ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"වටමළුව" (1992) නරඹන ඔබට ස්තූතියි! මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න. තවත් කෙනෙකුගේ රසාස්වාදය වෙනුවෙන් හැකිතාක් share කරන්න. "වටමළුව" ටෙලි නාට්‍යය සියලුම කොටස් මෙතනින් නරඹන්නth-cam.com/play/PLp5naF2zH7mwKpuQvsdaAMlnnkMWlVqkV.html
ග්‍රැන්විල් රොද්‍රිගු සහ සුමින්ද සිරිසේන නිහතමානී කලාකරුවන් දෙපළට උතුම් නිවන් සුව ලැබේවා!!! අපි වින්ද මතු පරපුර කිසිදාක නොවිදින අපූරු ටෙලි කලාව❤❤❤
පරණ ටෙලිනාට්‍ය හොය හොය බලන මං වගේ අය ඉන්නවද ❤
ඇබ්බැහි වෙලා
Yes
ලස්සනයි කතාව පරණ කතාවලට ගොඩක් කැමැතියි ස්තුතියි ❤
මේ නාට්ටි ආයෙත් විකාශනය කරන්න ඕනෙ. අපේ අලුත් පරම්පරාව මේවා දකින්න ඕනෙ ❤
අපි බලන්න ආස උනාට, අලුත් පරම්පරාව ආස නෑ මේවට, ඒක එයාලගෙ වරදක් නෙවෙයි, ඒක එන්න එන්නම මිනිසුන්ගෙ ආකල්ප වගේ දේවලුත් වෙනස් වෙනව
මම හරිම කැමති පරන ටෙලිනාට්‍ය බලන්න ❤
Ow lassanai parana teledrama
Me too ❤
අනේ මමත් ආසම පරණ teledrama walata.punchi kaleta aye yanawa.e parisaraya e hagim e badu bhanda.adum paladum okkotama puduma tharam asai mamath
අපේ පොඩි කාලෙට ආයේ ගියා වගේ....❤❤😊
Hhaha
ඒ කාලේ ටෙලිඩ්‍රාමා හරිම අර්තවත්.ඒ රංගන ශිල්පීන් ගේ රංගනයන් තාත්ත්විකයි.ඔබතුමා සමග රූපවාහිනී සංස්තාවේ මගේ ලොකුඅම්මගෙ පුතා උදය විජේතුංග වැඩකරා,වේශනිරූපන ශිල්පියෙක් විදිහට.ඔහු දැන් ජීවතුන් අතර නැහැ.කොහොම උනත් ඔබතුමාට ගොඩක් පිං මේවගේ විශිෂ්ට නිර්මාන බිහිකරාට(ඉංගම්මාරුව)
මෙි වගේ නාට්‍ය දානවට පින්.
කාලෙකට පස්සෙ ඔබතුමාගේ කතාවක් බලනවා.ඉතාම ස්තුතියි.🙏
බොහොම ස්තූතියි කාලයක් මම මේ නාට්‍ය හෙව්වා.
තවත් මේ වගේ ටෙලි නාට්‍ය දාන්න❤
දයාවතී තරුණ කාලේ.
ස්තුතිය ඔබ තුමාට ❤
අනේ ලස්සන කතාවක් .❤❤❤
හරිම වටිනවා.ඔබ තුමාගෙ අනිත් නාට්‍යත් බලන්න ආසාවෙන් ඉන්නවා.
ඔබතුමා ට බොහොම ස්තුති මගෙ ඉල්ලීම ඉටු කලාට🎉.
ගොඩක් ස්තුතියි
බොහෝම ස්තුතියි සර්. බලන්න හොයා හොයා හිටපු එකක් 🙂❤🙏
666 ටෙලිනාට්‍යයත් දාන්න මේකෙන් පස්සේ.
ලස්සන කතාව 😊
ස්තුතියි ❤
Shoook drama rka. Man hari asaii parana drama balanna. Thank you❤❤
පරන කතා තමා ලස්සන..❤️
මමත් බැලුවොත් බලන්නෙ මෙහෙම පරන නාට්‍ය තමයි.ඒ කාලෙ ජන සමාජය ගැන හොද අවබෝධයක් ලබන්න පුළුවං.
සුමින්ද සිරිසේන ඉන්නවා නම් ඉතිං ❤❤❤❤
Aththada
ඉස්සර ඉදලම අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්න පුදුම දුකක් විදලා තියෙන්නේ....හැදෙන රට කීවට කවුරු වත් හදලා නෑනේ 😢... පව් අපේ මිතුරන්...
රජකාලෙ ඉදලම මිනිස්සු දුක්විදලතියෙනව ජිවත් වෙන්න .ලොවීනා වගේ කතා කියවද්දි පේනව.
අසියාතික රටවල සියලුදෙනාම එහෙමයි.අනික අපේ රැපියෙලේ බාලකම.
😮මේ යුද්දෙ ඉවර වෙන්න කෛන් 94 කලින්.මේ රට හැදෙන්න පටන් ගත්තෙ 94 පස්සෙ
@@kindteacher4646ඒ කියන්නේ අපි ඉපදුනාට පස්සෙද රට හැදුනේ 😢❤
ලෝකේ හැම රටකම සැප විදින මිනිස්සු වගේම දුක් විදින මිනිස්සුත් ඉන්නවා බන් ඒ ඒක එක්කෙන්ගේ ලැබීම නොලැබිම මහන්සි වෙන්න ඕනේ සල්ලි හොයන්න
1992 කියන්නේ මම අවුරැදු 8 ක පොඩි ලමයෙක්. මට මේ නාට්ටිය එච්චර මතකනෑ.නමුත් තේමා වාදනය හොදට හුරැයි.
Thank you very much ..❤ very beautiful drama
බලමු❤
👍❤️👍
අහක්කරපු පරණ ටෙලිනාට්‍ය ටික ආයේ දාන්න
👍👍
A good one.
666 ඕනේ 😢
❤❤❤❤😊
MEKE INNA SAMAHARA KATTIYA MARILA KIYALA DANEDDI HARI DUKAI😢
❤❤❤
Thanks
Please upload all episodes. THANKS
Watamaluwa - "වටමළුව" ටෙලි නාට්‍යයth-cam.com/play/PLp5naF2zH7mwKpuQvsdaAMlnnkMWlVqkV.html
ඇයි ඒ කාලේ ගෙවල් ඇතුලේ කොටස් ශූට් කරද්දි වෙනම මැදිරි පසුතල වල කරන්නේ???
Man adai danne mawage teledrama akk tibuna kiyla
10:10 මේ කෝපි කඩේ සුවද නේද .
Granvil rodrigo kalayakata ehatha apita nathi una hitha honda daksha naluwek.ohuta moksuwa.suminda sirisena mahathath a wagemi.niwan suwa
Ko saddayak nane
Essra. Edalma. Duka
Mata. 12.
Boring. Naha. Mewa
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤
💋
❤
"වටමළුව" (1992) නරඹන ඔබට ස්තූතියි! මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න. තවත් කෙනෙකුගේ රසාස්වාදය වෙනුවෙන් හැකිතාක් share කරන්න.
"වටමළුව" ටෙලි නාට්‍යය සියලුම කොටස් මෙතනින් නරඹන්න
th-cam.com/play/PLp5naF2zH7mwKpuQvsdaAMlnnkMWlVqkV.html
ග්‍රැන්විල් රොද්‍රිගු සහ සුමින්ද සිරිසේන නිහතමානී කලාකරුවන් දෙපළට උතුම් නිවන් සුව ලැබේවා!!! අපි වින්ද මතු පරපුර කිසිදාක නොවිදින අපූරු ටෙලි කලාව❤❤❤
පරණ ටෙලිනාට්‍ය හොය හොය බලන මං වගේ අය ඉන්නවද ❤
ඇබ්බැහි වෙලා
Yes
ලස්සනයි කතාව පරණ කතාවලට ගොඩක් කැමැතියි ස්තුතියි ❤
මේ නාට්ටි ආයෙත් විකාශනය කරන්න ඕනෙ. අපේ අලුත් පරම්පරාව මේවා දකින්න ඕනෙ ❤
අපි බලන්න ආස උනාට, අලුත් පරම්පරාව ආස නෑ මේවට, ඒක එයාලගෙ වරදක් නෙවෙයි, ඒක එන්න එන්නම මිනිසුන්ගෙ ආකල්ප වගේ දේවලුත් වෙනස් වෙනව
මම හරිම කැමති පරන ටෙලිනාට්‍ය බලන්න ❤
Ow lassanai parana teledrama
Me too ❤
අනේ මමත් ආසම පරණ teledrama walata.punchi kaleta aye yanawa.e parisaraya e hagim e badu bhanda.adum paladum okkotama puduma tharam asai mamath
අපේ පොඩි කාලෙට ආයේ ගියා වගේ....❤❤😊
Hhaha
ඒ කාලේ ටෙලිඩ්‍රාමා හරිම අර්තවත්.ඒ රංගන ශිල්පීන් ගේ රංගනයන් තාත්ත්විකයි.ඔබතුමා සමග රූපවාහිනී සංස්තාවේ මගේ ලොකුඅම්මගෙ පුතා උදය විජේතුංග වැඩකරා,වේශනිරූපන ශිල්පියෙක් විදිහට.ඔහු දැන් ජීවතුන් අතර නැහැ.කොහොම උනත් ඔබතුමාට ගොඩක් පිං මේවගේ විශිෂ්ට නිර්මාන බිහිකරාට(ඉංගම්මාරුව)
මෙි වගේ නාට්‍ය දානවට පින්.
කාලෙකට පස්සෙ ඔබතුමාගේ කතාවක් බලනවා.
ඉතාම ස්තුතියි.🙏
බොහොම ස්තූතියි
කාලයක් මම මේ නාට්‍ය හෙව්වා.
තවත් මේ වගේ ටෙලි නාට්‍ය දාන්න❤
දයාවතී තරුණ කාලේ.
ස්තුතිය ඔබ තුමාට ❤
අනේ ලස්සන කතාවක් .❤❤❤
හරිම වටිනවා.ඔබ තුමාගෙ අනිත් නාට්‍යත් බලන්න ආසාවෙන් ඉන්නවා.
ඔබතුමා ට බොහොම ස්තුති මගෙ ඉල්ලීම ඉටු කලාට🎉.
ගොඩක් ස්තුතියි
බොහෝම ස්තුතියි සර්. බලන්න හොයා හොයා හිටපු එකක් 🙂❤🙏
666 ටෙලිනාට්‍යයත් දාන්න මේකෙන් පස්සේ.
ලස්සන කතාව 😊
ස්තුතියි ❤
Shoook drama rka. Man hari asaii parana drama balanna. Thank you❤❤
පරන කතා තමා ලස්සන..❤️
මමත් බැලුවොත් බලන්නෙ මෙහෙම පරන නාට්‍ය තමයි.ඒ කාලෙ ජන සමාජය ගැන හොද අවබෝධයක් ලබන්න පුළුවං.
සුමින්ද සිරිසේන ඉන්නවා නම් ඉතිං ❤❤❤❤
Aththada
ඉස්සර ඉදලම අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්න පුදුම දුකක් විදලා තියෙන්නේ....හැදෙන රට කීවට කවුරු වත් හදලා නෑනේ 😢... පව් අපේ මිතුරන්...
රජකාලෙ ඉදලම මිනිස්සු
දුක්විදලතියෙනව ජිවත් වෙන්න .ලොවීනා වගේ කතා කියවද්දි පේනව.
අසියාතික රටවල සියලුදෙනාම එහෙමයි.අනික අපේ රැපියෙලේ බාලකම.
😮මේ යුද්දෙ ඉවර වෙන්න කෛන් 94 කලින්.මේ රට හැදෙන්න පටන් ගත්තෙ 94 පස්සෙ
@@kindteacher4646ඒ කියන්නේ අපි ඉපදුනාට පස්සෙද රට හැදුනේ 😢❤
ලෝකේ හැම රටකම සැප විදින මිනිස්සු වගේම දුක් විදින මිනිස්සුත් ඉන්නවා බන් ඒ ඒක එක්කෙන්ගේ ලැබීම නොලැබිම මහන්සි වෙන්න ඕනේ සල්ලි හොයන්න
1992 කියන්නේ මම අවුරැදු 8 ක පොඩි ලමයෙක්. මට මේ නාට්ටිය එච්චර මතකනෑ.නමුත් තේමා වාදනය හොදට හුරැයි.
Aththada
Thank you very much ..❤ very beautiful drama
බලමු❤
👍❤️👍
අහක්කරපු පරණ ටෙලිනාට්‍ය ටික ආයේ දාන්න
👍👍
A good one.
666 ඕනේ 😢
❤❤❤❤😊
MEKE INNA SAMAHARA KATTIYA MARILA KIYALA DANEDDI HARI DUKAI😢
❤❤❤
Thanks
Please upload all episodes. THANKS
Watamaluwa - "වටමළුව" ටෙලි නාට්‍යය