විභාගයට එන ව්‍යාප්ත මොස්තර ඒකක 10ක් එක වීඩියෝ එකකින්/ how to draw design - o/l exam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ආර්ට් මාස්ටර් යුටියුබ් නාලිකාව හා සම්බන්ධව සිටීමෙන් චිත්‍ර ඇදීමේ සරල ක්‍රම හා නවතාවයෙන් යුතු දේවල් ඉගෙනීමට හැකිවේ.
    අපව subscribe කර අලුත් වීඩියෝ නරඹන්න.
    share කරන්න .like කරන්න අමතක කරන්න එපා.
    #design#mosthara#ව්‍යාප්තමෝස්‌තර#animal#flowersdesign#abstract#shape#wayapthamosthara#kidsdesign#o/l exam art#

ความคิดเห็น • 114

  • @rukshan_anuradha
    @rukshan_anuradha 2 ปีที่แล้ว +74

    ගොඩාක් පිං සර් ට හෙට විභාගෙට ගොඩක් වැදගත් වෙනවා

  • @DasuBoy2
    @DasuBoy2 2 หลายเดือนก่อน +2

    ආයි සර් .සර් දෙවියෙක් නෙවෙයි දේවාලයක් .❤❤❤❤
    නියමයි සර්🎉🎉🎉

  • @prasadsenuwara8252
    @prasadsenuwara8252 6 หลายเดือนก่อน +1

    හෙට විබාගයට ගොඩක් වටිනවා සර්

  • @nethuashiki1199
    @nethuashiki1199 2 ปีที่แล้ว +26

    ඒකනම් ගොඩක් වටිනවා 😊❤️

  • @Upul18
    @Upul18 10 หลายเดือนก่อน +7

    අද මට විභාගයට තියෙන්නේ චිත්‍ර .. බොහොම ස්තුතියි සර් ❤

  • @user-en7yc8mu7c
    @user-en7yc8mu7c 2 หลายเดือนก่อน

    ලස්සන යි

  • @user-vy6hi4ix2p
    @user-vy6hi4ix2p ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් 😘💗

  • @Shani..
    @Shani.. หลายเดือนก่อน

    ❤❤

  • @giharadilshan2238
    @giharadilshan2238 2 หลายเดือนก่อน

  • @susilsusil418
    @susilsusil418 2 ปีที่แล้ว +4

    Super👍👍

  • @rnishaninishen2376
    @rnishaninishen2376 ปีที่แล้ว +1

    වැරදිලා තමයි මේ වීඩීයෝ එක touch උනේ ඒත් මට මේක මාර විදිහට වටිනවා

  • @GihanYasiru
    @GihanYasiru 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @leela1447
    @leela1447 2 ปีที่แล้ว +2

    hodai good

  • @maheshanigunawardana896
    @maheshanigunawardana896 ปีที่แล้ว +1

    මම 7 වසරෙ.මේ වීඩියෝ එක මට ගොඩක්ම වටිනවා චිත්‍ර විශේදි.Thank you 🙏

  • @vipmaster7415
    @vipmaster7415 2 ปีที่แล้ว +4

    Superm

  • @AnushaChaturangi
    @AnushaChaturangi ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @dabdissanayaka3360
    @dabdissanayaka3360 ปีที่แล้ว +2

    Thank you sir

  • @siththaofficial4699
    @siththaofficial4699 9 หลายเดือนก่อน +4

    Heta wibge supiriyi❤

  • @maduwanthadinith9084
    @maduwanthadinith9084 2 ปีที่แล้ว +4

    👌

  • @happycreativelanka2989
    @happycreativelanka2989 2 ปีที่แล้ว +4

    Wow ගොඩක් ලස්සනයි 🙂

  • @Nipun2005
    @Nipun2005 2 ปีที่แล้ว +9

    Thank you!!!

  • @dil5061
    @dil5061 2 ปีที่แล้ว +8

    Super 💞🖌️🎨

  • @moderntechnology8822
    @moderntechnology8822 2 ปีที่แล้ว +5

    superb. thanks for video !😀

  • @tharusha98
    @tharusha98 2 ปีที่แล้ว +6

    Super.....thanks

  • @wppriyanthi961
    @wppriyanthi961 2 ปีที่แล้ว +7

    Ohe veri nice thanks again

  • @thestationoftheheart3661
    @thestationoftheheart3661 2 ปีที่แล้ว +5

    Mara watinawa tanks

  • @BUNTY11
    @BUNTY11 ปีที่แล้ว +1

    good

  • @sandaruwanmudiyanse8756
    @sandaruwanmudiyanse8756 ปีที่แล้ว +1

    Tanks
    ️👍😎👩‍🎨👴

  • @prashad6684
    @prashad6684 2 ปีที่แล้ว +2

    Sirta pin sir ada exam me mosthara tika godak wadagath sirrr...... Thanks sir.....🙏🙏🙏🙏🙏🙏

  • @prasadsenuwara8252
    @prasadsenuwara8252 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර් 😄😄😄😄

  • @dileemadarshani1830
    @dileemadarshani1830 ปีที่แล้ว +2

    Thank you sir💐

  • @ishanisuwadarathna2539
    @ishanisuwadarathna2539 2 ปีที่แล้ว +6

    Wow wow niyamai

  • @Hirun388
    @Hirun388 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං සර්ට🙏

  • @giharadilshan2238
    @giharadilshan2238 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @kaveenfernando4140
    @kaveenfernando4140 ปีที่แล้ว +1

    😊❤

  • @ChathuBaba23-qt2kv
    @ChathuBaba23-qt2kv ปีที่แล้ว +1

    Godak pin

  • @sasinduamantha6456
    @sasinduamantha6456 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක්

  • @TharukaMihira
    @TharukaMihira 6 หลายเดือนก่อน

    Heta exam .spuri vadak

  • @JanithMadushan-tq1jw
    @JanithMadushan-tq1jw 5 หลายเดือนก่อน +2

    Thank you very much

  • @kapilarajapaksha9623
    @kapilarajapaksha9623 2 ปีที่แล้ว +3

    thank you sir exam ekata godak wedagath una🥰

  • @user-ho2ff2vu5m
    @user-ho2ff2vu5m 6 หลายเดือนก่อน +1

    පට්ට සර්

  • @samodimalshini7851
    @samodimalshini7851 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සර් හෙට විනාශයට වැදගත් ❤🎉

  • @difnakrishanthi5295
    @difnakrishanthi5295 2 ปีที่แล้ว +2

    Thanks a lot

  • @inokakumari3389
    @inokakumari3389 ปีที่แล้ว +1

    Godak lassanai 😍

  • @yohanmalli9876
    @yohanmalli9876 ปีที่แล้ว +2

    Thank you sir .

  • @nadeekapriyadarshani8715
    @nadeekapriyadarshani8715 2 ปีที่แล้ว +5

    Patta

  • @jaikb2149
    @jaikb2149 2 ปีที่แล้ว +4

    Thankyou so much sir ☺️👍😊

  • @denuwannethmika7182
    @denuwannethmika7182 ปีที่แล้ว +1

    Sarta thaks

  • @methulochana4077
    @methulochana4077 ปีที่แล้ว +1

    සර්...සර් ගොඩක් තැන්කිව්..මොකො සර් නිසා අද මගේ මෝස්තර චිත්‍රය නියමෙට..හිතුවටත් වඩා හොදට ඇන්දා. අද උදේ තමයි ෆස්ට් ටයින් මේ විඩියෝ එක දැක්කෙ..ඉතිම් ඔක්කොම වගෙ හැඩ මාත් ඇන්දා..සර් එක්ක..උදේ 3නේ ඉදලා..ඉතිම් විබාගෙට ඇවිත් තිබුනා ලමා ඇදුමකට සත්ව රූප මෝස්තරයක්..මං සර් කරපු විදියටමයි..ඒ විදියටම ඇන්දෙ..ඒක මාර ලස්සනයි සර්..දලබුවගෙ ලා කොල වෙනුවට මං ගත්තෙ grass green එක..❤️‍🩹❤️‍🩹ගොඩක් වැදගත් උනා මේක👍.

    • @Chipi_Chipi_Chapa_Chapa77
      @Chipi_Chipi_Chapa_Chapa77 3 หลายเดือนก่อน +1

      ඉතින් පුකද?

    • @earthto12
      @earthto12 14 วันที่ผ่านมา

      ​@@Chipi_Chipi_Chapa_Chapa77 💀

  • @fathimafarha6033
    @fathimafarha6033 ปีที่แล้ว +1

    Very useful sir.. thank you so much 👍.....god bless you sir

  • @user-fx9ui6br1p
    @user-fx9ui6br1p ปีที่แล้ว +1

    Thanks sir🙏💞

  • @Asiaedits
    @Asiaedits 10 หลายเดือนก่อน +3

    So beautiful

  • @tharusha98
    @tharusha98 2 ปีที่แล้ว +6

    Use karana pastal wargaye name eka kiyannkoo...

  • @santhakumara2310
    @santhakumara2310 ปีที่แล้ว +1

    Patta patta mata oL akata 9'A gathetha thank oyata

    • @artmasterofficial
      @artmasterofficial  ปีที่แล้ว

      ගොඩක් හොදයි පුතේ .ඉදිරියටත් හොදින් ඉගෙනීම් කටයුතු කරගන්න.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +1

    Thank you so much sir ❤️‍🔥

  • @wasanthakumara4895
    @wasanthakumara4895 ปีที่แล้ว +2

    Vibagayata godak watinawa❤

  • @RathnayakaSitha
    @RathnayakaSitha 3 หลายเดือนก่อน

    🥺❤️

  • @jayaniadikari5788
    @jayaniadikari5788 2 ปีที่แล้ว +5

    Watinawa eka👍

  • @teharaprinters-hm1ww
    @teharaprinters-hm1ww ปีที่แล้ว

    Thank you sir 👍

  • @user-sb1cq4os6w
    @user-sb1cq4os6w 10 หลายเดือนก่อน

    Thanks sir😊

  • @shashiprabhasithumini3231
    @shashiprabhasithumini3231 ปีที่แล้ว +4

    Thank you so much sir ! God bless you ✨️🦋

  • @izrathfaiz6036
    @izrathfaiz6036 10 หลายเดือนก่อน

    හෙට විභගෙ

  • @ranga_max7689
    @ranga_max7689 2 ปีที่แล้ว +3

    Thank you Sir❤️

  • @prashad6684
    @prashad6684 2 ปีที่แล้ว +1

    Sir ada exam ekaya awa araliya mal mostharayak thanks sir 🙏🙏🙏

  • @Lakshan.........
    @Lakshan......... 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @user-oo2wp5bj2e
    @user-oo2wp5bj2e 6 หลายเดือนก่อน

    හෙට මට විභාගය😅😅😅 Thanks 👍✍️✍️

  • @demonff7314
    @demonff7314 6 หลายเดือนก่อน

    ❤❤❤😊😊

  • @Shab-g
    @Shab-g 2 หลายเดือนก่อน

    Gammak lassenay

  • @pasindudulanjana5743
    @pasindudulanjana5743 ปีที่แล้ว +8

    Pastel එකේ වර්ගෙ මොකද්ද

  • @fathimarizana4337
    @fathimarizana4337 2 หลายเดือนก่อน

    Sir ta ගොඩක් pin

  • @dulanjalin9920
    @dulanjalin9920 2 ปีที่แล้ว +5

    අනෙ මල අදිනවිදියා

  • @sandufernando9452
    @sandufernando9452 2 ปีที่แล้ว +3

    O/l exam ekedi මෝස්තර චිත්‍ර අදින්න black pen 1k hari platinum 1k hari use karanna puluwn da. ලකුණු කපනවද

    • @artmasterofficial
      @artmasterofficial  2 ปีที่แล้ว +1

      රේඛා සටහන් අදින්න පාවිච්චි කරන්න පුලුවන් .අදින ඒකකයට ගැලපෙන පරිදි රේඛා යෙදීම හැකියි .එහෙත් ඒවා භාවිතා කිරීමේදී ගතවන කාලය ගැන සැලකිලිමත් වීම වැදගත් .පැස්ටල් වැනි මාධ්‍යක් සමග යෙදීම අපහසු නිසා වැඩි කාලයක් වැයවෙනවා.ඒකට හේතුව කාලය කලමනාකරණය කරගැනීමට නොහැකි වුවහොත් මෝස්තරය නිමා කිරීමට නොහැකි වන නිසා ලකුනු අඩුවීමට පුලුවන් .

    • @divyaaa1975
      @divyaaa1975 2 ปีที่แล้ว

      @@artmasterofficial thanks for your advice

  • @nimalnimal1176
    @nimalnimal1176 2 ปีที่แล้ว +1

    Thaks

  • @chanakaariyawansha
    @chanakaariyawansha 10 หลายเดือนก่อน

    hari lassanae sir

  • @amandi281
    @amandi281 ปีที่แล้ว

    Thankyou ❤😊

  • @tecmeetup
    @tecmeetup 2 ปีที่แล้ว +1

    t💅hanks

  • @lyrics_world_2030
    @lyrics_world_2030 10 หลายเดือนก่อน +1

    10.16 10:17

  • @infighters_
    @infighters_ ปีที่แล้ว +1

    What is the pastel brand ?

  • @Chipi_Chipi_Chapa_Chapa77
    @Chipi_Chipi_Chapa_Chapa77 3 หลายเดือนก่อน +2

    සර් මේ පාර අයටත් මේක අදාල වෙයිද? 😢

    • @artmasterofficial
      @artmasterofficial  3 หลายเดือนก่อน +1

      Ow.ඒක පරණ නිසා අද අලුත් එකක් දානවා.upload කරන ගමන් තියෙන්නේ දැම්මාම බලන්න.

  • @inokasamanthi1757
    @inokasamanthi1757 2 ปีที่แล้ว +3

    Thanks !!!

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 ปีที่แล้ว

    පාවිච්චි කලෙ oil pastelda

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +2

    sir clz karanne nadda.. apith asai sirgen study karanna art 😍

  • @supunkavinda6817
    @supunkavinda6817 2 ปีที่แล้ว +1

    Malak aedala pata karana wa gennako

  • @user-wl4ts1yh5b
    @user-wl4ts1yh5b 6 หลายเดือนก่อน

    Sir pastel eka mokak da

  • @Dilanekanayak
    @Dilanekanayak 3 หลายเดือนก่อน

    තව පැයකින් O/L චිත්‍ර 😊❤

  • @juderoshan6877
    @juderoshan6877 ปีที่แล้ว +1

    Man varsha sa,

  • @niroshanirosha2696
    @niroshanirosha2696 2 ปีที่แล้ว

    Hi

  • @udayanganipalathawana4135
    @udayanganipalathawana4135 2 ปีที่แล้ว +1

    Sir pata karanakota chithre pata wadenawata wisadumak nada

    • @artmasterofficial
      @artmasterofficial  2 ปีที่แล้ว

      පාට කෑලි පිහදාල පාට කරන්න.ඒකට කුඩා රෙදි කැබැල්ලක් ලග තියාගන්න.අත වදින්නෙ නැතිවෙන්න කඩදාසියක් අතයටින් තියාගන පාට කරන්න .

  • @MASTER.412
    @MASTER.412 2 ปีที่แล้ว +1

    ඒ පාට වර්ගෙ මොකක්ද සර්

  • @chandimaishan1410
    @chandimaishan1410 ปีที่แล้ว +1

    ස්තූතියි සර්

  • @geshangeshan314.
    @geshangeshan314. ปีที่แล้ว

    Thank you sir

  • @user-tg9ry6ww1q
    @user-tg9ry6ww1q ปีที่แล้ว

    Thank you sir 😊❤️

  • @comedyjc9930
    @comedyjc9930 ปีที่แล้ว +2

    Thank you lot sir