Try Cat Web Series | Episode 01| Nuwanthika Nanayakkara | Chameera Chanaka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @TheInfinity-a
    @TheInfinity-a 2 หลายเดือนก่อน +40

    අහම්බෙන් වගේ දැක්කේ. ජීවත් වෙනවා කියන්නේ සල්ලිම නෙවෙයි.. ඒත් සල්ලි නැත්තම් ජීවිතයකුත් නැහැ. හැම දෙයක්ම සරලව ලස්සනට පෙන්වනවා..මේ වගේ දේවල් බලලා හරි මිනිස්සු හැදෙනවානම්... වටින කතාවක්.ස්තූතියි.

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 2 หลายเดือนก่อน +34

    ඔන්න බලාගනිල්ලා කසාද රස 😀😀. අපි ඒකනේ තනියම ඉන්නේ 😀😀. කතාව ගොඩක් වැදගත් ලස්සනයි. එතකොට චෙක් මේට් ඉවරද. 🇴🇲🇴🇲

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb 2 หลายเดือนก่อน +18

    ඇත්තටම මට නම් දොනි ගැන ගොඩක් දුක හිතුන ❤❤❤❤

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 หลายเดือนก่อน +35

    සේදර අයියා
    පලතුරු පුශ්පේ 😂😂

  • @Film_ReporterSL
    @Film_ReporterSL 2 หลายเดือนก่อน +11

    ලස්සන කතාවක්,අද සමාජයේ වෙන දේවල් . දෙමව්පියන්ගේ වැරදි නිස මේ වගේ දුක් විදින ළමයි කොච්චර ඉන්නවද? මේ වගේ කතා episode 50ක් වත් දාන්න.ඒ වගේම මේ කතාව අනිත් කතා වලට වඩා qulity එක ,රගපාන නලු,නිළියො ඔක්කොම හොදයි.Good Luck MCC Prime.

  • @geethikasamanthiwijesinghe5369
    @geethikasamanthiwijesinghe5369 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක්. හොද පාඩම් තමන්ගෙ මිනිහගෙ අඩුපාඩු පිට උන්ට කියල පිහිට පතන අයට.මොනදේ උනත් අවසානෙට ඉතුරු වෙන්නෙ පව්ල විතරයි

  • @SangeethaKumari-q5n
    @SangeethaKumari-q5n 2 หลายเดือนก่อน +26

    දිගටම මෙහෙම කතා දන්න 👍💖

    • @LIFEOFCOOKERY
      @LIFEOFCOOKERY 2 หลายเดือนก่อน

      Sangeetha akke mava mathakda

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 2 หลายเดือนก่อน +18

    බලන්න ඕන කතාවක් වගේ

  • @Sachi_A
    @Sachi_A 21 ชั่วโมงที่ผ่านมา

    අරක්කු ටිකක් බීවම‍,හොර ගෑනු ටිකක් වටේට තියාගත්තම සමහර පිරිමි හිතාගන ඉන්නේ ජීවිතේ විදිනවා කියලා.එවුන් නිසා ගෑනු විදවන විදවිල්ල උන්ට පේන්නෑ❤️‍🩹

  • @hirunidilhara7566
    @hirunidilhara7566 2 หลายเดือนก่อน +12

    ❤thank you. We always need a story that shows the reality of life

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 2 หลายเดือนก่อน +13

    Ada samajaye aththatma wena de..nopenena loke aththa.🔥👍..

  • @chathuradilshan-ez2ry
    @chathuradilshan-ez2ry 2 หลายเดือนก่อน +4

    lassana kathawak ❤rangana shilpin saha diretor lassanata me wede krn ynw..adyakshaka thuma hoda talented kenek

  • @Dilenaka
    @Dilenaka หลายเดือนก่อน +1

    අසේනි පිලිවෙලට තියන් හිටිය ගෙදර නේද❤

  • @NavoddyaDilrukshi
    @NavoddyaDilrukshi 2 หลายเดือนก่อน +7

    Director super❤lassanai wede

  • @MilakshiYashodara
    @MilakshiYashodara หลายเดือนก่อน +6

    Take care eke gedara❤

  • @Dshadow62
    @Dshadow62 2 หลายเดือนก่อน +5

    Mcc prime video සුපිරි ❤

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 หลายเดือนก่อน +10

    සේදරයා ගිය උඩ

  • @seelawansanali873
    @seelawansanali873 หลายเดือนก่อน

    ගොඩක් වටිනා කරුණු ටිකක් මහත්තයෝ ඔයා කිව්වේ. හැදෙනවා නම් රට ඉන්න ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම ඒ හොඳටම ඇති. ඒඅ අදහස් ටික දුන්නට ගොඩක් ස්තුතියි ඔයාට දෙවි පිහිටයි

  • @muripathma1217
    @muripathma1217 14 วันที่ผ่านมา +1

    Girl ge acting maru

  • @Mihiruwan-i2x
    @Mihiruwan-i2x 2 หลายเดือนก่อน +6

    ❤❤❤ great job

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 หลายเดือนก่อน +20

    අම්මෝ සේදර අයියා 😂😂😂😂😂😂

    • @vinjayadesilva6883
      @vinjayadesilva6883 หลายเดือนก่อน +1

      සී ඕ ආර් ඒ නම්කි😌

  • @YASHPERERA321
    @YASHPERERA321 2 หลายเดือนก่อน +11

    Nuwanthika😮 kettuwela wage

  • @sheranyodasingha
    @sheranyodasingha หลายเดือนก่อน +2

    Podi Podi seen tikak dakala balanna awe... Habai ibetama story ekama baluna.. Lassanai wade.. ❤❤

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe 2 หลายเดือนก่อน +6

    Lassana kathawak❤

  • @surangahemachandra
    @surangahemachandra หลายเดือนก่อน +3

    සල්ලි අච්චු ගහන මැෂින් එකක් කරගන්ඩ පුලුවන් ඉතිං 😂😂

  • @Danushikaluarachchi
    @Danushikaluarachchi 2 หลายเดือนก่อน +20

    මුන්ට ගෙවල් නෑ වගේ එකම ගේ ගන්නවා නාට්ටි 5කට විතර

    • @bvp3369
      @bvp3369 2 หลายเดือนก่อน +3

      Ithin thoge ge dipanko😂

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 หลายเดือนก่อน

      Ahapu karima gon kathawa. dan thota gewal keeyak tiyenwda?

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 2 หลายเดือนก่อน +21

    ඕක සල්ලි අච්චු ගහන මැසිමක් තමා හරියට පාවිච්චි කලානම්.ආත්මාර්තකාමී නොවී😅

  • @rashenfernando7261
    @rashenfernando7261 2 หลายเดือนก่อน +2

    Netflix vibe ekata yanne ❤🎉😊

  • @RanjithWickramasingha-f3p
    @RanjithWickramasingha-f3p 2 หลายเดือนก่อน +1

    Lassanai wede jaya wewa

  • @RashiniRashini-ut4kp
    @RashiniRashini-ut4kp หลายเดือนก่อน +2

    Aniyam sambandakm athuwenne හේතු mewa katawath dos kiyanne baha kannei bonni vithark madi adera,hoyabalim guraweya ,රැකවරණය hamadema one awa nathi unama ganu pirimi pita yanewa aki loke hati mt tharnna wesakamada අවස්ථාවyada kiyala 😢😢

  • @MalaniHettiarachchi-bu1sq
    @MalaniHettiarachchi-bu1sq 2 หลายเดือนก่อน +8

    කාලේකින් තමිරව දැක්කා 😅😅😮😅

  • @htreleasetv1741
    @htreleasetv1741 2 หลายเดือนก่อน +8

    Congratulations aiya

  • @itsb2619
    @itsb2619 2 หลายเดือนก่อน +8

    Waiting ❤❤

  • @Shashiudayangi
    @Shashiudayangi 2 หลายเดือนก่อน +21

    Take care එකේ ගෙදර

  • @KawiduKawidu-f8u
    @KawiduKawidu-f8u 2 หลายเดือนก่อน +6

    Hoda wedak ❤director hodata thamange diuty eka krl thiyenw balanna asai a shot❤

  • @AmithSuranga-fo8mz
    @AmithSuranga-fo8mz หลายเดือนก่อน +3

    මේ වාසල සර්ගෙ ගේ නේද

  • @Rose-xo8mx
    @Rose-xo8mx 22 วันที่ผ่านมา

    ඇයි මේකට try cat කියන්නේ. පුසන්ට විදින බෙහෙතක්නේ එක

  • @imalka73
    @imalka73 2 หลายเดือนก่อน +4

    Tack are eke gedara

  • @Nkj706
    @Nkj706 2 หลายเดือนก่อน +4

    Doni mnika😢

  • @anushaliyanage4092
    @anushaliyanage4092 2 หลายเดือนก่อน +4

    I have no idea what the heck this is story but he’s right moneys number one law is shit from the beginning this shit I don’t need nothing I don’t need nothing don’t worry but later one day no money all the low marriage break up money is the first 😂

  • @shenalihansini7245
    @shenalihansini7245 2 หลายเดือนก่อน +8

    අප්පා බොලේ සේදර හැන්ඩි චන්ඩි වගෙ පලතුරු පුශ්පේ ❤❤

    • @LIFEOFCOOKERY
      @LIFEOFCOOKERY 2 หลายเดือนก่อน

      Senali akke mava mathakada

  • @Dinithiayesha
    @Dinithiayesha 2 หลายเดือนก่อน +4

  • @HashiniPrebuddika
    @HashiniPrebuddika 2 หลายเดือนก่อน +5

    Hithata wedunu kathawak.matath aeduna.ekata...

  • @DJPhotographylk
    @DJPhotographylk 2 หลายเดือนก่อน +9

    Check mate දාන්නෙ නැද්ද 😪💔

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +1

    10:00 මේ අක්කි මොකක්ද මේ කියන්නේ. මිනිහා සීන් එක දෙන්න හදන කොටත් එපා කියනවා. ඒ වුනාට මිනිහට දොසුත් කියනවා.

  • @PeoplesEventMedia
    @PeoplesEventMedia 2 หลายเดือนก่อน +5

    Good one 🫶🏼🤟🏻

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg หลายเดือนก่อน

    Take care වාසලගේ ගෙදර❤❤🎉😂

    • @Tutu-r4z
      @Tutu-r4z 23 วันที่ผ่านมา

      Mae kagewath geyak nimi. Meka mage gedara.

  • @Jinkunv
    @Jinkunv หลายเดือนก่อน

    රගපාන්න වත් දන්නේ නෑ උගන්න්න වත් දන්නෙ නෑ...දෙකම් බෑ

  • @UshanDilhara-e9d
    @UshanDilhara-e9d 2 หลายเดือนก่อน +5

    whey protein eka 👀

    • @MRNavindu7
      @MRNavindu7 หลายเดือนก่อน

      Supplement pikkek

  • @isharalakshan-qk1ll
    @isharalakshan-qk1ll หลายเดือนก่อน

    අඩේ සේදරයට ගිය කලක්😂😂

  • @Jinkunv
    @Jinkunv หลายเดือนก่อน

    අපෝ දුලක්ශි ව ගත්තේ ඇයි...ඊයා...

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 หลายเดือนก่อน +46

    කොටස් 8 ඉවරයි නේ ඉතින් කොටස් 100ක්වත් දාන්න

    • @ChathurangaLakshitha-qh3ip
      @ChathurangaLakshitha-qh3ip 2 หลายเดือนก่อน +5

      Meka kotas 8ma dalada thiyanne

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 2 หลายเดือนก่อน +6

      @@ChathurangaLakshitha-qh3ip නැ මේකෙ හැම ටෙලිනාට්‍ය ක්ම කොටස් 8,යි තියෙන්නේ ඒ නිසා තමයි කිවෙ 100ක් ඔනී කියලා

    • @ChathurangaLakshitha-qh3ip
      @ChathurangaLakshitha-qh3ip 2 หลายเดือนก่อน +5

      ​@@DayaniSamarakkodimcc eka mara katha yanna

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 2 หลายเดือนก่อน +5

      @@ChathurangaLakshitha-qh3ip මාර කතා තමයි හොද

    • @ChathurangaLakshitha-qh3ip
      @ChathurangaLakshitha-qh3ip 2 หลายเดือนก่อน +3

      @@DayaniSamarakkodi ow ow

  • @ruwanseram2035
    @ruwanseram2035 หลายเดือนก่อน +1

    Mehema ewa danna epa podda athnan mata naginawa

  • @nuwandiwanga4519
    @nuwandiwanga4519 2 หลายเดือนก่อน +3

    Mokakda meke ara take caer aseni inna film eka

  • @chandaniperera5734
    @chandaniperera5734 2 หลายเดือนก่อน +4

    පවු දෝනි

  • @san331
    @san331 หลายเดือนก่อน +1

    Ammala tattala hariyata innavanan daruvo duk venne na. Ammai tattai dennama one ganu lamayekta