ජපානයේ අවුරුදු 7ක් පරණ වාහන ගෙන්වීමට යයි | used second hand vehicle for sale car bike mila sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 228

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w หลายเดือนก่อน +75

    අන්න මාලිමා අන්ඩුව කරන්න යන සුපිරිම සුපිරි වැඩපිළිවෙළක් ,,අපේ රටේ ඩොලර් ආරක්ෂා කරගන්නපුලුවන් හොද වැඩක් හොද දේට හොදයි කියනවා අපි ,අපි කටවත් කඩේ යන්නෑ හොද වැඩේට හොදයි ❤❤❤❤❤

    • @AnandaWannisinghe-yv4dt
      @AnandaWannisinghe-yv4dt หลายเดือนก่อน +2

      කලින් එහෙම ගෙන්නන කාලේ ගෙනනාපුව තමයි අදත් හොදට දුවන්නේ

    • @gihangamage7546
      @gihangamage7546 หลายเดือนก่อน +1

      Meka ඇත්ත නේද සමහර අය boru video daanawa

  • @kamilakumara
    @kamilakumara หลายเดือนก่อน +29

    ඇත්තටම නියමයි ඒ වැඩේ..ජයවේවා ...ජනතාවට ගන්න පුලුවන් විදියට වහානයක් එනව කියන්නේ වටිනව ...

  • @amithadascon7361
    @amithadascon7361 หลายเดือนก่อน +33

    ඇත්තටම සතුටුයි. ජයවේවා. J

  • @MaheshJayathilaka-b7x
    @MaheshJayathilaka-b7x หลายเดือนก่อน +8

    මඝ මරු ත්‍රීවිල් සදහටම ලංකාවෙන් තුරන් වෙන්ඩ ප්‍රාර්ථනා කරනවා ජය වේවා❤❤❤❤

  • @kalumdr
    @kalumdr หลายเดือนก่อน +29

    අම්මො අැති යන්තං අනුර සහෝදරය කිව්ව වගේ කරනව මේකට විශේෂ ස්තුතිය ලැබෙන්න ඔ්න දසනායක බන්ඩාර මහතාටයරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanakumara3267
    @nandanakumara3267 หลายเดือนก่อน +14

    හුරේ නියමයි ආන්ඩුවට ජයවෙිවා

  • @popular562
    @popular562 หลายเดือนก่อน +13

    ඒක හොදයි සුපිරි වැඩක්

  • @nimalillankoon9815
    @nimalillankoon9815 หลายเดือนก่อน +11

    ජයවේවා 👍 ඔයා මේ පොටොස් ඇරන් තියෙන STB japan හොද රීකන්ඩිෂන් කාර් සෙලර් කෙනෙක්. අඩු මිලට සෙල් කරන කම්පැනියක්

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු หลายเดือนก่อน +4

    දුප්පත් අපිට ගන්න පුලුවන් මිලකට දෙන්න. ලක්ශ 7ට 10ට ලංකාවට ගෙනත්. ලක්ශ 20ට අඩුවෙන් දෙන්න පුලුවන්. රජයට බදු එකට එකක් තියලා. මේ දේ කරන්න අපේ ජනාධිපතිතුමාට ශක්තිය ලැබේවා. බුදුසරණයි සියලු දෙවි රැකවරනයි.ඔබ තුමාට ❤❤❤

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 หลายเดือนก่อน +20

    අනුර මාලිමාවට ජය

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd หลายเดือนก่อน +3

    ඒක සුපිරි...මොකද අවුරුදු 7ක් පරණ වාහන ගෙනාවොත් තමයි, පොඩ් මිනිහට හරි වාහනයක් ගන්න පුලුවන්...නැත්නම් මේ රටේ වුන් ගහන බදු වලට, ලබන ආත්මෙවත් වාහනයක් ගන්න වෙන්නෙ නෑ...

  • @SanjayaAnuruddha-w5u
    @SanjayaAnuruddha-w5u หลายเดือนก่อน +3

    සුපිරි පන්නයේ තීරණයක්.මෙහේ අවුරුදු 20 ත් පැනපුව ගිනි ගනන් වලට යන්නෙ.සුපිරි වැඩක්..

  • @pushpakumara3922
    @pushpakumara3922 หลายเดือนก่อน +8

    ඉතාමත් අත්‍යාවශ්‍ය සුපිරි තීරණයක් ....
    අළුත්ම අළුත් ජපන් වාහනයක් මිළදී පළමු අපේක්ෂාව .... 👍👍👍👍👍👍👍👍👍

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 หลายเดือนก่อน +4

    නියමයි අනුර සහෝදරයාට ජයෙන් ජයම වේවා...💐💐💐💐💐💐💐💐

  • @renukawimalasiri6084
    @renukawimalasiri6084 หลายเดือนก่อน +4

    මෙය ඉතාමත් හොඳ තීරණයක් .අපි බලාපොරොත්තු
    උන මේ දේ සිදුවන්නේ නම් ඉතාමත් සතුටුවනවා.මාලිමාවට ජයවේවා ....

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน +2

    ඇත්තටම අපේ සිතුම් පැතුමත් ඒකයි,,ඒ අනුව කටයුතු කරොත් නම් ලොවෙත් නෑ ආණ්ඩුව❤❤❤❤❤

  • @harischandrahemakumara
    @harischandrahemakumara หลายเดือนก่อน +5

    රට ජනතාවට වාහනයක් මිලට ගන්න හැකි වන ආකාරයට රටතුළ වාහන මිල පවත්වාගෙන යාමට පාලකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි ,ජනාධිපති වාහන ගේන බවට ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරයි කියලා ජනතාව විශ්වාසයෙන් බලාපොරොත්තු සහිතව ඉන්නවා

  • @rangikasilva8329
    @rangikasilva8329 หลายเดือนก่อน +10

    අපි කොච්චර කිව්වත් පිලිගත්තෙ නෑනෙ දැන්වත් තේරෙනවද අපි කිව්ව ඒවා ඇත්ත කියලා❤

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 หลายเดือนก่อน +16

    එය හොඳ දෙයක් නමුත් ලක්ෂ 10 ව්ස්ට් වහන ය බදු ගහල ලක්ෂ 80 ට ව්කුනාවානන් රජයක් කුමටද එය වෙනස් වියයුතු ය.

    • @LovemeAquarius
      @LovemeAquarius 22 วันที่ผ่านมา

      ලංකාවේ එහෙම කරන්න බෑ. වර්ග කිලෝමීටර් එකක් තුළ ජනගහනය 364 ක් ඉන්නවා . දැනටමත් පාරවල් මදි, ගොවිතැන් කරන්න ඉඩම් මදි , පොල් ඉඩම් කඩලා බ්ලොක් ගල් බැමි බැදගෙන හුන්ඩු ගෙවල් ඇතුලෙ මිනිස්සු ඉන්නේ . වන සතුන්ට ඉන්න තැනක් නැතිව හැමදාම ගම් වදිනවා . ලංකාවට ඕනෙ Sustainable development model එකක්. අපිට මේ විදියට ඉස්සරහට යන්න බෑ , මිනිස්සු දුක් විදින රටක් මේක .

  • @jayanthafe
    @jayanthafe หลายเดือนก่อน +2

    Congratulations to Hon: President ANURA for your wonderful Positive decision by the courageous President of Srilanka .
    Best Regards,
    🇱🇰🌹

  • @T.A.S.N.K
    @T.A.S.N.K หลายเดือนก่อน

    එක මරැ අපි අසාවෙන් බලාගෙන ඉන්නවා. අපේ ජනාධිපති තුමා රටේ ජිවත් වෙන සැම මනුස්සයෙක් ගැනම හිතනවා. ඔබ තුමාට තවතවත් ධර්ය ශක්තිය ලැබෙවා. මේරට ගොඩනැගිමට. අපි හැමපුරවැසියෙක්ම ඔබතුමා සමගයි.

  • @leslieperera5589
    @leslieperera5589 21 วันที่ผ่านมา +1

    2018 වාහනයක් ජපානයේ මිල ඉතාම අඩුයි. හා repairs වැඩියි. 18ටේ වාහනයක් රැපි. 12,000/- පමනයි. Tax එක අඩු කරන්න ජනාධිපතිතුමනි. එවිට ලක්ෂ 20 - 25 මිලට ලංකාවේ පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට හැකියාව ඇත.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 18 วันที่ผ่านมา

    ලක්ශ 20 /25 වගේ පොඩි වාහනයක් ගෙනාවොත් ලොකු දෙයක්,අපි දන්නවා ජනාදිපති තුමත් ආන්ඩුවත් රටේ අහිංසක මිනිස්සු ගන හිතනවා කියලා,තෙරුවන් සරනයි ජනාදිපති තුමනි ,ඒ එක්කම ඒකත් කලු කඩ මාෆියාවට යට වෙන්න නොදී පාලනය කරන්න ඕන,❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ImalSanjaka
    @ImalSanjaka 20 วันที่ผ่านมา

    Vahana genveemen muth atara mediya hena gahana labeyak ganta balagena inne. Eka navattanta janadipathi tumani.

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage หลายเดือนก่อน +6

    Respect akd❤❤

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya หลายเดือนก่อน

    ජයවෙිවා ජයවෙිවා රටෙි ඉන්න මිනිස්සුන්ගේ දුක්විදපු මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉස්ට සිද්ධ වෙිවා 🙏 ස්තූතියි ගරු ජනාධිපතිතුමණි.

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 หลายเดือนก่อน +1

    Godak sathutui.. A panividayata.. Awani mila ganan walata wahana ganna (pavichchi kala) sahena pirisak balan innawa..

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 หลายเดือนก่อน +1

    Machan uba niyama porak... esema wewa 🎉

  • @nilukamorin5086
    @nilukamorin5086 หลายเดือนก่อน

    නියමයි අනුර අයියා

  • @ImalSanjaka
    @ImalSanjaka 20 วันที่ผ่านมา

    Kisima viyaparekin 100% k labeyak ganta be. Ehema gannavanan eka hurakemak. Nettan mankollakemak. Vahana gennala 300% ka labeyak gannava kiyanne tsnikara maha jsnatava hura kemak. Eka nisa api garu janadipathi tumata kiyanne aurudu 7 k parana vahana laksha 10 ta aduven minissunta miladee gants puluvan vidiyata genta kiyala. Api dannava janadipathi tuma eka karanava kiyala.

  • @Sumith5
    @Sumith5 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්

  • @asitharanjan8177
    @asitharanjan8177 หลายเดือนก่อน +3

    නියමයි

  • @chinthakaudayakumara3017
    @chinthakaudayakumara3017 หลายเดือนก่อน

    නියමයිනේ එහෙම thama wenna oni

  • @thusharawijethunga8338
    @thusharawijethunga8338 29 วันที่ผ่านมา

    Thank mr.president

  • @priyangikaamarasinghe347
    @priyangikaamarasinghe347 หลายเดือนก่อน

    නියමයි ❤

  • @sooriyaarachchigewickramas499
    @sooriyaarachchigewickramas499 หลายเดือนก่อน +1

    ලක්ෂ හතට අටට ගෙන්නලා,තිහට තිස්පහට දෙන්න යනවනම් මිනිස්සු සූරාගෙන කෑමක් තමයි ආයේ වෙන්නේ..සාධාරණ මිලකට වාහනයක් ගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න.

  • @pradeepkumara3599
    @pradeepkumara3599 หลายเดือนก่อน

    නියමයි ඇ

  • @ImalSanjaka
    @ImalSanjaka 20 วันที่ผ่านมา

    Laksha 7 kata genavoth 10 kata vikunanavanan sadaranai. Vahana gena ekath anduvenma kara nan hari.

  • @venukonelli9167
    @venukonelli9167 หลายเดือนก่อน

    Niyamay

  • @shathinadadikaram918
    @shathinadadikaram918 หลายเดือนก่อน

    😂සුපිරි වැඩක් එක නම් ඉඉතා හොද වැඩක්ක්🎉😂

  • @mithundharmanga6280
    @mithundharmanga6280 หลายเดือนก่อน

    Mahindra BE 6E රථය ගැන වීඩියෝ එකක් කරන්න.

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara หลายเดือนก่อน

    නියමයි සහෝ ❤❤❤❤❤

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x หลายเดือนก่อน

    ඔක්කොම ..ගන්න.පුළුවන් ...අඩුව .danna..අනුර.එක්ක
    Sallam..එප...👍👍🌹👌✍️✍️

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 หลายเดือนก่อน +1

    Very good decision

  • @senadissanayake
    @senadissanayake หลายเดือนก่อน +2

    අපි දැනට පාවිච්චි කරන්නේ ජපානේ අවුරුදු 5 කට පසසේ ලංකාවෙත් අවු 35 පාවිච්චි කරපු ඒවා

  • @erandajayalath4809
    @erandajayalath4809 หลายเดือนก่อน +1

    2009 / 10 indala low mileage vahana
    Genava num prasnaya ivarai❤

  • @NalindaDaladawaththa
    @NalindaDaladawaththa หลายเดือนก่อน

    Eththatama hodai monahari wahana kattak ganna balan inna mama

  • @ImalSanjaka
    @ImalSanjaka 20 วันที่ผ่านมา

    Yako laksha 7 ta genalla 35 ta vikunana eka hoda venne kohomada..

  • @rizanidroos460
    @rizanidroos460 หลายเดือนก่อน +1

    Niyami...❤

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p หลายเดือนก่อน

    අන්න නියම වැඩේ මේක... මොකද බ්‍රෑන්ඩ් නිව් ගන්න අපේ මිනිස්සුන්ට අමාරුයි. පැදපුවා පදිමු. කිසි ගින්නක් නෑ.

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 หลายเดือนก่อน +1

    Supiri niyamaaaaaiiii

  • @GaminiDissanayaka-zl2jw
    @GaminiDissanayaka-zl2jw หลายเดือนก่อน +1

    Niyamai ❤

  • @gamlathkg1030
    @gamlathkg1030 หลายเดือนก่อน

    widuli bilath 50% kin adu karapu nisa, oya kiyana waahanath 50%k adu karala denawa eekamai.

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු หลายเดือนก่อน

    මේවා තමා කරන්න ඕන් වැඩ. අපේ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @PreetiSilva
    @PreetiSilva หลายเดือนก่อน +1

    Jaya wewa❤

  • @leslieperera5589
    @leslieperera5589 หลายเดือนก่อน +1

    Brand new කෝටියකට වඩා වැඩියි. (2025) Recon 7 years. Cheap.

    • @leslieperera5589
      @leslieperera5589 21 วันที่ผ่านมา

      ලක්ෂ 20 - 25 අතර මිලදී ගැනීමට පිලිවන්.( අවු. 7 පරන cars)

  • @thilinagamage2787
    @thilinagamage2787 หลายเดือนก่อน +1

    Excellent

  • @Shaseven7
    @Shaseven7 หลายเดือนก่อน

    ❤ 🎉❤කතාව ඇත්ත වාහන ගන්න හදිසිවෙලා දුක්වෙන්න එපා

  • @RaweendraSampath-fc7mj
    @RaweendraSampath-fc7mj หลายเดือนก่อน

    Jayawewa.....

  • @patrickanthanies9774
    @patrickanthanies9774 หลายเดือนก่อน

    Ananayana karuwange samagam hadagena wahana genuwata samanya manushayekuta sadarana milata wahanyak ganna baa..karanna Orne wahanyak Orna kenekta wahanyak japanen gena ganna rajaya awasara dunnoth wahanyak sadarana milata ganna puluwan Wei.

  • @samanthafernando332
    @samanthafernando332 หลายเดือนก่อน

    අනු. හරී❤

  • @ImalSanjaka
    @ImalSanjaka 20 วันที่ผ่านมา

    Lankave tama car kiyanne danavath kama pradarsanaya karana mevalamak karala tiyenne. Vena ratavall vala car kiyanne pravahana avashyatava sadaha tiyena eka mevalamak vitarai. Me tatve vahana gennvana eun krutimava eti karapu tatveyak. Meka venass karanta janadipathi tumani.

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 หลายเดือนก่อน

    Jayawewa ❤❤❤

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 หลายเดือนก่อน

    Jayawewa api wahanayak gamu

  • @janathrodrigo8606
    @janathrodrigo8606 หลายเดือนก่อน +1

    Dollars tika iwara karapalla ayeth

  • @DhammikaPriyanath-r5v
    @DhammikaPriyanath-r5v หลายเดือนก่อน

    Toyota company eka heduwe loku wahana gemmala anduwata loku baddak deela anduwa nomaga erala eyalage madiya thara kara ganna.anura janapathi lodi minihawa niyojanaya karana bawa wiswasayi.

  • @thusharasamaraweera5871
    @thusharasamaraweera5871 หลายเดือนก่อน +1

    Good good

  • @rohithadesilva3134
    @rohithadesilva3134 หลายเดือนก่อน +14

    කෙබර කෙළින්න එපා.වසර
    07 පරන කාර් කවදා වත් ගෙන්වන්න අවසර
    දෙන්නෙ නැහැ .
    අන්ඩුවට පැහැදිලි වාහන ගෙන්වන වැඩ පිලිවලක් නැහැ .

    • @ඉදුවර-2020
      @ඉදුවර-2020 หลายเดือนก่อน +3

      Views ගන්න මුන් ඕන් මගුලක් දානව

    • @menikaravinda4107
      @menikaravinda4107 หลายเดือนก่อน

      Japan wala awrudu 7 parana wahana tiyenawada..😅

    • @SameeraChamara-s5u
      @SameeraChamara-s5u 29 วันที่ผ่านมา

      Hmm එක එත්ත වහන ගෙන්නන්න තාම මොකුත් වෙඩ පිලිවෙලක් නෙනෙ මෙ අන්ඩුවට..බොරු news දන්න එපා යකෝ

  • @MohanmedNaleem
    @MohanmedNaleem หลายเดือนก่อน

    Mini/marana/inthiyan/kenta/epo

  • @NimalAntony-g5w
    @NimalAntony-g5w หลายเดือนก่อน +3

    ජනාධිපතිතුමාට පිං

  • @nalakaanjana2684
    @nalakaanjana2684 หลายเดือนก่อน +1

    බයිලා

  • @GamunuSri
    @GamunuSri หลายเดือนก่อน

    Aluth awa ona na parana awa hari Hoda tath eayahe tibu na nam athi

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 หลายเดือนก่อน +1

    AKD Oya thamai Hodatama karanne.Mahinda meva balala puka palagena mariyam.wesa ballo me rata kaava.

  • @rasikamuthunayake
    @rasikamuthunayake หลายเดือนก่อน

    Me kramaya kriyaathmaka වුනොත් hondai ....

  • @arunasameera164
    @arunasameera164 หลายเดือนก่อน

    Vahana gennuve natham oya anurageth avasanee minissu modayo nemii gota pohora nathara karala anagatha vage meyath anagannava 😮😮

  • @SurajNiwantha
    @SurajNiwantha หลายเดือนก่อน +1

    ඔයා කිව්ව ගණන් හරියටම හරි, මම ජපානේ ඉන්නේ ඒ ගණන් වලට මෙහෙන් දෙන්න පුළුවන්, එතකොට එකම මිලක් හැදෙනව මාකට් එකේ, එතකොට පරණ ඒවත් ගොඩක් අඩු වෙලා එක මිලකට එනවා ඒක අනිවාර්යෙන් වෙනවා මිනිස්සු තව තව මේ ගැන දැනගන්න ඕනේ.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 หลายเดือนก่อน

    ආණ්ඩුවේ තියෙන ඩොලර් ටික වෙන දේකට යොදවලා යොදවල ව්‍යවසායකයින්ගේ ඩොලර් ටික රට ඇතුලට ගන්න හොඳ ක්‍රමයක්නේ වාහන ටිකක් ගෙන්න ගත්තනම්

  • @NppKuwaitapi
    @NppKuwaitapi หลายเดือนก่อน +4

    බොරු කියන්න එපා බන් අද උදේ කිව්වා තවම කිසිම තීරණයක් අරන් නෑ වාහන මුලින් ගේන්නේ ලොරි සහ බස් එකටවත් තවම අවසර දීලා නෑ

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 หลายเดือนก่อน

      Ubalata amaruida minissu wahanayak padinawata

    • @NppKuwaitapi
      @NppKuwaitapi หลายเดือนก่อน

      @sudarshanaranathunga5075 යකෝ අපිත් බලන් ඉන්නේ වාහන ගේනකම් තමයි මූ බොරු කියන්නේ

    • @nalakamuhandiram8259
      @nalakamuhandiram8259 หลายเดือนก่อน

      ලොරි බස් ගේනවා..කවුද නෑ කියන්නේ..දැනටමත් ඒ වාහන එනවා..😂

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 หลายเดือนก่อน +1

    තවම එහෙම තීරණය කරලා නෑ නේද ? වසර දෙකක්වත් යයි කාර් ගෙන්වන්න.

  • @SanDias-z3q
    @SanDias-z3q หลายเดือนก่อน

    7 k parana wahana genaowth pare yanna bari wi

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha หลายเดือนก่อน +1

    🙏👍👍👍

  • @Chathuisanka
    @Chathuisanka หลายเดือนก่อน

    Mata wahana ne.ath hare de karanna,tax wede pura geu woth 2027 anduwa iwarai.

  • @laksirigamage7777
    @laksirigamage7777 หลายเดือนก่อน

    Boru kiyanna apa minissu rawattanna

  • @gayansampath3656
    @gayansampath3656 หลายเดือนก่อน +1

  • @AffectionateEel-em9mp
    @AffectionateEel-em9mp หลายเดือนก่อน +1

    Boru danna epa kohewath kiyala na japan wahana genawa kiyala

  • @sanjayadisanayaka2692
    @sanjayadisanayaka2692 หลายเดือนก่อน

    Kerenawanam hodai

  • @arunasenage5821
    @arunasenage5821 หลายเดือนก่อน

    eka thamai wenna ona,,ape janadipathituma api gena hithanawa satutui,,

  • @dhanukatheekshana9225
    @dhanukatheekshana9225 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @arunasenage5821
    @arunasenage5821 หลายเดือนก่อน

    apata ona adu mudalakata ganna puluwan wahanayk,,,

  • @Asala.i
    @Asala.i หลายเดือนก่อน

    අනුර සුපිරි

  • @Saku-t9r
    @Saku-t9r หลายเดือนก่อน

    Lory tractor tamai godak ona

  • @arosaros3250
    @arosaros3250 หลายเดือนก่อน

    👍

  • @chamindakumara1350
    @chamindakumara1350 หลายเดือนก่อน

    ඇත්ත නම් මාලිමාවට හොද ගුනවරුනාවක්

  • @AGAbeysundara
    @AGAbeysundara หลายเดือนก่อน

    T කථාව ඇත්ත නම් ගොඩක් හොදයි

  • @ChulaNandani
    @ChulaNandani หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @dilandasanayake8672
    @dilandasanayake8672 หลายเดือนก่อน

    පරණ ඒව ගෙන්වන්නෙ මෙහෙ තියෙන පරණ ලඩි වල මිල අඩුවෙන එක නවත්තන්න.පරණ ඒව ගෙනාවට මිල අඩුවට දෙන් නෑ

  • @NihalRanjith-kv9jh
    @NihalRanjith-kv9jh 21 วันที่ผ่านมา

    මාලිමාව සුපිරි

  • @RuwansiriNishshanka
    @RuwansiriNishshanka หลายเดือนก่อน

    Aka hodayy karanawaaa

  • @kapilsds7
    @kapilsds7 หลายเดือนก่อน +2

    .අවුරුදු 7 දෙන්නේ නෑ. 3 තමයි දෙන්නේ.

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 หลายเดือนก่อน +1

    Eka thamai karanna.one alot vahana ganna ko minissunta Sally....😂😂😂😂