ගෘහස්ථ ගෑස් අනතුරකින් 100%ක් වැලකී ඉන්නේ කොහොමද/How to prevent Gas Cylinder Explosion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 94

  • @rmunweerasinghe1112
    @rmunweerasinghe1112 4 ปีที่แล้ว +23

    අපේ ගෙදර නම් බිත්තිය හිල් කරලා බටයක් එලියට දාල සිලින්ඩරය එලියෙන් තියලා තියෙන්නෙ. මොකද මං මගේ ලොකු බබා හම්බවෙන්න hospital ඉද්දි ගෑස් සිලින්ඩරය පුපුරලා පිච්චිලා ප්ලාස්ටික් සජරි එකක් කරපු කෙනෙක් හිටියා ඒ අක්කා දවස් 2ක් ගෙදර නැතුව ඉදලා ආවම උදේ උයන්න හදලා එතකොට තමයි පුපුරලා තියෙන්නේ. Double door fridge 1 ක් අඩියක් විතර වෙන්න පිච්චිලා ඉතිං හිතාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කොහොම පිච්චෙන්න ඇති නේද...මං නම් ගෙදර නැත්නම් ගලවලා තියනවා. Thank you අක්කේ මේ දැනුම බෙදා දෙනවට. බුදු සරණයි....❤❤❤❤

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +2

      Rmun Weerasinghe අනේ මමත් එක පාරක් යාලුවෙක් බලන්න රාගම ඉස්පිරිතාලෙට ගිය වෙලාවේ දැක්කා ඒ වගේ සිද්ධියක් ...හරිම. දුක හිතුනා ...ඉස්සර මම ගෑස් වලින් උයද්දිත් ඔයා වගේ බිත්තිය විදලා බටේ ඇතුලට අරන් එලියෙන් තමයි සිලින්ඩරය තිබ්බේ...❤️❤️

  • @kanchanasadamali96
    @kanchanasadamali96 4 ปีที่แล้ว +5

    ඇත්තටම හුගාක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්..බොහොම ස්තූතියි !!

  • @chamodiwathsala4070
    @chamodiwathsala4070 2 ปีที่แล้ว

    මේ දවස් වල අපිට හුඟක්ම වටින දෙයක් තමයි අක්කි ඔයා මේ කියලා දුන්න, ගොඩක් පින් ඔයාට

  • @rishwitch1943
    @rishwitch1943 2 ปีที่แล้ว +1

    මේ දවස්වල තමයි ගොඩක් වටින්නෙ මේ විඩියෝ එක😌

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Tahks godak isttuti mewage deyak kiyala danuwatt kalata budu saranai

  • @shiromiperera9083
    @shiromiperera9083 2 ปีที่แล้ว

    Thanks for the message and very appropriate for the Sri Lankan at large.

  • @anjalee6021
    @anjalee6021 2 ปีที่แล้ว +1

    අවුරුද්දකට කලින් Vedio එකක් නේද මේ? බලන්න අද කොයි තරම් වැදගත් Vedio එකක් වෙලාද? Thank you so much..❤️❤️❤️❤️❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว

    Godaaak වැදගත් video එකක්...adai dakke..බුදු සරණයි akkiyooo

  • @wathsalasubhashini1268
    @wathsalasubhashini1268 3 ปีที่แล้ว

    godaaak thank you.... aththatama godaaak watina upades tikak kiyala Dunne... godaaak Aya me gena danne ne aththatama....

  • @sagarikakumari455
    @sagarikakumari455 4 ปีที่แล้ว +4

    Ammoo ..ගොඩක් වැදගත් video එකක් ..thank you ...

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Sagarika Kumari You’re welcome dr...gedara anith aya wath danuwath karanna❤️❤️

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว

    වටිනා video ekak good job thank you 🙏👍

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Attatma godak wadinawa budu saranai❤❤❤❤🌹🌹🌹🌹👍👍👍🙏

  • @dilinikanchana7229
    @dilinikanchana7229 4 ปีที่แล้ว +1

    Thank u, godak hodeta danuwath karanawa oya....

  • @thusanilakmali5242
    @thusanilakmali5242 2 ปีที่แล้ว

    Very important this video thank you so much...

  • @manojagunawardena6357
    @manojagunawardena6357 2 ปีที่แล้ว

    Is your kitchen cupboards made of pvc eco board? It looks good.

  • @achalaarshinshana336
    @achalaarshinshana336 4 ปีที่แล้ว

    Thank you akka. Godak dewal dena gaththa.Godak watinawa

  • @ishshani7730
    @ishshani7730 2 ปีที่แล้ว

    One year unada.adata me video eka wadagath.❤️💕❣️

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว

    ඒක නමී බොහෝම වැදගත් අනේ මන්දා මම ඉන්න ගෙදර ගෑස්ඕෆ් කරන කෑල්ලත් කැඩිලා මම මේ ගෙදර අ.වු.27ක්ඵකසැරයයයි මාරුකලේ ඒකත් වයර්ඵක විතරයි නිතරම ගෑස් ගද සබන්පෙන ගැන දැනන් හිටියෙ නෑනෙ බොහෝම ස්තුතියි⚘⚘⚘⚘❤

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Layla Karam එහෙමද ...පුලුවන් නන් ඔයා කියලා මාරුකරව ගන්න...සමහර රටවල් නන් ආරක්ශිත ගෑස් ටැන්කි තියනවා...ෆයිබර් එවා..මට මතකයි කටාර් වල තිබ්බේ ඒ වගේ ඒවා..ඒත් වඩා ආරක්ශා කාරී වෙන එක හොදයි..

  • @shiyamashaheed9058
    @shiyamashaheed9058 2 ปีที่แล้ว

    Thank you for the video varuni from uk

  • @nirosha707
    @nirosha707 4 ปีที่แล้ว

    Sthuthyi bohoma watina video ekak.theruwan saranai

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Nirosha ගොඩක් ස්තුතියි ❤️

  • @kavishaalwis3153
    @kavishaalwis3153 2 ปีที่แล้ว

    Akki etakota me prachsne tiyenne LP ges වලට vitarai da 😮😮

  • @shevoncater6912
    @shevoncater6912 2 ปีที่แล้ว

    ඔන්න මන් ෂෙයා කරා වීඩීයෝ එක අක්කේ

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว

    Me dawas wala lankawe gas tanki pupuranawa akki...

  • @s.g.p712
    @s.g.p712 4 ปีที่แล้ว

    Thank u waruni...super vedio..

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Saduni Puwasa You’re Welcome dr❤️

  • @maheshadilhani922
    @maheshadilhani922 4 ปีที่แล้ว

    Akki gas lipa on karama hitapu gaman gadak anawana aka lipa mona hari aulak nishada

  • @ndreamy4803
    @ndreamy4803 4 ปีที่แล้ว

    Akke.gas silinder eka eliyen thibbama thiyana thanata ira auwa warunata kamak nadda????? Pls rply

  • @dvthilak9436
    @dvthilak9436 4 ปีที่แล้ว

    ගොඩාක් හොද අදහසක් 🙏

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Dv Thilak ගොඩක් ස්තුතියි ❤️

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 ปีที่แล้ว

    Thank u very much

  • @nadeerasumith2453
    @nadeerasumith2453 3 ปีที่แล้ว

    Gas selendaraya එළියට dammata kamknada.

  • @nethmideshani7028
    @nethmideshani7028 4 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් video එකක් 😍

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Nethmi Deshani ගොඩක් ස්තුතියි ❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @maheshadilhani922
    @maheshadilhani922 4 ปีที่แล้ว

    Danuwath karata bohoma sthuthi akki

  • @shamaleegodigamuwa9062
    @shamaleegodigamuwa9062 2 ปีที่แล้ว

    THANK YOU

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Ada mn ges එකක් ගෙනාවේ baye be akki. Me ilauva ada m evara una

    • @WarunisKitchen
      @WarunisKitchen  2 ปีที่แล้ว

      පරිස්සමෙන් නංගි..පුලුවන් නම් එලියෙන් තියාගන්න..එතකොට ටිකක් හරි ආරක්ශියි

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว

    Thank you..denuwath kalata

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Santhi Vitharana You’re welcome dr❤️❤️

  • @j.a.nirashavishka3548
    @j.a.nirashavishka3548 2 ปีที่แล้ว

    Dan onna gas pupuranawo

  • @devikaperera3412
    @devikaperera3412 4 ปีที่แล้ว

    Godak watina video eakak. Kawadath oyage video godak wedagath. Thanks waruni. Feta Cheese iellima mathakaie neda 😀😀😀

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      devika perera ගොඩක් ස්තුතියි . අනිවාර්යයෙන් ඉක්මනින් දෙන්නම්❤️

  • @sujatha1370
    @sujatha1370 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක එදා ට වඩා වටිනාකම දැනෙන්නේ මේ කාලය පුරාවටම හැමතැනම ගෑස් පිපිරීම් නිසා .......

    • @WarunisKitchen
      @WarunisKitchen  2 ปีที่แล้ว

      ඔව්...ඒක නන් හරිම බයානකයි..පරිස්සමින් ගෑස් පාවිච්චි කරන්න

  • @hettiaracchigemadushani4529
    @hettiaracchigemadushani4529 4 ปีที่แล้ว

    Bohoma වැදගත්

  • @differentsee9314
    @differentsee9314 4 ปีที่แล้ว +2

    Thanks and good ❤😍

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Different See You’re welcome dr❤️

  • @erandirajaguru5581
    @erandirajaguru5581 4 ปีที่แล้ว +1

    Thanks akki
    First comment

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Erandi Rajaguru Thanks darling ...🥰🥰🥰

  • @uyangodaanula9788
    @uyangodaanula9788 4 ปีที่แล้ว +1

    Thanks you

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Uyangoda Anula You’re welcome dr❤️

  • @ashachathurika1520
    @ashachathurika1520 4 ปีที่แล้ว +2

    Mama nam baba chuti dawas wala Indan uyala iwara unama regulater eka galawanawa.ayeth onakarana welawata gahanawa.den mata eka puruddata gihin.

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Asha Chathurika regulator eka nitharama galawana ekath safe naha kiyala thamayi kiyanne.. Regulator eka laga thiyana switch eka uyala iwara unahama off karanna❤️❤️

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 ปีที่แล้ว

    kusita yanath bayai

  • @sashiihapangama6002
    @sashiihapangama6002 4 ปีที่แล้ว

    hi oyage kitchen eka gana vedio ekak karannako

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      sashii Hapangama ඉදිරියේදී කරන්නම්❤️

  • @isharamadushani6019
    @isharamadushani6019 3 ปีที่แล้ว

    Thank you akki ❤

  • @wish864-n1b
    @wish864-n1b 2 ปีที่แล้ว

    කතානායක තමයි කිව්වේ මුලින්ම ගෑස් කියන්නේ පුපුරණ දෙයක් කියලා 😆😅ඔයා තමයි ඊලඟට කිව්වේ

  • @dinupasubodani5001
    @dinupasubodani5001 4 ปีที่แล้ว

    Thank you Akka

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      you're welcome darling ❤️❤️

  • @ushanib
    @ushanib 4 ปีที่แล้ว

    Phone eke light eka gahala balannath honda naha

  • @saliyakumara1488
    @saliyakumara1488 2 ปีที่แล้ว

    Gas tanki pupuranne ayi akke?

    • @WarunisKitchen
      @WarunisKitchen  2 ปีที่แล้ว

      Mama video ekak karala tyrnawa dear.. Balanna. ❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Tahks isttiti❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍🙏

  • @ashansamira1283
    @ashansamira1283 4 ปีที่แล้ว

    ඔන්න අක්කෙ මම share කරා

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Ashan Samira ගොඩක් ස්තුතියි පැටියෝ❤️❤️

  • @nasrudeennasrudeen4950
    @nasrudeennasrudeen4950 4 ปีที่แล้ว

    Goodak de den gathta .👍

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Nasrudeen Nasrudeen 🥰🥰🥰

  • @tharanga2686
    @tharanga2686 4 ปีที่แล้ว

    Thank u

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Chathu 268 Youre welcome dr❤️

  • @m.a9553
    @m.a9553 4 ปีที่แล้ว

    Thanx

  • @lathasanthi8276
    @lathasanthi8276 4 ปีที่แล้ว

    👍👍👍

  • @kaushilokupanagodage3033
    @kaushilokupanagodage3033 4 ปีที่แล้ว

    Watinawa akko.thnx oyata

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      kaushi lokupanagodage you're welcome darling ❤️

  • @donjuan8230
    @donjuan8230 2 ปีที่แล้ว

    Sadde madi.

  • @priyangavinodani547
    @priyangavinodani547 4 ปีที่แล้ว

    නංගි මම ඉන්නේ රට මගේ ගැස්එක ඉවරවේගෙන එද්දි ගදක් එනවා

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว

      Priyanga Vinodani ඔයා කෝකටත් ස්පොන්ච් කෑල්ලකට සබන් පෙන ටිකක් අරගෙන මම කිව්ව විදිහට ගාලා ටිකක් චෙක් කරන්න...පුලුවන් කමක් තියනවා නන් ගෑස් සිලින්ඩරය එලියෙන් තියන්න ක්‍රමයක් හොයා ගන්න..❤️❤️

  • @rukshanvloges1224
    @rukshanvloges1224 4 ปีที่แล้ว

    ගැස් ගොඩක් ලීක් වෙනවනම් නිල මැස්සො වහනව .අපෙ ගෙදර එහෙම උනා .ගැස් වල තියන ගදට වුන් එනව .මී මැස්සො වගෙ එකතු වෙනව

    • @WarunisKitchen
      @WarunisKitchen  4 ปีที่แล้ว +1

      Srikantha Rukshan එහෙමද ...මම ඒක දැනගත්තේ අද..❤️❤️

  • @chathurangagalmulla6060
    @chathurangagalmulla6060 2 ปีที่แล้ว

    අම්මො ද ර ලිප් හොදයි කියල හිතෙනවා

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 2 ปีที่แล้ว

    ගෑස් පිපිරීම් ඇතිවෙන්නෙ මේ මෑතකදී නේ....මේ අනුතුරු දායක ආකාරයට ගෑස් නිපදවන්නෝ අල්ලා නීතිය ඉදිරියට යැවිය යුතුයි හොර තක්කඩි.....

  • @rajithatharangani2625
    @rajithatharangani2625 2 ปีที่แล้ว

    Ane mis puluwan nm contact no akk dennako whatsapp

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 2 ปีที่แล้ว

    Thanks 🥰

  • @seethakumarikumari9115
    @seethakumarikumari9115 4 ปีที่แล้ว

    Thankyou

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    Thanks alot

  • @SapumalMoragoda
    @SapumalMoragoda 4 ปีที่แล้ว

    Thanks a lot