බස රැස අපේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 55

  • @yeshaneranda4047
    @yeshaneranda4047 4 ปีที่แล้ว +3

    අද කාලයට ගොඩක් වටිනවා බොහොම ස්තූතිය සර්

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤🌹🌹🌹👍👍👍

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว +6

    සියලුම දෙනා හඑිම අාශාවෙන් අශා සිටිනා අයුරැ හරිම අපුරැයි!!!දිනෙන් දින ඉදිරියට ත් මෙලෙසින් සෑම ගමකටමදැනුම හා ආදර්ශමත් වැඩ සටහන් කරන්න හැකි වෙිවා !!නිදුක් නිරොගි ජිවිතයකට ආසිරි !!!🙏🙏🌷🌷

  • @Sawani-n2n
    @Sawani-n2n 4 ปีที่แล้ว +1

    Godak Wadagath Asawen Adarayen Ballanna Puluwan Wadasahatana.Oba Thulu Samata Jesu Pihitai.🙏🙏🙏.

  • @roshankandy7839
    @roshankandy7839 4 ปีที่แล้ว +1

    ඔබෙ ගුන කීමට හෝඩියෙ අකුරු මට මදි.
    බොක්කටම වැදුනා එ්කනං.
    සිංඳුවත් ලස්සනටම කිව්වා.
    වැඩසටහනත් එ් වගේම ලස්සනයි.
    බුදුසරණයි කියල කියන්න කැමතියි
    දායකවුනු හැමෝටම.🙏🙏🙏🙏🙏

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 2 ปีที่แล้ว

    දෙස බස රැස සුරැකීම පිණිස ,අපිටම අනන්‍යවු වට්නා කම් පිළිබඳ ලබා දෙන දැනුම ඉතා අගය කරනවා .

  • @channafernando4760
    @channafernando4760 2 หลายเดือนก่อน

    Oba thumata budusaranayi

  • @lasantha8910
    @lasantha8910 4 ปีที่แล้ว +3

    දීර්ගායුස ලෑබේවා ඔබ තුමාට.

  • @DineshDinesh-qs2yy
    @DineshDinesh-qs2yy 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි සහෝදර තුමනි

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔබ තුමාට

  • @silvaivan7
    @silvaivan7 4 ปีที่แล้ว +9

    ඔබට නිදුක් නිරොගි ආදරයෙන් පිරුණු ජිවිතය නිරතුරුව හිමි වෙවා

  • @familamorine5587
    @familamorine5587 4 ปีที่แล้ว

    Podi daruwan pawa harima asawen obage deshanayata sawan yomu karagena sitina hati dakka .obata bohoma sthuthi .🙏

  • @renukarenuka3720
    @renukarenuka3720 4 ปีที่แล้ว

    ❤❤❤❤🙏🙏🙏🙏👍😀Shoii brotheta sindu kiyannath dannawa ne lassanai siyalu denatama theruwan saranai jesu pihitai

  • @mahindawickramasinghe3569
    @mahindawickramasinghe3569 4 ปีที่แล้ว

    Me wage uthum minisun ape rate bihiwenawa ape karumeta ikmanln nihada wenawa Piyathumani obathuma ese nowewa theruwansaranin

  • @littlelion9979
    @littlelion9979 4 ปีที่แล้ว

    Ratata ithama watina pudgalayek.Obata jaya pathamii.GBU.

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig ปีที่แล้ว

    Lowin. Keanek .akdeyakata. Waey. Samatha. Oba. Daranan. Uthsahaya. Sri. Lanka. Mathwagea. Sith. Newe. Pahan. We. Lowea. SuwPath .wewa .Samatama. Niduk .Neroge .suwa .labe ..Cherath. Kalayak. Meana. Wada. Satahana. Kargean. Yamata. Labeawa. Hadapathuleanma. Samatama. Parhzm. Ganeannea. OmanYaseta🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @sriyanidms8934
    @sriyanidms8934 4 ปีที่แล้ว

    අම්මා මගෙ පණ👩‍👦‍👦🤰🤰🤰🤰 මේ මට 🤰ජීවය දුන් අම්මා බුදුන් දෙවියන් ආරක්ෂා කරත්වා,🙏🙏🙏🙏🙏🙏💚💕💕💕💕💕

  • @lanostracultura
    @lanostracultura 4 ปีที่แล้ว

    Obata godak pin ape rate minissunta jeewithayata arthayak sada denna uthsaha kirima gana.liyanna boho de thiyenava.namuth eya liya nima kirimata nohaki.

  • @pushpadayani2635
    @pushpadayani2635 4 ปีที่แล้ว

    Theruwan saranai oba thumata

  • @harindujayawardene2631
    @harindujayawardene2631 4 ปีที่แล้ว +1

    මම ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්.බුදු සරණයි සියලුම දෙනාට.🙏🙏🙏🙏

  • @rohanwijesuriya5871
    @rohanwijesuriya5871 4 ปีที่แล้ว

    Very Nice.Thank you Sir.

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 ปีที่แล้ว

    harima lassanai !! brother...God bless!!🙏🙏🙏🙏🌺🌺🌺💐💐💐💐💐💐💐

  • @notikolla8738
    @notikolla8738 4 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ලස්සනයි 💖💖🇱🇰

  • @tharikaperera671
    @tharikaperera671 4 ปีที่แล้ว

    අනර්ග පාඩමක්!
    "සීප්පිරී කිරි බී" නැති "21" ක් අන්ලයික් කරලා.(16.08.2020)

  • @dineshprithi8662
    @dineshprithi8662 4 ปีที่แล้ว

    Very interested.

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว

    Tharuwan sarani❤️🙏👍

  • @udarachinthaka4598
    @udarachinthaka4598 4 ปีที่แล้ว

    Mata Mage mahathtayata obathuma maragyen upades tikaka Denna oni ...mokada Mage mahathtaya apita salakanne na mahathatge akkage kimata apiwa dalagihin akkagawa inne ayata gedra annadenne na mataoni daruwoth akk Aya sathutin innawa balanna

  • @hvgjhgghhh2916
    @hvgjhgghhh2916 4 ปีที่แล้ว

    Godak honda wadasatahanak

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 2 ปีที่แล้ว

    👍🙏❤️

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 ปีที่แล้ว +2

    Dear Brother Charles
    Your outfit is very nice 👍
    Try to wear like this.
    Then people will stop telling ‘ father ‘ or
    ‘ piyathuma’.
    Add nice colors to your white tops without wearing full white.
    Hope you won’t misunderstand me.
    Wish you all the very best and May God Bless You, Your Family & Your Tram.
    💐❤️🇱🇰🙏🙏🙏🤗

  • @nadishadammi1451
    @nadishadammi1451 4 ปีที่แล้ว

    Thanx sir

  • @hemafonseka1867
    @hemafonseka1867 4 ปีที่แล้ว +1

    YOU TUBE එකත් හරි උඹත් හරි !!?? උඹ '''රජෙක් "" !!

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว

    👌👌🙏🙏🙏👌👌

  • @fernandonirmal9308
    @fernandonirmal9308 4 ปีที่แล้ว

    💐💐💐💐👍👍👍👍

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @srilanka3362
    @srilanka3362 4 ปีที่แล้ว

    Niduk nirogi dirgausa labi sri lankawa ehalama tana himiwawa

  • @priyanawaratne8961
    @priyanawaratne8961 4 ปีที่แล้ว

    Soyura,
    Kohoma hari oy tika kiyala kiyala ape minissunge olu athulatama daanna.
    Ayeth a mattamata ape minissunwa adala ganna obata shakthiya thiyenawa.
    Ape rata winasha kale private channels.
    Eka hamoma wagema unuth dannawa.
    Demapiyan danaganna one oy kunuharupa balanna nodee innae... oy kunuarupa natum walata idiripath nokara innae.
    Samahara wada satahan wala podi lamae kiyana kuharupa sinndu thorannna inne maha loku wishaaradayo. Ladjaawe bha.

  • @minal7686
    @minal7686 4 ปีที่แล้ว

  • @pereraperera8495
    @pereraperera8495 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @jennyfernando4610
    @jennyfernando4610 4 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @rohanfernando6366
    @rohanfernando6366 4 ปีที่แล้ว

    Covid ninteen vage(covid dahanawaya)

  • @pereraperera8495
    @pereraperera8495 4 ปีที่แล้ว

    👂

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 ปีที่แล้ว

    Me.parana.ekak.neda

  • @nowalamai8114
    @nowalamai8114 4 ปีที่แล้ว +1

    මූ...තනිකරම මූලධර්මවාදීව සිිංහල බෞද්ධ මනිස්සුන්ගෙ ඔලු හෝදනවා.. බෞද්ධයොත් අහුවෙනවා...

    • @littlelion9979
      @littlelion9979 4 ปีที่แล้ว +2

      Nikam moda katha kiyanna epa.Yahapath de pamanak therum ganna balanna.Kisi wereddak nehe.

    • @sriharannarayanasamypillai3263
      @sriharannarayanasamypillai3263 4 ปีที่แล้ว +1

      Obage oluve kunu pririla. Obata obe oluve kunu hodhanname wenawa.

    • @rosamiele8548
      @rosamiele8548 4 ปีที่แล้ว

      නිවැරැදි මනසින් සවන් දෙන්න. කිසිදු වරදක් නැහැ.