිනව ඇත්තටම. බොක්ක හොද අය ඉන්න ඕනි බන් අවන්කව මේව කියල දෙන්න. නැත්තම් මෙහෙම දේවල් කියල දෙන්න බාගෙට chanl එකක් විදිහට ඉදිරියට යන්නත් මම සුභ පතනවා. අනික මචෝ මේවගේ වැඩවලට උඩ නගිනකොට පරිස්සමින්.මොකද බොක්ක හොද අය ගොඩක් වටිනව රටකට.
ඉවර වෙනකන් බැලුවා🙆♂️ ....සුපිරියටම පහදිලි කරල දෙනවා😊 ..ඔයාගෙ මහන්සිය අගය කරනවා යලුවා❤
Me sambandawa dekapu hodama video eka සුපිරි
Harima mahansi wela, harima de pennywata godak sthuthi. Harima watinawa 🙏🥰
නියමයි බොක්ක ට්‍රයි කරලා බලන්නම් ආස හිතෙයි 😊❤
නියමයි යාලු වැඩේ හරියටම හරි. Good job😷🍻🍻🍻🍻🍻
පට්ට 👍👍සුපිරි 👍👍එල විඩියෝ එක හොදටම පැහැදිලි යාලූ.
බොහොම ස්තූතියි මේ වටිනා දැනුම බෙදාගන්නවට. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
Obata godak estutie
Phone nambar eka denna
Mata hamba una ekama atha kiyana video eka thanka aiye atha kiwata😢❤
ඇත්තටම නියම වැඩක්... ❤️❤️
ගොඩක් වටිනවා පරිස්සමින් ❤
අවන්කවම හොදින් පැහැදිලි කලා .ස්තුතියි
කොල්ලො මරු .. මහන්සි වෙලා කරන වැඩක් නිසා පුළුවන් විදිහට උදව්වක් කරන්න හිතුවා .. වීඩියෝ කරන්න පෝන් එකේ කැමර ඇප් එක පාවිච්චි නොකර හොද මැනුවල් වීඩියෝ කැමරා ඇප් එකක් යූස් කරන්න එතකොට ෆෝකස් එක ටච් කරලා නෙවේ මැනුවලි හදාගන්න පුළුවන් දුර අනුව 💜️ ජය
Hoda video ekak. Apita hoda danumak Labana thanks
Niyamay puthaඔයාට පිං දෙනවා. කිසි අඩුපාඩුවක් නැ
Ela bro baluwa video eka math asai ban
වීඩියෝ එක නම් මරු. හොදට පැහැදිලිව තියෙනවා.
මෙක තමා දැකපු සුපිරිම විඩියො එක
thanks for the effort taken appreciate you filming under though field conditions this is more like a tutorial on toddy tapping. thank you once again.
නියමයි... Supar.....ලොකු මහන්සියක් වෙලා කරපු wedak.... Thanks dear......
ස්තූතියි දැනුම බෙදා දුන්නට 👍💚💚
Super aiye,good luck hoda wadake,,thanks
ගොඩක් මහන්සි වෙලා ලස්සන වීඩියෝ එකක් කරල තියෙනව , මරු
පොල් මල් රා පිලිබද ඇති සුපිරිම වීඩියෝව.එල.
සුපිරි vidio එකක්...thank you..❤️❤️
Hodata pennuwa video eken.Thanks oyala hamotama
Niyamay saho hodata teruna bohoma stutiy
හොඳ උත්සාහයක් .හොඳ පැහැදිලි කිරිමක් .
මම මීට කලිනුත් මල් කපන videos ගොඩක් බැලුව. ඒත් මේ video එකේ වැදගත් කරැණු ගොඩක් කියලා දෙනව.වරු 6 කතාව, ගෙඩි හැදෙන ගහක් කපන්න කියන එක, ඕනිවට වඩා මල තලන්න එපා කියන එක. කුරුම්බැට්ටි මතු නොවුන මලක් ගන්න කියන එක. මේ ඔක්කොම වැරදි අත්දැකීමෙන්ම මම ඉගෙනගත්ත. තෙලිජ්ජ පොඩ්ඩක් ඇවිල්ලා මල කලුවෙලා නරක් වුනා. ඔයාලට ඇත්තටම experince තියෙනවා කියලා දැනෙනව කියල දෙන විදියට.මොකද ගොඩක් video දාල තියෙන්නෙ views ගන්න මිසක් ශාස්ත්‍රය කියල දෙන්න නෙමෙයි.මට ආයෙමත් මලක් කපල බලන්නම හිතුන ඔයාලගෙ මේ video එක නිසාම.. බොහොම ස්තූතියි
සුපිරි❤
Maru aiya oyalage vede math kara godak sarthakai
Niyamai සුපිරි
නියමෙට කියලා දුන්න.සුබ පැතුම් අයියේ.
Wadu
Attatama harima හොඳයි boru කාරයෝ boru vido karana කාලයක් meka At වටිනා දෙයක් සමාජයට denna oya ගන්න uttsahaya Aga කරනවා harima හොඳයි ජයවේවා ජයවේවා
Oyala hodata vedio eka kala. .therum ganna puluwan..good job..tc
නියමයි බ්‍රෝ... 👍👍👍
Adoo patta ban...math karala balanna onee
නියමයි brother thanks me wage video genwta ගස් නගිනකොට පරිස්සමෙන් බං ජයවේවා❤ නීතිමය කටයුතු කිව්වාට thanks
Niyamai bro
අනිත් උන් බාගෙට කියා දුන්නෙ ඔයා ගෙ විඩියො එක අගය කරනව අයියෙ වැඩි වැඩියෙන් තෙලිජ වෑහෙන්න ඕනෙ 😊👍
Nice video 🔥🔥👍👍
very very good. goahead .
Tnxx mcn supiri.A to Z Pahadili.Good Luck..
මල්ලි සුපිරි වැඩක්
Godak hodai. Oyata tnx a wagema anith mallith mahansi una eyatath tnx
ඔයා ගොඩක් මහන්සි උනා ❤නියමයි. සහෝදරයා
Niyammeta kiyalla dunna machan niyama video ekkak godak pahadiliwa kiyaladunna iwara wenakan asawen baluwe pahadili kirima niyama.ජය
good . interesting..
Niyamai yalu mamath sampurnayenma ballluva. Deyak egena gaththa...
Patta
Thanks machan mamath heta malak kapanna patan gannawa balamu try karala
සුපිරිම තමයි.පරිස්සමින් කොල්ලො.එලමා###
Spiriyatama video eka thiyanawa aiya jaya weewa
Good malliHoda wedak Kepakireema agayanawa
Suppa magath me gana hoya hoya hottie. Thanks bro. Oyalage kapawima agaya karanka. IOKEYA......
Niyamai
Nice
මේ විදිහට සම්පූර්ණම හනස්ස අයින් කරන්න ඕනෙද මට පොඩ්ඩක් කියන්න මං ඔයාගේ වීඩියෝ එක බැලුවා ගොඩාක් හොඳයි
සුපිරිම සුපිරි හොද වැඩක්.හම්බෙවන්න පුලුවන්ද.රා කට්ටක් ගහන්න පලාත කොහෙද..නිකම් නෙම් ආ...පොල් මලේ මුකුත් ආලේප කරන් නැද්ද මම අහල තියනව මොනවද ගානව කියල 😘😂
සමහර අය දවල් කුරුදු ගානව. ඒත් එහෙම අවශ්‍ය නෑ.වෙලාවක සෙට් වෙලා රා කට්ටක් ගහමු.
මෙම වීඩියෝව ඉතාමත් කරදර මැද්දේ සම්පුර්ණ කිරීම පිලිබදව ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි.
Bohoma sthuthi oyala parissamata wadakaranda budhusaranai
niyamai pahedili
Lassanata wede karal thiyanawa.anith aya dhna video sampurnayen danne na.sehenna mahansiwela thiyanawa.bs.❤️❤️❤️
යෝජනාවක් තියෙනවා ගහකට හැරක් බැදීම, පිහියක් මුවහත් කිරීම,තෙලිජ්ජ වලින් පැනි හකුරැ හදන විදිය වගේ වීඩියෝ කරන්න පුලුවන් නම් හොදයි ❤️🔥👌👍🙏
Good job broo👍👍👍
සුපිරියක්
නියමයි සහොදරයා❤️👌
එල මල්ලි ඔබගේ මහන්සිට
Jayawewa sahodarayo dennata
Hoda video ekak....godak dewal danagtta meken 😍😍😍😍
නියමයි බං super
Supiri
අනිවාර්යයෙන්ම මමත් මලක් හදනවා
Oyagae vidiyo aka hodai stuthi
Patta bn
Supiri wadak kollo
මහන්සිය අගය කරනව පුලුවන්නම් පොඩි ප්‍රශ්නයක් අහගන්න ෆෝන් නම්බර් එක දෙන්න 0711110077
Oya hodata කියලා දුන්නා
නියමයි
ඉතාමත් විශිෂ්ඨ ලෙස කරණුු නොසඟවා , සීමිත කාලයක් තුල , පුලුල් කාර්යයක් කියාදීම පිළිබඳව ඔබහට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . උස පොල් ගසක පිති අතරේ හිඳ ශ්‍රව්‍ය දෘෂ්‍ය තොරතුරු අපවෙත ගෙනඑ්මට ඔබගත් උත්සාහය අැත්තටම බෙහෝසේ අගය කළ යුතුය .ඔබට තෙරුවන් සරණයි .
ඔයාලගෙ මහන්සිය ඉතාමත් අගය කරනවා. ආතල් අරගෙන වීඩියෝ දාන අය අතරෙ මේ වගේ අමාරු වැඩක් කරන එකෙ අමාරුව කොච්චරද කියලා මම නම් දන්නවා පොල් ගස් නැගපු එකෙක් විදියට. හදවතින්ම කියන්නෙ... ජය වේවා මල්ලියා...
pode pala gas mal kapanna puluwannda?
Puluwan
Al
Suba pathum agaya karanawa oyalage danuma hakiyawa wagema itsahaya gena
You'see byre at
මේ ගැන වීඩියෝ සීයක් තිබුනත් මේක තමයි සුපිරි එක ඕයි. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ආදරේ ඈ. ජය! ❤️❤️
❤
@@kalumdinusha6425 Cy TCT
Ml
හොදට පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි අයියා මලෝ දෙන්නට පරාස්මින් දේවියන් පිහිටයි
සුපර්බ්. Vedio.
මේක රෙකමන්ඩ් කරන්නෙ රා හින්දා නොවෙයි.
මේක තනිකරම සාස්තරයක් විදිහට සගවලා තමයි බොහෝ දෙනා කලේ.
අනික තමයි.මම දැකපු දේ අපේ නැතිවී යන කර්මාන්ත පනගහලා එන්න මේක උදවු වෙයි.
තවත් දෙයක් තමයි .මෙවැනි දෑ කිරිමට යාමේදී නීතිමය තත්වය වඩාත් පහදන්න.එක කර්මාන්ත කරුවාට හොද අත්වැලක් වෙයි.
ජයවේවා.ජයවේවා.
ගස් නගානකොට පරිස්සමින්
අනිවාර්යයෙන්ම
හැමදේම පැහැදිලිව කියලා දුන්නා. හොඳ video එකක් . ගොඩාක් මහන්සි වෙලා කරලා තියෙනවා . දැනුම ලබා දුන්නට ගොඩාක් ස්තුතියි.
Hodii
මල වෙලනකොට මොනව හරි කොළ වර්ගයක් තියන්නම ඕන කියල විශේෂයක් නැහැ නේද..
වීඩියෝ එකනම්
සුපිරියි.නියමටම.නිවැරදිව කියල දුන්නා.....................
මරු ෆෝකස් කරද්දි ෆෝකස් වෙන්න ඕන කොටසට පිටි පස්සෙන් අත අල්ලන්න නැත්තම් මොකකින් හරි ආවරණයක් දෙන්න එතකොට ෆෝකස් වෙනව කොහොම උනත් වැඩේ හරියටම කරල තියනව සහෝදරයා පෙරෙද මාත් ගස් දෙකක තැලුව එල වැඩේ හොඳයි ❤️👌
පිලිවෙලයි , පැහැදිලියි ,නියමෙටම වීඩියෝ එක තියෙනවා... 💪🏻💪🏻💪🏻💪🏻💪🏻❤️❤️❤️❤️❤️
ආ නන්ගි මල් කපනවද🤣
ඉතාමත් වටිනා වීඩියෝ එකක් හරිම වැදගත්...👍
ඔයාලගෙ මහන්සිය ඉතාමත් අගය කරනවා.හදවතින්ම කියන්නෙ... ජය වේවා
අඩේ... ජිවිතේ පලවෙනි වතාවට හරියටම මේ දේ දැක්කෙ , පැහැදිලි කිරිම සුපිරි aaaaaa , මාර කැපකිරීමක්, මහන්සියක්, අවදානමක් , පවා අරගෙන කරපු විඩියොවක්... Super මචන් ... දෙන්නටම ආදරෙයි , බුදු සරණයි .
මේ ගැන සෑහෙන්න හෙවුවා ඔයා තමයි හරියටම පිලිවෙලට කියල දුන්නෙ.. මමත් අද පටන් ගනනවා ගොඩක් ස්තුතියි ඔයාට..😘😘😘😘
නියමයි සහෝදරයා ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ එක හොඳට කරා ජයෙන් ඡය ලැබේවා
ගොඩක් වටිනවා අපෙන් ගිලිහෙන කර්මාන්ත. පුළුවනි නම් කිතුල් මලක් මදින වීඩියොවක් කරන්න
සුපිරිම විඩියො එකක් සහො...ගොඩක් නොදන්න දෙවල් ඉගෙනගන්න පුලුවන්... ඔයාලට ගොඩක් ස්තුතියි...
Niyami malli hodata kara godak මහන්සිවෙලා jaya වේවා
හොඳ විඩියෝ එකක් සුපිරියටම කරා සහෝදරයා පරිස්සමෙන්
මම වැඩේ කරා වැඩේ සාර්ථකයි ස්තුතියි
නියමයි... ගොඩක් මහන්සි වෙලා තියනවා..
Hodai pahadilii subapathanawa ජයවේවා
නියමයි සහෝ ගොඩක් හොදට වීඩියෝ එක තියනව එවගේම ගොඩක් සරලව පැහැදිලිව කියා දෙනව. වටිනව ඇත්තටම. බොක්ක හොද අය ඉන්න ඕනි බන් අවන්කව මේව කියල දෙන්න. නැත්තම් මෙහෙම දේවල් කියල දෙන්න බාගෙට chanl එකක් විදිහට ඉදිරියට යන්නත් මම සුභ පතනවා.
අනික මචෝ මේවගේ වැඩවලට උඩ නගිනකොට පරිස්සමින්.මොකද බොක්ක හොද අය ගොඩක් වටිනව රටකට.
ඉවර වෙනකන් බැලුවා🙆♂️ ....සුපිරියටම පහදිලි කරල දෙනවා😊 ..ඔයාගෙ මහන්සිය අගය කරනවා යලුවා❤
Me sambandawa dekapu hodama video eka සුපිරි
Harima mahansi wela, harima de pennywata godak sthuthi. Harima watinawa 🙏🥰
නියමයි බොක්ක ට්‍රයි කරලා බලන්නම් ආස හිතෙයි 😊❤
නියමයි යාලු වැඩේ හරියටම හරි. Good job😷🍻🍻🍻🍻🍻
පට්ට 👍👍සුපිරි 👍👍එල විඩියෝ එක හොදටම පැහැදිලි යාලූ.
බොහොම ස්තූතියි මේ වටිනා දැනුම බෙදාගන්නවට. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
Obata godak estutie
Phone nambar eka denna
Mata hamba una ekama atha kiyana video eka thanka aiye atha kiwata😢❤
ඇත්තටම නියම වැඩක්... ❤️❤️
ගොඩක් වටිනවා පරිස්සමින් ❤
අවන්කවම හොදින් පැහැදිලි කලා .ස්තුතියි
කොල්ලො මරු .. මහන්සි වෙලා කරන වැඩක් නිසා පුළුවන් විදිහට උදව්වක් කරන්න හිතුවා .. වීඩියෝ කරන්න පෝන් එකේ කැමර ඇප් එක පාවිච්චි නොකර හොද මැනුවල් වීඩියෝ කැමරා ඇප් එකක් යූස් කරන්න එතකොට ෆෝකස් එක ටච් කරලා නෙවේ මැනුවලි හදාගන්න පුළුවන් දුර අනුව 💜️ ජය
Hoda video ekak. Apita hoda danumak Labana thanks
Niyamay putha
ඔයාට පිං දෙනවා. කිසි අඩුපාඩුවක් නැ
Ela bro baluwa video eka math asai ban
වීඩියෝ එක නම් මරු. හොදට පැහැදිලිව තියෙනවා.
මෙක තමා දැකපු සුපිරිම විඩියො එක
thanks for the effort taken appreciate you filming under though field conditions this is more like a tutorial on toddy tapping. thank you once again.
නියමයි... Supar.....ලොකු මහන්සියක් වෙලා කරපු wedak.... Thanks dear......
ස්තූතියි දැනුම බෙදා දුන්නට 👍💚💚
Super aiye,good luck hoda wadake,,thanks
ගොඩක් මහන්සි වෙලා ලස්සන වීඩියෝ එකක් කරල තියෙනව , මරු
පොල් මල් රා පිලිබද ඇති සුපිරිම වීඩියෝව.එල.
සුපිරි vidio එකක්...thank you..❤️❤️
Hodata pennuwa video eken.
Thanks oyala hamotama
Niyamay saho hodata teruna bohoma stutiy
හොඳ උත්සාහයක් .හොඳ පැහැදිලි කිරිමක් .
මම මීට කලිනුත් මල් කපන videos ගොඩක් බැලුව. ඒත් මේ video එකේ වැදගත් කරැණු ගොඩක් කියලා දෙනව.
වරු 6 කතාව, ගෙඩි හැදෙන ගහක් කපන්න කියන එක, ඕනිවට වඩා මල තලන්න එපා කියන එක. කුරුම්බැට්ටි මතු නොවුන මලක් ගන්න කියන එක.
මේ ඔක්කොම වැරදි අත්දැකීමෙන්ම මම ඉගෙනගත්ත. තෙලිජ්ජ පොඩ්ඩක් ඇවිල්ලා මල කලුවෙලා නරක් වුනා.
ඔයාලට ඇත්තටම experince තියෙනවා කියලා දැනෙනව කියල දෙන විදියට.
මොකද ගොඩක් video දාල තියෙන්නෙ views ගන්න මිසක් ශාස්ත්‍රය කියල දෙන්න නෙමෙයි.
මට ආයෙමත් මලක් කපල බලන්නම හිතුන ඔයාලගෙ මේ video එක නිසාම..
බොහොම ස්තූතියි
සුපිරි❤
Maru aiya oyalage vede math kara godak sarthakai
Niyamai සුපිරි
නියමෙට කියලා දුන්න.
සුබ පැතුම් අයියේ.
Wadu
Attatama harima හොඳයි boru කාරයෝ boru vido karana කාලයක් meka At වටිනා දෙයක් සමාජයට denna oya ගන්න uttsahaya Aga කරනවා harima හොඳයි ජයවේවා ජයවේවා
Oyala hodata vedio eka kala. .therum ganna puluwan..good job..tc
නියමයි බ්‍රෝ... 👍👍👍
❤
Adoo patta ban...math karala balanna onee
නියමයි brother thanks me wage video genwta ගස් නගිනකොට පරිස්සමෙන් බං ජයවේවා❤ නීතිමය කටයුතු කිව්වාට thanks
Niyamai bro
අනිත් උන් බාගෙට කියා දුන්නෙ ඔයා ගෙ විඩියො එක අගය කරනව අයියෙ වැඩි වැඩියෙන් තෙලිජ වෑහෙන්න ඕනෙ 😊👍
Nice video 🔥🔥👍👍
very very good. goahead .
Tnxx mcn supiri.A to Z Pahadili.Good Luck..
මල්ලි සුපිරි වැඩක්
Godak hodai. Oyata tnx a wagema anith mallith mahansi una eyatath tnx
ඔයා ගොඩක් මහන්සි උනා ❤නියමයි. සහෝදරයා
Niyammeta kiyalla dunna machan niyama video ekkak godak pahadiliwa kiyaladunna iwara wenakan asawen baluwe pahadili kirima niyama.ජය
good . interesting..
Niyamai yalu mamath sampurnayenma ballluva. Deyak egena gaththa...
Patta
Thanks machan mamath heta malak kapanna patan gannawa balamu try karala
සුපිරිම තමයි.පරිස්සමින් කොල්ලො.එලමා###
Spiriyatama video eka thiyanawa aiya jaya weewa
Good malli
Hoda wedak
Kepakireema agayanawa
Suppa magath me gana hoya hoya hottie. Thanks bro. Oyalage kapawima agaya karanka. IOKEYA......
Niyamai
Nice
මේ විදිහට සම්පූර්ණම හනස්ස අයින් කරන්න ඕනෙද මට පොඩ්ඩක් කියන්න මං ඔයාගේ වීඩියෝ එක බැලුවා ගොඩාක් හොඳයි
සුපිරිම සුපිරි හොද වැඩක්.හම්බෙවන්න පුලුවන්ද.රා කට්ටක් ගහන්න පලාත කොහෙද..නිකම් නෙම් ආ...පොල් මලේ මුකුත් ආලේප කරන් නැද්ද මම අහල තියනව මොනවද ගානව කියල 😘😂
සමහර අය දවල් කුරුදු ගානව. ඒත් එහෙම අවශ්‍ය නෑ.
වෙලාවක සෙට් වෙලා රා කට්ටක් ගහමු.