ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරැවන් සරණයි ජය වෙවා මැනියෝ 🙏❤️✨😇
තෙරුවන් සරනයි.....❤❤❤
අම්මා අපිට මුනගැහුනේ අපි සසරේ කරපු පිනකටඅම්මා වගේ නිහතමානී මෑණී කෙනෙක් මට නම් මුනගැහිලම නෑ .අම්මා මේ රටේ ඉපදිලා තියෙන්නේ රටේ වාසනාවටඅම්මා මුනගැහුනේ නැත්තං අපි වටේ හිටපු අපේම අය කියලා හිතපු මිනිස්සු අව්ලපු ගින්දරෙන් අපි තාම පිච්චෙනවාමගෙ අම්මට බුදු බව අත්වෙන්න ඕනේ මිනිස්සුන්ට උදව් කරලා වලේ වැටිච්ච අපිව ගොඩ අරන් දුන්නට තවත් අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිට වෙන්න මගෙ අම්මට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි....❤❤❤
අපේ මෑණියන්ට තව තවත් උතුම් බල ශක්ති මාලාවන් ලැබේවා !!!! බොහෝ දෙනෙකුට පිහිට වෙන්න දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි....❤
🙏🙏🙏❤❤❤රටේ පිනට පහල උන කටුපොත මාතා පත්තිනි මෑනියනි ඔබ තුමියට තව තවත් බලය ශක්තිය ලැබී ලෙඩවී සිටින දරුවන්, වරම් දරුවන් ගොඩ ගන්න ශක්තිය දයිරිය ලැබේවා🙏🙏🙏🌷🌷🌷👍👍👍
තෙරුවන් සරණයි ! 🙏🙏🙏මේ වගේ මෑණි කෙනෙක් හමු වෙන්න ආත්ම ගනනක් අපි පින් කරලා තියෙනවා. සාදු සාදු සාදු අම්මාට සියලු දෙවියන්ගේ බලය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි මෑනියනි...
❤❤❤තෙරුවන් සරණයි අම්මා. අම්මාගේ ශක්තිය මේ මිහිතලයේ දිනෙන් දින වැජබෙිවා.🙏🙏🙏 සත්පත්තිනි මාතාවනි මගෙ අමිමා රැක දේවා. 🙏🙏🙏අපගේ ශක්තිය මාතාව ඔබයි. තෙරුවන් සරණයි.🙏🙏🙏❤❤❤
තෙරුවන් සරනයි අමිමා.🌷🌷🌷🙏🙏🙏
🙏❤මම දැකපු පින්වන්ත මෑණියෝ කෙනෙක්, අම්මා කෙනෙක්. කතා කරපු පළවෙනි දවසේ හිතට පුදුම සහනයක් ලැබුණා.❤ ඒ මෑණියන්ගේ වචන වලට. මෑණියන්ට තව තවත් දෙවියන්ගේ බලය ශක්තිය ලැබේවා..🙏🙏🙏
❤❤❤තෙරුවන් සරනයි...❤❤❤
තෙරුවන් සරනයි මෑනියනි...❤❤❤🙏🙏🙏
Theruwan saranai meniyane
❤❤මෑනියනි ඔබතුමියට මාව මතකද මම මාතර. මන් අද සතුටන් ඉන්නේ ඔබ තුමිය නිසා. ආයෙ දවසක මෑනියො බලන්න එනවා.❤ ගොඩක් අය ඔබ තුමියට දාලා තියන comment දැක්කම මට මාර සතුටුයි . ❤මන් ගිය අවුරුද්දෙත් දෝෂයක් තිබිලා අයින් කරා මතක ඇති. ❤මාව ලෙඩ වෙලා හිටියේ මගෙ අල්ලපු ගෙදර අය කරපු දෙයක් නිසා. ❤හුනියම ආපහු කපන වෙලාවෙ මෑනියො ඒදා කීව දේ හරියටම උනා.🙏🙏🙏 මාස තුනක් ඇතුලත ඒ කරපු උන් එලව යවනවා කීව. ඒදේ හරියටම උනා මෑනියනි. මෑනියන්ට ගොඩාක් පින්...🙏🙏🙏❤❤❤
ඒ වාගේ සිද්දි ගොඩක් වේලා තියෙනවා. කරනව කීවොත් කරනවම තමා පුතේ... ❤❤❤
❤❤
Maniyane mata puluwanda onlain sastharayak balaganna mamaasanipa nisa basakka anna apahasui godak pin
🙏🙏🙏අනේ... මෑනි..මට ඔබතුමිය සමග කතා කරන්න පුලුවන්ද මං ❤❤❤ගොඩක් අසරණ වෙලා ඉන්නෙ මෑනියනි මට පිහිටක් ලබා ගන්න ඕනෙ මෑනියනි....🙏🙏🙏
පුලුවන් ඇවිත් මා හමුවන්න. තෙරුවන් සරනයි....❤
අම්මෝ මට බය හිතෙනවා මේක බලනකොට.... මෑනියෝ සත්තයි වරම් දරුවන්ගෙ වාසනවට පහල උන මෑනි කෙනෙක්....තෙරුවන් සරනයි මෑනියනි.....
තෙරැවන් සරණයි ජය වෙවා මැනියෝ 🙏❤️✨😇
තෙරුවන් සරනයි.....❤❤❤
අම්මා අපිට මුනගැහුනේ අපි සසරේ කරපු පිනකට
අම්මා වගේ නිහතමානී මෑණී කෙනෙක් මට නම් මුනගැහිලම නෑ .
අම්මා මේ රටේ ඉපදිලා තියෙන්නේ රටේ වාසනාවට
අම්මා මුනගැහුනේ නැත්තං අපි වටේ හිටපු අපේම අය කියලා හිතපු මිනිස්සු අව්ලපු ගින්දරෙන් අපි තාම පිච්චෙනවා
මගෙ අම්මට බුදු බව අත්වෙන්න ඕනේ මිනිස්සුන්ට උදව් කරලා වලේ වැටිච්ච අපිව ගොඩ අරන් දුන්නට
තවත් අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිට වෙන්න මගෙ අම්මට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏