Noriko San (නොරිකො සං) Indika Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Lyrics by Ravi Siriwardhana
    Music by Suresh Maliyadde
    Recording/Mixing/Mastering - Suresh Maliydde
    Original vocalist - Amal Perera
    Music Direcction on live stage - Sugath Hettiarachhi
    Visual Diretor - Upali Ariyasiri
    නොරිකො සං නිදියන්න
    නිදියන්න හොඳටම රෑ වෙලා
    මට පාලු නෑ මේ හතර රියනට
    ඔබෙ ආදරේ සුදු ලිලී මල් පිපිලා..
    ඔබට බෑ නවතින්න මා ලඟ
    යා යුතුයි හෙට ජීවිතේ සොයලා
    කෝපි හල් මඟ බලාගෙන ඇත
    යන්න ඒ වෙත
    මගේ මතකය අතීතෙට පවරා..
    ඔබට බෑ වැලපෙන්න දින දින
    කාලයේ රුදු අණසකට පිටුපා
    කබුකි රංගන අළුත් වී ඇති
    යන්න ඒ වෙත
    මගේ සෝබර කරළියෙන් බැහැලා..
    රවී සිරිවර්ධන ගේය කාව්‍ය

ความคิดเห็น • 6

  • @ruwanperera491
    @ruwanperera491 4 หลายเดือนก่อน

    නොරිකො සං.....අමුතුම feeling ekak......නොරිකො සං.....❤

  • @geradchinthakavd
    @geradchinthakavd 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @diliniabeysinghe9581
    @diliniabeysinghe9581 4 หลายเดือนก่อน

    Ravi aiye oyage me hakiyawa pudumaa karai… hitagannabe… me taram lassana hakiyawakata… hite tiyena sundarthwaya ekka musu uba mahaaa puduma wedanawak hoo adarayak tiyenna ona eetarm mma sodium🙏🙏

  • @isharathilangika2673
    @isharathilangika2673 4 หลายเดือนก่อน +1

    Nice song ❤

  • @himaliwijeratne127
    @himaliwijeratne127 3 หลายเดือนก่อน

    Lassanai❤

  • @anurasenakumara3435
    @anurasenakumara3435 4 หลายเดือนก่อน +1

    ❤❤❤