Sala Deneth Yuga - සලා දෙනෙත් යුග | Jeewan Chandima💥Hiru Star Season 3 |ROUND 03|Episode 76🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 139

  • @jeewanchandima7684
    @jeewanchandima7684 2 ปีที่แล้ว +55

    හැකියාව අගය කරන්න සහ විවේචනය කරන්න ඔයාලට ඔනෙම වෙලවක පුලුවන්... මම ඒ දේවල් ඉතා අගයකොට සලකනවා... මොකද ඔයාලා නිසා තමයි අපි වගේ නවකයෝ ඉදිරියට එන්නේ... ඔයලා අපිට ආදරය කරන නිසා තමයි අඩු පාඩු , හොද නරක කියන්නේ...ඒ සියලුම දේවල් නිරහංකාරව පිලිගන්න අතර... ඉදිරියට හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙනව... විවිධ ශෛලිය ගීත ගායනා කිරීමට මම කැමති... වෙනසක් කරන්න කැමතී...
    කෙසේ වෙතත්... මා සමග සිටීම පිළිබඳව හදවතින්ම සතුටු වෙනවා... ආදරෙයි ආදරණීය හැමෝටම ...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️

    • @Suddi474
      @Suddi474 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 💖💖💖

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +1

      ඔයා තෝර ගත්ත හැම සිංදුවටම කැමතී. මමත් ආස අර රියැලටිවල හැමදාම පරණ සිංදු කියවන එකට වඩා මේ වගේ ස්ටේජ් එක හොල්ලන සිංදු වලට. ඔයා මරු. Next time hindi song එකක් ට්‍රයි කරමු. ඊලග පාර ඔයාට වෝට් කරන්නම මන් ඇප් එක දාගන්නවා. වොයිස් එකටයි හිනාවටයි තමයි ආසම.

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      @@madhushaniwijerathnamadu342 🙏🙏🙏💖💖💖

  • @hashinimalsha4639
    @hashinimalsha4639 2 ปีที่แล้ว +49

    මේ පාරවත් ටකරමක් හිරු ස්ටාර් නොකර මොලේ කල්පනා කරලා මේ වගේ හැම ආකරයෙන්ම කියන කෙනෙක්ව තෝර ගනිමු ❤ සුපිරි මෙයා ❤

  • @thevindukodagoda7495
    @thevindukodagoda7495 2 ปีที่แล้ว +10

    මම මේ සිංදුව තාම අහනවා. හිතට දැනෙන්නම සිංදුව කිවුවා.

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว +2

      Thank you brother 💖💖💖💖💖💖

  • @harshanamalkarunarathna5595
    @harshanamalkarunarathna5595 ปีที่แล้ว +6

    මේ පාර හිරු ස්ටර් වේවා යි මං පතන තරුව...!!!

    • @jeewanchandima7684
      @jeewanchandima7684 ปีที่แล้ว

      මාගේ හැකියාව අගයකරන ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි ..
      අවසාන වටයට යනතුරුත් ඉන් ඉදිරියටත් මා සමග රැදී සිටින්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ...
      ආදරෙයි හැමෝටම ...💖💖🙏💖

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +8

    ජීවා ....නියමයි නියමෙටම නියමයි ඔබ ගායනාකරන කොට මලමිනීවලට පවා අමුතුම ජීවයක් හම්බවෙනව කතා දෙකක් na මේ පාර හිරුස්ටා සුපිරි තරුව ඔබයි..අපි ඔබ සමග ඉන්නව...ජයවේවා..🙏🙏🙏🙏🙏👏👏👏👏👏👍👍👍👍👍❤❤❤

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว +1

      Matath puluwan thank you jeewa kiyala kiyanna. Oyath Jeewanne..... eneyway
      Thank you brother 💖💖💖💖💖💖

  • @youtraveler6829
    @youtraveler6829 2 ปีที่แล้ว +15

    ඊයෙ තරගකරපු දක්ශතම තරග කරු. ඒත් vote මදි ලංකාවෙ මිනිස්සු දක්ශයට නෙමෙ vote කරන්නෙ

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 2 ปีที่แล้ว +2

    හොදටම කියනවා vote thama madhi jeewan aiye

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @lochanalakindu8809
    @lochanalakindu8809 2 ปีที่แล้ว +3

    ගැම්මක් තමා 🎉❤️❤️ ඉදිරියට යන්න සුබපැතුම් 🔥🔥🔥🎉

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว

    සුපිරි සාදාරනයක්.real එකට වඩා මේකට ආදරෙයි ❤😊..බුදුසරණයි අය්යා ❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ජිවන් අයියේ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ! බුදුසරණයි ❤️❤️❤️❤️

  • @LITHTHAYT
    @LITHTHAYT 2 ปีที่แล้ว +3

    ජීවන් අයියා නියමයි ඉදිරියට යන්න❤ බුදු සරණයි❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    රහයි ❤

  • @vishakaperera6726
    @vishakaperera6726 ปีที่แล้ว

    එක නම් මරැ

  • @thilinasupun3392
    @thilinasupun3392 2 ปีที่แล้ว +9

    පිස්සු යකෙක් ජීවන් අයියෙ තමුසෙ නම්.දහපාරකට වඩා ඇහුවා හැම සින්දුවම.මේක තමයි සුපිරිම.කොහෙද මනුස්සයෝ මෙච්චරකල් හිටියෙ.ආදරෙයි.
    මගේ facebook page කිහිපයක් තියෙනවා.ඒ හැම එකින්ම ඔයාට marketing කරනවා මගේ ගාණෙ ❤

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว +3

      Thank you malliyooooooo 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว +2

      Mage fb ekata request ekak danna malliyo

    • @thilinasupun3392
      @thilinasupun3392 2 ปีที่แล้ว +3

      @@jeewanchandima7684 දැන් දැම්මා අයියේ ❤

    • @ciciliyaperera
      @ciciliyaperera ปีที่แล้ว +2

      Ammo aththa lhoheda mechchara kal hangila හිටියේ .පිස්සු adenawa

  • @subodhaharshani9814
    @subodhaharshani9814 2 ปีที่แล้ว +3

    Aka nm mru ayyeee me pra hiru str ❤❤❤❤

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @chamilasiriwardana4103
    @chamilasiriwardana4103 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..ඉදිරියට ම යන්න ලැබේවා ..තෙරුවන් සරණයි ..

  • @achinthamusicofficial8211
    @achinthamusicofficial8211 2 ปีที่แล้ว +3

    Amazing vocals and great confidence !

  • @nilanaathukorala07
    @nilanaathukorala07 2 ปีที่แล้ว +2

    ෂා මරුනෙ🤩
    Jaya✌️🤍

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @ravinduariyawansha4421
    @ravinduariyawansha4421 5 หลายเดือนก่อน

    Niyamai ah ❤

  • @thevindukodagoda7495
    @thevindukodagoda7495 2 ปีที่แล้ว +2

    නියමයි 👍🙏

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @anagipurachamila9806
    @anagipurachamila9806 ปีที่แล้ว +1

    Jiwan oba sindu kiyaddi Hari edithara kamak danenne,marama asai obe sindu walata,oya teruwan saranai jiwan.

    • @jeewanchandima7684
      @jeewanchandima7684 ปีที่แล้ว

      මාගේ හැකියාව අගයකරන ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි ..
      අවසාන වටයට යනතුරුත් ඉන් ඉදිරියටත් මා සමග රැදී සිටින්න කියලා ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ...
      ආදරෙයි හැමෝටම ...💖💖🙏💖

  • @hashanchathuranga4874
    @hashanchathuranga4874 ปีที่แล้ว +1

    Jeewan Aiya ❤

  • @pathumdileepa3835
    @pathumdileepa3835 2 ปีที่แล้ว +3

    Oya tamai හොඳටම kare.ඊළඟ para mita වැඩිය හොඳට sing karanna one.good luck machan

  • @saliya54
    @saliya54 2 ปีที่แล้ว +2

    එල අයියේ සතුටුයි ...නියමයි...good luck

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      Thank you malliyooooooo 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @anagipurachamila9806
    @anagipurachamila9806 ปีที่แล้ว

    Api asawen balanawa oyage sindu,oyage hinawa mara lassanai.obata jayen Jaya jiwan.

  • @prabathchathuranga5074
    @prabathchathuranga5074 2 ปีที่แล้ว +1

    Harima lassanai sir

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @lasanthisilva3699
    @lasanthisilva3699 ปีที่แล้ว

    Ahanna ahanna asai. Harima adarei.

  • @subodhaharshani9814
    @subodhaharshani9814 2 ปีที่แล้ว +2

    Wadi una thnin ngitla dance krnna hithuna a thrm niymai ayye suba pthummmm

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @l.shehan.official2256
    @l.shehan.official2256 ปีที่แล้ว +1

    Meodic Hardcore

  • @chamikasapumal4991
    @chamikasapumal4991 2 ปีที่แล้ว +1

    Budu saranai aiye

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @محمداحمد-ك6ن6و
    @محمداحمد-ك6ن6و 2 ปีที่แล้ว +2

    Supiri gayanayk

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @lakshangunarathna3172
    @lakshangunarathna3172 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමයි...❤❤❤

  • @chamikasapumal4991
    @chamikasapumal4991 2 ปีที่แล้ว +1

    හදවත හිරුස්ට

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @shashikalawirasinha7232
    @shashikalawirasinha7232 2 ปีที่แล้ว +1

    Jayaniyathai yamu ediriyatama api oba samagai alakiri

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @shanikanethmi8978
    @shanikanethmi8978 2 ปีที่แล้ว +1

    Aiye supiri jaya wewa....

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +2

    Sala denath yuga

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖💖

  • @malindashehanshehan697
    @malindashehanshehan697 2 ปีที่แล้ว +1

    Jeewan aththatama dakshayek. 💪❤️

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @oshijayarathna2707
    @oshijayarathna2707 2 ปีที่แล้ว +1

    Wow eka නියමයි 👌

  • @kusheeda
    @kusheeda 2 ปีที่แล้ว +2

    Superb

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @sarathgunarathne4603
    @sarathgunarathne4603 2 ปีที่แล้ว +1

    Jeewan supiri

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 2 ปีที่แล้ว +1

    Patta mchaaaaan

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @dularanilushan4149
    @dularanilushan4149 2 ปีที่แล้ว +2

    Superb🤘

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @bagyadesilva5306
    @bagyadesilva5306 2 ปีที่แล้ว +1

    Niyameta kiuwa aiye idiriyatama yanna suba pathanawa.😊😊👍

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +2

    අර සිංදුව කියන්න කලින් දෙන වොයිස් කට් එකට අරයට වඩා මට කියන්න පුලුවන් කියන්න එපා.එතකොට හරි නෑ වගේ. සමහර අය එහෙමකියනවට ආස නෑ. වෝට් නැති වෙන්නත් පුලුවන්. ඔයාට ලස්සනට කියන්න පුලුවන් තමයි අනිත් අයට වඩා. ඒත් එහෙම කියන්න එපා . චූටි උපදෙසක් දුන්නෙ හොදේ. තරහකට නෙවෙයි. ඔයාට තමයි මම ආසම මේ සීසන් එකේ

    • @warriorsvolleyball54
      @warriorsvolleyball54 2 ปีที่แล้ว +1

      Hirustar eke inna un kiyana deqal thamyi kiyanna ona apita hithe hithena ewa kiyanna ba

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏 💖💖💖💖💖

  • @DaSuspiciousStew
    @DaSuspiciousStew 2 ปีที่แล้ว +2

    ජීවන් ඔයා අන්තිම වෙනකන් ඉන්න ඕනේ.
    Rock ඒවා නැති ව වඩා ජනගත සින්දු තෝර ගන්න ඉදිරි යෙදී.මනාප ඕනේ තව ගොඩක්.

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      Thank you happy bee.... oya hamadama mage gayana hakiyawa agee karanawata...🙏🙏🙏🙏💖💖💖💖

  • @dineshperis2437
    @dineshperis2437 2 ปีที่แล้ว +1

    supiri broo

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @roshanrajamuni5087
    @roshanrajamuni5087 2 ปีที่แล้ว +1

    Supiri 💪💪💪

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 ปีที่แล้ว

    නිශාන්ත ප්‍රදිප් වගෙමයි ❤❤😊😊

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 2 ปีที่แล้ว +1

    ඒකනම් පට්ට බං දන්න ඇඩෙන්නම්

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖

  • @dilrukshinirmala9886
    @dilrukshinirmala9886 2 ปีที่แล้ว +1

    Woww.. excellent.. you did it well...work more on !

  • @nelumikaalwis4033
    @nelumikaalwis4033 2 ปีที่แล้ว +1

    Idiriyatama yanna labewa ayye❤️❤️

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖💖💖

  • @lahirupradeep8300
    @lahirupradeep8300 2 ปีที่แล้ว +1

    Rab na kare hindi song eka kiyanna aiye

  • @Never.life4
    @Never.life4 2 ปีที่แล้ว +5

    උබට මීට වඩා ලැබෙන්න ඕනි ගොඩක්

  • @maupalisenewirathna7095
    @maupalisenewirathna7095 2 ปีที่แล้ว +1

    නිරොශා මිස් ගෙනාපු පොලොන්නරුවේ ලමයාට මොකද උනේ

  • @gamagemahesh2496
    @gamagemahesh2496 2 ปีที่แล้ว

    seinduwa waradi kiyanawa

  • @sadmusic6807
    @sadmusic6807 2 ปีที่แล้ว +1

    YAKO MONAWADA BN ME SINDU

    • @Lithuuu750
      @Lithuuu750 2 ปีที่แล้ว +3

      Rock music

  • @jayashanmadushanka3752
    @jayashanmadushanka3752 2 ปีที่แล้ว +1

    Ekinekta Wens sindu kiynna pluwn kenta tama ගායකයා kiynne..hiru star wenna oni mehma aya... penwane උදාර kauruth gnan gnne na..

    • @jeewanchandima7684
      @jeewanchandima7684 2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ හැකියාව අගයකරන ඔබ සැමට ..🙏🙏🙏💖💖💖💖

  • @janakipathirana1943
    @janakipathirana1943 2 ปีที่แล้ว +2

    Lathoniyak wage

    • @Sadeu_2006
      @Sadeu_2006 2 ปีที่แล้ว +2

      ane gauye ubanam sirawatama amuthu ate jiwiyek mewata thama rock music kiyannee kochchara lassanad

    • @mangalikagunarathna4736
      @mangalikagunarathna4736 2 ปีที่แล้ว +1

      @@Sadeu_2006 aka gayakaya kiyanneth ahema thama.thaleta huwak kiyanna puluwanda.

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 2 ปีที่แล้ว +1

      Rock දන්නේ නැති එක්කෙනෙක්

    • @M.b.liyanage
      @M.b.liyanage 2 ปีที่แล้ว +2

      it's Rock music 😂💔

    • @sarathgunarathne4603
      @sarathgunarathne4603 2 ปีที่แล้ว +1

      Bol handawalda honda nethnam oka kohomada kiyanne

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 2 ปีที่แล้ว

    ඒකනම් ඒශාල්ව කොපි කරල

    • @shiromiliyanage4103
      @shiromiliyanage4103 2 ปีที่แล้ว +1

      Eshal sing karanne code bassala... ayeth ahanna song eka...💖💖💖

    • @mangalikagunarathna4736
      @mangalikagunarathna4736 2 ปีที่แล้ว

      Code bassala kiyana eshal wa kopi karanne mokatada jeevan,anika balanna amal sirla waradak kiwwada kiyala.gayaka ya ge sinduwath balanna.

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +3

    ජීවන් අයියා නියමයි ඉදිරියටම යන්න ❤️ බුදු සරණයි ❤️❤️❤️

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +2

    සුපිරි සහෝ❤️❤️