The Catholic church didn't add books to the Bible but Martin Luther has removed 7 books from the holy bible to change the teaching of the Bible according to his own theory. He has removed the book of Tobit, Judith, 1 Macabees , 2 Macabees, Wisdom, Sirach, Baruch.
You should citizied yowa witness because that is wrong teaching there main ambition is jesus not God so you must mention this flak teaching to people know about
ඉතාමත් වටිනවා ,මෙවැනි කාරණා ක්‍රිස්තියානි අය දැනගතයුතුමයි..
ශබ්දය මදි,ඉදිරියේදී ඉතාමත් හොඳින් සකස් කරන්න 🙏🙏👌
බුදුරජාණන්වහන්සේ ,ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දහම් දෙසුවෙ නෑ බෙදිල වෙන් වෙලා වෙනම නිකායවල් හදාගෙන යන්න කියල මිනිස්සු ඒ ශාස්තෲවරුන්ට අපහාස කරනව
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ නෑ කියලා කොහෙද තියෙන්නේ
එහෙනං උබලෑ තාත්තද දේශනා කලේ අම්මට
pasku bombe gahaddi thope jewamana deyyo koheda hitiye
බුදුරජානන්වහන්සේ කොහෙද දේශනා කරේ වෙනම නිකායවල් හදාගන්න කියල @@isuruabeywardena98
ක්‍රිස්තියානි බයිබලයේ පොත් 66. කතෝලික බයිබලයේ පොත් 73.
පොත් 66 අද ලෝක සම්මත ග්‍රන්ථය ලෙස පිළිගෙන තිබෙනවා. ශුද්ධාත්මයාණන් විසින් හෙළිදරව් කර ලියා තිබෙන තියෙන්නේ පොත් 66 පමණයි
ඇත්තටම ශබ්ද ගොඩාක්ම මදියි මෙවැනි ඉගැන්වීමක් කරන විට හොද දේශනයක් කලානම් මිට වඩා ගොඩාක්ම හොදයි
Amen hoda kaleena desanawak thanks pastar god bless you
ඔබතුමාට ඔය කරන දේ ගැන අවබෝධයක් නෑ කියලා මට හිතෙන්නේ කතෝලික බයිබලය ක්‍රිස්තියානි බයිබලය වෙනසක් නැහැලු එකට හාලේලූයා කියලා කියන්නේ ඊට පසුව ආයෙ ගෙනාව පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවලූ හාලේලුයියා කියන්න ඕනා කුමක් සඳහා ද කියලවත් ඔබතුමාට අවබෝධයක් නෑ කරුණාකරලා දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කරන්නේ නැතිව තමන්ට පුළුවන් දේ දන්න දේ දෙවියන් දෙවියන්වහන්සේ තුළ පැහැදිලිව කරන්න නැත්නම් ඔබලා වගේ අය නිසා දේව රාජ්‍යයටම අපහාසයක් වේ මෙහෙම කියන්න උනාට ඉතාමත්ම කණගාටුයි
aththa kathawa
Can't hear properly
අලේ ලුයියා කියා කියා ඉන්නේ නැතිව කතාව කියන්නකෝ
christiyan katholika kiyala bible 2 k na..minissu thamange wasiyata harawagena thiyenawa misak...
The Catholic church didn't add books to the Bible but Martin Luther has removed 7 books from the holy bible to change the teaching of the Bible according to his own theory. He has removed the book of Tobit, Judith, 1 Macabees , 2 Macabees, Wisdom, Sirach, Baruch.
ඔයා කථා කරන ආකාරයෙන් තේරෙනවා ඔයා මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි කථා කරන්නේ කියලා.
මම කතෝලික මගේ ලග ශුද්ධ කතෝලික බයිබලය හා ශුද්ධ ක්‍රිස්තියානි බයිබලය කියන බයිබල් 2ම තියෙනවා දෙකේම තියෙන්නෙ එකම දේ වෙනස් වෙන්නෙ පොත් ගානෙන් හා අකුරු වලින් විතරයි (ජේසු කතෝලික බයිබලයේ - යේසු ක්‍රිස්තියානි බයිබලයේ)
එලිදරව් 9.20 / 1 කොරින්ති 10. 14
Amen
කතෝලික සහ ක්‍රිස්තියානි බයිබලයේ දෙකෙම එකම අර්ථය තිබෙන්නේ නමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔවුන් දන්නේ නෑ.. මොකද දෙවියන්වහන්සේ රුපවාන්දනව පිළිකුල් දෙයක් ලෙස පිළිගන්නනව. නමුත් ඔවුන් එක පවත්වනවා.බයිබලයේ නොමැති ඉගැන්වීම් පවත්වනවා. යොහන් 1:1 පවසන ලෙස වචනය නම් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය තිබෙන්නේ බයිබලය තුළයි. අපි එනිසා උන්වහන්සේ ගේ වචනයට කීකරු විය යුතුයි.
moña baila kiwwath minissu upadinawa leda wenawa wayasata yanawa polowata pas wenawa ochcharai simple ipadunata passe thama oya jathi agam okkoma
Amen💖💚💙💙💙💛
ජෙසු පිහිටයි සිස්ටර්🙏❤🙏
මොකද්ද අනෙ කතොලික ආගමෙ ආමේන් කියන ඒකෙ තේරුම.මට පොඩ්ඩක් කියල දෙන්නකො
දන් නැති හන්දා දැනගන්න ඇහුවෙ
Amen = එසේම වේවා, ගෞරව වේවා , එය පිලිගනිමි.
දෑ සරල තේරුම් වේ.
කතොලික සහෝදර සහෝදරියනි බයිබලේ කියවලා බලන්න..ගොනාට අන්දපු තරම තේරෙයි. කිස්තියාන්නටත් කියන්න තියෙන්නේ දෙවියන් වහන්සේ කවුද කියලා හරියට දැන ගන්න. දෙවි එක පැත්තකින් කරදර විනාස ලෙඩ දිපලා අනිත් පැත්තෙන් ආශිර්වාද කරනවා කියලා බොරැ show දාන්නැ.
සාතන් කවුද දෙවි කවුද කියලා තේරැම් ගන්න.
රැප වන්දනවා කියන්නේ පිලිමයකට වදිනවාට ත් වඩා තවත් දෙයක්. පිලාම ඔනාම නැ තමා. එවගේම දෙවිය වඩා ලොකු දෙයක් අපිට තියෙනවා නම් අපි යාක්නාවෙන් දෙවි සොයා යන්න ඔනි.
ක්‍රිස්තියානි සහ කතෝලික ප්‍රජාව දෙවියන් වහන්සේවයි ජේසුතුමාවයි පටලවගෙන දෙවියන් වහන්සේගේ සේවක පුත්‍රයා තමයි ජේසුතුමා ජේසුතුමාට මම පෞද්ගලිකව ආදරෙයි ගොඩක් ගෞරව කරනවා ඒත් වන්දනාමාන කරන්නේ නැහැ වන්දනාමාන කරන්නේ සර්වබලධාරි දෙවියන් වහන්සේට විතරයි
@@madushankaganegoda එහෙම නං ඔයා මුස්ලිම් ක්‍රමේ අනුගමනය කරන්නෙක්. ආමීන්.
👍👍
දේව වචනය ගැන හරි අවබෝධයකින් කතා කරන්න.
සෑම බයිබලයක් ම .ආත්මයාණන් වහන්සේ .මග පෙන්වීම .සඳහා තිබෙන දේව වචනය .තිබෙන්නේ එක බයිබලයක් පමණයි ..දෙවියන් වහන්සේගේ වචනය ..බයිබල් දෙකක් නෑ තිබෙන්නේ එකයි ..කිතුනු අපගේ ගැළවුම්කාර වූ ජේසු සමිඳාණන්ගේ සුද්දෝ ලියවිල්ල අද සමාජයේ විකෘති කර තිබෙනවා කතෝලික සභාව පමණයි හරි ඉගැන්වීම කරන්නේ අනිකුත් සභාවන් මිනිසුන් මුලාවේ දමමින් තම ආගමට බඳවා ගැනීමේ අරමුණෙන් තමයි මේ වගේ වැඩසටහන් කරන්නේ ....තිබෙන්නේ එකම කිතුනු සභාව පමණයි රෝමානු කතෝලික ධර්මය පමණයි ...
..මිනිසුන් මුලා කරන රවටන මිනිස්සුන්ගෙන් පරිස්සම් වන්න ...ඔබ සැමට ජේසු පිහිටයි ...🙏🙏🙏🙏🙏
කතොලික සභාවෙ කොපමනවැරදි ඉගැන්විමි තිබෙනවාද ඔබ අන්තවාදියි ඔබට ඔය විදිහට ගියොත් කවදාවත් මලවුන්ගේන් උත්ථානය වු ජිවමාන ක්‍රිස්තුස් වාහන්සේව හදුනගන්න බැ සහොදරයා
katholika agame rupa wadima ma loku waradak...
😂😂😂😂😂😂 waradi godak karanne katholika sabhawa.
Thmun hari deya danagena katha kaloth hodai.
මේ,හලෝ,බයිබල් දෙක තුනක් නෑ.බයිබලය කියන්නේ දේව වචනය. දේව වචනය කියන්නේ දෙවියන් වහන්සේ මිනිසුන්ට කතාකරන එක මාර්ගයක් විතරයි.මෝඩයෝ ,ශුද්දාත්මයනන් වහන්සේගේ මග පෙන්වීමක් නැති,පව් වලට සමාව නොගත් දෙවියන් නොද්න්න තමුන්ලා තමා සබාව කන්නේ.
කිුස්තියානි කතෝලික දෙකේ වෙනස මොකද්ද
බෞද්ධ කාන්තාවක් හා කතෝලික පිරිමි අයකු විවාහ වීමේදි ...කාන්තව ස්වාමියාගේ ආගමට බැදිය යුතුමද...
කතෝලික අයගේ ප්‍රශ්නයක් නැහැ නමුත් christian අයගේ එකම ආගම වෙන්න ඕනෙලු මමත් ඔය ප්‍රශ්නය නිසාම මානසිකව විදවනවා
නෑ. ඔයා බදින කෙනා බලකරොත් දෙපාරක් හිතන්න
@@hasinithilhara3809christian කිව්වහම Anglican , Reformed , වගේ mainline Churches වල ඔය ප්‍රශ්නය නෑ.
Nan sinhala
You should citizied yowa witness because that is wrong teaching there main ambition is jesus not God so you must mention this flak teaching to people know about
Deviyan wahanseta prasansa weva ❤❤
😂
මං දන්න විදිහට කතෝලික අයිති වෙන්නෙත් ක්‍රිස්තියානි කොට්ඨාසයට.
ඔයා ක්‍රිස්තියානි කියලා refer කරන්නෙ ප්‍රොතෙස්තන්ත නිකායන් වලට.
කතොලික බයිබලේ තියෙන පොත් ටික කිරිස්තියානි බයිබලේ නැත්තේ නිකන් එකලාරම වුන දෙයක් නෙවෙ. විද්වතුන්ගෙ ඇදහිලිවන්තයන්ගේ කමිටුවක් මගින් ඒ ද්විතිය සම්මත ග්රන්ත කියන කොටස් අයින් කරනු ලැබුවා.
ල්රශ්නේ තියෙන්නේ කිස්තියානි බයිබලේට වඩා කතොලික බයිබලේ පොත් කියක් වැඩි වුනත් කතොලික අයනම් එක පිටුවක් දෙකක් වත් ඒක කියවන්නැ. 😂 . මගේ ඔක්කොම කතොලික නැදෑයෝ බයිබලේ දිග ඇරියාම දුවනවා. එකේ රැප වන්දනාව කරන්න එපා කියලා තියෙනවා. දෙවි හැර වෙන අයට යාක්නා කරන්න එපා කියලා තියෙනවා කියලා බයිබලේ දිග ඇරිය ගමන් දුවනවා. 😂. ඒක නිසා එයාලාට කොච්චර ලොකු බයිබලයක් තිබ්බත් හැමදැම් කියවලා නමස්කාර කරන්නැ. ඒක තමා තිත්ත ඇත්ත මම අපේ ගෙදරම ඉන්න කතොලිකයන් ගැන කියන්න තියෙන. එපාම කියපුවා ටික කරනවා. ජප කරන්න එපා කිවාට ඒකම කරනවා. ඉතින් කතොලික මිනිස්සුන්ටනම් කියන්න තියෙන්නේ සබාව වැරදි මාර්ගෙක යනවා. තමාමා බයිබලේ කියවන්න ගත්ත දා කිස්තියානි මිනිස්සු කියන දේ තේරෙයි. කතොලික මිනිස්සු ඔය කැ ගහන්නේ දේව කැමැත්ත දන්නැති නිසා. ඒත් ඔය පොත දිග ඇරලා කියවන්න. එදාට තේරෙයි අරයාලා කවුද. කියලා. සුදු ඇදන් බදින්නැතුව හිටියාම ශ්ද්ධ වෙනවා එයා දෙවිට යටත් කියලා දෙයක් නැ.
ජේසුගේ ගොලය පවුල් ජිවිත තිබ්බ. සාමාන්‍ය ඇදුම් ඇදපු රස්සාවක් කරන් හිටිය. මාටින් ලුතර්ගේ film එක බලාලා වත් තේරැම් ගන්න. පිලිම වලට ලොකු පල්ලි වලට රැවටුන කාලය ඇති.
හරි ආදරෙන් මේ. කියන්නෙ. ඔයාලා පවු.
ඔයාලා ජේසුට බොක්කෙන්. ඒත් අන්ද බොක්කෙන් මොනා කරත් වැඩක් නැ. ඇස් ඇරෙන්න නම් කියවන්න බයිබලේ. ඉට පස්සේ තමා ඇත්තටම දෙවිය ආදරේ කරන්න පුලුවන්. යටත් වෙන්න පුලුවන්. ඔයාලාගේ father ලා බොරැ ගොඩක් කියලා දෙනවා. ඒක දැනගෙන මම නමි ඕක දාලා දිවුවා. මට කාතොලික අය ගැන දුක ඒකයි.
මම අද සුවකිරිම් කරනවා. දර්ෂන දකිනවා. උගන්වනවා.
දේව හඩ අහනවා. ක්‍රිස්තියානි යට ආපු නිසා.
ඔය මහ උගුලක්. ඇත්ත තිත්තයි.
මම බෞද්ධ. ඒ වුණත් මම ඔයගොල්ලෝනගෙ ආගමට ආදරෙයි. Catholic සහ Christian මේගොල්ලොනගෙ වෙනස් මොකක්ද.
Christian church
--------------------------
▪️ ක්‍රිස්තියානි සභාව පවත්වාගෙන යන්නෙ බයිබලය නැත්තම් ශු.ලියවිල්ලෙ ඇති දේවල් මත පමණයි 100%ක්
එකයි මෙයට මුල ධර්මවාදිය කියන්නෙ.
Roman catholic church
______________________
▪️ රෝමානු කතොලික සබාව පවත්වාගෙන යන්නෙ බයිබලයෙන් 50% යි හා ඊට පරිබාහිරව බයිබලයෙ නොමැති විවිධ චාරිත්‍ර, වන්දනා ක්‍රම, යාච්ඤා ක්‍රම
මත පදනම් වයි.
🔵 මේ සභා 2ම , පිතා පුත්‍රයා ශුද්ධාත්මයාණන්වහන්සේ ව පිලි ගන්නවා
නමුත් කලින් සදහන් කල පරිදි
සභාව පවත්වාගෙන යන විවිධ ඇදහිලි ක්‍රම නිසා
සභාවන් වෙනස් වෙනවා එම කාරණාය මුල් කරගෙන .
මෙය තමයි කෙටි සරල උත්තරය
ජෙසු පිහිටයි ✝️
බොරු කාරයො
Me dakama pattapal boru😺🤣🤣🤣
Oya kohomada boru kiyanna kiyannako balanna
@@sandeepayesh3989 boru kiyanne bro me Agam dekama boru
@@randulaneranjana6243 ehema kiyanna kohomada kiyala ahanne ban 😂😂 බෞද්ධ agamada ettha 😁😂
@@sandeepayesh3989 ow ban mama me aurudde Al mama vibage next month ewara wela oyata pahadili karannam
@@randulaneranjana6243😂😂😂 mata පැහැදිලි karanna onne ekakak kiyapan uba budu hamuduruwo es deken dekala tiyenawa 😂😂 dekapu nethi ekek uba kohomada kiyanna ettha kiyala uba karanne wiswasa thawa ekek kiyapu dewal upathin liyapu poth path 😂😂 uba aika mokakda ban oya දර්ශනය ube ammata wedapun ube amma kiyannet hoda naraka podi kale idanma oya kiyana budu hamuduruwo kiyapu ekawa thama okata budu wenna oneda ban 😂 anika kohomada ban samanya manussayek ipadunu gaman ewidinne නෙළුම් mal uda man ahala tiyenne harak ali ewidinawa kiyala uba es deken dekkada 😂😂 kohomada ban yamaha maha pela hara panne eka kanakin wathurai anit kanek gindarai pita karanne 😂😂 thawa tiyenawa kiyanna puluwan wedak one oya magul tiyan thamange agama hari kiyanna epa 😂😂