කොහොමද කෑගහපු නාමලුත් උපාධියේ ප්‍රශ්ණයට හිර වෙන හැටි! (Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 168

  • @DishanTharuka-z6s
    @DishanTharuka-z6s 22 วันที่ผ่านมา +71

    මුන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරනවා තවත්. ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️

  • @Shriyani-e7s
    @Shriyani-e7s 22 วันที่ผ่านมา +80

    මාලි මාවේ උපාදි හොයන්න ගිහින් මුන් ඉල්ලන් කනවා හොද වැඩේ මඩ ගහන වට
    මාලි මාවට ජයවේවා ❤️❤️❤️❤️

  • @Lily-d6s2w
    @Lily-d6s2w 22 วันที่ผ่านมา +48

    හොරු ටික උඩ බලාගෙන කෙලගහලා මූනට වැටිලා.ඕකලාට හොදම වැඩෙ..ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤❤🎉🎉🎉

  • @anulaanula3887
    @anulaanula3887 22 วันที่ผ่านมา +103

    උගතුන් විදිත්‍යනුන් බන්කෝලොත් කරපු රට‍ ගොඩදාන AKD❤️NPP❤ජයවේවා ❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 22 วันที่ผ่านมา +39

    මේ සේරම එළියට ගේන්න සොයුරණේ ඔය දෙන්න නැත්නම් වැඩක් නෑ මොකද අපේ කතා නායක තුමාගේ උපාධිය ගැන ප්‍රස්න කරපු උන් ගෙත් උපාධි ගැන අපි හොයමු මුන්ට දෙන්න ඕන කාළ කන්නින්ගෙ පැටි කිරිය හොයමු අපිත් නෝන්ජල් වෙන්නෙ මොකටද අපි ඔබලා සමගයි නිරන්තරයෙන් දිගට හරහට හොයන්න සේරම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 21 วันที่ผ่านมา +13

    සපුමල් රන්වල මහතා නියම මහත්මයෙක් එතුමාට ජයවේවා❤ බුදුසරණයි

    • @nishadperera
      @nishadperera 21 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම❤❤❤

    • @MadhviSenaratne
      @MadhviSenaratne 21 วันที่ผ่านมา

      හෑ!

  • @ManikeRajapakse
    @ManikeRajapakse 20 วันที่ผ่านมา +1

    Oyalage වැඩසටහන් ඉතා අගය කරනවා බුදු සරණ ලැබේවා සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂා ව ලැබේවා

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 21 วันที่ผ่านมา +17

    සහෝදරයා ඔබ සමාජයට මෙම කරුන දැනුවත් කිරිම ගොඩක් වටිනවා.... මොකද තාමත් ලංකාවේ බත් වෙනුවට ගු කන මිනිස්සු ඉන්න නිසා😅😅

  • @bp7064
    @bp7064 22 วันที่ผ่านมา +27

    ඇත්ත ටිකෙන් ටික එළියට එමින් තිබෙනවා. කවදා හරි දවසක සත්‍ය ජය ගන්නවා තාත්තලා පුත්තු බාප්පලා බාප්ලාගේ දරුවෝ එකතු වෙලා මුළු රටම සුද්ද කරා. 💰💰💰💰💰පට්ට දූෂිතයෝ ටික. සූදුවට ඇඳලා සාටකයේ අඹුඩේ ගහලා..අපේ රට බංකොලොත් කළා

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 22 วันที่ผ่านมา +70

    අපට අනුන්ගේ රෙද්දවල් වැඩක් නෑ බං.. අපි අනුරට රට හදන්න භාර දුන්නා.. එච්චරයි අපට ඕන.. උපාධි ඕනම නෑ.. අදාලම නෑ ඉතින්... 👍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  22 วันที่ผ่านมา +2

      තියනවා කියලා රගපු අයව සුද්ද කරගන්න එක හොදයි හැබැයි පාර්ලිමේන්තුවෙන්.... 😄😉👍👍💯

    • @thushanthikoralage489
      @thushanthikoralage489 20 วันที่ผ่านมา

      සාමාන්‍ය ජනතාවට මේ දේවල් අවශ්‍ය නෑ. ඒව හොයන්නෙ මෙච්චර කල් රටේ සම්පත් හොරාකාපු උන්දැල සෙට් එකමයි. ඒත් කවුරු උනත් බොරුවෙන් ජනතාව මුලාකලානම් වැරදියි.

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 22 วันที่ผ่านมา +26

    ඔක්කොම හොයන්න ඕන .විරුද්ධ පක්සෙ ඔක්කොගෙම ..මුන්ට උගන්වන්න ඕන...8 පාස් නැති සෙට් එකේ

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  22 วันที่ผ่านมา

      ✌️✌️

    • @Kumary-o5t
      @Kumary-o5t 22 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම

    • @shwusbs3889
      @shwusbs3889 22 วันที่ผ่านมา

      අනිවා.....

    • @shyamalishyamali2918
      @shyamalishyamali2918 16 วันที่ผ่านมา

      E withark madi mun nugath unta Anduwe rakiya deela.Ugath aya gedara.

  • @Muzahirviews
    @Muzahirviews 22 วันที่ผ่านมา +4

    Ela ela niyamai redi illei

  • @gliyanage5001
    @gliyanage5001 22 วันที่ผ่านมา +5

    Thank you ❤❤

  • @jayanthiperera4786
    @jayanthiperera4786 21 วันที่ผ่านมา +1

    ජය වේවා

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 22 วันที่ผ่านมา +38

    මොනා උනත් අනුර ජනාධිපති තුමා වටා එක්වුනු අය වෙනස් වෙන්නෑ කැලුම් මොකද ඒ මනුස්සකම ඉතිහාසේ හිටි එක පාලකයෙකුට තිබ්බේ නෑ.

  • @samarachathu
    @samarachathu 22 วันที่ผ่านมา +3

    ❤❤❤❤jayawewa rattata theruwan saranai oba thumata

  • @dayanandakannangara463
    @dayanandakannangara463 22 วันที่ผ่านมา +12

    මේ මොංගල් නාමල් එදා හොර විබාගය පාස්වෙලා එනකොට පිළිගන්න සිරිලිය එක්ක පාදඩ මහින්දයා එක්ක අගවිනිසුරුවරිය ශ්‍රියානි බණ්ඩාරනායක හිටියා ... මොන තරම් පක්කාලි වැඩක්ද ඒ ගෑනි අර වටිනා තනතුර බාල්දු කරලා කලේ... අනිත් නීතිඥවරු පිළිගන්නත් ඔහොම එනවද?

  • @jandrajandra5712
    @jandrajandra5712 21 วันที่ผ่านมา

    සුපිරියි පුතා ජය 🙋🙋🙋💪❤

  • @AjithKumara-jq8sc
    @AjithKumara-jq8sc 22 วันที่ผ่านมา +8

    එහෙනම් නමල් ගෙ වුපාදිත් බලන්න, එතකොට ආසාහිතෙයි, එතකොට තටු කෙඩෙයි

  • @LalSenavirathna-t7b
    @LalSenavirathna-t7b 20 วันที่ผ่านมา

    Thank you brother your great information regards

  • @shwusbs3889
    @shwusbs3889 22 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v 22 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 22 วันที่ผ่านมา +10

    මැර බලෙන් තමයි නෑමැල් උපාධි අරන් තියෙන්නෙ

    • @AthulaJayawardana-mr5cc
      @AthulaJayawardana-mr5cc 22 วันที่ผ่านมา

      හොර උපාධි නම ගන්නත්. ඝාතන චෝදනා වලට ලක් වෙන්නත් මේ රජ ගෙදර පුත්තුන්ගෙ දෙමාපිය දෙපල තමයි වැරදි කරුවන් වෙන්නෙ ඔවුන් හරි විදියට මේ පුත්තු හදල නෑ මිනී මරල හරි ළමයි සතුටට පත් කරන්න ඔවුන් කටයුතු කලා

    • @chandmobilephone9394
      @chandmobilephone9394 21 วันที่ผ่านมา

      මෙයා ගේ උපාධිය ගැනත් සොයා බලන්න..අනුන්ට මඩ ගහන්න විතරද දන්නේ ....

  • @sandyakumari7862
    @sandyakumari7862 22 วันที่ผ่านมา +7

    රත්තරන් නාමල්ගේ ලොකු අයියා🪱 ජොනි ලොකුම අයියා 😱 තිස්ස කුට්ටි පොඩි අයියා 🤑අයියලා මල්ලිලා ඔක්කොටම අධ්‍යාපන සුදුසුකම් නැති බව මුළු රටම දන්නවා🤬 ඒවත් ප්‍රසිද්ධියේ ඔප්පු කරල පෙන්නන්න වෙනවා👺

    • @SheelaIndrasena
      @SheelaIndrasena 21 วันที่ผ่านมา

      ඒ උහට ඉස්සෝවගේ.අනුන්ගෙකුනු හොයානව

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 22 วันที่ผ่านมา +10

    ඔහොම යං ඔහොම යං මල්ලිලා
    8 වත් pass නැති එවුන් කීයක් ඉන්නවද බලමු.🤣🤣

  • @JessiPerera
    @JessiPerera 21 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් මේවා සෙවිය යුතුමයි

  • @sunillsiyaa
    @sunillsiyaa 21 วันที่ผ่านมา +1

    අපිට රටක් ඹින අපේ දරැවන්ට රටක් ඹින එ් නිසා අපේ රට ගෙඩගන්න පුලුවන් akd ට විතරමයි ජා ජ බ වෙිගයට ජයවෙිවා

  • @SabeethaIromi
    @SabeethaIromi 21 วันที่ผ่านมา

    මාලීමාවට ජය ❤❤❤❤

  • @geini6110
    @geini6110 21 วันที่ผ่านมา +1

    හොර චැනල් වල වෙන් මුහු ගලවන්න කටයුතු කරන්න එකක් හරිම වැදගත් මේ වෙලාවේ

  • @anthonyjokine8365
    @anthonyjokine8365 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤akd❤❤❤❤so nice from Anthony dubai ❤❤❤❤❤❤❤

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤ congratulations

  • @jayshn-n9575
    @jayshn-n9575 21 วันที่ผ่านมา +3

    ඔබ තුමා කතා කරන්නෙ සුදා කියන නරිය ගැන වෙන්න ඕන . ඌ නම් ඊයෙත් , අදත් ජවිපෙට විරුද්ධයි . ප්‍රේක්ෂක සංඛ්‍යාව රදව ගන්න ජවිපෙට සපෝට් වගේ රගපානව .

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 22 วันที่ผ่านมา +1

    ❤❤❤SUPER BUDUSARANI 💖💖💖

  • @KASVIchanell
    @KASVIchanell 21 วันที่ผ่านมา +1

    නාමලයගෙ හොර නීතිඥ උපාධිය ගෙන කොහොමහරි හොයල දඬුවම් දෙන්න ඔනේ..

  • @Cxy34jak
    @Cxy34jak 21 วันที่ผ่านมา +2

    “වරාය ඇමතිකම දීල තිබුනෙ OL වත් පාස් නැති රෝහිත අබේගුණවර්ධනට නේද?“
    නාමල්:“රෝහිත අබේගුණවර්ධන?“
    “රත්තරන්..රත්තරන්..“
    නාමල්:“ආ..හ්“

  • @rohankotelawala7080
    @rohankotelawala7080 22 วันที่ผ่านมา +3

    AKD 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @zameenasalam746
    @zameenasalam746 21 วันที่ผ่านมา

    Yes correct ratata adere aya ta Jayawewa

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 21 วันที่ผ่านมา +1

    හොද මිනිසෙකුට කෙළවන්න ගිහිල්ලා ආපසු කෙළව ගත්තා නේද විපක්සෙ
    මාලිමාවට ජයවේවා❤ පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවට විසිස්ටජයක් ලබා දෙමු

  • @DeepaHemakumari
    @DeepaHemakumari 22 วันที่ผ่านมา

    Iayawewa oyalath wadeta bahala neda jayawewa❤❤❤❤❤❤

  • @Herathleo
    @Herathleo 22 วันที่ผ่านมา

    👍👍👍👍

  • @MallikaKaluge-f2v
    @MallikaKaluge-f2v 22 วันที่ผ่านมา

  • @sududhoni8763
    @sududhoni8763 21 วันที่ผ่านมา

    නාමලයගේ හොර සහතිකවලට නිතිමෙි පියවර ගන්න ජනපතිතුමනි

  • @Rajapaksha-p1z
    @Rajapaksha-p1z 22 วันที่ผ่านมา +11

    අනීවා.මෙක ඇද්දනම් උන් රොත්ත.බුරැත්ත ගෙම අධ්‍යාපන සුදුසු කමි හොයන්න ඕන අපි විශ්වාස කරනව රංවල මහ. .ආචාර්ය උපාධිය ඇතිකියල

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  22 วันที่ผ่านมา

      👍👍💯

    • @ytube6001
      @ytube6001 22 วันที่ผ่านมา +6

      Ranwalata tibbath ekai nathath ekai bro api dunne achrya upadi ganna neweine horu tika ain karala rata hadannane bn .

    • @jayshn-n9575
      @jayshn-n9575 21 วันที่ผ่านมา +1

      ​@@ytube6001
      සහතිකවම ❤❤❤❤❤❤

  • @kumararanil3397
    @kumararanil3397 21 วันที่ผ่านมา

    Akad❤

  • @anurakadawatha
    @anurakadawatha 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏A K D🙏🙏🙏🙏🙏💪

  • @IndraniManike-v3i
    @IndraniManike-v3i 22 วันที่ผ่านมา +2

    මෙතන ..මඩ..ගැසීමක් නෙමේ .ආචාර්ය කියලා නමට ඉදිරියෙන් බුද්ධිමත් අයමයි මාලිමාවේ ඉන්නේ . කියලා ජන්දය ගන්නට කරපු බොරැවක්...මීටකලින් ආචාර්යවරු ..මහාචාර්යවරු ..ඉන්ජිනේරැවරැ..ඩොක්ටලා නමට ඉදිරියෙන් දැම්මේ නැහැ..නීතිඥ රනිල් වික්‍රමසිංහ නමට ඉදිරියෙන් පංපෝරියට දැම්මේ නැහැ......රනිල් වික්‍රමසිංහ පමනයි

    • @KingslyVithanage
      @KingslyVithanage 22 วันที่ผ่านมา

      Ane manike mahacharya gl pieris hitiye.monada ratata kale.dannati magul comment danna epa

  • @GeorgePhilipiah
    @GeorgePhilipiah 21 วันที่ผ่านมา

    Monawakiwwath Api malimawata.jayaweva.

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 21 วันที่ผ่านมา

    නාමල්ගෙ නීති උපාදි ගැන වායාම චැනල් එකේ කියනවා ගත්ත විදිහ

  • @indram660
    @indram660 21 วันที่ผ่านมา

    මාලිමාවට චන්දෙ දීපු කිසිම කෙනෙක් මාලිමාවේ උපාධිය තියෙනවද කියලා හෙව්වේ නෑ උපාධි තියෙන එවුන් රට කෑවට පස්සේ රට බේරගන්න ඕන නිසා තමා මිනිස්සු ඡන්දෙ දීලා මාලිමාව තෝරගත්තේ

  • @S.Senarath-x1z
    @S.Senarath-x1z 21 วันที่ผ่านมา

    මළ කෙලියයි මුන් නිදියං ඉන්න සිංහයන්ව ඇහැරව ගත්තා දැන් කනවෝ කනවෝ කියලා කෑගහනවා.උන්ගේ පැටිකිරි උගත් කම් හොර නිතිඥ කම් බොරු අධිනීතීඥ පට්ටම් ගැලවෙන්ඩ පටන් ගත්තා ඒක කියලවත් කර ගන්ඩ බැරි වැඩක් මාලෘමාවට තවත් විශාල ජයග්‍රහණයක් .විපක්ෂයේ හොර උපාධි මාට්ටු වෙනවා දැන් උගත් කම් ගැන ප්‍රශ්න කරනවා.ඔය විදිහට බලන කොට ඩි.එස් සේනානායක ලංකාවේ ප්‍රථම අගමැතිගේ,ඩ ඩ්ලි සේනානායකගේ,බණ්ඩාරනායකගේ නීතිඥ කම,සිරිමාගේ උගත් කම රටේ ප්‍රධානම දේශ ද්‍රෝහියා ,රටේ සියළු දේ විනාශ කරපු ජේ.ආර් ජයවර්ධනගේ නීතිඥ කම,චන්ද්‍රිකාගේ ප්‍රංශ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා කියන උපාධිය, රනිල්ගේ නීතිඥ කම ගැනත් මහ ජනයාට දැන් ලොකු සැකයක් තියෙනවා.මුන් ඉල්ලං කනවා කියන්නේ ඔන්න ඕකට තමයි
    සේනානායක

  • @manelmallika9810
    @manelmallika9810 21 วันที่ผ่านมา

    මිනිස්සුන්ට දායක සභාව කිය කියා හෑල්ලු කරන ගමන් subscribe කරන්න කියලාත් කියන youtub කාරයෙකුත් කරන්නෙ මාලිමාවට පක්ෂපාතී බව පෙන්නලා අවස්ථාව බලලා හොඳට ගහන එක .මේ වගේ අය හෙලි කරන්න ටික ටික වත් ,❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  21 วันที่ผ่านมา

      ඉතින් වහල්ලු නොවන අය සබ්ස්ක්‍රයිබ් කරයි.... 🤔😄. කැමති මිනිස්සු සබ්ස්ක්‍රයිබ් කරයි. අකමැති අය නොකරයි. අකමැති අය නොබලයි.., කැමති අය බලයි. අපිට ඒක ගැටලුවක් නෑ.... 🌝🙂🙂👍. අපි බෙල්ලට පිහිය තියලා ඔයාට බලන්න කිව්වේ නෑ... 🌝🙂👍👍

  • @NadeekaDinesh-j6n
    @NadeekaDinesh-j6n 21 วันที่ผ่านมา

    නාමල් විභාග වන්චා කරා....කෝ ඒවට නීතී.... සුදු කරපටි` අපරාධ.. ....සාමන්‍ය අයට තමයි සේරම නිතියට වෙන්නේ..... ලොයර් කෙනෙක් ...අනිවාර්යයෙන් මේවාට නිතිය නිසියාකාර ඉටුවිය යුතුයි ..මෙය දුශ්මන්ත මිත්‍රපාල එක්ක ලෝ එක්සෑම් කල කෙනෙක්....ඒසී කාමරයක සිනියර් ලොයර්ලා 2න්නෙක් මැද තියාගෙන නාමල් විභහගේ ලිවේ....

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 22 วันที่ผ่านมา

    Yes you are correct, many u tubers were with NPP but now they are against NPP. What happened to this change ? Only 3 months for this government, do they expect NPP to ve a magician 😂😢😢

  • @shyamalishyamali2918
    @shyamalishyamali2918 16 วันที่ผ่านมา

    Anun hellannata wala kapala un watila.Akd❤❤❤❤❤❤❤

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 19 วันที่ผ่านมา

    Mekath loku aiyage geam ekak broo. Dan paththu wenne anith unta.

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 21 วันที่ผ่านมา

    පුලුවන්නම් විපක්ශෙ එකෙක්ගෙ ආචාර්ය අදි නීතිඥ දොස්තර පට්ටම් ගලවල පෙන්නන්න ඔයා මේකෙ කෙකර ගානව විතරයි

  • @lalinsurendra9337
    @lalinsurendra9337 21 วันที่ผ่านมา

    නාමල් ගෙ මල්ලී යෝෂිතගෙ හමුදාවේ තනතුරු ගැනත් මතක් කරපන් මල්ලී

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 22 วันที่ผ่านมา

    පුතේ ඔයාගේ හැන්ගිලා හිටපු යාලුවා කෝ එයාතරහාවෙලාද

  • @Carzyrider0216
    @Carzyrider0216 21 วันที่ผ่านมา

    Vipakshaya Aurudu 76 hora kala kala dan hora kanna bari nisa kattiyatama una wage ohe kiyawanawa una vikaren😂 76 hora kapu kattiya diha balana unna samahara minisunta horunwa dakala dakla eyala nodakiddi bawage samaharak minisu inna ratak me. Oyala me pahadili kirimanam watinawa aiye oyalata God bless ❤

  • @YamunaNandani-qt4vo
    @YamunaNandani-qt4vo 22 วันที่ผ่านมา

    Npp jayawewa

  • @ranjanherath5251
    @ranjanherath5251 21 วันที่ผ่านมา

    අපුච්චාගේ ආචාර්‍ය පට්ටම කොහෙන්ද ලැබුණේ ?

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 22 วันที่ผ่านมา +1

    චිචීටත් ආචාර්ය්‍ය පට්ටමක් තියෙනව නේද.

  • @SheelaIndrasena
    @SheelaIndrasena 21 วันที่ผ่านมา

    මෙහෙම බලද්දී ඉතිරි වෙන්නෙ මාලිමාවේ කට්ටියවීතරද?

  • @sllivehungry
    @sllivehungry 21 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @pjayawardana
    @pjayawardana 21 วันที่ผ่านมา

    නීති ශිෂ්‍යයෙක් පැමිනිලි කරපු එක අරගෙන ❤❤ඉදිරි කටයුතු කරන්න

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 22 วันที่ผ่านมา

    දැන් මචං කැලුම ඉවසුවා ඇති අමුඩෙ ඉදන් ගලවන්න ඔක්කොගෙම

  • @gangaappuwa7795
    @gangaappuwa7795 21 วันที่ผ่านมา

    Malimawata mada gahanna gihilla unge gu eliyata paninawa okunta swabadarmaya th denawa daduwam passen elawala lagadima aniwaryen 👌budusaranai Mage ratata malimawata jayaweva jayaweva 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @SomarathnaWijekoon
    @SomarathnaWijekoon 21 วันที่ผ่านมา

    Rajapaksha family becomes intelligent when they are in power.

  • @samanparakrama786
    @samanparakrama786 21 วันที่ผ่านมา

    යෝෂිතට නේවි එකේ දුන්න ප්‍රමෝෂන් එක..මොකද වෙන්නේ...

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 21 วันที่ผ่านมา

    කැලුම් පුතා කිව්පරිදි 13 දා සිට බඩුමිල අඩුවීමක් (භාණ්ඩ 10 ක) සිදුවූයේ නැත නමුත් අපි තවමත් බඩුමිල අඩුවනතෙක් බලාසිටින වා

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 21 วันที่ผ่านมา

    පුෙත් ඔවා තක්කඩින්ට තිබිබත් එකයි නැතැත් එකයි. එ්ත් අප ෙමයාලව ෙගනාෙවි තක්කඩි කන් නෑ කියලා හිතාෙගන යි.

  • @MallikaKaluge-f2v
    @MallikaKaluge-f2v 22 วันที่ผ่านมา +4

    කවුරැමඩගැහුවත්අපිටකමක්නැගමනයං

  • @ganesanchitsabesan5556
    @ganesanchitsabesan5556 22 วันที่ผ่านมา +2

    This photo taken before went to the air-conditioning room for a sleep and the principal to answer the law exams papers. Top marks and a best lawyer in sri lanka

  • @rasikaedirisinghe632
    @rasikaedirisinghe632 22 วันที่ผ่านมา +1

    Ada mawa hauwanm un alowa thamai

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 22 วันที่ผ่านมา

    ❤❤❤😂😂

  • @dild3732
    @dild3732 21 วันที่ผ่านมา

    ගූගඳට පුරුදු වුණායින් පස්සේ ආණ්ඩුවේ ගු හෝදෙන එකත් මාර ආතල් එකක් නේද මචං😅

  • @kdcwd5104
    @kdcwd5104 22 วันที่ผ่านมา +4

    ජොනියාත් O/L අසමත්

  • @arunathilakarathne5970
    @arunathilakarathne5970 21 วันที่ผ่านมา

    Any batchmats of Namal Rajapaksha? Please speak.

  • @-nz2dip
    @-nz2dip 22 วันที่ผ่านมา

    Npp❤

  • @merryfieldenglishcollege5552
    @merryfieldenglishcollege5552 21 วันที่ผ่านมา

    අනිත් උන්ගෙ දේවල් වලින් කියපු බොරු වහන්න බැහැ බං මුං මෙහෙම නම් අපි මෙහෙමයි කියල කිව්වට ප්‍රශ්නෙ එතනමයි.මිනිස්සුන්ගෙ විශ්වාසයයි ඔය බිඳෙන්නෙ.ඒක සුලු පටු නෑ

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 22 วันที่ผ่านมา +1

    Vepaksaya awun akakwath eganagana heteyada mada gahala gahala bare tana aka aka dawal boruwata keyanawa atthamai putha munta hora kanna natuwa awunta pessu puthalata budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai

  • @romaynesolomons8481
    @romaynesolomons8481 22 วันที่ผ่านมา

    This guy forgot to have a proper haircut on his graduation day. It shows how decent he is

  • @rpq3192
    @rpq3192 21 วันที่ผ่านมา

    එක මාලිමාවේ කියන chanel එකක පුදුම විදියට කතානායකට අපහාස කලා.රට විනාශ කලාටද?මේ තරම් අපහාස කරන්නේ කියලා හිතුනා.මූන ගැන පවා දෙඩෙව්වා.බාහිරින් බලලා කිසිම දෙයක් තීරනය කරන්න බැරිබවවත් නොදන්න මිනිස්සු.(ජර්මනියේ ඉන්න කෙනෙක්)

  • @niroshaperera3405
    @niroshaperera3405 20 วันที่ผ่านมา

    Thank you

  • @pradeeperanga8958
    @pradeeperanga8958 21 วันที่ผ่านมา

    😂😂😂😂😂Nomalaya😂😂😂😂

  • @KumariKodithuwakku-wm8xu
    @KumariKodithuwakku-wm8xu 21 วันที่ผ่านมา

    Paradunu ballo thawamath hadila nah. Mints rata kanna lasa watunu tharama penawa

  • @dhammarathanathero3471
    @dhammarathanathero3471 21 วันที่ผ่านมา

    app akata adare kiyanne ratata adare kiyana akai

  • @yakadaya-f7y
    @yakadaya-f7y 20 วันที่ผ่านมา

    W.d.j.senawiratna innakota sls paripalana seweta gatta widihat hoyanna

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 22 วันที่ผ่านมา

    ඕපාදූප හොයන genu සෙට් එකෙන් එකෙක් .

  • @donaldliyanage9094
    @donaldliyanage9094 21 วันที่ผ่านมา +1

    Den janathawa balainne NPP prthipaththiwala SADACHARAYA saha SJB ,UNP , POHOTTUWE SADACHARAYA athara wenasa kohomada kiyala fake sudusukam pilibandawa 😊 Ginigediya thamantama PARAWALALLAK wunaneda?

  • @vishakamihingurathna9550
    @vishakamihingurathna9550 21 วันที่ผ่านมา

    Namal ekka nithi vibagaya livwa aya karment karanna.

  • @AjithRajapaksha-lj9ph
    @AjithRajapaksha-lj9ph 21 วันที่ผ่านมา

    Namalga vestara hoyala aka nate karala damunadooo.

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc 21 วันที่ผ่านมา

    😂😂😂😂😂😅😅actually Mr. namal rajapaksha gave very good answer according to that conversation he has answered very well I think that you guys must do much more better than this 😂😂😂

  • @BosbaAlbosba
    @BosbaAlbosba 22 วันที่ผ่านมา +1

    අනෙ මල්ලි සජිත් නාමල් ඔවූන් දෙන්නගෙ දේවල් හොයලා විඩියෝ එකක් දාන්න අන්න එදාට අපිට නින්ද යන්නෙ ඔකූන් දෙන්නා උඩ පනිනවා වැඩ්යි අපි කුවෙට් වල ඉදලා බලාගන ඉන්නෙ

  • @dayasarath3519
    @dayasarath3519 21 วันที่ผ่านมา

    Nodokin hora heath

  • @ChathurikaSenavirathna-l6y
    @ChathurikaSenavirathna-l6y 21 วันที่ผ่านมา

    Mun ge tattage kale mun hema ekama gatta.genunta jobs dunna o/l a/l certificate hadala dunna.hodatama dannawa.burty premalal piyasena gamage wage aya mahindage kale😢

  • @siyumifonseka-vh6pq
    @siyumifonseka-vh6pq 22 วันที่ผ่านมา +1

    හුණු කිල්ලෝට.....

  • @ladaloyka5612
    @ladaloyka5612 22 วันที่ผ่านมา

    Vana ammala tamange daruva auruduganak pasal yavala Montessori edan
    O L. A L university yavala duk vidala upadi gattama kiribath kallak kavanna
    Kisima dukak natuva gath upadi 😮

  • @rketagodage
    @rketagodage 22 วันที่ผ่านมา +1

    Baya serama maara gini gediyakne patthu une
    Galawa palla muge redi upadi hoyanna awa hora nade

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d 22 วันที่ผ่านมา

    upadi onna horu namina 😂😂😂😂