Laki lk ෙමන්න අැත්ත කථාව ඊශ්‍රායල් කෘෂි කාර්මික රැකියා වලට ෙවලා තිෙයන ෙද්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • © Copyright Laki lk 🇱🇰
    All Rights Reserved.
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...

ความคิดเห็น • 101

  • @slnidu3116
    @slnidu3116 2 หลายเดือนก่อน +1

    බය වෙන්න එපා ඔයාලාට සාධාරණයක් කරනවා දේශපාලන මැදිහත්වීමක් තොරවම රැකියා ලබාගන්න පුලුවන් , මාලිමාව දිනපු ගමන් වංචාකාරයන්ට දඩුවම් දෙනවා මේ අපේ මිනිස්සු ,❤❤❤❤

  • @sasankadilshan1141
    @sasankadilshan1141 2 หลายเดือนก่อน +12

    අයියා සහතික ඇත්ත කතාව.අපිත් ලංකාවෙි ඉද්දි හිතුවෙි ඔයා බොරු කියනවා කියලා.මෙතන ලොකු මාෆියාවක් යනවා.මුන් ගොඩක් ගෙන්නනනේ මෑන් පවර් වලින්.පුළුවන් තරම් වැඩ අරන් වැඩ ඉවර වෙද්දි බොරුවක් කියලා එලියට දානවා.කොල්ලෝ ගොඩාක් එක එක තැන් වලට මාරු වෙලා.වීසා එකක් ගහන්ඩ පුළුවන්ද නැද්ද මොකුත් බලන් නෑ,සමහරු ඒවා දන්නෙත් නෑ.එක එක්කෙනා කතා කරපු පලියට ෆාම් මාරු කරනවා.අපිට දැන් දවස් ගානක ඉදන් වැඩ නෑ. පුදුම කරුමයක් අපිනම් කරගත්තේ.මෙඩිකල් කාඩ් තවම නෑ,හදිසි ලෙඩකට කියන්ඩ කෙනෙක් නෑ.Pey sheet හම්බෙන්නැති තැනුත් තියනවා.බෙිසික් නෑ.. කොල්ලො ගොඩාක් කරගන්ඩ දෙයක් නැතුව ඉන්නේ.

    • @thilankashrimal1071
      @thilankashrimal1071 2 หลายเดือนก่อน

      Mcn ubw personal contact krgn puluwanda

  • @chamindanuwan3156
    @chamindanuwan3156 2 หลายเดือนก่อน +2

    Aiya kiyana kathawa sampurna aththa👍🤛

  • @Lakilk68069
    @Lakilk68069  2 หลายเดือนก่อน +5

    මනුෂට කඩෙි ගිහින් සල්ලිත් වියදම් කරගෙන කොහොම හරි ඊශ්‍රායල් ආපු අයගෙන් කිහිප දෙනෙක් තාම මනුෂට කඩෙි යනවා. මනුෂ සැපට ඉන්නවා කඩෙි යන එකා පාන්දර 0300 නැගිටින්නේ පාන්දර 0500 වෙන කොට වැඩට යනවා. කෑමට පැය භායයි ලැබෙන්නේ . ආයි රැට කනකන් කෑම නැත. වැඩ පමණයි අපා දුක් විදින ගමන් මට බනිනවා මනුෂට කඩෙි යනවා. මෙි තමයි නියම වහල්ලු මුන් ඉන්න කල් අපේ රට දියුණු කරන්ඩ බැ. හොර තක්කඩි දේශපාලුවන් බලයට ගේන්ඩ මෙි කාලකන්නි ඡන්දය දෙනවා. මුන් බඩගින්නේ ඉන්න ගමන් මනුෂට ජයවෙිවා කියන කාලකන්නි

    • @user-ju4gy7jl4d
      @user-ju4gy7jl4d 2 หลายเดือนก่อน

      උබලට තිබ්බා දේශපාලන ගොට්ටො ඕකට එනේක නවත්වන්න..ඒත් බොලා කිව්වෙ මොකක්ද ඇමතිකෙනෙක්ටගොට්ට අල්ලලහරි කමක් නැ එන්නෙ අපෙ රටෙ ම්නිහෙක්නෙ ඒනිසා අපි සද්දනැතුව ඉන්නව කියල..පකෝ කොන්දක් තියෙනම් සාදාරනේ වෙනුවෙන් පෙනීහිටපන්..උබල ඔහේ ඉදන් වැලලුනාට පලක් නැ ඕවයි වහකිවයුතු ආයතන දැනුවත් කොරල උබලට මෙ වංචාව නවත්වන්න තිබ්බ...වංචාව දැක දැක අහකබලන් ඉදල දැන් වැලලෙනව බොලා..උබ කොමිෂන් කිය ඔෆිස කෙනෙක් නේද..ලැජ්ජයි බං..තොගෙ තරු පුකේ ගහගනින් ගෝතයා...

  • @TharinduDulaj
    @TharinduDulaj 2 หลายเดือนก่อน +2

    Sahathika aththa oyage kathawa aiye sthuthiy me gana danuwath karata ❤❤

  • @amilaprabudda2576
    @amilaprabudda2576 2 หลายเดือนก่อน +1

    Sirama kathawa bro...❤👍

  • @KasunPalleguru
    @KasunPalleguru 2 หลายเดือนก่อน +2

    අයියේ අලුතින් ආපු උන් මෙහේ හානවා.

  • @wasantha-br3cb
    @wasantha-br3cb 2 หลายเดือนก่อน +1

    විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය හරහා සමහර කාලවල නොමිලේ රැකියා දෙනකොට යන්න. වගකීමක් තියෙන නිසා.

  • @user-wo9th6hb6i
    @user-wo9th6hb6i 2 หลายเดือนก่อน +1

    jayawev N P.P;;;;;;;;;;;;;.

  • @chanikumari471
    @chanikumari471 2 หลายเดือนก่อน

    Thank you for the video

  • @thellampuraranjani9221
    @thellampuraranjani9221 2 หลายเดือนก่อน +1

    මල්ලි ඔයා තමයි ඇත්ත

  • @dilanrangana3132
    @dilanrangana3132 2 หลายเดือนก่อน +1

    මහත්මයා ඔයා හැමදාම මනුෂ මනුෂ කිය කිය කියා ඉන්නේ නැතිව පුළුවන්නම් අපේ කොල්ලෝ 10 හරි ඔහෙට ගන්න වැඩ පිලිවෙලක් හදන්න

  • @SHortYT1997
    @SHortYT1997 2 หลายเดือนก่อน +1

    Construction ගැන එකක් කරන්නකෝ❤

  • @Lankanlife
    @Lankanlife 2 หลายเดือนก่อน +3

    නියම ගොබ්බයො ටිකක් ඇග්‍රි වලට ඇවිත් ඉන්නේ....ලංකවේ නමත් කනව ..ලගදි එන්න බලන් ඉන්න උන් අදහස අත් හැරගනිල්ල ..මුන් දැනටමත් මෙහේ හාල ඉවරයි

  • @slcrypto7059
    @slcrypto7059 2 หลายเดือนก่อน

    👍

  • @amilaprabudda2576
    @amilaprabudda2576 2 หลายเดือนก่อน

    👍👍👍

  • @AnushaKumara-ve1wo
    @AnushaKumara-ve1wo 2 หลายเดือนก่อน

    දුප්පත් කොල්ලො ටිකක් යවන්ඩ. අලුත් අයට යන්න දෙන්න

  • @g.mdinosha7378
    @g.mdinosha7378 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @dhanushkaniroshana2416
    @dhanushkaniroshana2416 2 หลายเดือนก่อน

    Aiya kalin yawapu aya masa 6n passe panna. Reentry aya inne podi pramanayak.

  • @user-bv5un7qb3c
    @user-bv5un7qb3c 2 หลายเดือนก่อน +1

    Aiya apita mun kiyana padiya denne na dodan kadala masema shekel 2780i.barak thamai keliye apita .barag gawa inne hansa kiyana paraya u thamai Lankawe inna uta kelawanne

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      මට ඒ කෙනා ගැන විස්තර දෙන්ඩ

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 2 หลายเดือนก่อน +1

    Idi kirimwalata aapu kollo vidina duka api dannawa. Manfaver karaya karanne hemadama ea kollo then thenwalata vikunanawa. Manfaver eke bosa kiyana eka thamai kollo vikunanne. Onna enna inna kollo danaganilla aapu kollanta wena de.
    Ape ahinsaka kollo meheta avith puduma dukak vidinne. Anith compeniwala kollo kohomada manda. Manfaver eke nataniya inna kollo puduma dukak vidinne.
    Anika me kalakanni manushaya thamai thirisan balla thamai serama karanne. Meheta avith pahugiya mase. Oka mehe bisla ekka givisum hahala thiyenne ape kollo wedakarana eken kotasak manusa horata yana vidiyata thamai givisum gahala thiyenne.
    Yakoooo manusaya thota bakmahe hena wadinna one. Kollo ude paandara 3ta nagitinne. Pandara 5ta kollo geniyanna wahane enne. 3ne idan nagitala eka elawaluwak hadan bathak uyan un 5 weddi yanna one. Eta passe peya 2k wahane yanna one weda karana thenwalata.
    Nagga welawe idan magin magita kollo halagena yanne wedapalawal gaane. Giya welawe idan un puduma kattak kanne. Dawalta kana tika vitharai un nidahase inne. Kaka atha hoda gattu gamanma palayauu palayauu kiyala elawanawa wedawalata. Eka mohothak husmak ganna denne na. Eta passe 6ta enawa wahane kollo geniyanna.
    Apahu bodimata yaddi re 9 wenawa. E gihin reta mona hari uyala kala nala nigaddi re 12 wenawa. Aye pandara 3ta nagitinna one. Mokakda yakoo me karume. Ohoma balu duk.vidinnada yakoo kollo awe.
    Unta nidahasak na. Hariyara kemak na. Hari nindak na. Me mona pake jobda yakoo avith karanne. Nathaniya inna kollo set ekatama wela thiyenne menna me tikai.
    Anika thamai manusaya balla. Oka mehe weda karana kollange pagiyen kotasak ea sakkiliyata yana vidiyatai eka givisum gahala thiyenne. Ape kollanta mehe weda karana bosla peyata 80k gewanawa. Namuth ea 80 kollanta denne na.
    80wen 30k wage thamai peyakata kollanta denne ethakota ithiri 50 manfaver eke bosa kiyana thakkadiya thamai ganne.
    Ethakota kollo kee dahakinnam me vidiyata mun gasa kanawada. Manusaya thota hena 7ma gahapiya balla. Tho mona tharam aparadayakda kollonta karanne.
    Ape kollonta mehe wedakarana thenwala bosla peyata 80k gewanawa sudan kollanta peyata 90k gewanawa. Mechchara marigena weda karalath anthimata ahinsaka kollanta kiyada manfaver karaya gewanne. Shekal 30i.
    Ekenuth eka. Bodimata kapanawa. Kemata kiyala sathiyakata 200k kapanawa. Udeta wedata ekkan yana wahanetath kapanawa. Insurance ekata kapanawa. Erhakota yakoo labbada ithiri wenne.
    Lankawen ena unta danagannai man mewa kiyanne. Ubala enawanam peyata 80 illapiyau. Manusaya skka owa katha karapalla. Idikirimwalata ena kollo onna balaganilla vidina duka.
    Pereda nataniya inna kollekge athata yakada bata goda wetila agillak ehempitinma keduna. Anthimata kollage agilla kepuwa.
    Eka beheth peththak dela na ekata bonna. Kanna salli dela. Dan eka bodimata wela innawa. Manfaver karaya bosa kiyana eka adatawath kolla balanna gihin na. Kollo weda karanawa kisima arakshawak na kollanta.
    Unge atha paya kedila giyath bosa kiyana ekata wagak na. Ape kollo anthimata mehen yaddi unge ata sakillawath ithiriweyda manda. Unta kema na. Me weddi kollo atasakili wage.
    Mewa katha karapalla. Ubalage illim illapalla. Onna idikirimwalata avith vidina duka. Manusaya thakkadiya weda karana kollange salli awata passeth hora kanawa.
    Thota saapa wewaa me karana aparadawalata. Lankawen huuran kanawa madiwata tho kollo awata passeth huran kanawa. Onna lankawe kollo daganilla siddiya. Manfaver karayaii. Manusayai. Denna thamai kollonge salli huran kanne.

  • @prabathbandara122
    @prabathbandara122 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️🙏

  • @newilpriyantha5266
    @newilpriyantha5266 2 หลายเดือนก่อน

    😊❤

  • @user-wo9th6hb6i
    @user-wo9th6hb6i 2 หลายเดือนก่อน

    MANUSHA UMBATA LABANA OCTOBER NARAKA OCTOBER ..

  • @achimax8524
    @achimax8524 2 หลายเดือนก่อน

    ඔයා මේ දේවල්ගැන කතා කරන එක හොඳයි හැබැයි මම කවදාවත් දැකලා නැහැ ඔහෙ රිෆුජි ගහගෙන ඊශ්‍රායල් කෙයාර්ගිවර් එන්න ඉන්න අයගෙන ලක්ෂ 40 සහ 50 මංකොල්ලකන එවුන්ට විරැද්දව කතා නොකරන්නෙ ඔයත් මේ ජාවාරමේ ද ඉන්නෙ නැත්නම් ඔහෙ රටෙ බලධාරීන්ට මේක කියලා අසරණ මිනිස්සුන්ගෙන් සල්ලි ගසාකන එක නතර කරන්න උත්සාහයක් ගන්න.

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน +1

      මගේ කලින් video බලන්ඩ මම කියලා තියෙන්නේ. මම නැවතත් කියන්නමි ඒක මෙහේ ඉන්න අයයි ලංකාවෙි ඉන්න අයයි එකතු වෙලා කරන්නේ. මනුෂ ඊශ්‍රායල් ආපු වෙලාවෙි මනුෂ හිටපු හෝටලයට ඒ අය ගියා මනුෂ එක්ක සාකච්ඡාවකට

    • @achimax8524
      @achimax8524 2 หลายเดือนก่อน

      ඒ කතාවම එහෙනම් ආයේ වීඩ්යෝ එකක් කරලා දාන්න.ඒක මාරම අසාධාරණයක් දුප්පත් අපි වගේ මිනිස්සුන්ට . මේ විදිහට කවදාවත් එන්න ලැබෙන්නෙ නැහැ මුන් ඉන්නකන්. එක්කො ඔය කාක්කෙො ටික ලංකාවට යවන්න ඕනේ.ඔයාට බැරිද හීබෲ බාශිවෙන් මේ ගැන ඔහෙ රජයට මේ ජරා වැඩේ ගැන දැනුවත් කරන්න.එතකොට ඔහේ ඒජන්සි වලින්වත් ඒක නතර කරලා හරි විදිහට පිරිමි අයව ගනියි.

  • @amithrumal
    @amithrumal 2 หลายเดือนก่อน

    Aiye api reentrysla ane apita farmer kenek hoyala denna plzzz oyata godak pin apita udau karot ane aiye apita udau karanna

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      මල්ලි බැරැක් ගන්ඩ කැමතියි මනුෂ දෙන්නේ නැ.

    • @amithrumal
      @amithrumal 2 หลายเดือนก่อน

      @@Lakilk68069 ane aiye apita farmer kenek hoyala Dunnanm heta unata apita visa denawalu loku udauwwak aiye apita udau karanna plzzz api asarana wela inne

  • @karunathilakashalu972
    @karunathilakashalu972 2 หลายเดือนก่อน +1

    Lankawen aluthin ena un GANA nam kiyla wadak naha... TikTok natagena vikara Kara kara.bigena daganalawa..aapu gaman wadi padi hoyanna yanne.. api mehata awe.3600 padiyata ..awa gaman wadipura hoyanna ynawa...wada igena Gena..bashawa igena Gena... minissu nge hith Dina gaththama job krnna lesi.... issara parana minissu Israel Walata Awith hodin hitha dinagena wada karapu Nisa thamai lankawata job vacancy ekak wath yanne... issara awa minissu hodata wada karapu Nisa..ekata Dan ena un.. Awith me ratata ayeth kisima kenek ta enna bari vidiyta wada karanne..🇮🇱❤️

    • @Jagas-Journey
      @Jagas-Journey 2 หลายเดือนก่อน

      උබ අවුරුදු කීයක් වැඩද මචන්

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 2 หลายเดือนก่อน

    Apith mehe viyadham karala 10000 ta set wela inne.90000 ta vithara inne.eth ohee aya gaththoth api viyadham karapuwata mokada wenne. Mehe online dapu aya yanna oni ehe.

  • @dilipkumara102
    @dilipkumara102 2 หลายเดือนก่อน

    Aka karaney deysa palanaya margin 5ooooo

  • @lakmalgalkaduwa6103
    @lakmalgalkaduwa6103 2 หลายเดือนก่อน

    Re entry vitarak neme aluth ayath godak hitiya

  • @u.u.chanal5589
    @u.u.chanal5589 2 หลายเดือนก่อน +1

    food city walata gannawa kiyala apita application ekak purawanna kiuwa eka attada

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 2 หลายเดือนก่อน

    Sakkliya manusha හරේන් ballo

  • @anjuleesandalika7788
    @anjuleesandalika7788 2 หลายเดือนก่อน

    😢😢😢😢

  • @TironeMaduranga
    @TironeMaduranga 2 หลายเดือนก่อน

    Sir mata oyage numbare denawada mama loku prashneka patalila inne obatumage 4n number ekak mta hoyaganna na ane karunakarala apita udau karnna

  • @user-nh4cc4yj2x
    @user-nh4cc4yj2x 2 หลายเดือนก่อน

    Mata 46.wayasa hodata wada karanna puluwan wayasa simawK tiyenawada

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      Ow Agriculture 40 වෙනකල් විතරයි පුළුවන්

  • @hansalakshan
    @hansalakshan 2 หลายเดือนก่อน

    Aiye hotel walata workers gannawa kiyana eka eththada?

  • @user-bm9wn4xj2c
    @user-bm9wn4xj2c 2 หลายเดือนก่อน

    බැරක් ඔබානද අයියේ කට්ටිය ගන්නේ අපිවත් ගන්න කියන්නකෝ ඔබාමට

  • @user-ks3ll3bc7g
    @user-ks3ll3bc7g 2 หลายเดือนก่อน

    යුදෙව්වන් ගෙ ගූ අනන්න පුලුවන් වෙයි

  • @DinukaAnanda
    @DinukaAnanda 2 หลายเดือนก่อน

    Keri ammata hukana katha kiyanna EPA lakiyo.thoda vesige putho apita me chanse Eka dunne.thota thamai hena Gahanna piththalam buruvo

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน +2

      මහත්තයෝ උඩ comment කියවන්ඩ එතකොට තේරෙයි. පවි ඔයා මනුෂට හොදටම කඩෙි යන කෙනෙක්

  • @mohamedyousuffmohamedazeek1442
    @mohamedyousuffmohamedazeek1442 2 หลายเดือนก่อน

    Barak kiyanna kawda lankaavakenekda ? Farm agent kenekda?

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน +1

      Manpower කෙනෙක්

  • @supunranasinghe2524
    @supunranasinghe2524 2 หลายเดือนก่อน

    attatama dan mokada wela tiyanne ayyr

  • @user-lg8yj9tv7m
    @user-lg8yj9tv7m 2 หลายเดือนก่อน

    කෙයාගිව ජොබ් ඵකටත් අවුලක් වෙයිද මල්ලී....

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      නැ ප්‍රශ්නයක් නැ.

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s 2 หลายเดือนก่อน

    මනූශ්‍යා පට්ට හොරෙක්

  • @rangajithSadaruwan
    @rangajithSadaruwan 2 หลายเดือนก่อน

    Sir mata tikak katakaranna oni. Loku udauwak call ekak ganna puluwan welawak kiyannako.

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      ඔින වෙලාවක ගන්ඩ

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 2 หลายเดือนก่อน

    Madafara oya hora kalakanni teka gadara

  • @user-qg8hx9zt4o
    @user-qg8hx9zt4o 2 หลายเดือนก่อน

    අලුත් කෝට් එකක් නැද්ද

  • @shandihadgampula9907
    @shandihadgampula9907 2 หลายเดือนก่อน

    MLlli Manisha name nada vedash amaie

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      විදේශ රැකියා ඇමති මනුෂ

  • @user-nh4cc4yj2x
    @user-nh4cc4yj2x 2 หลายเดือนก่อน

    Wayasa 46 ayta yanna baida

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      Agriculture යන්නේ 40 වෙනකල් විතරයි

  • @sumithmadura505
    @sumithmadura505 2 หลายเดือนก่อน

    Ubath karanne ahinsaka kollanta kelawana ekane.. boru baila gahanne nathuwa idapan..

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      මහත්තයෝ උඩ comment ටික කියවන්ඩ.

  • @janakasampath2582
    @janakasampath2582 2 หลายเดือนก่อน

    😂

  • @user-bn1ju8td1j
    @user-bn1ju8td1j 2 หลายเดือนก่อน

    Edikirim වලට enna inna ayata mkada wenne aiye

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      ඒ අයට එන්ඩ පුළුවන්

    • @user-or8yg7se7e
      @user-or8yg7se7e 2 หลายเดือนก่อน

      Geheuayeta Anna beida kusikarmawalata

  • @D.NBandara
    @D.NBandara 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත අයියේ හොර හැත්ත

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 2 หลายเดือนก่อน +2

    උබයි මනූෂගෙයි වෙනසක් නෑ.. තොපි දෙන්නම කරන්නේ ලංකාවේ කොල්ලන්ට කෙලවන එක.. තෝ ඔහේ ඉන්නෙත් සරණාගත වීසා එකකින්. තොගේ ජොබ් එක තමයි කොල්ලන්ගෙන් ගාන කඩන් සරණාගත වීසා ගහන එක. තොට ලංකාවට එන්නත් බෑනේ

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน +1

      ඔයා පවි😂😂😂😂

  • @kavindushehan5382
    @kavindushehan5382 2 หลายเดือนก่อน

    Ayye mt num eka dennako ayyage hassi podi wishtharayk thiyee danaganna🥲

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      0972538841424

    • @kavindushehan5382
      @kavindushehan5382 2 หลายเดือนก่อน

      @@Lakilk68069 whats app innwda ayye

  • @user-kq8bh2bv2j
    @user-kq8bh2bv2j 2 หลายเดือนก่อน

    Uba danna paiyyak na

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      කවුද එතකොට දන්නේ උඩ Comment කියවන්ඩ මහත්තයා

    • @user-qy6su8jc1s
      @user-qy6su8jc1s 2 หลายเดือนก่อน

      උබ ඔක්කොම දන්නවද

  • @SanjeewaKumara-jg3pn
    @SanjeewaKumara-jg3pn 2 หลายเดือนก่อน

    Wasa ballo yako api to danna manusa nanak karata baninaw vitarae ponna palo api lankawa higa noka higa kanawa to apitama kalinna hadanna

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      මල්ලි හිගා නොකා හිගා කන්ඩ උනේ මනුෂලා හොරා කාපු නිසා කියල දන්නේ නැද්ද ඔයා පවි බබෝ

  • @rangajithSadaruwan
    @rangajithSadaruwan 2 หลายเดือนก่อน

    Number eka dannako

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      0972538841424

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 2 หลายเดือนก่อน

    මනූෂය එක්ක ඔය තරම් තරහා ඌ උබගේ ගෑනිව තියන් ඉන්නවද..😂

    • @kumarakumara7793
      @kumarakumara7793 2 หลายเดือนก่อน

      අනේ පොන්නයො

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      මනුෂට පෙන්නන්නෙවත් නැ කියක් බැන්දද

  • @Adishadimantha
    @Adishadimantha 2 หลายเดือนก่อน

    ඔයා බැරක්ට කතා කරා කියනවානේ ඉතින් ඔයාට බැරි උනාද ජොබ් ටිකක් සෙට් කර ගන්න.ඇයි ඔයා බැරක්‍ට කතා කරේ මේ ජොබ් ටික ගැන කතා කරන්නද

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      මම කාගෙන්වත් අවසර ගන්ඩ අවශ්‍ය නැ කථා කරන්ඩ

    • @Adishadimantha
      @Adishadimantha 2 หลายเดือนก่อน

      @@Lakilk68069 බැරක්ට කතා කරලා ලංකාවේ අය ගන්න එපා කිව්වාද ඉතින්.

    • @Adishadimantha
      @Adishadimantha 2 หลายเดือนก่อน

      ඔයා බැරක්ට කතා කරලා කිව්වේ ලංකාවේ අයව ගන්න කියලාද එපා කියලාද?

    • @Adishadimantha
      @Adishadimantha 2 หลายเดือนก่อน

      මනුශට බැන බැන විඩියො දාන්නෙ ඇත්තටම මොකද්ද හේතුව?ඔයා ඇයි මේ රැකියා වලට එන සහා එන්න ඉන්න අය එක්ක කෙන්තියෙන් ඉන්නෙ.මේ එන්නෙ ලාංකාවේ අපේම මිනිස්සුනේ

  • @sumithprasanna4847
    @sumithprasanna4847 2 หลายเดือนก่อน

    Manusa newei uba thamai lankawen enna inna ewunta kelawanne 😡

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      මහත්තයෝ ඔයා උඩ තියෙන comment කියවන්ඩ

  • @chamilanishantha6729
    @chamilanishantha6729 2 หลายเดือนก่อน

    අයියෙ මම ඔයගෙ විඩියො ගොඩක බලුවා ඔයගෙ whatapp number eka තිබ්බ එක නැතිඋනා පුලුවන්නම් ඔයගෙ number එක එවන්න පුලුවන්ද

  • @rangajithSadaruwan
    @rangajithSadaruwan 2 หลายเดือนก่อน

    Number eka dannako

    • @Lakilk68069
      @Lakilk68069  2 หลายเดือนก่อน

      0972538841424