Parliament Election 2024 Sri Lanka II NPP Seat in Parliament

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @Upalimaximas422
    @Upalimaximas422 19 วันที่ผ่านมา +6

    කොහොමත් ජනාධිපතිවරනයට වැඩිය
    පාර්ලිමේන්තු මැතිවරනයෙන් මාලිමව
    වැඩි චන්ද ප්‍රමානයක් ලබාගන්න එක
    ස්තීරයි.කොහොම උනත් ආසන 125 ක්
    130 ක්ලැබුනත් ඇති. සමහරවිට දැනට
    රජය යන ගමන අනුව ආසන 3/2 කුත්
    ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.
    මාලිමාවට ජයපිටජය.!!!!!!

  • @MMPSiriwardane
    @MMPSiriwardane 11 วันที่ผ่านมา +5

    NPP මහ මැතිවරණයේදී 50% ඉක්මවනවා.

  • @DananjaniFernando-u7e
    @DananjaniFernando-u7e 11 วันที่ผ่านมา +6

    මල්ලි 2/3 නෙමෙයි යාලුවො 5/6 anawamai අනිවාර්යයෙන් suwaR 5/6 අනිවාර්යයෙන් ගන්නවා ආසන 150 අභිබවා යනවා 🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @lahirukerala7500
      @lahirukerala7500 5 วันที่ผ่านมา +1

      @Dilmiamaya678 ඉස්සරහට අඩන්න වෙයි ....මේ පිස්සු කුමාරගේ කෙරුවාවට ..

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 13 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @nimal8214
    @nimal8214 6 วันที่ผ่านมา +1

    ජාතික ජනබලවේගය ආසන 70ක් ගනී

  • @supunsandakalum6200
    @supunsandakalum6200 หลายเดือนก่อน +6

    අම්මෝ මේ system එක හොයාගන්න පුදුම කට්ටක් කෑවා.. Thanks machan.

  • @ubayarathnawasala2609
    @ubayarathnawasala2609 29 วันที่ผ่านมา +4

    හරීම පැහැදිලි බෝහෝම ස්තූතියි

  • @samangunawardene6845
    @samangunawardene6845 9 วันที่ผ่านมา +2

    Malimawata Niyatha Jaya ❤🎉

  • @Global_Situation_19
    @Global_Situation_19 หลายเดือนก่อน +4

    මම හොය හොය හිටපු video එකක්. 1 වසරෙ ලමෙක්ට උනත් තේරෙන විදිහට මාරම පැහැදිලි විදිහට කියලා දුන්නා. Thank you!🔥🔥🔥🔥🔥🔥💖💖💖💖💖💖

  • @dilkasahan2439
    @dilkasahan2439 หลายเดือนก่อน +4

    Thank you ❤

  • @KasunDhananjaya-m4h
    @KasunDhananjaya-m4h วันที่ผ่านมา

    Niyametama pahadili kala..good work

  • @No1inworl
    @No1inworl 17 วันที่ผ่านมา +4

    සජිත්ට චංද වැඩි වෙනව පාර්ලිමේන්තු මැතිවරනෙදි මොකද රනිල්ගෙ චංද ගොඩක් සජියට වැටෙයි රනිල් ඉල්ලන් නැති හිංද

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 26 วันที่ผ่านมา +5

    නියම විග්‍රහයක් මල්ලි ❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 20 วันที่ผ่านมา +2

    your analysis is very clear. thanks a lot

  • @nishanthifernando6748
    @nishanthifernando6748 18 วันที่ผ่านมา +3

    හරිම ලස්සන පැහැදිලි කිරිමක්

  • @kesavankumara8252
    @kesavankumara8252 18 วันที่ผ่านมา +3

    පළමුවම ඔබතුමාගේ නම දැනගන්නට උවමනාය.
    ඔබේ විශ්ලේෂණය හා නිගමනය ඉතාම අපක්‍ෂපාතියි. ඒ ගැන පළමුවම ඉහලම ස්තුතිය පුදකළ යුතුයි. ඊළඟට, දත්ත නිර්මාණය උත්කෘෂ්ටයි. තවද පැහැදිලි කිරීම + කථණය, කාරුණික හා මෘදුයි. එකතුව ගත්තහම ඔබේ ප්‍රකාශනය අතිශයින්ම ප්‍රශංෂනීයයි.
    ස්තුතියි. මේ තරමට මහන්සිවී, ගත් උත්සාහය අද්විත්තීයයි.

  • @kadprasanga6051
    @kadprasanga6051 13 วันที่ผ่านมา +3

    රනිල්ට 37ක් එන්නෑ.
    මාලිමාව 134
    සජබ 59

  • @Lata-hs7tt
    @Lata-hs7tt 7 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 10 วันที่ผ่านมา +1

    Thanks ලමයෝ❤❤❤

  • @DananjaniFernando-u7e
    @DananjaniFernando-u7e 11 วันที่ผ่านมา +2

    5/6 අනිවාර්යයෙන් ගන්නවා ආසන 150 එනවා අනිවාර්යයෙන් දිනවලදී කුමාර ජනපති තුමා ඔබව අනිවාර්යයෙන් දිනවලදී

    • @scienceandtech5590
      @scienceandtech5590  11 วันที่ผ่านมา +1

      Sure karanna epa echchara. Mamath npp thamai. Hebei risk eka thiyanawa.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 11 วันที่ผ่านมา +2

    මාලිමාවට ආසන 145 ක් පමන ලැබෙනව .

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 20 วันที่ผ่านมา +3

    Npp eka manthri asana 125 wada ganna labebawa. ❤❤

  • @dejavu1754
    @dejavu1754 11 วันที่ผ่านมา +2

    Kohomath me para NPP 125 ikmawa yanawa!

  • @lahiruprmodiya2567
    @lahiruprmodiya2567 14 วันที่ผ่านมา +7

    ඔයාගේ ගණනය හරි...ගොඩක් අය කොච්චර කෑ ගැහුවත් නුවරඑළිය එහෙම Npp ඒකට දිනාන්න බෑ..

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 12 วันที่ผ่านมา +1

      තෙ⁣ා දන්නවා ඇට දෙක😂😂

  • @samsamarakon4574
    @samsamarakon4574 29 วันที่ผ่านมา +3

    රනිල් සොමි බිය ඔය කෘයන ගාන ගන්න බෑ. නාමල් ට ගන්න ත් බෑ දැන් රට තවත් jjb යට වාසි විදියට වෙනස් වි තිබෙනවා

  • @senithkenula
    @senithkenula หลายเดือนก่อน +3

    Good explanation. Thank You. ❤

  • @ferdinans0814
    @ferdinans0814 วันที่ผ่านมา

  • @ajithnilnethu2766
    @ajithnilnethu2766 4 วันที่ผ่านมา

    ❤❤❤❤ wenas karamu

  • @victorsinnappen6490
    @victorsinnappen6490 หลายเดือนก่อน +1

    Well explained

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq 3 วันที่ผ่านมา

    මීට වැඩිය ජාතික ජන බලවේග ය ගන්නවා

  • @DWickramarathne
    @DWickramarathne หลายเดือนก่อน +5

    මලිමව සමස්ත ප්‍රතිපලයෙන් අසන 150,කට වඩියෙන් ලබෙනවා

  • @AmanullaAbdulhameed
    @AmanullaAbdulhameed 10 วันที่ผ่านมา +3

    ☎️☎️☎️✌️

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 15 วันที่ผ่านมา +1

    ජනාධිපති ජන්දෙදිත් එක එක්කෙනා ඔයවගේ මගුල් දැම්ම.මේවා නිකන් කතා විතරයි.කෝට්යක් කියලනෙ කීවෙ

    • @scienceandtech5590
      @scienceandtech5590  15 วันที่ผ่านมา +2

      ඕකේ කියන කතාව මොකක්ද දන්නෙවත් නැතුව කියවන්න එපා. කොහොමත් npp ආණ්ඩුව හදනව.

  • @mohammedrizwan2576
    @mohammedrizwan2576 10 วันที่ผ่านมา +2

    Pissu pussa balamu balamu

  • @AthukoralaDill
    @AthukoralaDill 11 วันที่ผ่านมา +1

    71. 89. ජීවිත පරිත්‍යාග අගෞරව වන පරිදි. J V P. ණය අරන් ගත්තෙ නැහැ කියනව මුදල් නිකුත් කර මුද්‍රණය කළේ නෑ කියනව බඩුමිල. තෙල් මිල අනිකුත් සහන සැලසීම ගැන. කිතුල් ග හ ට ගිය මිනිහ කිව්ව කතාව හොදා අයියේ අපි ඉවරායි

    • @scienceandtech5590
      @scienceandtech5590  11 วันที่ผ่านมา

      You do not have evidance to claim this. Do not spend time to share rumors

    • @bandusena8046
      @bandusena8046 11 วันที่ผ่านมา

      එහෙනං දැන්ම උඹ විතරක් ඉවර වෙයං. මාලිමාව දිනුවට පස්සෙ අනිත් අයට ඉවර නොවී හොදින් ඉන්න පුළුවන්. උඹ වගේ එකෙක් හිටියොත් බෑනේ බං.😅

    • @somathilalkasomathilalka1836
      @somathilalkasomathilalka1836 11 วันที่ผ่านมา

      MonHuththa..karalahare
      Tope..jewathkarann
      Bola

  • @dileepganer2181
    @dileepganer2181 14 วันที่ผ่านมา

    This is not True..we will see after Election ... In This chart NPP have only 105 seats. but after election NPP get 125 seats...😂😂😂😂

  • @deepthajayasundara5275
    @deepthajayasundara5275 หลายเดือนก่อน +1

    මෙක මම conformed කර ගත්තෙ මෙකෙන්. එල. National list එකෙදි, bonus and 5% rule එක නෑ නෙද?

  • @EthanHunt-l5e
    @EthanHunt-l5e หลายเดือนก่อน +1

    You have given a fabulous explanation. Can you please do the same video in English please.

  • @roybrown4711
    @roybrown4711 13 วันที่ผ่านมา

    Mate remember SJB 54 lakks votes last election became 27 lakks….. your calculations will not work this time….don’t forget ranjan and delith will get some votes too…
    I think SJB AND RANIL WILL loose badly…..

  • @AjithKumarasinghe-m1j
    @AjithKumarasinghe-m1j 10 วันที่ผ่านมา

    මේ ජනාධිපතිවරනයේ තිබුන එකමනේ

  • @jamesrubanathan6319
    @jamesrubanathan6319 หลายเดือนก่อน

    I guess North and East will vote for NPP.

  • @chamindawasana-ie4yt
    @chamindawasana-ie4yt 24 วันที่ผ่านมา +2

    ඔයා පැහැදිලි කලා හරි...නමූත් ඔයාගේ දේශපාලන ය මෙතන දාන්න එපා..මොකද මම. වෙන පක්ෂයකට සහයෝගය දෙනවා..ඔබ වෙන පක්ෂයකට..තව. කෙනෙක් වෙන පක්ෂයකට..නමුත් අපි පක්‍ෂ බේදයක් නැතිව ඔබ කිවිව දේ. බලනවා...ඒ හින්දා ගැති වෙලා u tube 1 කලොත් ඔබගෙන් විරැද්ධ මත තියෙන අය අයි න් වෙනවා. ඒක ඔබගේ u tube 1 ට හොද නැහැ

  • @lahirukerala7500
    @lahirukerala7500 5 วันที่ผ่านมา

    අඩු ගානේ තෙල් ටිකවත් අඩු කරාද ?? ලියලා තියාගන්න අවුරිදු 76 රට පාලනය කරපු ජනාදිපති වරු සැහෙන්න වැඩක් කලා කීප දෙනෙක් ඇරෙන්න මේ අනුරයා කරන රෙද්දක් නැහැ මුට කරන්නත් බැහැ ...මේ ඉතිහාසේ දුර්වලම ජනාදිපති අනුර කුමාර ...

    • @scienceandtech5590
      @scienceandtech5590  5 วันที่ผ่านมา

      Paw

    • @SajiWije-bh3ce
      @SajiWije-bh3ce 14 ชั่วโมงที่ผ่านมา

      Anee nikan danwath wahallek novi idpn bn.....anura krna dewal bln imu.....14n passe...mnwa nathath anura nisa thamunge lamykta hri jeewath wenna ratak hri ඉතුරු wela thiyeiii....❤❤AKD ❤❤❤

    • @SajiWije-bh3ce
      @SajiWije-bh3ce 13 ชั่วโมงที่ผ่านมา

      තෙල් ද අඩු රටට 😂😂😂 ane ubl wge කුහක mnssu

  • @dongunatillaka6879
    @dongunatillaka6879 26 วันที่ผ่านมา

    According to my calculations N.P.P will get 14 mps.

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha หลายเดือนก่อน +1

    Ekame nawatha nawatha kiyanawa wadi

    • @scienceandtech5590
      @scienceandtech5590  หลายเดือนก่อน

      Deyak maga aruna kenekta kothanakawath mis weemak or notherunoth ethanin prashnaya maga aragana igana ganna use karana eka kramayak thama repetition kiyanne. Mama normally class eke anthiayata therennna deyak kiyala dena kenek. Palaweniyata witharak ugannala wedak ne. Ekai ehema karanne. Oya fast understander kenek wenna puluwan. Mamath godak speed learner kenek. Eth teaching waladi slowestma kenata thama mama uganwanne. Oba skip karala balanna. Jaya wewa brother.

  • @ManikeDunukara
    @ManikeDunukara 10 วันที่ผ่านมา

    Apata thunen dekak awashshaya mai

  • @roybrown4711
    @roybrown4711 13 วันที่ผ่านมา

    Stupied calculation mate…. There sure lots independent parties too…..very easy npp more than 125…..SJB and Ranil will loose badly….some minor parties will get more MP S..

    • @scienceandtech5590
      @scienceandtech5590  13 วันที่ผ่านมา

      This is based on the last election's data. Don't be stupid yourself.

  • @duwagegunarathna4748
    @duwagegunarathna4748 6 วันที่ผ่านมา

    Me haraka janadipathi warnaya sansandanaya karanna baha mahamathiwaranayata

    • @scienceandtech5590
      @scienceandtech5590  6 วันที่ผ่านมา

      Eka nodannawa newe man. Othana karala thiyenne eke data based karan samajayata knowledge ekak deela thiyanawa kohomadha seat wen wenne kiyana eka parliament eke. meka beluwama minisun dannawa mona widiyatada seat wen wenne kiyala edata ena data ekka. Oya me harakek kiyala oppu karanna epa. Paw.

    • @SajiWije-bh3ce
      @SajiWije-bh3ce 13 ชั่วโมงที่ผ่านมา

      Yako me professor knk.....uba wage harakek newe

  • @channasenevirathna9889
    @channasenevirathna9889 29 วันที่ผ่านมา

    Ohba kese kiwath medapara npp eka asana 120 wada gannawa.sajabe athule danatamath kachal vinayak naha.

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

    ME ANUWA RANJANTA GAMPAHA ASANAYAK ENNA PULUWAN WEYI....HAMBANTHOTA POHOTTUWA ASANAYAK EYI

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 หลายเดือนก่อน

      නෑ.ඔය දෙකටම ආසන එන්නේ නෑ.පොහොට්ටුව ඡන්ද තව අඩු වෙනවා.ගම්පහ 5% ක් ගන්න ඡන්ද 75,000 ක් විතර ඕනේ.රන්ජන්ට එච්චර ඡන්ද නෑ පිටින් ඉල්ලන හින්දා.

  • @UpaliSenarathne-s8e
    @UpaliSenarathne-s8e 26 วันที่ผ่านมา +1

    Pissu.....nada?.

  • @jayampathibuddhadasa7869
    @jayampathibuddhadasa7869 หลายเดือนก่อน

    Parliament eke 2/3 kiyanne mokakda machan

    • @scienceandtech5590
      @scienceandtech5590  หลายเดือนก่อน

      Video ekak dannam. Ethakan seat 150k

    • @Ashi12390
      @Ashi12390 หลายเดือนก่อน

      ආසන 225න් 3/2ක් තමයි 150ක් වෙන්නේ.225තුනට බෙදුවම 75යි,ඒ වගේ 2ක් 150යි

  • @chanakaratnayake4769
    @chanakaratnayake4769 หลายเดือนก่อน +1

    Parana result dala anylixe karana apa.bullshit

    • @scienceandtech5590
      @scienceandtech5590  หลายเดือนก่อน

      NO OLD RESULY HERE. THAT IS THE HELD ELECTION RIGHT. WHAT DO YOU MEAN BY NEW RESULTS. THAT IS JUST PREDICTION. THESE ARE SECONDARY DATA, PLEASE KNOW IT WITHOUT BEING A BULSHIT.

  • @samaraweeraliyanage6144
    @samaraweeraliyanage6144 25 วันที่ผ่านมา

    පිස්සු

    • @scienceandtech5590
      @scienceandtech5590  24 วันที่ผ่านมา

      තමුන්ට නම් පිස්සු