LG CRT commen foult of 8v voltage drop. How to fix Sinhala Electronic Class TV Repair LG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2021
  • LG CRT commen foult of 8v voltage drop. How to fix Sinhala Electronic Class TV Repair LG
    වීඩීයෝ කරද්දි වෙච්ච පොඩි අඩුපාඩු ඇති ඒකට සමාව ඉල්ලනවා අඩුපාඩු වෙන ඒවා සංස්කරණය නොකර දැම්මෙ එතකොට වටිනාකම අඩුවන නිසා ස්තුතියි

ความคิดเห็น • 94

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 ปีที่แล้ว +2

    මල්ලි නිහතමානි කම ඉතා අගය කරමි. ජය පතමි.👍

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 ปีที่แล้ว +3

    digatama oya vage ewa daanna. godak dewal dena gatta. thank you aiye

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op 11 หลายเดือนก่อน +3

    🙏ස්තූතිය ස්තූතියි!👍බලන හැමෝම ලයික් කරමු

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +4

    සුපර් යාළු, ගුඩ්. තෙරුවන් සරණයි

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +2

    සුපිරිම ජයවේවා සහෝදරයා 👊👊

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 ปีที่แล้ว +1

    Very good repair

  • @Erabada
    @Erabada 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ දවස ගානේ වීඩියෝ දාන්න

  • @buddhithilakshana9127
    @buddhithilakshana9127 3 ปีที่แล้ว +7

    අයියේ දැන් videos ඉස්සරට වඩා quality 👍👍👍

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ,,ටියුනර් එකේ show filter ගැනයි,,ටියුනර් වොල්ටේජ් විඩියෝ එකක් ඕනි...💟💟💟💟💟

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ......👍👍👍👍❤

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +1

    ස්තූතියි මිත්‍රයා

  • @kasunpramodya3137
    @kasunpramodya3137 3 ปีที่แล้ว +4

    Zony crt tv එක ගොඩක් වෙලා යනවා ඔන් වෙන්න.screen එකේ රූපත් රතු පාටයි මොකද්ද කරන්නෙ.😐

  • @jagathbandara992
    @jagathbandara992 3 ปีที่แล้ว +1

    Aiiye ගොඩක් pin

  • @chamindaabegunawardhana7808
    @chamindaabegunawardhana7808 3 ปีที่แล้ว

    Suppiri oyaga vada dan godak phadili

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    ජය වේවා..

  • @ranganaprasadperera512
    @ranganaprasadperera512 3 ปีที่แล้ว

    Supiri aiye 👍👍👍👍

  • @janakasampath5798
    @janakasampath5798 10 หลายเดือนก่อน

    Super aiye

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @lakshanelectric7450
    @lakshanelectric7450 3 ปีที่แล้ว +1

    අය්යෙ මට ප්‍රශ්න දෙකක් තියනවා 1. 3055 ට්‍රාන්සිස්ටර් එක රත් වෙනවා 12v වලින් ඒක සාමාන්‍යයිද ඇම්පියර් 30කට වගේ ඔරොත්තු දෙන ට්‍රාන්සිස්ටර් වර්ගයක් කියන්නකො ලොකු උදව්වක්

  • @dilanNsumudu0601
    @dilanNsumudu0601 11 หลายเดือนก่อน

    සුපිරි මට මෙ බෝඩ් එකෙ abl line eka ic ekata lineeke transistor ekai fiback nmbr ekai kiyanawada

  • @bandulakumara1824
    @bandulakumara1824 2 ปีที่แล้ว +1

    හොදයි 👍👍👍👍👍

  • @akilakeerthisingha3017
    @akilakeerthisingha3017 3 ปีที่แล้ว +2

    නියම වැඩක්. හොදට කියල දෙනව. ඉදිරියටම කරගන යමු. මේ වගේ රෙපයාර් එකකට කීයක් විතර ගත්තොත් හොඳයි ද?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +3

      ඒක හදන කෙනා තීරණය කරන්න ඕනෙ ලෙඩේ හදන එකට වඩා හොයන එක අමාරුයි දැන් කාලෙ හැටියට 2000ට වඩා ගන්න ඕනෙ මට නම් එහෙම ගන්න බෑ ගමේ නිසා මං ඕකට 1000යි ගත්තෙ

    • @akilakeerthisingha3017
      @akilakeerthisingha3017 3 ปีที่แล้ว +4

      ඔය කතාව හරියටම හරි. කස්ටමර් අහන්නේ මොනාද මාරු කරපු කෑලි කියල. සමහර විට රුපියල් 200/= විතර කෑලි වලට යන්නේ. ඒත් ගාන 1500 විතර කීවම ඇබරෙනව. ලෙඩේ හොයන්න යන මහන්සිය ඒකට යන කාලය ගැන හිතන්නේ නෑ. මාරු කරපු කෑලි වලින් තමයි ගාන තීරණය කරන්නේ.

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว +1

      අනිවා.

    • @sapchanel2239
      @sapchanel2239 3 ปีที่แล้ว +1

      @@akilakeerthisingha3017 aniwa

    • @manjulaelectronic706
      @manjulaelectronic706 2 ปีที่แล้ว

      @@amilanuwan2710 aniwa

  • @maduwanthasandun9972
    @maduwanthasandun9972 2 ปีที่แล้ว

    Aiye mage sony crt tv eka on kalama screen eka sudu pata wela aye off wenawa.Hout transsister ekath hondai.vertical paththada aul wela aththe?

  • @sampaththennakoon8337
    @sampaththennakoon8337 2 ปีที่แล้ว

    Thank you,lgcrt tv aka on ua gaman off wenne ai

  • @samithmihiranga4417
    @samithmihiranga4417 2 ปีที่แล้ว

    Aiye ape gedarath tv ekakh tiyanawa eke lede tv Eka on wenne ne hebai tv Eka karath tekata gahanna kotama laith Eka onwela chish gala of wenawa aye on wenne ne okamada eya lede.. pz. Riphlai karanna

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +2

    අයියේ උදවුවක් කරන්න sony crt 14 ටීවි එකක් තියනව ඒක ඔන් උන ගමන් ස්ටෑන්ඩ්බයි වෙනව....රිමෝට් එකෙන් එබුව ගමන් ඔන්වෙලා ඒත් එක්කම ආය off වෙනවනේ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +2

      LED blink wenawada

    • @shanduminda2957
      @shanduminda2957 3 ปีที่แล้ว +1

      ඒ ලෙඩේ හදාගත්ත අයියේ ...දැන් කතාව එනව රූප නෑ..හීටර් එකත් පත්තු වෙනව පේනව ඒත් අයියේ රූප නෑනෙ ඇයි එහෙම වෙන්නෙ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว

      @@shanduminda2957 ABL Chek

    • @shanduminda2957
      @shanduminda2957 3 ปีที่แล้ว +1

      Abl වෝල්ටේජ් එක කීයද අයියේ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +1

      @@shanduminda2957 6k wage mathaka widihata lede aththe Abl wala

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 ปีที่แล้ว

    අය්යෙ lg crt tv එකෙ වර්ට්කල් lc එක ගාව තියෙන රෙසිස්ටරෙ කලර් පිච්චිලා මොන රෙසිස්ටර් එකද දන්න ඔන

  • @kamalthushara8152
    @kamalthushara8152 2 ปีที่แล้ว

    Ayye oya tv board eke audio signal eka amp ic ekata enne naha amp ic eke voltag okkoma hari kohomada had a ganne

  • @timetoplay4614
    @timetoplay4614 2 ปีที่แล้ว

    මගේ tv එක ඔන් වෙලා තත්පර 5කින් වගේ off වෙනවනෙ. මොකක්ද කරන්ඩ ඕනෙ කියල කියන්ඩ පුලුවන්ද?

  • @prasadrandunu4642
    @prasadrandunu4642 ปีที่แล้ว

    Ethakota H out eka pnp type eke transistor ekKda

  • @asithalakmal5783
    @asithalakmal5783 3 ปีที่แล้ว

    Crt singer 21 tv ake color red wage thinawa color Anne na kohomatha hadanne

  • @dumindahashan1924
    @dumindahashan1924 3 ปีที่แล้ว

    Aiye innovex wall fan wala neck aka ganna thiyanawada ape rate.thiyanawnam koheda gann thiyenne kiyala kiyanna puluwanda.fan aka wetila neck aka kadala giya

  • @dilanNsumudu0601
    @dilanNsumudu0601 11 หลายเดือนก่อน +1

    මෙ ටිවි එකෙ බෝඩ් එකෙ ABL line එකෙ ට්‍රාන්සිස්ටර් එකෙ නම්බරෙ කියන්න ෆයුබැක් එකෙ නම්බරෙත් කියන්නකො

  • @asankaamaradasa8096
    @asankaamaradasa8096 3 ปีที่แล้ว +3

    මල්ල, මගෙ ළඟ LG LED TV එකක් තියෙනවා. එකෙ Screen එක මැදින් කොල පාට ඉරක් ව්ට්න් විට යනවා. එක ගොඩ දාන්න පුළුවන් ද???

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +3

      බොහෝ විට පැනල් එක වෙන්න පුලුවන් හදන්න ලොකු මුදලක් යාවි

    • @asankaamaradasa8096
      @asankaamaradasa8096 3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ල.
      සාමාන්‍යයෙන් මුදල කියක් විතර ද??

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +3

      @@asankaamaradasa8096 හරියටම බලන්නෙ නැතුව උත්තරයක් දෙන්න අමාරුයි කොහොමත් ඕවගෙ අඩුම රෙපයාර් එකට 6000ක් වගේ යනවා ඩිස්ප්ලෙ එක නම් 16000ක් වගේ

  • @nadishkaweijebandarai4829
    @nadishkaweijebandarai4829 3 ปีที่แล้ว +1

    අයියේ flasher කොටයක් හදමු

  • @ajithkumara740
    @ajithkumara740 3 ปีที่แล้ว

    Aiye api soney tv aka Hdan ava rathupata vadi sarin sareta sound Anava yanava mokadda pasni aiye

  • @nadunkumara5544
    @nadunkumara5544 ปีที่แล้ว

    Me wage repy. Ekk dan karot kiyak withra onida aiya

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory 2 ปีที่แล้ว

    අයියේ 6174Z-8003A මේ මොඩල් එකට හරියන flyback මොඩල් එකක් කියනවද.

  • @lasanthiw6597
    @lasanthiw6597 3 ปีที่แล้ว

    Nanyo silm fat 21 tv akata fly back mumber ak dennako

  • @janakapeiris6359
    @janakapeiris6359 ปีที่แล้ว

    Lg tv ekaka color pech hadanne kohomada

  • @priyanthawagaarachchi3180
    @priyanthawagaarachchi3180 ปีที่แล้ว

    මගේ lg ටීවී එකේ ටීවී වැඩ කරන්නේ නැහැ. ඒ වී වැඩ නෑ.සවුන්ඩ් එකත් නැහැ. හැබැයි බ්ලූ scrren තියෙනවා මොනවගේ ලෙඩක්ද මේ.මොනවද චෙක් කරන්න ඕන

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 2 ปีที่แล้ว

    ඔය tv එකම on වෙලා තත්පර දෙකකින් ආයේ off වෙනවා. කොහොමද හදාගන්නේ.

  • @pubudunimsara376
    @pubudunimsara376 8 หลายเดือนก่อน

    අයියේ බොඩ් එකට කරන්ට් එක එනවා එත් කරන්ට් එනවා මදී එ මොකද......?

  • @manulabro5122
    @manulabro5122 3 ปีที่แล้ว

    Ayye amp ekak hadana hati dannako

  • @sanjeewaranasinghe2016
    @sanjeewaranasinghe2016 3 ปีที่แล้ว

    HOUT EKE COLLECTOR EMMITTER 2TA BULB EKAK DALA ONKAROTH NEDA HONDA AYYE?

  • @ajithkumara740
    @ajithkumara740 3 ปีที่แล้ว

    Aiye tv board aka chek katana cota aka nob akak airth akata tiyala chak karana harida

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว

      ඔව් පවර් එකෙන් එහාට අර්ත් එකට තියලා තමා බලන්නෙ

    • @ajithkumara740
      @ajithkumara740 3 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 thanks aiye

  • @u.priyashantha6721
    @u.priyashantha6721 3 ปีที่แล้ว

    👉👉👍👍👌👌👌

  • @slmax4086
    @slmax4086 3 ปีที่แล้ว

    panasonic crt tv ekak thiyenawa eka winadi 40 withara hodata wada karala
    on off wnna gannawa mokakda kiyala hitha ganna ba lede
    dry tikath passuwa eth hari giye na.puluwannam udawwak karanna hadaganna 😥😥

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +1

      Wada nathi welawe b* kochcharada

    • @slmax4086
      @slmax4086 3 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 124.on off wenakota adu wadi wenawa.hama thaninma.str ekak thiyenne

  • @suresh-hs2lm
    @suresh-hs2lm 2 ปีที่แล้ว

    අයියෝ ටොශිබ ටි වි එකක් තියෙනො ඒකෙ පවර් ඔන් වෙන්නෙ නෑ පවර් පැත්තෙ කැප් එකෙත් 316ක් වෝල්ට් පෙන්නනවා ඩයොඩ් ශෝට් වෙලත් නෑ මොකක්ද වෙලා ඇත්තෙ ඒකෙ

    • @suresh-hs2lm
      @suresh-hs2lm 2 ปีที่แล้ว

      Ic එකක් තියෙනො පවර් ලයින් එකෙ පින් 5ක වගෙ

  • @user-lj6pn2xt4w
    @user-lj6pn2xt4w 11 หลายเดือนก่อน

    Oya koheda inne mage tv ekak thiyei .hadanna

  • @nalinpiris3969
    @nalinpiris3969 2 ปีที่แล้ว

    Aiya matta kiyanko pawar on wennane

  • @Pasindu172
    @Pasindu172 3 ปีที่แล้ว

    ඔය tv එකී flyback number එක මොකක්ද අයියෙ .

  • @sasikalakmal9654
    @sasikalakmal9654 ปีที่แล้ว

    Aiye podi prashnayak crt tv standby thiyei on wenne na

  • @ChamikaDilshan-oi8jq
    @ChamikaDilshan-oi8jq ปีที่แล้ว

    අපේ ටීවී එකෙත් අමුතු සද්දයක් එනවා වැඩ කරන්නෑ

  • @kusalagimhan1374
    @kusalagimhan1374 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ වස්සැෆ්නමිබරේ දාන්නකෝ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว

      වස් ඇප් නම් නෑ මැසෙන්ජර් එකට දාන්න

    • @kusalagimhan1374
      @kusalagimhan1374 3 ปีที่แล้ว

      මැසේන්ජර් එක දානවද

    • @kusalagimhan1374
      @kusalagimhan1374 3 ปีที่แล้ว

      ඊමෝ නමිබර් එකක් තියේද

  • @nilanthamadujith6276
    @nilanthamadujith6276 2 ปีที่แล้ว

    tv eke thiraya adui

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    H out eka galawala tv ekata V denne mokada saho..

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  3 ปีที่แล้ว +1

      ගොඩක් වෙලාවට LG වල H අවුට් සෝට් වෙනවා එහෙම උනාම ඉස්සහ LED එකවත් පත්තු වෙන්නෙ නෑ ඒක නිසා h අවුට් ගලවලා බලනවා ඒක අවශ්‍ය ම නෑ ඒත් බලන අයට අදහසක් දෙන්න ඕනෙ

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 එල එල ජය වේවා සහො..

  • @shakyanawarathna7425
    @shakyanawarathna7425 ปีที่แล้ว

    මේන් පිල්ටරේට කරන්ට් එක එන්නේ නැත්තේ ඇයි

  • @nandanapiyal2840
    @nandanapiyal2840 3 ปีที่แล้ว

    .

  • @ranganaprasadperera512
    @ranganaprasadperera512 3 ปีที่แล้ว

    Phon nambare danawada aiye

  • @nalinpiris3969
    @nalinpiris3969 2 ปีที่แล้ว

    Oiyage nombare dennako

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    චැන්ල් save වෙන්නැත්තේ ඇයි

  • @nadishkaweijebandarai4829
    @nadishkaweijebandarai4829 3 ปีที่แล้ว +1

    අයියේ flasher කොටයක් හදමු