Lankaawe inne wadi hariyak kalukada kaarayo bro eekai seen eka...dollar eka wadi una kiyala eeta pahuwada price doble dena kaalakanni mehe inne... Rata yana kenek athe hari qulity products genaganna eka laabai. warrenty issue mata awillath na.. 👍 mother board nam gennema man me wenakan ASROCK and Asus. ASUS ekatath wada ASROCK ewwa patta gahanawa issue ekak wela na me wenakan. anika Used Powersupplies nam mehen gannama epa.. specially Modular PSUs. samahara ewwage cable maaru karala.. tika dawasai motherboard giya kiyanawa VGA giya kiyanawa..owwa thama issues.
Sorry to say.. your experiment is not realistic at all. No one uses a PC like you used here without casing. With casing, air flow is totally different, and your results might be totally different.
Good Point. What if, I used a casing with perfect airflow? Normally these test - and almost all gaming tests etc are done in Test bench setups. For this we take it as the air flow is optimal. Kindly do a search on "pc testbench setup"
@pcguidelk worth checking the real sinario with casing. For sure, there might be a few degrees change in heat and performance as well. Anyway, nice effort and vedio 🙂
Software Keys ගන්න
CDKEYoffer 25% discount code: CK20
Windows 11 pro(23$):biitt.ly/iah4r
Windows 10 Pro(17$): biitt.ly/L3Ani
Office 2016(29$): biitt.ly/YS6Pz
Office 2019(48$): biitt.ly/5dVQ2
Sponsor by CDKeyoffer: www.cdkeyoffer.com/
හොඳම වීඩියෝ රෑ නිදාගන්න ආවම සජෙස්ට් වෙන්නේ යූටියුබ් එකේ. අන්තිමට හෙට රස්සාවට යන්න වෙන්නේ නිදිමතේ. 😍
බොරු කියන්න දෙයක් නෑ අයියේ මම ෆලෝව් කරන එකම ටෙක්නීශියන් ඔයා විතරයි අයියේ. මමත් සමාන්‍ය දේවල් වලට වඩා ටිකක් වැඩියෙන් දෙයක් දන්න කෙනෙක් විදිහට සහ මම කරන ගේමින් Groups වල අහන ප්‍රශ්න වලට දෙන උත්තර ගොඩක් අය විශ්වාස කරනවා. මම දන්නේ නැති ගොඩාක් දේවල් ඔයාගෙ වීඩියෝස් වලින් තමා දැනගන්නේ. නම කියන්නේ නෑ මම කගෙවත් එයාල කියල දෙන සමහර දේවල් ප්‍රැක්ටිකල් කරන්න ඇත්තටම බෑ. ගොඩාක් අය ඒ ගැන දන්නේ නෑ. ඔයා කියලා දෙන දේවල් ඇත්තම Sources වලට ගිහින් බලන කෙනෙක්ට තේරෙනවා යමක් ගැන අපිට වඩා දන්න කෙනෙක් නේද කියලා. මෙච්චර ලොකු Comment එකක් දැම්මේ බොක්කෙන්ම ඔයා කරන දේ ගැන සතුටු නිසයි. Keep It Up Bro ❤🔥❤🔥
පට්ටම වැදගත් වීඩියෝ එකක්❤️
වැදගත් දෙයක්❤
mara super (thank you)
Useful information ❤
Niyamayi ayiye balan hitiya vidio ekak
ගොඩ කාලේකින් අවේ මේ පැත්තට, මරු video eka
මේ වගෙම Power Suply ගැනත් Video එකක් දාන්න පුලුවන්නම් වටිනවා. Bronze Silver Gold
Good Review 👍🏻💖
godak vadagath video eakak
Patta valuable vedio ekak♥️
tnx---- important video
Nice video! Really helpful.
බලාගෙනම උන්න වීඩියෝ එකක් ... ස්තූතියි😍😍😍🥰
good content ❤
Thank you ayye❤️
Interesting video 👍🏻💖
❤
Supiri 😮❤
Clear compare
ඉස්සරහට comoponents wala price අඩු වෙනවද? Build ekak karanna inne
❤❤❤❤🎉 Nice video
Nice video
Aiye monitor panel gana video ekak gennako❤ VA panel IPs kiyanne monada thmange wada walata mokak da hodama kiyala
Ela Ela
teucer 360mm liquid cooler එක ගැන review එකක් කරන්නකො plz
6:50 i5 eka i7 une kohomada😮
14700 cpu i7
🥰❤️
මේ stress test කරන software එක මොකද්ද
Air cooler vs Liquid Cooler Power consumption high da?
hoypu video ekk ayiye surperb
Ryzen 7 7700x cpu එකෙන් video edit කරන්න msi coreliquid e240 aio එක ඇතිද 360mm aio එකක් ඕනෙද?
Aiyye oya liquid cooler EKA am5 support da
air cooler එකක් දැම්මහම හැබැයි අපෙ කෙසින් එකෙ තියෙන exhaust fan ටිකත් බල්ලපානවා නෙද air cooler එකෙ පෆොමන්ස් වලට. ලික්විඩ් කුලර් එකක් දැම්මහම කොහොමත් රෙඩියටර් එක කෙසින් එකෙ ටොප් එකට හයි කරාම air එක එලියට යන්වනෙ. එතකොට air cooler එකකට වඩා කර්යක්ශමයි නෙද?
Cooling Test එකකදි Air Flow එක නියතයක් විදිහට ගන්නෙ. ඒ කියන්නෙ Air Flow ඒක සැමවිටම හොදින් තිබේ කියල තමයි Test එක කරන්නෙ. මේක Casing අනුව වෙනස් වෙන්න පුළුවන්.
Ambo gemma
Prime95 run කරද්දී විනාඩි පහක් වගේ ඇතුලත ටෙම්ප් එක 100 පනිනව.stock cooler එකක් තියෙන්නෙ .
Stock Cooler එකෙන් ඔය test කරන්න එපා
👍👍
Ryzen 7 5700X ekk AC nathi environment ekaka use krnwa nm ekata third party Air cooler ekk athi weida? nathnm 240 AIO ekakata yana eka hodada?
Hw monitor දාල බලන්න. noctua එක ඇති.
මෙ air cooler එක ryzen 57600x එකට දැම්මට හීට් ප්‍රශ්නයක් එන්නැ නේද තාවකාලිකව ලික්විඩ් කූලර් එකක් ගන්නකල්
Noctua එකද? හොදටම ඇති.
Timeline?
මංනං ලංකාවෙ ගානෙන් 60% විතර අඩුවට චීනෙන් බඩු ගෙnත් pc එක හදාගත්තා warranty පිටම 😂
ලංකාවෙ used parts ගන්න ගානට lifetime warranty එක්ක සමහර parts ලංකාවෙ මිලෙන් බාගෙකට අඩුවෙන් ගත්තා 😂
Dan awrddk kisi awlk nh
New Video Coming soon!
Lankaawe inne wadi hariyak kalukada kaarayo bro eekai seen eka...dollar eka wadi una kiyala eeta pahuwada price doble dena kaalakanni mehe inne... Rata yana kenek athe hari qulity products genaganna eka laabai. warrenty issue mata awillath na.. 👍
mother board nam gennema man me wenakan ASROCK and Asus. ASUS ekatath wada ASROCK ewwa patta gahanawa issue ekak wela na me wenakan.
anika Used Powersupplies nam mehen gannama epa.. specially Modular PSUs. samahara ewwage cable maaru karala.. tika dawasai motherboard giya kiyanawa VGA giya kiyanawa..owwa thama issues.
Kohomd ?
Warranty claim krgnna cheeneta yanna epai ithin
@@shinigamilk හිතං ඉන්න විදියනෙ . කමක් නැ 😂 ලංකාවෙන් හදාගනිං
Sorry to say.. your experiment is not realistic at all. No one uses a PC like you used here without casing. With casing, air flow is totally different, and your results might be totally different.
Good Point. What if, I used a casing with perfect airflow? Normally these test - and almost all gaming tests etc are done in Test bench setups. For this we take it as the air flow is optimal. Kindly do a search on "pc testbench setup"
@pcguidelk worth checking the real sinario with casing. For sure, there might be a few degrees change in heat and performance as well. Anyway, nice effort and vedio 🙂
First comment
Thanks aiye ❤
❤❤
❤❤
Very useful content ❤
❤❤❤