ක්‍රිස්තියානි ද කතොලික ද|වෙනස දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 53

  • @ranjanauransan6561
    @ranjanauransan6561 ปีที่แล้ว +3

    මුල් කිතුදහම විකුර්තියක් කරගෙන වෙනුනා...නමුත් විකෘතිය රසවත් නිසා මිනිස්සු ඒවටා රොක් උනා...ඒක මනුෂ්‍ය ස්වභාව😢මෙය සියලු ආගම් වලට සිදු උනා..එහි විපාක අද ලෝකය අත්විදිමින් සිටී...

  • @trcperera4356
    @trcperera4356 3 ปีที่แล้ว +3

    Powerful explanation thank you Jesus .god is using him in a powerful way.

  • @dineshidealwis874
    @dineshidealwis874 3 ปีที่แล้ว +2

    God bless you Pastor !

  • @yapasriyangani8070
    @yapasriyangani8070 3 ปีที่แล้ว +2

    Haleluiya haleluiya haleluiya 🌹🌹🌹🌹Amen haleluiya 🌹🌹🌹🌹Amen haleluiya 🌹🌹🌹🌹Amen haleluiya

  • @malinijayasuriya8112
    @malinijayasuriya8112 3 ปีที่แล้ว +2

    God bless you pastor

  • @thusharakumuduni1297
    @thusharakumuduni1297 3 ปีที่แล้ว +2

    Praise the lord

  • @mcbond6162
    @mcbond6162 3 ปีที่แล้ว +9

    ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් මුන් ඔක්කොම එකයි.
    1. ලෝකෙ මැවිවෙ දෙවියො.
    2. අවසානයේ යන්නේ දෙවියෝ ලගට .
    දෙවියන්ගෙ නමි විතරයි වෙනස්..
    අතරමැදි ඇදහිලි ක්‍රම,සාහිත්‍යය ආටෝපයන් වෙනස්..ඒකට හේතුව මිනිසුන් ඒ ඒ පොත් ලීව නිසා ..
    බෙරුවට කෑ නොගහා ඔය තුන්ගොල්ල සමගි වන්න ...

    • @endtimes1520
      @endtimes1520  3 ปีที่แล้ว +4

      මුලු විශ්වයම මැවු දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙක් වෙලා මෙ ලොකයට අාවා. එ් තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ කුරුසියේ මැරුනේ මිනිසුන් මරණින් පසු යාමට නියමිතව තිබු ගිනිවිලෙන් ගලවා ගැනීමට. යේසුස් වහන්සේ මරණය පරාජය කර නැවත නැගිටුනා. උන්වහන්සේ සදාකාලිකවම අප සමග ජිවත් වෙනවා. අප තුළ උන්වහන්සේ වාසය කරනවා. කාටද කියන්න පුළුවන් අපි අත්දකින එ් ජිවනය බොරු කියලා. අපි එය අත් දකිනවා. යමෙකුට එම ජිවනය අත් දකින්න අවශ්‍යනම්‍ මෙ මෙහෝතේම යේසුස් වහන්සේට ඔබෙගේ ජීවිතයට අාරාධනා කරන්න. සත්‍ය ඔබව නිදහස් කරයි. ජේසු පිහිටයි.

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 ปีที่แล้ว +2

      @@endtimes1520 මට දැනගන්න පුලුවන්ද ලෝකෙ මැව්වෙ දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේව මැව්වෙ කව්ද කියලා
      කොතනද ආරම්බය දෙවියන් වහන්සේද ලෝකයද 😂😂
      මම කිසිම ආගමක් අදහන්නේ නෑ
      🤩🤩පුලුවන් තරම් ඉක්ම්නට ඔය පිස්සුවෙන් මිදෙන්න 🙏🙏

    • @finncollins5696
      @finncollins5696 2 ปีที่แล้ว

      @@SuperStar-u9q mu pastor kenek. ekata uttara mun danne na. Oka catholic priest kenek gen ahna. Anika catholic kynet christianty,
      christianity wala kotas 3 yi
      1. catholism
      2. orthodoxy
      3. protestinism
      ME pastors la inne hora saba wala ( evengelical ) antwadi.

    • @finncollins5696
      @finncollins5696 2 ปีที่แล้ว

      @@SuperStar-u9q mu pastor kenek. ekata uttara mun danne na. Oka catholic priest kenek gen ahna. Anika catholic kynet christianty,
      christianity wala kotas 3 yi
      1. catholism
      2. orthodoxy
      3. protestinism
      ME pastors la inne hora saba wala ( evengelical ) antwadi........

  • @roshanwishvajith2011
    @roshanwishvajith2011 3 ปีที่แล้ว +3

    අනිත් වීඩියෝ හැම එකක් ගැනම වගේ මගේ මතය ස්වාධීන යි.
    නමුත් මේ වීඩියෝ එක දැක්කම මට හිතුන දෙයක්, ගෙදර ගිනි පිට කියවනවා වගේ දෙයක්... මෙතන මම ගෙදර කියලා අදහස් කරන්නේ ක්‍රිස්තු ඉගැන්වීම් පිළිගන්න සියලුම දෙනාවයි. ඒ හැර මේ තොරතුරු පිළිබඳ කිසිම විරෝධී මතයක් නෑ.

    • @deepanidesilva4920
      @deepanidesilva4920 2 หลายเดือนก่อน

      මේ ගෙදරගිනි පිටකියවනව නෙම් විකෘති කිරිමක් කරන්නෙ.

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Christmas 🎄 tree is the most precious thing for the Roman Catholics, it's the most wonderful time of the year 🌹🇱🇰🌹

    • @endtimes1520
      @endtimes1520  3 ปีที่แล้ว +1

      Find the true

    • @anoshaperera4367
      @anoshaperera4367 3 ปีที่แล้ว +2

      @@endtimes1520 I have already found it

    • @anoshaperera4367
      @anoshaperera4367 3 ปีที่แล้ว +1

      We all have to respect each other but try not to insult any bodies Religion 🌹🇱🇰🌹

    • @finncollins5696
      @finncollins5696 2 ปีที่แล้ว +1

      @@endtimes1520 😂😂😂. christmas tree eke yakek innawa kyna ekada.? Nattam obala biblatea wadinwa kyna ekada,?.🤣

    • @chathurikaperera9848
      @chathurikaperera9848 2 ปีที่แล้ว +1

      Yes

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 3 ปีที่แล้ว +3

    යේසු පිහිටයි...!!..පාස්ටර්...
    අනියම්...දෙවියා...විසින්. ..මේ
    ලෝකය..පාලනය..කරමින්..සත්‍ය
    යට..ගසා..මේ..ලෝකයේ..මහිමය විදහා..දැක්.වුවද...සර්වබලධාරී
    දෙවිඳු ගෙ...මහිමය...දැන්..එලි.දරව්
    වෙමින්..පවතී...යමෙක්..ක්‍රිස්තියානි
    හතු...වලට...මඩ..ගැහුවද...ඒ..අප
    වාදය....දෙවියන් වහන්සේ...සැපත
    ට...හරවමින්...සිටී...සත්‍ය..එලෙසින්...දකින්න...අපිවත්...නොදුටු
    පැත්තක්....දෙවියන් වහන්සේ
    විසින් ලෝකයාට..එලිදරව්..කරමින්
    සිටී....අසන්නෝ...අසත්වා..!!
    අපි...බෝනගේන්...කල්ලිය..සැමදා ම...සත්‍ය...දැනගෙන..හිටිය...
    නමුත්..කවදාවත්...වෙන..ආගමකට
    ඇඟිල්ල..දිගු..කලේ..නැහැ..විවේචනය..කලේ...නැහැ...මහිමාන්විත
    වූ...ගැලවීම..ගැන..උඩඟු..උනේ
    නැහැ...මක්නිසාද..අපට..දෙවියන් වහන්සේ...දුන්නේ...බලයේ ත්
    ප්‍රේමයෙත්...හික්මවීමෙත්
    ආත්මයක්...ය...හිතුවක්කාර
    පුත්‍රයා..පිලිගන්ට...දෙවියන් වහන්සේ...බලා..සිටී...යේසු. පිහිටයි..!!!
    .

    • @finncollins5696
      @finncollins5696 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂

  • @bridgetperera7683
    @bridgetperera7683 3 ปีที่แล้ว +2

    Amen

  • @sarahettiarachi2241
    @sarahettiarachi2241 3 ปีที่แล้ว +2

    Amen. Thank you. Pastor.

  • @abithafrenando6677
    @abithafrenando6677 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️

  • @RashmithaPethum-wh6sf
    @RashmithaPethum-wh6sf 6 หลายเดือนก่อน

    මමත් කතෝලිකයකු තමයි ඒත් මම ජේසුස් වහන්සේව විශ්වාස කරනව මොකද මේ ලොකේ හිටියා නෙ ඒක බොරු කියන්න බෑ කාටවත් ඒත් මට දෙවියන් වහන්සේ කියන කෙනාව විශ්වාස කරන්න බෑ මොකද කවුරුත් නොදැක්ක නොපෙනෙන දෙයක් නිසා

  • @pramodayamaduranga5372
    @pramodayamaduranga5372 3 ปีที่แล้ว +5

    ක්‍රිස්තියානි ආගමෙහි විකාශනය ...!!! 👍👍👍

  • @fr.shirandassa9632
    @fr.shirandassa9632 ปีที่แล้ว +2

    මෙයා තව ටිකක් සභාවේ ඉතිහාසය කියවිය යුතුම කෙනෙක්. මෙයාට ඕන විදිහට කරුණු කියනවා. ඔබ රැකියාවක් හැටියටද මෙය කරන්නේ? Little learning is a dangerous thing. සභාවේ අදුරු යුගයකුත් තිබුනා කියන කාරණය කවුරුත් දන්නා සත්‍යයකි. නමුත් මෙතුමා අමුතු අදහසක් කතෝලික සභාව ගැන දෙන්නට උත්සහයක් ගන්නවා .සභාවේ ඉතිහාසය නොදන්නා කිතුනුවන් හට මේවා කරුණුය. කතෝලික අය රැවටෙන්නේ නැත.

    • @Chilawboy
      @Chilawboy 11 หลายเดือนก่อน

      රෝමානු සභාවෙ ඉතිහාසය නෙවෙයි ක්‍රිස්තියානි ඉතිහාසය හොයල බලන්න එතකොට ඇත්ත මොකක්ද කියල දැනගන්න පුලුවන්,මාත් පරම්පරාගත රො කතෝලික තමයි

  • @nimalthusitha9269
    @nimalthusitha9269 3 ปีที่แล้ว +1

    meke sampurna video eka danna puluwanda brother

    • @endtimes1520
      @endtimes1520  3 ปีที่แล้ว +1

      th-cam.com/video/feplX40i6-8/w-d-xo.html

  • @hirushanbroo3291
    @hirushanbroo3291 3 ปีที่แล้ว +3

    ඇයි යේසුස් වහන්සේ දෙසැම්බර් ඉපදුනේ නැත්තෙ

    • @Imashi502
      @Imashi502 2 ปีที่แล้ว

      ඔක්තෝබර් අග නොවැම්බර් මුල වගේ දවස් වල

  • @Chilawboy
    @Chilawboy 11 หลายเดือนก่อน +3

    දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා! මමත් පරම්පරාගත රෝමානු කතෝලිකයෙක්ව සිටිමින් රූප වදිමින් සාන්තුවරු වදිමින් මිත්‍යා ඇදහිලි වල සිටි මාව උන්වහන්සේ ගැලෙවුව නිසා..

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 ปีที่แล้ว +2

    පැහැදිලිය මිනිස්සු අසරනයි

  • @finncollins5696
    @finncollins5696 2 ปีที่แล้ว +1

    catholic kyne universal.😅😅😅😅. great schism ekedi western-eastern schism eken passei church eka catholic (universal) kyla kyna gatte. Mul kale church fathers la pawa church eka " catholic" (universal) kyla tyne...........

  • @sudeepthafernando-mw6mx
    @sudeepthafernando-mw6mx ปีที่แล้ว

    දෙසැම්බර් මාසේ නෙමයි නම් ඇයි අපි දෙසැම්බර් මාසේ සමරන්නේ ජේසුස් වහන්සගේ උපත

  • @sudeepthafernando-mw6mx
    @sudeepthafernando-mw6mx ปีที่แล้ว

    දෙසැම්බර් මාසේ නෙමයි නම් ඇයි අපි දෙසැම්බර් මාසේ සමරන්නේ

  • @neelafernando-r7v
    @neelafernando-r7v 7 หลายเดือนก่อน +2

    මොනවාද මේ දොඩන්නෙ?මේවා දහම නෙවෙයි.පරිබාහිර ඇදහිලි.

  • @දනූ-ඳ3ඵ
    @දනූ-ඳ3ඵ 3 ปีที่แล้ว +11

    නත්තල් ගහට කවුරුත් නමස්කාර කරන්නෙ නෑ.. නිකං විහිලුවක් වෙන්න එපා😂😂 අවුරුදු දහස් ගණනක ඉදං පැවත එන සම්ප්‍රදායට මඩ ගහන්න එපා.. තමන්ගෙ ඇදහිල්ල තමන් කරගන්න.. අනුන්ව විවේචනය නොකර.. කාත් කවුරුවත් පිළිගන්නෙ නැති මූලධර්මවාදී සභා කවුරුත් පිළිගන්නෙ නෑ 😂😂 ඔය හැම සම්ප්‍රදායක්ම කතෝලිකයන් සිදු කරන්නෙ ජේසුස් වහන්සේට ගරු කිරීමේ අදහසින්.. පෙර මිත්‍යා විශ්වාස උනත් නැතත් චේතනාව ජේසුස් වහන්සේට ගරු කිරීමනම් එතන කිසිම වැරැද්දක් නෑ.. 😂

    • @endtimes1520
      @endtimes1520  3 ปีที่แล้ว +4

      ඔබගේ මතය වැරදියි, යේසුස් වහන්සේට ගරැ කරන්න ඔබට ගසක් ඔනද? බයිබලයේ සන්ධර්භයට අනුව අප සියල්ලෝම යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන්න ඕන, ශුද්ධකම සම්පූර්ණකරගන්න ඔන, පව්‍ නොකර ශුද්ධ ජීවිතයක් ගත කරන්න ඕන, අැත්තටම නත්තල් ගස කියන්නේ යක්ෂ නමස්කාර ක්‍රමයකට අයිති දෙයක්, යේසුස් වහන්සේගේ උපත සමරන්න අවශ්‍ය නම්‍ යේසුස් වහන්සේගේ අාදරය අනිත් අය එක්ක බෙදා ගන්න ඔබෙ ක්‍රියාවෙන්.

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ 3 ปีที่แล้ว +4

      @@endtimes1520 ඔබ වගේ මූලධර්මවාදී අදහස් දරන ලෝකයේ කිසිම පිළිගැනීමක් නැති බොරුවට කහින හොර ආගම් පිළිල එක්ක කතා කරලා තේරුමක් නැහැ 😂😂 ඊට කලින් අවුරුදු 2500ක් තිස්සෙ බුදු හාමුදුරුවන්ගෙ ගුණ වර්ණනා කරපු බෞද්ධ මූල භාශාවලින් හැදුණු සිංහල භාශාව භාවිතා කරන එකත් නවත්වන්න 😂😂 මොකද ඔබගේ බමුණු මතය අනුව ඒකත් පවක්.. 😂😂

    • @දනූ-ඳ3ඵ
      @දනූ-ඳ3ඵ 3 ปีที่แล้ว +1

      @@endtimes1520 නත්තල් ගහේ යකෙක් ඉන්නවා කියලා දැනගනිද්දි ඔබේ වයස කීයද 😂😂

    • @dilshanidilshani5568
      @dilshanidilshani5568 3 ปีที่แล้ว +1

      @@endtimes1520 මට දෙයක් දැනගන්න පුලුවන්ද

    • @SuperStar-u9q
      @SuperStar-u9q 2 ปีที่แล้ว

      @@දනූ-ඳ3ඵ 😂😂

  • @liberaorgcom
    @liberaorgcom ปีที่แล้ว

    😂😂😂😂😂😂

  • @ahnadal7583
    @ahnadal7583 3 ปีที่แล้ว +3

    Amen