නිවස තුළ තම පෙම්වතාව ගිනිතබා ඝාතනය කළ තිරිසන් පෙම්වතිය ගැන මියගිය පුතාගේ අම්මා රටට කියපු සංවේදී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 519

  • @UshanVlogSL
    @UshanVlogSL  2 ปีที่แล้ว +243

    මේ අම්මගේ අහිංසක පුතාව ඝාතනය සිදුකළ පුද්ගලයන්ට නීතියෙන් අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුයි...පුලුවන් හැමෝම මේ අම්මා වෙනුවෙන් මේ අම්මට සාධාරණයක් ඉශ්ඨ වෙනතුරු මෙම වීඩියෝව තවත් අයට බලන්න ශෙයා කරන්න..😪🙏

    • @ruvininirosha6815
      @ruvininirosha6815 2 ปีที่แล้ว +7

      Aniwaryenma aiye oya wade krpu unt නීතියෙන් දඬුවම් dunnne nathi unata ewa wata giyata karmaya palisan denawa අනිවාර්යයෙන්

    • @chamuperera2250
      @chamuperera2250 2 ปีที่แล้ว +2

      Malli mata number eka denna puluwanda me wage siddiyak thiyena deyak gana kiyanna pin sidda wenawa

    • @DragonFamily-s1w
      @DragonFamily-s1w ปีที่แล้ว +1

      උබ අම්ම ට හුකාපිය 🤨පකය

  • @imayakaushi4995
    @imayakaushi4995 2 ปีที่แล้ว +167

    එක කුසෙ හිටිය සහොදරයෝ වගේ අපි එක ස්කොලෙ ඉගෙන ගත්තෙ මල්ලී ඔයා නැති වුන එක හරිම දුකයි අපිට නිවන් සුව 🙏

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +4

      ඔය අම්මා කියන එක ඇත්ත ද

    • @imayakaushi4995
      @imayakaushi4995 2 ปีที่แล้ว +4

      @@nishantha1422 ou aththa e amma kiyanne

    • @rajikapiris5181
      @rajikapiris5181 2 ปีที่แล้ว +2

      Ane.me.ammage.putat.sadarnayak.karana.pathtini.maniyane

    • @rumabeats
      @rumabeats 2 ปีที่แล้ว +2

      මේ අර කෙල්ලත් බෙල්ල වැලදාගෙන මැරුන කතාවද

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      Aney ahemada paw appa 😭😭😭🇦🇪

  • @dil2541
    @dil2541 2 ปีที่แล้ว +137

    නැහැදිච්ච පුතෙක් හැදුවත් එකයි. නැහැදිච්ච දුවෙක් හැදුවත් එකයි. ඒක මුලුමහත් සමාජයටම සාපයක් 🙂

    • @dilanfernando6085
      @dilanfernando6085 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +8

      නෑ පැටියෝ.. නැහැදිච්ච එක දුවෙක් හැදුවොත් මුලු ලෝකෙම අහිංසක කොල්ලන්ගෙ ජීවිත විනාසයි.. ඒකයි ඇත්ත.🙂🙏

    • @samudianuththara9409
      @samudianuththara9409 2 ปีที่แล้ว

      Aththa kathwa ☝️

    • @ජංගල්
      @ජංගල් 2 ปีที่แล้ว +5

      නැහැදිච්ච කොල්ලො කරන වැඩ නෙමෙයි .නැහැදිච්ච කැරි වේස කෙල්ලො කරන්නෙ කැරි ගොම් බඩු

    • @GoldenMaknae305
      @GoldenMaknae305 2 ปีที่แล้ว +6

      @@ජංගල් ethkota nahadichcha kollo karana wada hodaidaa? Naraka widihata hadunoth kelloth ekai kolloth ekai. Ekai aththa.. kello kollo kiyala na. Hama purawasiyekma guna yahapath wenna one. Ethkotai rataka aparada nathi wenne..🙂

  • @isurirathnasekara2514
    @isurirathnasekara2514 2 ปีที่แล้ว +25

    අනේ මේ අම්මට ප්‍රශ්නයක් වෙයි. මේ මිනිස්සුන්ගෙ නම් කියලා. ඒ අම්මට ගෙදර අයට ආරක්ශාවක් දෙන්න😔🙏

  • @ICචූටීvideo
    @ICචූටීvideo 2 ปีที่แล้ว +38

    මේ අම්මා පව්.. අම්මාගේ පුතා යාළු වෙලා හිටපු කෙල්ලත් වැරදි ඇති.. ඒත් නැහැදිච්ච කොල්ලෝ හැදුවට කමක් නෑ ඒ කොලු කම කියලා කියපු කතාවට එකග වෙන්න බෑ.. කොල්ලෝ අතිනුත් කෙල්ලොන්ට අසාදාරණකම් මේ සමාජේ වෙනවානේ.. එහෙම බැලුවාම නැහැදිච්ච කොල්ලෝ හැදුවත් එකයි නැහැදිච්ච කෙල්ලෝ හැදුවත් එකයි... මොනා වුනත් මේ සොයුරාට නිවන් සුව පතනවා ... 🙏🙏🙏

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว +65

    මේ වගේ අසාදාරනවලට නීතියෙන් සාදාරනයක්‌ ඉටුවිය යුතුයි 😭😭😭😭😭😭😭

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว +114

    මේ අම්මාගේ පොඩි වැරදි කතාවක් කියනවා පුතල වැරදි කරන්නේ කොලු කමට කියලා එවිට එහෙනම් කෙල්ලෙක් වැරදි කෙලි කමට කියලා හරියන්නේ නෑ මම නම් කියන්නේ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් හරියට හැදුවොත් නේද හොද

    • @nirmalipereranirmaliperera3000
      @nirmalipereranirmaliperera3000 2 ปีที่แล้ว +6

      ඔව්.. එක ලොකු වැරදි කතාවක්

    • @fermilaiqbal
      @fermilaiqbal 2 ปีที่แล้ว +1

      👍🏻❤️

    • @luckyfive438
      @luckyfive438 2 ปีที่แล้ว

      Thopi nam gon වස්සියෝ ටිකක්..me amma ge duka ahan..karadaryak wela thiyana nisane duka kiyane..topith vesiyo tikak kiyla penwa comment valinma 😅

    • @madharahansamali6434
      @madharahansamali6434 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ඒ කතාව වැරදියි. කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි වැරැද්ද නම් වැරැද්ද විදියට දකින්න ඕන.

    • @ghihanmadusanka7203
      @ghihanmadusanka7203 ปีที่แล้ว

      Kellek unath kollek unath karanne vereddak nam eka vereddak thamai

  • @lahirudaminda536
    @lahirudaminda536 ปีที่แล้ว +7

    අපේ රටට සවුදි නිතිය ගේනාවානම් මිනිස්සු හැදේන්වා...නිවන් සුව සහොදරයා 😢

  • @yashodarahima9045
    @yashodarahima9045 2 ปีที่แล้ว +99

    නිවන්සුව ලැබේවා සම්පත් මල්ලි💔..... වැරදිකාරුවන්ට නීතියෙන් දඩුවම් නොලැබුනත් ස්වාභාව දර්මයෙන් ගැලවෙන්න බැ....

    • @samadi8382
      @samadi8382 2 ปีที่แล้ว +1

      හිමාසියොා්🥺

    • @yashodarahima9045
      @yashodarahima9045 2 ปีที่แล้ว

      @@samadi8382 😒 කර්මයෙන් ගැලවෙන්න බෑ බං💔

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +57

    පුදුම ණීතිය තමයී ලංකාවේ ...මුන්ට කාලකන්නි වැඩ කරන වුන්ගෙ සල්ලී කන්න අසාදාරන වැඩ වලට ණීතිය කරනවෙලාවේ කක්කුස්සියක් හාරන් කාපියව් ..හැම ණිළධාරියෙක්ම මෙහ්ව්ම නෑ එත්...මේ අම්මා ගෙ කදුලූ වලට සාධාරණයක් වෙයී ...දිට්ටධම්ම වේදණීය කර්මය පල දෙනවා අම්මේ ...අජරාමර නිවන් සුව සහොදරයා 😭🙏

  • @jayanikaushalya4734
    @jayanikaushalya4734 2 ปีที่แล้ว +46

    කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් දැනගන්න ඕනි තමන්ගේ පවුලට ගැලපෙන අයව ඇසුරු කරන්න. ආදරේ කියලා අහක යන කුණ්ඩවාල පටලගන්නෙ නැතුව සිතා බලා කටයුතු කරන්න ඕනි 🥺😌

    • @dinithi1409
      @dinithi1409 2 ปีที่แล้ว

      ඵ්කනම් ඇත්ත

    • @අමිල-ඥ6ජ
      @අමිල-ඥ6ජ 2 ปีที่แล้ว

      එකනෙ අපි දෙන්න ගැලපෙනවාද කියල බලමුකො

  • @maleeshasewmini9430
    @maleeshasewmini9430 2 ปีที่แล้ว +37

    නිවන් සුව අයියේ🙏🙏🙏 ඉන්න තැනක සතුටින් ඉන්න😟😔😔🙏😭😭😭😭

  • @funclips8257
    @funclips8257 2 ปีที่แล้ว +36

    මේමයි ඉතින් එයත් අම්මා කෙනෙක්.ඒ අම්මා එයාට දැනෙන දේ කිවුවා.ඒත් නැහැදිච්ච කමට හැදෙන්න එපා කියන එක කෙල්ලන්ට විතරක් සීමා වෙන්න හොඳ නැහැ නේද?? අසාධාරණය කොල්ලන්ට විතරක් නෙමෙ කෙල්ලන්ටත් කොල්ලො නිසා වෙනවා..ඒ නිසා ඒක දෙපාර්ශවයටම පොදුයි.🥺

    • @Jinkunv
      @Jinkunv 2 ปีที่แล้ว +4

      ඒක තමයි මාත් කියන්නෙ හරියට කොල්ලෙක් හැදුවෙ නැත්තම් අසරන ගෑනියෙක් දරුවො එක්ක අනාත වෙන්වානේද

  • @dinukumari5471
    @dinukumari5471 2 ปีที่แล้ว +17

    මිනි මරුවන්ට දඩුවම් ලැබිය යුතුමයි,නිවන් සුව ලැබේවා

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 ปีที่แล้ว +1

    පවු ඒ අම්මට කොයි තරම් වේදනාවක්‌ ඇද්ද, මේ අම්මට සාදාරණයක්‌ ඉස්ට වේවා ඒ පුතුට නිවන් සුව ලැබේවා!!!

  • @shani9868
    @shani9868 2 ปีที่แล้ว +25

    නැහැදිච්ච කෙල්ලො හැදුවත් එකයි කොල්ලො හැදුවත් එකයි. සමාජෙට බරක්.කොලුකම කියලා කොල්ලො සුද්ද කරාම නැහැදිච්ච කොල්ලෙක්ගෙන් ගෑණු ළමෙක්ට කරදරයක් උනාම එදාට මොනවද තියන උත්තර ?
    තමන්ගෙ හැදිච්ච දරුවන්ව පරිස්සම් කරගන්න ඕනි සීමා මායිම් නැතුව. දැං කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එච්චරයි.දෙමාපියන්ගෙ සහෝදරයන්ගෙ ඇස් මායිමෙන් මිදුනම කොයි කවුරු ළග හිටියත් අනතුරේ තමයි 💔

    • @ජංගල්
      @ජංගල් 2 ปีที่แล้ว +2

      නැහැදිච්ච කමට කොල්ලෙක් කරන වැඩ නෙමෙයි .නැහැදිච්ච කැරි ගොම් බඩු කරන්නෙ .ඔයත් එ වගේද ඔයාට රිදෙන්නෙ ඇයි පත්තිනි අම්මා වෙන්නැතුව පල ගොන්නු

    • @maduwanthipoornima7747
      @maduwanthipoornima7747 2 ปีที่แล้ว

      නැහැදිච්ච අසමජාති කොල්ලො නිසා තමයි කෙල්ලො බඩු වෙන්නෙ

  • @ahamedking2219
    @ahamedking2219 2 ปีที่แล้ว +30

    මගේ සහෝදරයාට නිවන් සුව ලැබේවා

  • @sashikachamali5950
    @sashikachamali5950 ปีที่แล้ว +6

    අම්මා කියන විදියට වැරැදි පුත්තු සියක් හැදුවත් කමක් නැලු එ විදියට එක කෙල්ලෙක් හැදුවොත් අකල් මරන වෙන්නෙ කොල්ලාන්ගෙ කෙල්ලන්ට් සිද්ද වෙන කර දර තෙරෙන්න් නැත්තෙ එක්කො මේ අම්මට්ත් පුතෙක්ම ඉන්න නිසා වෙන්න ඇති🥺

  • @dinalithathsarani4723
    @dinalithathsarani4723 2 ปีที่แล้ว +43

    කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් නැහැදිච්ච විදිහට හැදුවොත් මුලු සමාජයක් ඉවරයි. කෙල්ලෙක්ට විතරක් පොදු නැ. මේ දේට සම්බන්ධ කෙල්ලෙක් අම්මා තාත්තා හරියට හැදුවේ නැති උනාම ඔහොම තමයි. පුවුල් පසුබිම හැටියට තමයි ළමයි හැදෙන්නේ. සහෝදරයට නිවන් සුව💞💞 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞

    • @JE-pq4wp
      @JE-pq4wp 2 ปีที่แล้ว +1

      Ekane. Minissu metchara arthmarthakami wela thiyenne. Mokada aney.
      Eyage ekkenata nathi una eka dukak unata. Oya kathawa hari naha.
      Mokada kello doishana karana Pirimi kotxhara sanajaye innawada?
      Kee denek amaruweda?
      E kella, eyata lamayek labunoth eya, eya loku webakota thawa keedenkda?
      Aney manda samajaya yana atha hari naha.

    • @dinalithathsarani4723
      @dinalithathsarani4723 2 ปีที่แล้ว +1

      @@JE-pq4wp hm eka eththa. Eka kellek karapu weteddata mulu mahath samajema inna kellonta dos tiyana eka weradi. E wagema kollek karapu wereddakat mulu mahath samajema kollonta banina eka weradi. Kuru wedreddak karath eke prathipala enne mulu samajetami. Weredda wereddami. Kollo kolu kama kiyala weredda wahanna be kellonge kellakama kiyala weredda? Wahannada? Aaaaa. Hema kenekma samajeta hoda පුරවැසියන් wenna. Ethakota me loke mita weda laasana thenak wei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞

  • @raveeshathaksharani3094
    @raveeshathaksharani3094 2 ปีที่แล้ว +13

    නිවන් සුව ලැබේවා කිසිම බවයක මේ වගේ කුරිරු මිනිසුන් සිටින තැනක නොයිපදේවා

  • @noone-zl4qe
    @noone-zl4qe 2 ปีที่แล้ว +84

    නැහැදිච්ච පුත්තු සීයක් හැදුවත් කමක් නෑ..
    එකෙක් ඇති කෙල්ලෙක්වයි එකිගේ පරම්පරාවයි විනාශ කරලා දාන්න...කොල්ලො කෙල්ලො භේදයක් නෑ ඔය කියන හැදියාවට..

    • @maheshisandamini5361
      @maheshisandamini5361 2 ปีที่แล้ว +7

      Aththa kathawa...

    • @nirmalipereranirmaliperera3000
      @nirmalipereranirmaliperera3000 2 ปีที่แล้ว +5

      අනෙද කියන්නේ

    • @Jinkunv
      @Jinkunv 2 ปีที่แล้ว +7

      අම්මෝ ඒක තමා මාත් කීවේ නැහැදිච්ච පුත්තු 100 ක් කියන්නෙ දුක්විදුන ගෑනු සහ ලමයි100 ක් කියන එක නේද.

    • @nisha-lf4ck
      @nisha-lf4ck 2 ปีที่แล้ว +5

      aniearyen ekanam aththa.nahadichcha puthekutath puluwan pawl vinasa karanna

    • @JE-pq4wp
      @JE-pq4wp 2 ปีที่แล้ว +2

      Ekane. Minissu metchara arthmarthakami wela thiyenne. Mokada aney.
      Eyage ekkenata nathi una eka dukak unata. Oya kathawa hari naha.
      Mokada kello doishana karana Pirimi kotxhara sanajaye innawada?
      Kee denek amaruweda?
      E kella, eyata lamayek labunoth eya, eya loku webakota thawa keedenkda?
      Aney manda samajaya yana atha hari naha.

  • @aekiaeki2230
    @aekiaeki2230 2 ปีที่แล้ว +18

    Me ammata,eyage පුතාට අසාධාරණයක් una nam me විශ්ව ශක්තියේ බලයෙන් සාධාරණය etu වේවා .

  • @himanshahima1738
    @himanshahima1738 2 ปีที่แล้ว +34

    අපිත්‌‌ එක්ක එකට කෝස් කරපු සම්පත්😓 අනෙ මේකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නම ඕනෙ😥🙏 එයා මැරෙන්න තරම් හිටපු කෙනෙක් කියලා කියන්න බෑ😥😢😓

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว

      🙏🙏😭

    • @gihaninisansala6753
      @gihaninisansala6753 หลายเดือนก่อน

      Mara amma kenekne meya ethakota kollo mona karath hari kello thamai weradi yako thamange putha hariyata hedala oni anith kello hariyata hadanna kiyanna mehemath ammala 😂😂😂😂

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ปีที่แล้ว +39

    අඩුම පරීක්ෂණයක් තියන්න ඕනී . මේ අම්මා කියන කතාව ඇහුවාම හිතෙනවා ගිණිතියලා වගේ. උශාන් පුතේ ඔයා මේ සමාජයට කරන්නෙ ලොකු මෙහෙවරක් . කෙල්ලො කොල්ලෝ යාළුවෙනවා. ඒත් මේ වගේ දේවල් වෙනකොට පොලීසියේ වගකීම පැහැරහැරීමක් බව පැහැදිලී.

  • @dinithi1409
    @dinithi1409 2 ปีที่แล้ว +31

    ගිනිතියාගත්තනම් අනුවණ කමක් ගිනි තිබ්බනම් අපරාධයක් කෙසේවෙතත් තරැණ ජීවිතයක් නැතිවී ඇත ජීවත්වෙන ටිකකාලයට ඇයි මිනිසුන් මේවිදිහට හැසිරෙන්නෙ ගැහැණු ළමයි හෝ පිරිමි ළමයි දෙගොල්ලන්ම යහපත් විදිහට ජීවත් වීමෙන් මෙවන් ඛේදවාචකයන් වලට ගොදුරැ නොවනු ඇත ඔබට නිවන්සුව ලැබේවා

  • @jayananilantha9323
    @jayananilantha9323 2 ปีที่แล้ว +4

    මේ අම්මාගේ පපුවෙ තියෙන ගින්දරට දුකට කියවෙන දෙවල් ගැන ඔච්චර හිතන්න දෙයක් නැහැ .අම්මට නෙ දරුව නැති දුක තියෙන්නෙ.නිවන් සුව ලැබේවා පුතේ

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 2 ปีที่แล้ว +3

    මෙ අමිමගෙ දුකට කියනව නැහැදිචිච පුතාල හැදුවට කමක් නැ,නැහැදිචිච දුවල හදන්න එපා කියල,එකට එකග වෙන්න බැ දුවෙක් වුවත් පුතෙක් වුනත් දෙගොල්ලොම හරියට හදන්න ඔනි,කවුරු හරිද වැරිදද දන් නැ මන්,,මෙකට සාදාරනයක් ලැබෙිවා..!"මෙ අමිමගෙ දුකට සාදාරනයක් වෙිවා..!,එම පුතාට නිවන්සුව අත් වෙිවා..!!!🙏🌼🌼🌼

  • @nithurankothge4378
    @nithurankothge4378 2 ปีที่แล้ว +17

    අනිවාරෙන් මේකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +19

    දෙවියන් බලනවා අම්මේ .ඔයාට දුන්නු දුක අනිත් අයටත් ලැබෙයි .

  • @rashmicheyara7603
    @rashmicheyara7603 2 ปีที่แล้ว +9

    කොහිදි දැක්කාත් හීනාවෙනවා. ස්කෝලෙත් ගොඩක් හොදට හිටියා.අනෙ මේ අම්මා කොහොම දරා ගන්නද මේ දුක. කොහි ඉදියත් පරිස්සමින් , ඉන්න අයියේ.කිසිම ආත්මයක මෙවල් අකල් මරණයක් සිදු නොවේවා!!😭😭 . නිවන් සුව අයියේ

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว

      ඔය අම්මා කියන එක ඇත්ත ද

    • @nethu2428
      @nethu2428 2 ปีที่แล้ว

      මොකද්ද අක්කෙ ඇත්තම හේතුව

  • @upekshanisansali8933
    @upekshanisansali8933 2 ปีที่แล้ว +10

    නැහැදිච්ච කොල්ලෙක් වුනත්. නැහැදිච්ච දුවෙක් වුනත්. දෙකම එකයි අම්මෙ . නරක දෙම්වුපියන්ගෙ ලමයි හොද වෙන්නෙ නැද්ද . හොද දෙමවුපියන්ගෙ ලමයි නරක වෙන්නෙ නැද්ද ............. කෙල්ලගෙ වැරදි දැන දැනත් කෙල්ලව ගෙදර ගෙන්න ගෙන ......... පුතාට යාලු වෙන්නත් දිලා. අනෙ මන්දා ආසදරන සාදාරනය දෙයියොම පෙන්නයි

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 2 ปีที่แล้ว +46

    මෙමෙිකිට නමි දෙයියනේ සත්පත්තිනි මැණියන්ගේ බැල්ම හෙලලා හොදක්නම් වෙන්න එපා මෙි අම්මා විදින වෙිදනා උහුලාගෙන ඉන්නෙ කොහොමද නොදකින් ගැහැනු ජාතියටම නින්දිවක් එපානමි මරන්නෙ නැතිව අතැරලා දදැමිමානමි හරිනේ පව් අහිංසා ජිවිතේ නිවන් සුවය ලැබේවා සොයුර

    • @අහිංසා-ඩ2ඨ
      @අහිංසා-ඩ2ඨ 2 ปีที่แล้ว +4

      @Lonely Shadow තේරෙන්නේ නැතිනම් පාඩුවෙි ඉන්න මම කියලා තියෙන්නේ ඒකිට එපානමි මරන්නෙ නැතිව අතැරලා දැමිමානමි ඉවරයිනේ අද එහෙනම් අර අම්මාගේ ඇස්දෙකට කඳුළු එන්නේ නැහැනෙ අපිත් ගැහැනු තමයි ඒ උනාට වැරැද්දක් කරානමි කාටත් හොදක්නම් වෙන්න නැහැ මෙි කරපු අපරාදේට ඔය කෙල්ලට උඩ ඉන්න දෙවියෝත් සාප කරන්න ඔනි තිරිසන් බලු ගැහැනු නොදකින්

    • @storm3773
      @storm3773 2 ปีที่แล้ว +1

      @Lonely Shadow ආගමක් නැති අවජාතකයා

    • @storm3773
      @storm3773 2 ปีที่แล้ว

      @Lonely Shadow නපුංසකකම ප්‍රදර්ශනය කරනෙපා බන්😅

    • @storm3773
      @storm3773 2 ปีที่แล้ว

      @Lonely Shadow බෑ

    • @storm3773
      @storm3773 2 ปีที่แล้ว

      @Lonely Shadow තෝ නිදැල්ලෙ සැරිසරන පිරිමි ගණිකාවක් ද බං😅

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +11

    සෙලොමි ස්ටෙලා කියන අක්කා නංගි දෙන්නටම හෙන හත ගහන්න ඔනී නිවන් සුව ප්‍රාර්ථනා කරනවා පුතේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +18

    මටත් හිතෙන්නේ කොල්ලව බය කරල කට උත්තරේ ගිනි තියාගත්ත නොකිව්වොත් අක්කලවයි අම්මවයි මරනව කියල ,,😌😌😌 එහෙම ගිනිතියාගනී කියල හිතන්න බැ පොඩි කොල්ලෙක් එහෙම ගේ ගාවට ගිහින්

  • @AshaAsha-mx9ok
    @AshaAsha-mx9ok 2 ปีที่แล้ว +29

    එක එක්කෙනා එක එක කොමෙට් දාලා තියෙනවා ..මොනවා උනත් දරු දුක දන්නේ අම්මෙක් විතරයි ..

    • @mariedilukshi42
      @mariedilukshi42 2 ปีที่แล้ว +1

      අනෙද කියන්නෙ

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +12

    ඉතිං අමිමෙ ඔයා ඒ පවුලෙ අය ගැන එච්චර විස්තර දැනගෙනත් ඇයි පුතාට සමිබන්ධ කම පවත්වන්නෙ දුන්නේ.....මුලදිම විරුද්ධ වෙන්න හිතුනේ නැතිද.....කොහොම වුනත් අපරාදෙ තරැණ ජීවිතේ

  • @AsAs-wb8sb
    @AsAs-wb8sb 2 ปีที่แล้ว +29

    වැල්ලම්පිටියනෙ
    ආයෙ ඒ පොලීසිය ගැන කතා වැඩක් නැහැ කොහොමත් උන් පාතාලෙට කුඩුකාරයින්ට ෆුල් සපෝට්.. ඕකුන් අමු ජරා පප්පල

    • @ජංගල්
      @ජංගල් 2 ปีที่แล้ว +2

      nha bn kalin hitiya un hodai dan me kari gam batto tikak avith un tika thamai raganne

  • @sankanelum1127
    @sankanelum1127 2 ปีที่แล้ว +23

    ගොන් බඩු දෙකට පෝලිමක් දැම්මත් මදි යකෝ, පව් එ් අම්මගේ වේදනාව😢

  • @kawshalyamadhuwanthi8638
    @kawshalyamadhuwanthi8638 2 ปีที่แล้ว +47

    සම්පෝ.. බලපන් උබේ අම්මා විදින දුක.. ඇයී උබ අපිව දාලා ගියේ..... අහ්හා.. අඩෝ උබ මගේ එක වසරෙම ඉදන් බොක්කෙ යාලුවා නේද.... උබ කොහේ හිටියත් හොද තැනක ඇති කියලා මන් හිතනවා.. නිවන් සුව උබට.... ඇයි උබ හදිස්සී තීරනයක් ගත්තේ😭😭😭

    • @fashiongirl0404
      @fashiongirl0404 2 ปีที่แล้ว +2

      මොනවද එයාට උනෙ?

    • @fashiongirl0404
      @fashiongirl0404 2 ปีที่แล้ว +2

      මං video එක බැලුවෙ න්ැ ඒකයි

    • @nethu2428
      @nethu2428 2 ปีที่แล้ว +1

      මොකද්ද උනේ අක්කේ

    • @sunethradissanayaka4767
      @sunethradissanayaka4767 2 ปีที่แล้ว +1

      නිවන් සුවය ලැබේවා පුතේ 😢😢😢🙏🙏🙏

    • @kawshalyamadhuwanthi8638
      @kawshalyamadhuwanthi8638 2 ปีที่แล้ว +1

      එයා කෙල්ලගේ ගේ ගාවට ගිහින් ගිනි තියන් කියලා තමා කට්ටිය කියන්නේ.. ඒත්.. මෙයා තෙල් හලා ගත්තට කෙල්ලගේ තාත්තා ගිනි තිබ්බා කියලා තමා මේ අම්මා කියන්නේ. හරි ඇත්ත දන්නේ මැරුණ සම්පා විතරයී ..😭

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +12

    අම්මා පරෙස්සමින් දුවලා ඉන්නවා නේද පාතාලයේ එකෙක් ගැන කියනවා පුතා ට නිවන්සුව 🙏

  • @wathsalaprasadi3375
    @wathsalaprasadi3375 2 ปีที่แล้ว +16

    නැහැදිච්ච කොල්ලොන්ට හැදිච්ච කෙල්ලො අහු උනාම ඒ කෙල්ලො අසරණ වෙලා අනන්ත දුක් විදින අය ඉන්නවා. ඉපදිනු දවසෙ ඉදන් අවුරුදු විසි ගානක් ඉදලත් අම්මට හදන්න බැරි කොල්ලෙක් කෙල්ලෙක් අවුරුදු ගානකින් හදන්නෙ කොහොමද? ඔයා කියන කතාව අනුව තේරෙන්නෙ ඔයාගෙ කොල්ලත් ඔයා සෙල්ලක්කාර විදියට හදල වගේ. කොල්ලෙ ක් හදන්න ඕන හැම කෙල්ලෙක්ටම අම්මා කෙනෙක්ට වගේ ගරුත්වය දෙන්න පුලුවන් තරමෙ හැදියාවක් ඇතුව... එහෙම නැතුව ඔය අම්ම හිතන විදියට කොල්ලො හැදුවොත් තව කෙල්ලෙක්ගෙ ජීවිතේ අගාධයකට වැටෙන්නෙ... අම්මා කෙනෙක් විදියට ගැහැනියක් විදියට මාධ්‍යක් ඉස්සරහ කියපු ඒ නොසන්ඩාල කතාවට නම් ලැජ්ජ වෙන්න ඕන..

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 2 ปีที่แล้ว +5

    පව් දෙවියනේ නිවන් සුවය ලැබේවා පුතේ 🙏🙏🙏🙏😢😢😢😢

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +18

    පුදුම අසාදාරනයක්. ඇයි අපේ රටේ පොලිසියේ මිනිස්සු මෙච්චර අසාදාරන මේවා හෙනගහන අපරාදයක්. පව්. දෙවියෝ ඉන්නවා ඕකුන්ට දඩුවම් ලැබෙයි පව්කාර මිනිස්සු තිරිසන්නු වගේ 😭😭😭 ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @lakshmirajapaksha4876
    @lakshmirajapaksha4876 ปีที่แล้ว +3

    අම්මගෙ දුක තේරෙනවා ඒත් එයා කියන විදියට කොල්ලො විතරයි මැරෙන්නේ දුක් විදින්නෙ කෙල්ලො නිසා..ඒක වැරදි ... නැහැදිච්ච කොල්ලො 100ක් නෙමෙයි එකෙක් හිටියත් ඇති අහින්සක කෙල්ලොන්ගේ ජීවිත අපායක් කරන්න .... ඒ නිසා කියන්න තියෙන්නේ නැහැදිච්ච කොල්ලොයි කෙල්ලොයි කියන්නේ සාපයක්... අනික කවදාවත් සත්‍ය හන්ගන්න බෑ... අම්මාට සාදාරණය ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +8

    පොලිසිය කියන්නෙම පගාවට නීතිය ක්‍රියාත්මක කරනඋන්නේ අම්මේ අම්මගේ කදුලු වලට සාදාර්නයක් ඉටු වෙනවානම් මිනි මරුවන්ට නීතියෙන් දඩුවම් නොලැබුනත් අම්මේ සොබාදහම අනිවාර්යයෙන් දඩුවම් දෙනවාමයි ඔකුන්ට හෙන ගහනවා උන්ගේ එකෙකුට වෙන්නෙත් කවදා හරි ගින්නෙන් යටවෙනවාමයි අම්මට බුදු සරණයි

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe3960 2 ปีที่แล้ว +23

    😏😏😏 මරු අම්ම.. නැහැදිච්ච පුත්තු නිසා අහිංසක කෙල්ලො කීයක් නැති වෙනවද???? ඒ කෙල්ලොන්ගෙ දෙමාපියන්ට එතකොට ඇති වෙන්නෙත් තමුන්ට තමුන්ගෙ පුතා නැති උනාම ඇති වෙන දුකම තමා.බලු කතා කියන්න එපා🙂💔

    • @nilminipathirana8826
      @nilminipathirana8826 2 ปีที่แล้ว

      Aniwaryenma.ae amma puta gena vitarai hitanne

    • @rashmiweerasinghe3960
      @rashmiweerasinghe3960 2 ปีที่แล้ว

      @@nilminipathirana8826 👌❤️

    • @lakshmirajapaksha4876
      @lakshmirajapaksha4876 ปีที่แล้ว +2

      ඔව් ඒක දුවෙක්ට උනානම් පුතාලා වැරදියි කියලා කියයි ඇත්තටම කොල්ලො කෙල්ලො කියලා නෑ බලු තාලෙට හැදුවොත් කොහොමත් රටටම පිලිලයක් තමා.. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    • @madharahansamali6434
      @madharahansamali6434 ปีที่แล้ว

      👍👍

    • @deshanishehara-rp5bw
      @deshanishehara-rp5bw ปีที่แล้ว

      👍👍👍

  • @thilinimalshani7188
    @thilinimalshani7188 2 ปีที่แล้ว +13

    නිවන් සුව සුදු 🥺😭 ඉන්න තැනක හොදින් ඉන්න ඔයාව පිච්චුවා කියලා තමා මටත් හිතුනේ ඔයාගෙ අම්මා හරි කියලා හිතෙනවා ඔයා මෝඩ ලමයෙක් නෙමෙයි ආයේ මේ වගේ අකල් මරණයක් වෙන්න එපා ඔයාට පින්වත් මනුස්ස ආත්මයක් ලැබේවා පින් රැස් කර ගන්න ලැබේවා🙏🙏 ආදරෙයි කවි ❤️ නීතියෙන් දඩුවම් ලබා දෙන්න මේ අපරාදේ කරපු අයට කොහොම උනත් එයාලට ස්වාභාව ධර්මයෙන් නම් බේරිල්ලක් නැ අවංකව ආදරේ කරලත් ලැබුනේ මෙච්චරයි කලකිරෙනවා මේ වගේ කතා අහන්න දකින්න ලැබෙද්දි 😪😪

    • @madawadamidu4757
      @madawadamidu4757 2 ปีที่แล้ว +1

      ගොඩක් කෙල්ලෝ නැති කරගන්නෙම අවංකව ආදරේ කරපු අහිංසක කොල්ලෝ..පවට පින දෙන්න බෑ..ඒ කෙල්ලා වැරැද්දක් කලානම් නීතියෙන් කෙසේ වෙතත් හදවතින් විදවයි සදාකාලිකවම..rest in peace brother 🙏

    • @sunethradissanayaka4767
      @sunethradissanayaka4767 2 ปีที่แล้ว

      නිවන් සුවය ලැබේවා පුතේ 😢😢😢😢

  • @ushanimeshala5290
    @ushanimeshala5290 2 ปีที่แล้ว +15

    නිවන්සුව අයියේ 😭😭😭😭🙏

  • @sujeevakumari5603
    @sujeevakumari5603 2 ปีที่แล้ว +3

    මේ අපරාධය කළ වුන්ට...හොදක් නම් සිද්ධ වෙන්න එපා තිරිසන් කාලකණ්නි

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +2

    කොච්චර වේදන්වක්ඩ ඒ මැරුණු කෙනාට පුච්චලා මරන්න තරම් 🥺 පිච්චෙනකොට 🥺🥺🥺

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +6

    කොල්ලෝ කෙල්ලෝ භේදයකින් තොරව දෙපක්ෂයම හොඳට හැදුනොත් තමයි හොඳ මෙතැනට ත‍් කොල්ලො දෙන්නෙක් සම්බන්ධ වෙලා තියෙන්නේ හරි නම් දෙගොල්ලම හොඳට හැදෙන්න ඕන

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 2 ปีที่แล้ว +9

    අම්මෝ කොහොමද බන් පන වගේ ආදරේ කරපු කොල්ලාව මරන්නේ .බුදු අම්මෝ මට නම් බැ .පව් ඒ අම්මාගේ වේදනාව .තොට හොදක් වෙන්න ඒපා බැල්ලීයේ .තෝ ආදරේ කරලා නැ ශික් 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡 🥺🥺🥺🥺 .නිවන් සුව අයියා 🙏🙏😭😭

  • @hashanimantha6005
    @hashanimantha6005 2 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා මගේ සහොදරයාට 🥺❤️. මේ දේට ඉක්මනින් හොද විසදුමක් ලැබේවා

  • @appleuae5065
    @appleuae5065 2 ปีที่แล้ว +3

    අම්මේ ඔයාගේ දුක අපිට තේරුම් ගන්න පුළුවන් ,,ඒත් අම්මේ කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම වැරදී කරනවා ..කෙල්ලෝන්ට විතරක් ඇගිල්ල දික් කරන්න එපා ,,කොල්ලොත් වැරදී කරනවා,,ඔයාගේ පුතාට සාදරනයක් ඉශ්ට වෙන්න කියලා පාර්තනා කරනවා ,,

  • @biharadamsarani2131
    @biharadamsarani2131 2 ปีที่แล้ว +2

    නැහැදිච්ච එක පුතෙක් හැදුවත් එකයි , නැහැදිච්ච දුවෙක් හැදුවත් එකයි..ආදරේ කරනව නම් ඒකට සුදුසු කෙනෙක්ට ආදරේ කරන්න ඕනෙ..නිවන් සුව සහෝදරයා..😔🏳️

  • @Life-ee4vb
    @Life-ee4vb 2 ปีที่แล้ว +1

    නැහැදිච්ච කොල්ලො හැදුවට කමක්නෑ කියල හැදියාවක් නැති කොල්ලො හදන මේ වගේ ගැහැනුන්ටම ගරහන ගැහැනුන්ට මෙහෙමම වෙන්න ඕන....මෙහෙම හිතන හිතක් පපුවක් නැති ගෑනු අම්මල වීමත් සාපයක්...

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      එසේම වේවා ❤අක්කෙ

  • @samadi8382
    @samadi8382 2 ปีที่แล้ว +14

    සම්පත් ට මොන දේ උනත් කර්මය විසින් නිසි දඩුවම් ලැබෙයි මොන දේ උනත් අපේ යාලුවා ආයේ එන්නෙ නැ 🙂💔

  • @savaniedirisinghe9738
    @savaniedirisinghe9738 2 ปีที่แล้ว +19

    නැහැදිචිච පුතෙක් තමයි ඒ ගැනු ලමයින්ගෙ තාත්තා
    එ වගේ පුත්තු 100ක් හැදුනොත් 🤔

    • @Jinkunv
      @Jinkunv 2 ปีที่แล้ว +1

      අම්මෝ

    • @Jinkunv
      @Jinkunv 2 ปีที่แล้ว +1

      කෙල්ලො ඉන්නෙ කොල්ලො හදන්නවත් කොල්ලො ඉන්නෙ කෙල්ලො හදන්නවත් නෙමෙයි. ඒකට තමයි අම්මලා තාත්තලා ඉන්නෙ හොද ඉස්කෝල තියෙන්නෙ.
      සමාජෙට යහපත් පුරවැසියෙක් බිහි කරන්න තමයි පන්සල් පල්ලි කෝවිල් ඉස්කෝල තියෙන්නෙ. හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී

    • @Jinkunv
      @Jinkunv 2 ปีที่แล้ว +1

      @Piya Piyanthi මන් ඒක දකින්නේ සමාජේ වැරැද්දක් විදියට මිස්. අපි හැමෝම මිනිස්සු. අපි මේ ලෝකෙට අරගන ආව ආයුෂ ඉවර උනාම මොනවා උනත් යන්න වෙනවා.මං කතාවක් අහලා තියනවා පිරිමින්ට වඩා ගෑනු අය ශක්තිමත් කියලා.එයාලාට දරාගන්න පුලුව්න් තරම වැඩී කියලා. සමහර දේවල් ගෑනු ඉවසන්වා වගේම පිරිමි ඒක කෙලවර කරගන්න ජීව්තේ අතරින්වා.ගෑනු අය ජීව්ත කාලෙම විදවන්න තීරනය කරන්වා.ඔය වගේම දෙයක් මගෙ student කෙනෙක් කර්ගත්තා.ඒ ලමයට18යි කෙල්ල බය කරන්න කියලා ගිනි තියාගත්තා තාත්තා ඉස්සරහා.ඒ දරුවා මැරුනා.ඒත් ඒ දරුවගේ තාත්තා මෙහෙම දෙයක් කීවේ නෑ.

    • @nodutulowen-esaninpuwath6870
      @nodutulowen-esaninpuwath6870 2 ปีที่แล้ว

      @Piya Piyanthi thamn hadenna thaman danaganna onee kella narakainama kellage family hoda na kiyala dannavanan kellata vena affair ekka ehama thibba koyala kolla mokada kellava athriye nathee e lamayatath one hinda hityaa anthimata kella varadii... Man kiyanne mekai me samahe darunuii thman hadenna thaman danagnana onee... Echaraiii

    • @yoshitha....doniii2250
      @yoshitha....doniii2250 2 ปีที่แล้ว

      අන්න කතාව...මාත් ඕකම වෙන විදියකින් කිව්වා....

  • @yoshitha....doniii2250
    @yoshitha....doniii2250 2 ปีที่แล้ว +4

    පුතාල දූලා හරියට හදන්න ඕන..වෙනසක් ඇයි...නරක කොල්ලො හැදුවට කමක් නෑ කියන එක මොකක්ද.....දවසක එයාලාම තමයි දරුවෙක් හදන තාත්තා කෙනෙක් වෙන්නේ....එයාලා නරක් උනාම දරුවන් ගැන කොහොම කියන්නද....කෙල්ලො කොල්ලො දෙගොල්ලම හොද දරුවෝ වෙන්න ඕන ...

  • @Oshen-bro
    @Oshen-bro 2 ปีที่แล้ว +3

    Pau me ammata සාධාරණයක් karanna jesu පිහිටයි

  • @bulatrockerbulatrocker4350
    @bulatrockerbulatrocker4350 2 ปีที่แล้ว

    මේ අම්මට සාදරනයක් ඉෂ්ට සිද්ද වේවා‌‌‌‌.වැරදි කරුවන්ට දඩුවමි ලැබෙන්න ඕනි

  • @lihinigimhani1847
    @lihinigimhani1847 2 ปีที่แล้ว +9

    නිවන්සුව සම්පත් අය්යේ....🙏🥺😭😭😭😭

  • @imashanethmini3093
    @imashanethmini3093 2 ปีที่แล้ว +5

    හැබැයි මේ අම්ම කියන විදියට නම් කොල්ලො මොනා කලත් කොලුකම කෙල්ලො විතරයි වැරදි කෙල්ලො හරියට හැදුවනම් කොල්ලො මැරෙන් නෑ වගේම අම්මෙ කොල්ලො හරියට හැදුවනම් කෙල්ලො දූෂණය වෙන්නෙත් නෑනේ.

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 2 ปีที่แล้ว

      Oya pare balli kollawe vise areganne aregane anthimeta marelath dala deviyo athnam me balliwe pochchalame maranne one

  • @chanuthnithwara6511
    @chanuthnithwara6511 2 ปีที่แล้ว +12

    නිවන් සුව සම්පා 😔💓

  • @kalanisewwandika2566
    @kalanisewwandika2566 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා 😣..අනෙ අම්මෙ පරිස්සමෙන් .වැරදි කාරයන්ට දඩුවම් ලැබෙන්නම ඕනෙ 😓.

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 2 ปีที่แล้ว

    නිතියේන් දඩුවන් නැති උන්නාට ඵයාට දඩුවන් ලැබේයි දෙයියනනේ මුන්ට දඩුවන් දෙන්න බුදු සරනයි

  • @harshanidissanayaka5806
    @harshanidissanayaka5806 2 ปีที่แล้ว +5

    නිවන් සුව මල්ලී🙏🙏🙏

  • @thiliniseuwwandi9047
    @thiliniseuwwandi9047 2 ปีที่แล้ว +7

    නිවන්සුව ලැබේවා මල්ලි

  • @dil7270
    @dil7270 2 ปีที่แล้ว +1

    මේකේ ගොඩාක් කෙල්ලො කියනවා නැහැදිච්ච කෙල්ලෙක් හැදුවත් කොල්ලෙක් හැදුවත් එකයි කියලා.නෑ .. වෙනසක් තියේ.. කොල්ලා නැහැදිච්ච එකෙක් වෙලා මොන මොන වැරදි කරලා උනත් පස්සේ හොද මගට ගන්න පුළුවන් මොන දඩුවම් දීලා හරි පුළුවන් .. ..ඒත් නැහැදිච්ච කෙල්ලෙක් කර ගන්න සමහර දේවල් කුමක් කරලාවත් ආය හදන්න අමාරුයි.
    ඒකෙන් කෙල්ලගේ සමීපතමයින්ටත් ජීවත් විය නොහැකි තරම් කැලලක් වෙන්න පුළුවන් ඒ නිසා කෙල්ලෝ හදද්දි හුඟාක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ.... කොල්ලෝ සමහර දේවල් කොලු කමට කරයි..ඒත් ඒ හැම දේම හරි කියන් නෑ.. සම්පූර්ණ වැරදි දේවලුත් තියනවා..ඒත් කාන්තාවෝ උනාම ඊට වඩා ලොකු වගකීමක් තියනවා. පරිස්සමෙන් සංවරව කල්පනාකාරීව ජීවත් විය යුතුයි.. කෙල්ලෙක් වරද්ද ගත්තොත් ඇතිවෙන කැලල යවන්න හරි අමාරුයි.. දෙගොල්ලොම හැදෙන්න ඕනේ.. මේ අයියට නිවන් සුව 🥺❤️🙏 තෙරුවන් සරණයි මෑණියනි... 🥺🙏

  • @menakapitarsey5968
    @menakapitarsey5968 2 ปีที่แล้ว +13

    වැල්ලම්පිටියේ පොලීසිය ගැන කතාකරන්න එපා ජරා පප්පලා ඉන්නේ යන්න මිරිහානෙට

  • @jayagalali7646
    @jayagalali7646 หลายเดือนก่อน

    මේ වගේ දේවල් නැති කරන්න ඕන වැරදි කරන අයට නිසි දඩුවම් දෙන්න ඕන.

  • @rosietalabat3968
    @rosietalabat3968 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයාට නිවන් සුව ලැබෙිවා

  • @wasthu..uae.7785
    @wasthu..uae.7785 2 ปีที่แล้ว +2

    අදරෙට අදරෙ කරපන් බම් එත් එපා නම් දලා යන්න මොකද කෙල්ලක්ට පුලුවන් තව කොල්ලෙක් හොය ගන්න එත් අම්මා කෙනෙකුට බැ එ වගෙ පුතෙක් අයෙත් හදන්න බැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshaAsha-mx9ok
    @AshaAsha-mx9ok 2 ปีที่แล้ว +7

    මැරෙන්න කලින් කතා කරානම් ඇයි අම්මේ ..
    ඇහෙව්වේ නැත්තේ ගිණි තිබ්බාද කියලා..

  • @thusharilanka886
    @thusharilanka886 2 ปีที่แล้ว +8

    මේ අම්මා හරියට හරි.නැහැදිච්ච පුතාලා 100kata සමානයි නැහැදිච්ච එක ගැහැනු දරුවෙක් .

    • @ITsMI1107
      @ITsMI1107 2 ปีที่แล้ว +4

      Pirimi aya nohedunata kmk ne ganu aya tma werdi ane me werdi nm kawurut eka samawa werdi ganu pirimi bedayk ne denagema werdi athi methana sidda wunu de api hriytma dnne nane winishyak denna

    • @Jinkunv
      @Jinkunv 2 ปีที่แล้ว +2

      අම්මෝ එතකොට සේයා කියන පුංචි කෙල්ලව දූෂණය කරලා මරපු ඒ පිරිමියාගේ නැහැදුන කමට මොකද කියන්නෙ. ඒ එක දූෂකයෙක් ඇති සමාජෙක පොඩි ගෑනු දරුවො ඉවරයක් කරන්න.මේ comment එක දාපු කෙනාට එක්කො දුවලා ගැන හැගීමක් නෑ.නැත්තම් අනේ මංදා. මට ඉන්න්වා චූටි නංගිලා දෙන්නෙක් ඒක නිසා එයාලව අපි පරෙස්සමින් බලාගන්න තරම් අපි දන්නවා.

    • @maduwanthipoornima7747
      @maduwanthipoornima7747 2 ปีที่แล้ว

      අම්මගෙ හිතෙ දුකට එහෙම කියවුනා කියලා මම හිතනවා.මොකද නැහැදිච්ච කොල්ලො නිසා කොච්චර ගෑනු ලමයි අනාත වෙනවද.දරුවො එක්ක තනි වෙනවද.නොහොබිනා විදිහට දරුවෝ හදන්න එපා

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +2

    මෙවන් අකල් මරණ තවත් සිදුනොවේවා❤

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ඒ අම්මාගේ ඒ කතාව ඇත්ත දෙමව්පියෝ තමයි මුලින්ම වැරෙද්ද කරන්නෙ තමන්ගේ ලමයි හදාගන්න දෙමව්පියෝ දැන ගන්න ඔනි පුතා උනත් දුව උනන් සක්කීලි විදියට හැදුනු නිසා තමයි ඒ අහිංසක කොල්ලා නිකන් අකලේ මැරිලා ගියා බැල්ලියෙක්ට අදරේ කරපු නිසා

    • @අමිල-ඥ6ජ
      @අමිල-ඥ6ජ 2 ปีที่แล้ว

      අපි දෙන්නා ආදරෙ කරමු ද

  • @madharahansamali6434
    @madharahansamali6434 ปีที่แล้ว

    ගැහැණියක් සහ අම්මා කෙනෙක් විදියට නොකිය යුතු කතාවක් මේ අම්මා කිව්වා.නැහැදිච්ච කොල්ලො නිසා අහින්සක කෙල්ලෝ කීයක් නම් විනාස වෙනවද.කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් තමන්ගේ දරුවා හොදට හදන එක දෙමව්පියන්ගේ වගකීම. සහෝදරයට නිවන් සුව!!

  • @achininavodika8168
    @achininavodika8168 2 ปีที่แล้ว +1

    නැහැදිච්ච කෙල්ලො හදන්න එපා කියපු එක අනුමත කරන්න බෑ..එහෙම කියපු එක වැරදි..කෙල්ලොද කොල්ලොද කියල නෑ..ඔහොම කියන ගොඩක් අම්මලා ඉන්නවා..වැරදි නම් දෙගොල්ලම වැරදි

  • @nadirajayatilaka1817
    @nadirajayatilaka1817 2 ปีที่แล้ว +3

    නිවන්.සුවය.පතමි.වැරදි.කරැවන්ට.නිසි.දඩුවමි.දෙන්න.ඔනේ

  • @janlulu3833
    @janlulu3833 2 ปีที่แล้ว +2

    අඩු වයසින් පෙම් සබඳතා වැලැක්වීම දෙමාපියන් ගේ වගකීමයි

  • @slhirufox6806
    @slhirufox6806 2 ปีที่แล้ว +1

    මගෙ කාවින්ද අයියව අමතක වෙන්නෙ නැ මට කවදාවත්😔🙏😫
    ලහිරු මල්ලී

    • @slhirufox6806
      @slhirufox6806 2 ปีที่แล้ว

      නිවන් සුව!!!!

  • @lakshikapriyangani9788
    @lakshikapriyangani9788 ปีที่แล้ว +1

    නැහැදිච්ච කෙල්ලොත් එකයි . නැහැදිච්ච කොල්ලොත් එකයි. කාලකන්නි උන් තමයි. මොන වැරදි උනත් තමන්ගේ උන්ව සුද්දා කරන එකනම් හරි වැරදි.....

  • @gangakumuduni5079
    @gangakumuduni5079 2 ปีที่แล้ว +10

    Eyage.පවුලේ .අය.නරක .මිනිස්සු .කියලා .dannawanam.ai.සම්බන්ධකම් .පවත්වන්න.dunne

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      මොකද ඔච්චර තිත් 😹👍

  • @pushpakumara9211
    @pushpakumara9211 2 ปีที่แล้ว +16

    වංචාකාර කෙල්ලෝ නිසා..අහිංසක කොල්ලෝ නැති වෙනවා....😈😠😠😠

    • @maduwanthipoornima7747
      @maduwanthipoornima7747 2 ปีที่แล้ว +1

      වංචාකාර කොල්ලො නිසා ඔයිට වඩා කෙල්ලො නැති වෙනවා

  • @nimunim987
    @nimunim987 2 ปีที่แล้ว +2

    අම්මා හිතේ දුකට කියපු දේ උනත් නැහැදිච්ච උන් කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නෑ අම්මෙ.මොකද ඔයා පුතා කොලුකමට අහිංසක කෙල්ලෙක් රේප් කරලා මැරුවා නම් මොකද වෙන්නෙ.එහෙම නැත්නම් ඔයාගෙ දුවෙක්ට අසාධාරණයක් උනා නම් ඔයා කියනවද දුවගෙ නැහැදිච්ච්කමට එහෙම අසාධාරණයක් උනා කියලා...නෑනෙ. ඒ නිසා කොලුකමට කියලා කොල්ලො හදන්න එපා.නැහැදිච්ච්කමට දූලා පුත්තු එකෙක්වත් හදන්න එපා.

  • @chamilasajeewani7626
    @chamilasajeewani7626 2 ปีที่แล้ว

    නිවන් සුභ අයියේ ................ 😔😔❤️❤️😔😔 අනිවාර්යයෙන් ඔයාට සාදාරනය ඉශ්ට වෙන්න ඕනි ......🥺🥺 අනිවාර්යයෙන් සාදරනය ඉශ්ට වෙන්න ඕනි ..........🥺🥺 දෙවියන් විසින් හරි අනිවාර්යයෙන් ඒ ගෑනු ලමයි දෙන්නටයි ඒ මරනයට ගෑ උන හැම කෙනෙක්ටම දඩුවම් විදින්න වෙයි 😡😡🤬🤬🤬............ ඒක හොදට මතක තියා ගන්න ............. ඔයාට නිවන් සුභ අයියේ..............😔😔😔❤️❤️ ආයෙත් මේ වගේ දෙයක් කාටවත් නොවෙන්න දෙවියො මොකක් හරි කරයි කියලා මන් හිතනවා 😔😔 ❤️❤️❤️😔😔😔😔😔

  • @dalsyrupasinghe6969
    @dalsyrupasinghe6969 2 ปีที่แล้ว +8

    නීතිය බල්ලට ගිහින්!!!😭😭😭😭

  • @hmgunasekara9634
    @hmgunasekara9634 2 ปีที่แล้ว +1

    අනේ අම්මේ කොයි ළමයත් ගුණගරුක වෙනකම් අද සමාජය හැදෙන්නේ නෑ.කිරි කළයකට ගොම බිංදු වක් වැටුනොත් ඒක ගන්න බෑ වගේ සමාජයේ වැරදිකරන අය ඉන්නකම් මේ දේ වෙනවා.ඒ ගෑණු ළමයගෙ පියත් ඔබ කියන විදියට වැරදිකරුවෙක්.ඔහුත් වැරදි කරන පිරිමි කෙනෙක්..ඒ නිසා අපි කොයි කවුරු වුනත් වැරදි කරානම් අනිකුත් පාර්ශවයට සාධාරණය ඉෂ්ට වෙන්න කාලයක් ගත වෙනවා.කරුණු හරි හැටි හොයා බලා සාධාරණය ඉෂ්ට කරන්න.

  • @nayoniuthayanga2101
    @nayoniuthayanga2101 หลายเดือนก่อน

    ඇත්තටම මේ අම්මා මොන තරම් බලාපොරොත්තු වෙන්න ඉන්නේ මේ පුතාගේ මරණෙට වත් සාධාරණයක් ඉෂ්ට කරල දෙයි කියලා නීතියෙන් ඇත්තටම නීති පොත කොහෙද ගියේ නීතියේ බලය කෝ නීතිය අතට ගත්ත මිනිස්සු කෝ අද ඇත්තටම පොලිසියට මිනිස්සු ගරු කරන්න ඇත්තේ ඇයි මේ වගේ අසාධාරණයක් කන් නිසා පොලිස් පොතේ මැරෙන්න ඉස්සෙල්ලා ලිව්වලු කොල්ලා මට මෙයාල කිව්වා උඹ මැරියං උඹ මැරියං උඹ මැරියං කියල ඒක නිසයි ගිනි තියා ගත්තේ කියලා ඒක මොනතරම් වැරැද්දක්ද මනුස්සයෙක්ව වැරැද්දට පොළඹ ඕනේ එක නීතියේ දඩුවම් ලබන්න පුළුවන් වැරැද්දක්. ඒක මැරෙන්න ඉස්සෙල්ල මැරුණ කෙනාගේ කටින් කටු උත්තරේට ලියලා තියෙනවා නේද ඇයි එයාට බල කරපු මිනිස්සුන්ව මැරෙන්න කියලා අත්අඩංගුවට ගන්නෙ නැත්තේ මොකක්ද තියෙන එයාලගෙන් වාසිය නීතියට විතරක් ගරු කරන්න සාධාරණේ ඉෂ්ට කරලා දෙන්න අනිවාර්යෙන් මේක ඝාතනයක් කෙනෙක්ව පෙළඹෙව්වා. ඇයි ළමයින්ට ෆෝන් බලන්න දෙන්න එපා කියන්නේ ළමයි ෆෝන් වල තියෙන දේවල් කරන නිසා නේද ඉතින් ඒකත් බලපෑමක් මේකත් බලපෑමක් මේ ළමයි කරගන්න ඕන දේ මේ ළමයි එයාට කියලම කරව ගත්තා. ඒක නිසා මේ ළමයි අනිවාර්යෙන් මේ ගෙදර අයව ගෙනල්ලා ඉස්සරහට මේකේ ඇත්ත නැත්ත එහෙලිදරව් කරන්න අපි බලාගෙන ඉන්නේ මේකේ ඇත්ත නැත්ත හෙළිදරව් වෙනකන් මේ අහිංසක මැරිල ගිය දරුවට ඇත්තටම සාධාරණයක් ඉෂ්ට කරන එක නීතියේ වගකීම ඒ වගකීම පැහැර අරින්න එපා අනිවාර්යෙන් මේ ළමයව ඝාතනය කරලා මේ ළමයව ඝාතනය කරලා අපිට පැති දෙකක් තියෙනවා. ඒ ළමයාට කියපු නිසා ඒ ළමයා ගිනි තියා ගත්තා කියලා කියනවා හැබැයි ගිනි තියා ගත්තා නම් එයා කෙලින්ම දාගන්නේ ඔලුවට එහෙමත් නැත්නම් පෙට්‍රල් ටික දාගන්නේ පපුවට එතකොට කොහොමත් එයාගේ මූණ ටක් ගාලා පිච්චෙනවා. මේක නම් මට හිතෙන්නේ ඒ ළමයෝ බලෙන් ඇත්තටම ගහල ගහලා බිම ඇදිලා ඉන්නකොට බිම වැටිලා ඉන්නකොට ගිනිදැල්ල යන්නේ අහසට ඒක නිසයි මේ ළමයගෙ මූණ පිච්චුනේ නැත්තේ ඇත්තටම මේ ළමයව ගිනි තියලා එක්කෝ මේ ළමයා හිටගෙන පෙට්‍රල් වක් කරගෙන ගිනි තියාගත්තනම් මේ ළමයගෙ මූණ කොණ්ඩෙ ඔක්කොම පිච්චෙන්න ඕනේ. මේ ළමයගෙ ඒ දේවල් එහෙම වෙලා නැත්තේ මේ ළමයාව බිම වැටුනට පස්සේ පෙට්‍රල් දාලා ගිනි තිබ්බහම දැල්ල යන්නේ උඩට අහස පැත්තට ඒක නිසා තමයි මේ ළමයගෙ මූණ පිච්චිලා නැත්තෙ අනිවාර්යෙන් මේ ගැන හොයන්න වැරදි කරපු අයට නීතියෙන් දඬුවම් දෙන්න

  • @thusirasasanka7314
    @thusirasasanka7314 หลายเดือนก่อน

    සාදාරනයක් ඉස්ට වේවා ,,ලංකාවට යඑල්ලුම් ගහා ගෙනාවනම් මේ වැරදි අඩුයි,

  • @AmithaNilmini
    @AmithaNilmini หลายเดือนก่อน

    පගාව අරන් ඇති පොලිසි ය.නැති නම් පුතා කිවුව නම් ගැහුව කියල අත් අඩන්ගුවට ගන්න බැරිද..සාදාරනයක් කරන්න මේ අම්මට 🙏🙏🙏

  • @rosietalabat3968
    @rosietalabat3968 2 ปีที่แล้ว

    මෙි අමිමාට හරි සහාදරනයක් කරලා දෙන්න ⁣ඇත්තටම මෙි වගේ මිනි මරනණ තිරිසමි මිනිසුන්ටත් නිතිමරගයේමිම උපරිම දඩුවම දෙන්න රජයේමි ඇයි ⁣මෙිවගෙ දෙවල් යටපත් කරන්නේ මෙි අමිමාට සදරනයක් කරලා දෙන්න කියා ඉල්ලා සිට්නා මටත් හරිම දුකයි මටත් පුතේක් ඉන්නවා දුවක් ඉන්නවා අමිමා කෙනෙකුට දැනන වෙිදනවා වචන වලිමි කියලා නිම කරන්න බැහැ අමිමෙි අඩන්න එපා දෙවියමි විසිමි දඩුවම් ලැබෙියි ඔයාලාට ශ්‍රී දළද සමිදුගෙ පිහිටයි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 🙈

  • @Jinkunv
    @Jinkunv 2 ปีที่แล้ว +1

    මේ අම්මා පව්. ඒත් නැහැදිච්ච ලමයි කෙල්ලො කොල්ලො කියල බේදයක් නෑ.කවුරුහරි කෙනෙක් අසරන වෙන්වා.දැන් අර salon එකෙ මිනිහා නැහැදිච්ච එකෙක්.ඒ මනුස්සයාගෙ ගෑනිට මොකද වෙන්නෙ.

  • @sanjupathirana172
    @sanjupathirana172 2 ปีที่แล้ว +5

    මේක මිනීමැරුමක්. පට්ට බැල්ලි යෝ. කුණු වෙලාම. යන්න ඕනී නොදකින් 😡😡😡.
    අම්මට සදරනයක්‌ ලැබේවා!

  • @udariabesinghe5995
    @udariabesinghe5995 2 ปีที่แล้ว

    මම දන්නේ හරි නීතියක් නෑ කියලා විතරයි.ආදරේ නිසා විදවන අය ඕන තරම් ඉන්නවා...මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ..මේවා හරියට විසදලා නීතිය හරියටම උනා නම් ආය වෙන්නේ නෑ මේවා...හරි දුකයි..

  • @g.r.s.3874
    @g.r.s.3874 2 ปีที่แล้ว

    නීතියෙන් දඩුවම් කරන්න පවු අහින්සක දරුවො අකාලෙ මරනව අපේ රටේ ඉන්න පොලිසිය අවනතු බල්ලො උන්ගෙ වාසියට ඔක්කොම..පුතේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @gayansboyka8665
    @gayansboyka8665 2 ปีที่แล้ว +3

    නිවන් සුව 💜️

  • @Laki_Girl_2006
    @Laki_Girl_2006 2 ปีที่แล้ว +1

    ලංකාවේ නීතිය ගැන කියන්න වචන නැහැ 😠 ඉතින්.....😠 අම්මපා ඕකිව අහු උනොත්... මට එන කේන්තියට මරනවා 😠🔪 තිරිසනි 😠 තවත් මේ වගේ ඒවට නිහඩව ඉන්න පුළුවන්ද 😠 රටේ නීතිය, බලය තියන උන් බුදිද 😠 මේකත් හොද පාඩමක් 😕 පණ දෙන්න වගේ හිටියත් කවදාවත් විශ්වාස කරන්න එපා කාවත් ☹️ තමන්ගේ අම්මව, තාත්තාව ඇරෙන්න 🙂
    මේ අය්යා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවුනොත් 🙄 ඕක බම්බුවේ නීතිය තියාගෙන ඉදගනින් 🤨😠

  • @රොහනප්රසාත්
    @රොහනප්රසාත් 2 ปีที่แล้ว +11

    කාලකන්නි පට්ට හිත්තියක්