Good morning ayya mang dubai avilla masa 3 mang indeed wala jobs sahanna apply kara thama response mokuth ave ne ayya mata english hindy basawa katha karanda puluwan ayya
අනේ සර් කියන්න එපා වීඩියෝ එකක් කරල තියෙන්නෙ වීසා හොරුන්ගෙන් බේරෙමු | What is dubai freelance visa | How to apply | Dubai jobs 2023 | sinhala th-cam.com/video/ssPR5Z1wC8Q/w-d-xo.html
මගේ නම්බර් එක 0701974730. ඔයාලා ඩුබායි එන්නනම් ඉන්නෙ ඇවිත්නම් ඉන්නෙ දැනගන්න ඕන දෙයක් තියනවනම් අහන්න. මම ජොබ් හොයන වැඩනම් කරන් නෑ අමාරුවෙ නොවැටී ඉන්න ඕන උදව්වක් කරන්නම් ❤️
❤❤ ගොඩක් පින්….ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක්…❤❤❤
ස්තූතියි❤️
Thank you
❤️❤️
Good morning ayya mang dubai avilla masa 3 mang indeed wala jobs sahanna apply kara thama response mokuth ave ne ayya mata english hindy basawa katha karanda puluwan ayya
Ape joob vikuna nawa unuth horu malli mata joob na visa thibilatb
Thank you for your valuable informations. Ayye quality control chemist vacancy tiyenawa d?
ඒ ගැන නම් මට අවබෝධයක් නැහැ. ඔන්ලයින් සර්ච් කරල බලන්න . අනිවාර්යයෙන් තියෙන්න ඕන
Draughtman jobs kohomada kiyanna puluwan da?visit visa job ekakata setwenna bariweida
Hotel F&B (Restaurant) experience(10year) thiyenava nm vacancy thiyenavada?
Special Thanks for your video!!👍
Tiyanawa
Aiye puluwannam mata job akak hoyala dennako supermarket akaka
👍❤️
Thawa kenekge jivithaya saarthaka karanna wachanakin hari udau karanna eka Maha pinak
❤️❤️
😊9
❤❤❤
Oyanam hodai wage,
👍
apeta tekat ekkak ewala apewa gannawanam job ekkak hoya ganna amaru nadda please mata reply karanna
ටිකට් එකක් එවල ගන්න එක හරිම ලේසි වැඩක්. දවස් දෙකෙන් කරන්න පුලුවන්. හැබැයි ජොබ් එකක් හොයා ගන්න එක තමා මහන්සි වෙන්න ඕන වැඩේ. ඒක තමන්ගෙ අද්‍යාපනය පලපුරුද්ද භාශාව වගේ ගොඩක් දේවල් මත තමා තීරනය වෙන්නෙ. ජය වේවා ✌️
Ikmata mata kiyanna aiye mn anna kiyala hithin inne mage yaluwek innawa ohe bs ouata
Freelance visa gena video akak akranna sir
අනේ සර් කියන්න එපා වීඩියෝ එකක් කරල තියෙන්නෙ
වීසා හොරුන්ගෙන් බේරෙමු | What is dubai freelance visa | How to apply | Dubai jobs 2023 | sinhala
th-cam.com/video/ssPR5Z1wC8Q/w-d-xo.html
@@lankanlifedubai humble person.. im from newzealand… I need your help for few my family mambers… will contact you future.. thx
Pharmaceutical job tiyanawada.
Mahesh rukman mahathmaya mata email ekak danna
@@lankanlifedubai May I have your email address please?
Im a professional ,experienced Pharmaceutical & consumer industries Sales Marketier.
Ayye apita job visa ekak labunata passe wena job ekakata maru wenna puluwand, egana vistharayak dennako
මාස 6ක් යනකල් බැහැ
Carpenter vacancy tyenawada aiye ohe
ඔව් තියනවා
Aiye mata Hindi hodata puluwan oheta awot job ekak hoyagana kohomada
හින්දි පුලුවන් නම් හොද චාන්ස් එකක් තියනවා
@@lankanlifedubai aiye man masa deke visa ekakata awot man kohomada job ekka hoyan nawatinne
ජොබ් එකක් හොයා ගත්තොත් ඒ කොම්පැනියෙන් වීසා ගහනවා අවුරුදු 2කට. එහෙම තමා නවතින්නෙ එන අය
@@lankanlifedubai mata help ekak karana bari weida awoth
Ayye cv eka shair karala dennako dubai wala.mata job ekak ne thama
Ehema share kalata job hamba wenne na malli. ATS friendly cv eka hada gena apply karanna
Hotel jobs lankawe Idan online danna barida?
මැනේජ්මන්ට් ලෙවල් එකක ජොබ් එකක්නම් පුලුවන් කමක් තියෙයි. හැබැයි ස්ටාෆ් ලෙවල් නම් ගොඩක් අවස්ථාව තියෙන්නේ මෙහෙ ඉන්න අයට. ලන්කාවේ ඒජන්සි වලින් කොම්පැනි එකේ HR එක ගෙන්නලා ඉන්ටවිව්ස් කරනවා ලන්කාවෙදි. එහෙම එකක් ට්‍රයි කරන්න පුලුවන් ස්ටාෆ් ජොබ්ස් නම්
oyage eka video ekaka CV eka save karana hati kiyala dunna neda? mata dan eka mathaka naha. mokadda AA dala save karaganna wage.
මේ වීඩියෝ එකේ අග හරියෙ තියෙන්නෙ
ඩුබායි ගිහිං ගොඩ යන්න නම්?how to find jobs in dubai|UAE| sinhala | 2024
th-cam.com/video/xNTYc22etPI/w-d-xo.htmlඩුබායි ගිහිං ගොඩ යන්න නම්?how to find jobs in dubai|UAE| sinhala | 2024
th-cam.com/video/xNTYc22etPI/w-d-xo.html
@@lankanlifedubaiThank you ayye .. balannam mama.
Aiye ikmanata mata danaganna ona me dawas wala super market job tiynawada kiyala
එහෙම දවසක් කාලයක් කියල නෑ මල්ලි. ජොබ්ස් තියනවා
Thank aiye mn anna kiyala inne mage yaluwek innawa ohe mawa ganna annam kiwa eth baya hithenawa oya kiwa wage .mata mehen salli danna kiwa visa akata