මගේ ලෝකයේ සුපිරි වීරයෙක්. ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා ...A role model of my life. But he doesn't know that he is having at least thousands of followers.Not millions. I attended his lecture in 1988 @ TTI Katunayake.
මහාචාර්ය තුමාට සුබ උපන්දිනයක් පතමි.ඔබතුමා පවසන හා රටේ ප්‍රචලිත ගෙරිහමක් තීරු වලට ඉරා විශාල ප්‍රමාණයක භුමිය තුල අතුරා, ලංකාවේ මුළු මුහුදුබඩ ප්‍රදේශයම අත්පත් කරගත්තේ යැයි සමාජගතවී ඇති ආකාරය සාවද්‍ය කටකතාවකි. අපේ මුතුන්මිත්තෝ එලෙස මෙරට පවා දී නැත. සත්‍ය කථාව මෙයයි. මේ කථාව එදා සහ අද පවත්නා ක්‍රිස්තියානි පල්ලිය විසින් සමාජ ගත වීම වලකා ඇත. The Doctrine of Discovery was promulgated by European monarchies in order to legitimize the colonization of lands outside of Europe. Between the mid-fifteenth century and the mid-twentieth century, this idea allowed European entities to seize lands inhabited by indigenous peoples under the guise of discovery. In 1494, the Treaty of Tordesillas declared that only non-Christian lands could be colonized under the Discovery Doctrine. 456 (March 13) Inter Caetera Calixtus III Confirmed the Bull Romanus Pontifex and gave the Portuguese Order of Christ the spiritualities of all lands acquired and to be acquired.[93] ක්‍රිස්තියානි නොවූ වැසියන් ජීවත්වූ, පෘතුගිසින් විසින් අල්ලාගත් අලුත් රටවල් වල භුමිය සඳහා අයිතිය කියාපැවේ "papal bull " පෝප් විසින් නිකුත් කරනු ලැබූ මේ දේව අණ මගිනි. ඇමරිකාවේ හා කැනඩාවේ "රතු ඉන්දියානුවන්ට" ස්වකිය භුමිය අදට පවා අහිමිව ඇත්තේ මේ ආඥාව කරනකොටගෙනයි.
I understand after seeing this video what happened to him. He had been taken LIVE from the society. It happens due to many reasons. Should be intelligent enough to make use of that situations.
Wanaspathi maha rukak men noselunu keshara sinhayek men sinhanaada kala nuthana maha praakgnaya oba thumamai siyak wasak niduk neerogiwa yehen wenjabewa this thun kotiyak deviwaru oba rekadewa 🌹🌹🌹🙏🙏🙏
Dear professor Nalin de silva, I have the correct answer to your question "what are the problems Tamils have for being Tamil, that Sinhalese don't have?" You can ask the same question for Muslims. My short answers is Democracy. If you expect me to describe my answer for clarification, please ask me directly. Sincerely Lakshan
Dear professor Nalin de silva, You challenged to prove "can there be a world without mind". It is possible. Ask me directly for clarification. You expect to prove your challenge without mind. Well, If there are evidence to support, it is proven without mind. But, you'll need mind to verify the proof. Sincerely Lakshan
Don't say the culprit is sorely open economy, at the time of this lot of other things changed, mainly education and attitudes of politicians. Well there are countries with open economy, more earlier than us that don't show these drawbacks. Their politicians are good in all senses. So it is not open economy. We need to think more.
තෙරුවන්සරනයි .මෑත කාළයේ මෙලෝකයට ඇත්ත කියන එකම මහඇදුරු තුමාණන් ඔබතුමා යි.ඔබතුමා යටතේ ඉගෙනුම ලබන්න නොහැකි උනත් ,ඔබතුමාගෙ ගෝලයෙක් යටතේ ඉගෙනුම ලබන්නට හැකිවීම මගේ පෙර පිනකි.මගේ ජීවිතය වෙනස් කරගන්න ඔබතුමාගෙ දේශනා ඉවහල් වුණා.නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට . මම පොලොන්නරුවේ .නම තිවංක .11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන .තෙරුවන්සරනයි .
නිහඩ සේවයක් කල උතුම් මිනිසෙක් විෂිශ්ඨයි ඔබ දීර්ගායූෂ පතනවා බුදු සරණයි
ඔබතුමාට අමා මහ නිවනම සම්බෝධ වේවා 🙏🙏🙏
අති විශිෂ්ට පඩිවරයෙක් ඔබ තැමාට දිර්ගායු ලැබෙිවා.
අපේ ජීවිත වෙනස් කළ පඩිවරයා ඔබයි. බටහිර විද්‍යාවට තිබූ වන්දනීය මනස ඉවතලීමට දිරි දුන් ගුරුවරයාද ඔබයි.
රටට උතුම් සේවයක් කල ඔබ තුමාට දීර්ඝායුෂ පතමි. අපේ සංකල්ප, අපේ ප්‍රවාද ගොඩනගමින් මේ රට දියුණුව කරා ගෙනයන්න පුලුවන් කියා ඔබතුමා සිතන ක්‍රමවේදය ගැන සහ ඒ වෙනුවෙන් වත්මන් පරපුර ක්‍රියා කලයුතු ආකාරය කාලය වෙබ් අවකාශය හරහා වැඩිපුර කතාකරන්න කියා මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
දීර්ඝ ආයුෂ වේවා ඔබ තුමා ට.. මාගේ ලෝකයේ වීරයා නුඹයි.
මම බොහො අවස්ථාවල මාගේ ජීවිතයට අපේ සිංහල කම බෞද්ධ කම උද්දීපනය කරගත්තෙ ඔබ තුමන්ගෙ වටිනා දේශනය ක් ශ්‍රවනය කරලයි.
Sir ට දීර්ඝායුෂ වේවා
තෙරුවන් සරනයි.
👍👍👍
මෙතුමා නොහිටින්න අපි තවමත් ඕමන්තේ .එතනින් එහාට යන්න අවශ්‍ය මානසික ශක්තිය සිංහල ජාතියට දුන්නේ ඔබතුමයි .ඔබ තුමාට දීර්ගායුෂ පතමි
තෙරුවන් සරණින් මේ රටට දැයට හා සමයට මහත් සේවාවක් කිරීමට මහැදුරුතුමන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ! ! !
මහචාර්්‍ය කුමාට සුභ උපන් දිනයක් පතමි.එසේම සමාජය ගමන් ගන්නා වැරදි මාර්ගය නිවැරදි කිරිම සදහත් නව දැක්මක් තුලින් කටයුතු කිරිමට පොත පතින් සමාජය දැනුවත් කිරිමට උත්සහා ගන්නා ඔබගේ නොපසුබට උත්සහයට කෘතවේදිත්වය පලකරමින් චිරාත්කාලයක් නිරෝගිව ජිවත් විමට අවශ්‍ය ශක්තිය ධෛර්්‍යය ලැබේවායි පතමි.
මගේ ලෝකයේ සුපිරි වීරයෙක්. ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා ...
මම මෙතුමාගේ ලිපි කියවන්න පටන් ගත්තේ නවය වසරෙ දි විදුසර පුවත්පතේ. මුලින් ම ලොකු තේරුමක් තිබුනෙ නෑ. නමුත් ටිකෙන් ටික මං හිතන විදිහ වෙනස් කරන්න මෙතුමාගෙ ලිපි සෑහෙන්න හේතු උනා. ඔබ තුමා මේ ජාතියටම පණ පොවන ශේෂ්ඨ ජාතික වීරයෙක්. ඔබ තුමාට මං දීර්ගායුශ පතනව.
Well respected teacher and a philosopher ❤❤❤❤
ඔබ තුමාට බොහෝ අය සුබ පතා තිබුන.සමහර අය ඔබ තුමගෙන් ඉගෙන ගත් අය..සමහර අය ඔබ තුමාව දන්න අය.සමහර අය ඔබතුමාගෙ ගොලයෝ..ඉතින් එ හැමොගේම සුබපැතුම් අතරට මාත් ඔබතුමාට සුබ පතනව..තව දීර්ග කාලයක් ඔබ තුමාට අපේ රට වෙනුවෙන් සේවය කරන්න..හා අපේම වූ දැනුම් තව තවත් නිර්මානය කිරීමට දිර්ගායූශ ලැබෙන්න කියල..මේ කියන මම ඔබ තුමාව දැනගන්නෙ ..දැනට අවුරුදු 15 කට විතර කලින්..විදුසර පත්තරෙ නිසා,එදා ඉදලා මගේ ගුරුවරය වූනේ ඔබ තුමා..දැකල නෑතත් හැබැහින්,ඉගෙන ගෙන නැතත්, පෙර පිනකට ඔබ තුමාගෙ ලිපි කියවන්න අහම්බෙන් ලැබුනා.එදා ඉදන් අද වෙනකම් ඔබ තුමගෙ සියලුම විදුසර ලිපි හැකි පමන එකතු කලා...දිවයින" දැක්ම " ලිපි හැකි පමන එකතු කලා..අදටත් එවා සුරක්ශිතව තියෙන්ව..you tube video එකක් නෑර වැඩිම වාර ගානක් බලපු එකම කෙනාත් මම වෙන්න ඇති කියල මම හිතන්ව..ඔබ තුමාගෙ පොත් "මගේ ලොකය" "ආසනික් හා දෙවියො", "මාක්ස් වාදයේ දරිදතාවය හා අපෝහකයේ රූපිකය" යන සියලු පොත් එකතුව මගේ ලග තියෙන්ව..ඉතින් මගේ පොඩී කාලේ ඉදල තිබුන හීනයක් තමයි ඔබ තුමව කවද හරි හමු වෙන්න යන එක..පමා වෙලා හරී ඔබ තුමාගෙ උපන් දිනයට සුබා පතන්න ලැබීමා වාසනාවක්..ඔබ තුමා නිසා තමයි මගේ ජීවිතේ වෙනස් වුනේ..බටහිර විද්‍යාවට වන්දනා කරන එක නැවතුනේ....සාපේක්ශතාවය තේරුනෙ..කොටින්ම ඊනියා වාස්තවිකත්වය..ඊනියා සත්‍ය කුමක්ද? ඊනියා නිරපේක්ශත්වය කුමක්දා?? බුද්ධාගම හරියටම තෙරුම් ගන්නෙ..කොහොමද...නැති මනස නැති මනසක් බව, නැති මනසින්ම තෙරුම් ගත යුතු බව ?? තෙරුනේ.ඔබා තුමා නිසා...චින්තනය යනු කුමක්ද??කොටින්ම ලොකය යනු අපේම පැනවීමක් බව තේරුනේ ඔබ තුමාට පින් සිදු වන්නට..මේ සියලු දේට මට දෙන්න පුලුවන් එකම දෙ තමයි මහාචාර්‍ය තුමනි ආද්‍යාත්මීක ශක්තිය....ඔබ තුමාගේ සසර පින් බලයට..මගෙත් පින් බලය.කුසල් ශක්තිය එකතු වේවා..ඒ කුසල් ශක්තියෙන් මේ සසරෙ සැරිසරන තුරා ඔබ තුමාට තව තවත් වීර්ය ලැබේවා....
ඔබතුමා fb ඉන්නවද ?මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන්ද?
නිදුක් වේවා..... නීරෝගී වේවා සර්
සුබම සුභ උපන්දිනයක් වේවා!!! මහාචාර්යතුමනි නිදුක් නිරෝගී චිරජීවනය සැලසෙනවා!!! තෙරුවන් සරණයි
පැයක් කියන්නේ විනාඩි කිහිපයක් නෙවෙයි යකෝ.. ඒත් කියන්න ඕනි මේක මම කාලෙකට පස්සේ බලපු හොඳම Video එකක් කියලා. මම "විශ්ව කර්ම" රසිකයෙක් නොවුනත් මෙවැනි හරවත් සාකච්චාවක් අප වෙත ගෙන ඒම ගැන බොහොම ස්තුතියි.
මගේ ලෝකයේ සුපිරි වීරයෙක්. ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා ...A role model of my life. But he doesn't know that he is having at least
thousands of followers.Not millions. I attended his lecture in 1988 @ TTI Katunayake.
2009 AL combined maths Applied පේපර් එක හැදුවෙ සර්. ලියපු අය දන්නවා ඇති රඟේ. 😎🤭😍
දීර්ඝ ආයුෂ වේවා ඔබ තුමා ට..
නිවන් සුව සර්
ඉතා වැදගත්.. තෙරුවන් සරණයි..
මම පට්ට ආදරෙ කරන මනුස්සයෙක්..
බක්කුල මහ තෙරුන්ගේ ආනුභාවයෙන් දීර්ඝායුෂ ලැබේවා.
මහාචාර්ය තුමාට සුබ උපන්දිනයක් පතමි.ඔබතුමා පවසන හා රටේ ප්‍රචලිත ගෙරිහමක් තීරු වලට ඉරා විශාල ප්‍රමාණයක භුමිය තුල අතුරා, ලංකාවේ මුළු මුහුදුබඩ ප්‍රදේශයම අත්පත් කරගත්තේ යැයි සමාජගතවී ඇති ආකාරය සාවද්‍ය කටකතාවකි. අපේ මුතුන්මිත්තෝ එලෙස මෙරට පවා දී නැත.
සත්‍ය කථාව මෙයයි. මේ කථාව එදා සහ අද පවත්නා ක්‍රිස්තියානි පල්ලිය විසින් සමාජ ගත වීම වලකා ඇත.
The Doctrine of Discovery was promulgated by European monarchies in order to legitimize the colonization of lands outside of Europe. Between the mid-fifteenth century and the mid-twentieth century, this idea allowed European entities to seize lands inhabited by indigenous peoples under the guise of discovery. In 1494, the Treaty of Tordesillas declared that only non-Christian lands could be colonized under the Discovery Doctrine.
456 (March 13) Inter Caetera Calixtus III Confirmed the Bull Romanus Pontifex and gave the Portuguese Order of Christ the spiritualities of all lands acquired and to be acquired.[93]
ක්‍රිස්තියානි නොවූ වැසියන් ජීවත්වූ, පෘතුගිසින් විසින් අල්ලාගත් අලුත් රටවල් වල භුමිය සඳහා අයිතිය කියාපැවේ "papal bull " පෝප් විසින් නිකුත් කරනු ලැබූ මේ දේව අණ මගිනි.
ඇමරිකාවේ හා කැනඩාවේ "රතු ඉන්දියානුවන්ට" ස්වකිය භුමිය අදට පවා අහිමිව ඇත්තේ මේ ආඥාව කරනකොටගෙනයි.
පරංගි ලන්දේසි හා ඉංග්‍රීසි හැතිකරය අපේ රටට කළ අපරාධ වලට උන් සදාකාලික ණය කාරයෝ
නිවන් සුව ලැබේවා !
නිවන් සුව ලැබේවා මහැදුරුතුමනි...
ඔබතුමාට නිවන් සුව ලැබේවා !!!
ඔබතුමාගේ අදීන බව හැමදාම මා අගය කළා. එහෙම සලකා බලන්නවත් තව කෙනෙක් නැහැ... චිර ජීවනයම පතමි!
only philosopher
in sir Lanka
ඔබ තුමාට සුඛීදීඝායු!
"obata niduk neroogi suwa deergayusha labewa......!!"
rata jathiya gana nawa manayak penwapu obatahumata deergayusha....theruwan saranai...
Change Sri Lankan mind set for a new era
නිවේදකයාගේ ප්‍රශ්නකිරීමනම් මදි. අපට මීට වඩා දෙයක් එතුමාගෙන් ඉගෙනගන්න තිබුන පැයකදී.
මේක සොදුරු කතා බහක්. ඔබට ඕන ඉගෙනගන්න දේවල් නම් ඒ සදහා එතුමාගේ වීඩියෝ මාලවක් දැනටමත් යනවා විශ්වකර්ම චැනලයෙ. Nalin de silva vishwakarma ලෙස ටයිප් කර search කරන්න
නිවෙදකයාට දැනුම මදි
Theruwan saranai obathumata.
අවසානයේ කී අන්දමට නිර්භය ක්‍රිරියාශීලි නැණවත් පුරෝගාමී හික්ෂුන් පිරිසක් ඇතිවීමට පෙරදිග භාෂා ශාස්ත්‍ර නැවත ඇති කිරීම සහ
එම ගැඹුරු ධර්ම ශාස්ත්‍රීය දියුණුව ඇති කිරීමේ අවශ්‍යතාව තේරුම් ගෙන එහි අප්‍රමාද විය යුතු ය.
❤️මහාචාර්‍යතුමා
ජයවේවා
I understand after seeing this video what happened to him. He had been taken LIVE from the society. It happens due to many reasons. Should be intelligent enough to make use of that situations.
you are correct Priyantha dayarathna ayya , he made us make our backbones straight
ස්තූතී
Obathumata Deergausha labewa...
මහාචාර්යතුමා ෙගන් ඹයිට වැඩිය ෙහාද ප්‍රශ්ණ අැසුවානම් අපිට ෙගාඩාක් වටිනා ෙද්වල් දැනගන්න තිබුනා.....
අන්දරේ යනු පෘතුගීසි නමකි. André Mascarenhas නම් මගේ මිත්‍රයෙක් සිටී.
මං දැනට ඉගෙනුම ලබන්නේ පෘතුගාලයේ .Andre කියන්නේ පෘතුග්‍රීසි නමක් තමයි.
ඔය වගේ කොච්චර නම් සිංහල වුණා ද?
ආනෝල්ඩ් ස්වසෙනෙගර්
ආනෝල්ඩ් සුමනසේකර වුනේ එහෙම
Wanaspathi maha rukak men noselunu keshara sinhayek men sinhanaada kala nuthana maha praakgnaya oba thumamai siyak wasak niduk neerogiwa yehen wenjabewa this thun kotiyak deviwaru oba rekadewa 🌹🌹🌹🙏🙏🙏
wonderful. excellent.
🌷
🌷🌷
තෙරුවන් සරණයි.
💚🔅⭐💮☸️
විශිෂ්ටයි
Thanks
great man
සුඛී දීඝායුකෝ භව 🔅
ඔයාලා ට අවශ්‍ය නම් මන් video එකක් එවන්නම්. ඊ video එකෙන් ඔයාලා නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් නලින් ද සිල්වා ගැන. මන් එයාගෙන් ඉගෙන ගෙන තියෙනවා.
ඕනේ
අයියා මට එවන්නකෝ කරුණාකරලා
rasithvidu@gmail.com
Chethanasankalpa476@gmail.com
@@rasithvidusara5868 youtube තියෙනවා නලින්ද සිල්වා කියලා search කරන්න
Dear professor Nalin de silva,
I have the correct answer to your question "what are the problems Tamils have for being Tamil, that Sinhalese don't have?" You can ask the same question for Muslims.
My short answers is Democracy. If you expect me to describe my answer for clarification, please ask me directly.
Sincerely
Lakshan
Mara dakmak....
National thinking is against to thinking of european but we have to take many abilities and knowledges and technologies from europe
ලක් මව ලද මුතු මැණික්
මහැදුරු නලින් ද සිල්වා 💖
Oba tumata tunuruwn sarana 🌼
Oba thumata dirgausha veva
ආගම කියන්නේ සැනසුමේ සුසුම නෙමෙයි ද දැන්
දෙවියන් වහන්සේ සමඟ අතිනත ගැනීම නම් කවදා නමුත් එහෙම තමයි
සරසවි,පිවිසුම්පෙළ
❤
❤❤❤❤❤
Prabhakarange seeyala bappala kruthiya haraha olarikawa siti Sinhala jathiyata Pana dunne obai.niwan dakina Pera lakmawa thula misadutu ballige puthalawa serama sunnadduli karanna yalith pahala weva
💗💖💝
"Siditha maditha dasa atha patherai suwanda"
Anargai...
Mata mathakai J R jayawardana Methuemage vada avrudu gana thahanam karala pâli gaththa vidiya , anduva vivechanaya Kala Nisa, ,,
Dear professor Nalin de silva,
You challenged to prove "can there be a world without mind".
It is possible. Ask me directly for clarification.
You expect to prove your challenge without mind. Well, If there are evidence to support, it is proven without mind. But, you'll need mind to verify the proof.
Sincerely
Lakshan
Don't say the culprit is sorely open economy, at the time of this lot of other things changed, mainly education and attitudes of politicians. Well there are countries with open economy, more earlier than us that don't show these drawbacks. Their politicians are good in all senses. So it is not open economy. We need to think more.
Apita denuma thiyanawa. Kaalakanni deshapaaluwo paawadenawa...neweida ? kelinma kiyanna berida?
Maha dukak thanikamak paluwak sinhala boudaya winasi kiyala hithenawa,
Innakam amarikawats deviyanwahaseta kristhiyaninta bebabena hitiye putha ඇමරිකාවේ snek wame ayawage thamai merune අමෙරිකාව !
Redde rewenawa kiyannne ඒකයි !
This guy is not asking crucial questions relavant to prof. Nalin "s theories.
භේදභින්න kam ethi lala pramukayek merune අමෙරිකාවේ !
Apith egena gatta me sir gen . Man boru kiwwe man O/L uth fail 😂😂😂😂
තමුන් ඕලෙවල් පාස් ද?
😂
Metuma utum minisek