වද මල සහ කොල වලින් ව්‍යාප්ත මෝස්තරයක් | Extensive pattern of hibiscus roses and leaves

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @poh779
    @poh779 ปีที่แล้ว +2

    Akki meka pastel pata kran video ekak dennk

    • @kalaacreations
      @kalaacreations  ปีที่แล้ว

      අනිවාර්යයෙන් එකක් ගේන්නම් ලගදි❤️

  • @ONEClicklife2
    @ONEClicklife2 2 ปีที่แล้ว +2

    Gemmk😎

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      😍 බොහොමත්ම ස්තූතියි ❤️

  • @bandulasomachandra4446
    @bandulasomachandra4446 5 หลายเดือนก่อน +1

    Akke oya pawichchi karana pencil eka mokakda.

    • @kalaacreations
      @kalaacreations  3 หลายเดือนก่อน

      පරන විඩියෝ එකක නිසා මතක නැ. ❤ 0.5 පැනසල වෙන්න ඔන.

  • @fathimanusrath910
    @fathimanusrath910 ปีที่แล้ว +1

    Ol එකට 9"*9" කොල ද දෙන්නෙ ටීචර්

    • @kalaacreations
      @kalaacreations  ปีที่แล้ว

      නැ දරුවෝ B4 කොලයක් ❤️

  • @vilakshisadatharaka6487
    @vilakshisadatharaka6487 2 ปีที่แล้ว +1

    Akke pawichchi karanna hoda pinsal monada kiyannako pliz

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว +1

      දියසායම් වලට ඇපල් පින්සල් හොදයි. ඇක්‍රලික් වගේ ඒවට කැම්ලින් වගේ පින්සල් හොදයි. ලයින් අඳින්න ඇපල් ඒව හරියන්නැ. කැම්ලින් ඒව ගන්න

    • @vilakshisadatharaka6487
      @vilakshisadatharaka6487 2 ปีที่แล้ว +2

      @@kalaacreations thank you akke

    • @vilakshisadatharaka6487
      @vilakshisadatharaka6487 2 ปีที่แล้ว +2

      @@kalaacreations akka pawichchi karanne mona pinsalda

    • @vilakshisadatharaka6487
      @vilakshisadatharaka6487 2 ปีที่แล้ว +1

      @@kalaacreations bathik reddakata mostharayak puluwan nam karala pennanako

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว +1

      Your welcome ❤️

  • @roneshasilva1115
    @roneshasilva1115 9 หลายเดือนก่อน +1

    Plz mata kiyanna puluwanda oya aran tiyena pepar eke siz eka

    • @kalaacreations
      @kalaacreations  3 หลายเดือนก่อน

      ඒක පරන විඩියෝ එකකනිසා දැන් මතක නැ ❤

  • @MangalaMalitha-rq1hv
    @MangalaMalitha-rq1hv 9 หลายเดือนก่อน +1

    Akke A/L waladi pasubima pata karanakota thada kalu use karoth lakunu adu wenne nadda

    • @kalaacreations
      @kalaacreations  3 หลายเดือนก่อน

      කලු පාට අඩුවෙන්ම පාවිච්චි කරන්න. ❤

  • @nethmikaushalya1912
    @nethmikaushalya1912 2 ปีที่แล้ว +2

    Akka,akka laga thiyeana water colour ekea nama mokaktha?

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      Camal artist water colours වලින් තමයි දැන් පාට කරන්නෙ❤️💐💐

    • @nethmikaushalya1912
      @nethmikaushalya1912 2 ปีที่แล้ว +2

      @@kalaacreations Thanks akkiyoo........

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      Your welcome nanga ❤️💐

  • @priyanthisamarappuli8582
    @priyanthisamarappuli8582 2 ปีที่แล้ว +1

    Pigment tokyo pinsal set ganna thiyenne koheda

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      ඒක නම් හරියට දන්නැ. මට තරගෙකින් හම්බුනේ. ❤️

    • @priyanthisamarappuli8582
      @priyanthisamarappuli8582 2 ปีที่แล้ว +1

      Hoda pisal ganna thenak!dannawada

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      බුක්ෂොප් වල තියෙනවා. දියසායම් වලටනම් ඇපල් ඒව හොඳයි. ඉරි අඳින්න කැම්ලින් කියන පින්සල හොඳයි හොඳට බලල ගන්න 💐💐❤️❤️

  • @naduherath4740
    @naduherath4740 2 ปีที่แล้ว +1

    akki . Me wagem පිච්ච මල් tyen ekk karala pennannko . Passpaper s wala eka tyenva . Plz 🥺💕

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඉදිරියේදි කරන්නම්❤️❤️❤️❤️💐

    • @naduherath4740
      @naduherath4740 2 ปีที่แล้ว

      @@kalaacreations 🥺💕

  • @naduherath4740
    @naduherath4740 2 ปีที่แล้ว +1

    akki ane pichcha malen oy vge ekk karala pennannko plz 🥺💕

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      හරි ඉදිරියේදි අනිවාර්යයෙන් කරන්නම් 💐💐💐❤️❤️❤️

  • @ravindushammika8696
    @ravindushammika8696 2 ปีที่แล้ว +2

    මටනම් ඔය තරම් ලස්සනට පාටකරන්න බෑ තවම

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      තව පුරුදු වෙමු. එතකොට පුලුවන් වෙයි❤️❤️❤️❤️💐💐💐

  • @np-xp5jw
    @np-xp5jw 2 ปีที่แล้ว +1

    Akki peper eka name eka මොකක්ද 🙄

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      නම මම කිව්වනේ 🙊 හරියට බැලුවෙ නැ නේහ් 😁 කොන්කරා පේපර් එක 💐

    • @np-xp5jw
      @np-xp5jw 2 ปีที่แล้ว +1

      Akki eka video eka ඇහෙනවා පැහැදිලි නැ mn bluwa ලස්ස නයි මොස්තරෙ

    • @np-xp5jw
      @np-xp5jw 2 ปีที่แล้ว +1

      Poster colours walata me peper eka gattd awulak නැද්ද 🙄

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      කමක් නැ ගන්න පුලුවන් නමුත් සල්ලි අපරාදෙ නේද ? බ්‍රිසිල් බෝඩ් එකෙ shine එක කැති පැත්ත හොඳයි. ඔයාට කොහොම වෙයිද දන්නැ. අරන් බලන්න.

    • @kalaacreations
      @kalaacreations  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි 💐💐❤️❤️