පෙර දැනුම්දීමකින් තොරව ඇමති නලින්ද ජීවනී නිෂ්පාදනාගාරයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • පෙර දැනුම්දීමකින් තොරව ඇමති නලින්ද ජීවනී නිෂ්පාදනාගාරයට
    “අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමක් වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමට නව යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කළ යුතුයි.” - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් ...
    පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts - (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
    අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දෙනු ලැබුයේ පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.
    මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත වාර්තා වීමත් සමග අමාත්‍යවරයා පුර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකරන ලදී.
    ජීවනී නිෂ්පාදන කරනු ලබන මෙරට එකම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන රත්මලාන නිෂ්පාදනාගාරය තුළ උපරිම ධාරිතාවය යටතේ මාසිකව 1000 ml පැකට් 33500 ක් අයත් වන කාණ්ඩ 25 ක් ද (33500 X 25), 200 ml පැකට් 165500 බැගින් වන කාණ්ඩ 8 ක් ද (165500 X 8) මාසිකව නිෂ්පාදනය කරනු ලබයි.
    👉🏼 Subscribe us
    www.youtube.co...
    ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk #srilankanews
    #lka #News #fblive #SriLanka #FacebookLive
    #HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
    #AdaDerana #NethNews #RupavahiniNews
    #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
    #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
    #anurakumaraindiaspeech
    #GeneralElection2020 #nethfmbalumgala
    #Election in Sri Lanka #SLPP #UNP #SJB
    #Sri Lanka news #Colombo #newswire
    #irajshow #lankanews #nethnews
    #nethfmbalumgala #dasathalanka #lka
    #hirunews #parliament #parliamentLIVE
    #parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
    #අනුරකුමාරදිසානායක
    #srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
    #NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024

ความคิดเห็น • 53

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 7 วันที่ผ่านมา +29

    යහපත්,නීරෝගිමත් දිවිපෙවතක් අහිංසක ජනතාවට උරුම කර දීමේ අධිෂ්ඨානය පෙරදැරි කරගත් අපේ අමාත්‍යතුමාට අපගේ ප්‍රණාමය....

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 7 วันที่ผ่านมา +33

    ඒ දවස්වල නාකිමයිනාත් රාජ්‍ය ආයතනවලට එකපාරට කඩාපැන්නා ... හැබැයි සතියකට විතර කලින් හාරපන්දාහක් හමුදාවෙන් දාලා , අහලගම් හතම චෙක්කරලා , පාරවල් වහලා .. කෝටිගාණක් විනාශකරලා .. කෝටිගාණක් යටිමඩි ගහගෙන ....

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 6 วันที่ผ่านมา +3

      සජියගෙ පියාණොත් ඕක කරා😅

    • @sarathkumara4475
      @sarathkumara4475 6 วันที่ผ่านมา

      උබගාවත් පයිල් මිටි ගනම් තියේන වාද,අපි හිතුවේ අනුර කුමාර දිසානායක,ළග විතරයි තියේන්නේ කියලා.

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 6 วันที่ผ่านมา +20

    සුදුස්සො සුදුසුතන් වල ඉන්නකොට නියමෙටම වැඩේ වෙනව.

  • @anomasamarasena2328
    @anomasamarasena2328 7 วันที่ผ่านมา +14

    🧭🧭🧭🧭🧭🧭🧭💪💪👍👍👍❤️❣️❣️🙏🙏💘💝💝.ගල්.මුල්..දොස්.පොරෝස්.සමග.⁣ඔහොම.යන්.ඔහොම යන් ජය ජය ජය ජයවෙිවා

  • @sshadowDe
    @sshadowDe 7 วันที่ผ่านมา +15

    විජලනයට තිත

  • @malidayani764
    @malidayani764 6 วันที่ผ่านมา +4

    Jayama wewa mage රටට ❤❤❤

  • @Pragathis7
    @Pragathis7 7 วันที่ผ่านมา +4

    ඒ අය වැඩ ....

  • @PiumiNadishaa
    @PiumiNadishaa 7 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤

  • @chamindakumara2428
    @chamindakumara2428 7 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @SalgamuwaSalgamuwa
    @SalgamuwaSalgamuwa 7 วันที่ผ่านมา +3

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 7 วันที่ผ่านมา +5

    ❤❤❤❤💪💪💪💪💪

  • @ShanikaNiroshani3.18
    @ShanikaNiroshani3.18 6 วันที่ผ่านมา

    Ela

  • @ghdwijesena7524
    @ghdwijesena7524 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @GeethMeeella
    @GeethMeeella 7 วันที่ผ่านมา +2

    💕💕💕💕🙏💕🙏💕

  • @Chikanlikan0101
    @Chikanlikan0101 7 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @Sanu19455
    @Sanu19455 6 วันที่ผ่านมา +2

    ඔලුව වැනුවට වැඩක් නෑ. මේවයෙ ඉංග්‍රීඩියන්ස් හොයලා බලන්න. ප්‍රමිතිය හොයලා බලන්න.

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 7 วันที่ผ่านมา +2

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭❤️❤️❤️❤️💯💯🌎

  • @amilahemajith9275
    @amilahemajith9275 6 วันที่ผ่านมา +1

    ඔවා තමා වෙන්න ඔන

  • @kaviduraj
    @kaviduraj 6 วันที่ผ่านมา

    එතකොට මීඩියා ඊටත් කලින් ගිහින් ඉදලද එනව කියල දැන ගෙන 😂lol 😂

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 6 วันที่ผ่านมา

    ගැමිිමක් නැ කැලේ ගතිය යන්නෙ නැ

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 6 วันที่ผ่านมา

      gathiya thibunama athi.. gathiyata horaa keawath kamak nah

  • @sarathkumara4475
    @sarathkumara4475 6 วันที่ผ่านมา

    රාජාංගනයේ සාදු දැන් දකින් නෑ නේද,නලින්ද , ජයතිස්ස,

  • @munasinghefernando7864
    @munasinghefernando7864 6 วันที่ผ่านมา

    පිටරටත් යවනව නේද?

  • @SherlyBibile
    @SherlyBibile 7 วันที่ผ่านมา

    Oya wegen Amathi Nathi welaweth wadanam.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 7 วันที่ผ่านมา +2

    මාධ්‍ය අරගෙන යන්නත් ඕන නෑ ඉතිං...

    • @NamalWijesinghe
      @NamalWijesinghe 7 วันที่ผ่านมา +2

      නෑ ඒකට කමක් නෑ...

    • @migaramaduwantha-e2w
      @migaramaduwantha-e2w 7 วันที่ผ่านมา +4

      මේව විශේසයෙන් මාද්ය වලට දාන්න ඕන.

    • @sujatharatnayake9900
      @sujatharatnayake9900 6 วันที่ผ่านมา +3

      එහෙම කලේ නැත්නම් අපි දන්නෙත් නැහැනෙ ඉතින්. එයාලට නොදන්වා ගිය එක හොඳයිනෙ නේද?.

  • @upalirathnasiri9388
    @upalirathnasiri9388 6 วันที่ผ่านมา

    Me meediya show newei. Maadyat na............satya siduweemak.........suba patum amati tumani.

  • @ros1420
    @ros1420 6 วันที่ผ่านมา

    Anduva mokak unat hodama hoda wedak

  • @NK-kq2fo
    @NK-kq2fo 7 วันที่ผ่านมา +1

    Media show

    • @tharangagalabada8017
      @tharangagalabada8017 7 วันที่ผ่านมา

      පලයං ගොං බයියා..

    • @DulithManorathna
      @DulithManorathna 7 วันที่ผ่านมา +2

      පල පගො 😂

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA 7 วันที่ผ่านมา +1

      Buruwa

    • @NK-kq2fo
      @NK-kq2fo 7 วันที่ผ่านมา

      @@DulithManorathna level eka comment eken penawa 😂

    • @NK-kq2fo
      @NK-kq2fo 7 วันที่ผ่านมา

      @@PRASADMEGHAWARNA level eka comment eken penawa 😂

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @DulithManorathna
    @DulithManorathna 7 วันที่ผ่านมา +1

  • @piumikanilushi3530
    @piumikanilushi3530 6 วันที่ผ่านมา

  • @visakadampali6371
    @visakadampali6371 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @gihanchameera6881
    @gihanchameera6881 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤