පොරොන්දු ගොඩක් මැද ගොවීන්ට අදත් පොරොන්දුවක්..."වී කිලෝවක නිෂ්පාදන වියදම රු. 100ට වඩා අඩු වෙනවා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @dinukatharanga8860
    @dinukatharanga8860 3 ชั่วโมงที่ผ่านมา +3

    මිනිස්සුන්ට කලකිරිල ඉන්නෙ...පරණ ආණ්ඩු වලට තවත් බැනල හරියන්නෙ නෑ බන්...දැන්වත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳපල්ලා...

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 2 ชั่วโมงที่ผ่านมา +3

    ඒ දවස්වල බූරමිපියා අමුඩ කෙටිය ගාගෙන අර්ථ කය කාබාසිනියා කරන්න පූලූයන් හැමදෙම කලා දැන් 😂😂😂😂

  • @dananjayadasanayaka1235
    @dananjayadasanayaka1235 13 ชั่วโมงที่ผ่านมา +5

    අනේ මන්දා වෙන මොකුත් නෙමේ වැඩි කරපු එකක් එපා අපිට මෙච්චර දවස් දුන්න ගානවත් දෙන්න පොහොර සහනාධාරේ රනිල් වෙලාවට පොහොර ගන්න පොතට සල්ලී දැම්මා අද වෙනකන් අපිට පොහොර වලට එක රුපියලක් හම්බුනේ නෑ කීවෙනම් 10000 ක් වැඩි කරලා සහනාධාරේ දෙනවා කියලා 😢

  • @hah73829
    @hah73829 4 ชั่วโมงที่ผ่านมา +3

    උනුත් දැන් සැප ගන්න ඇමතිවරු වෙලා..ගොවියටනම් තාම ලැබුන් දෙයක් නෑ..වී කිලෝවත් තුට්ටුවට ගනී අන්තිමේදි

    • @Change-the-country
      @Change-the-country 3 ชั่วโมงที่ผ่านมา +1

      ඒකට තමයි 100ට අඩු කතා කියන්නෙ.😂😂😂 දැන් වියදම අඩු නිසා ගොවියට ලාභයි කියයි අඩුවට අරන්😂😂

  • @RansiriPremavilal
    @RansiriPremavilal 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ බොරැවට රැවටෙන්න එපා.

  • @SahanRashmika-c9g
    @SahanRashmika-c9g ชั่วโมงที่ผ่านมา

    මෙහේ මිනිස්සුන්ට පොහොර හම්බෙලා තොයෙන්නෙ❤

  • @hudjsthasis8910
    @hudjsthasis8910 5 ชั่วโมงที่ผ่านมา +2

    බුරම්පිය, වී ගන්ඩ කලින්, පොහොරවලට සල්ලි දීල හිටපිය..

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 4 ชั่วโมงที่ผ่านมา

      Walawwe goviyo aparade e kale poohora tila hariyata dunna nam NPP Tavama 3%

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 4 ชั่วโมงที่ผ่านมา

    මේසෙටගහලකියපං.බං

  • @ThilakaSamarakoon
    @ThilakaSamarakoon 13 ชั่วโมงที่ผ่านมา +1

    මේ වෙලඳ ඇමැති තුමා ඉන්නේ කොහේද කියලා ජනතාව හොයනවා. ටෙන්ඩරය 3 වරක් දමන කොටම ඇමැති තුමාගේ දක්ෂ තාවය පේනවා.

    • @SrimalDarshana-t7x
      @SrimalDarshana-t7x 11 ชั่วโมงที่ผ่านมา

      If you can go to to the parliament, you will definitly meet the minister. Don't su*k the di**s of thieves man.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 14 ชั่วโมงที่ผ่านมา

    පිළිගන්නවා රාම සේවක ගේ ඉඳලා යාන්ත්‍රණයක් හදන්න එපැයි මිනිස්සුන්ට සමව ආධාර ලබා දෙන්න ආණ්ඩුව ගැන මිනිස්සු කලකිරෙන එක අහන්ඩ දෙයක්ද 😢

  • @chamindalakmal8622
    @chamindalakmal8622 2 ชั่วโมงที่ผ่านมา

    Namal karuna hoyapalla

  • @ChamindaLiyana-z1h
    @ChamindaLiyana-z1h 2 ชั่วโมงที่ผ่านมา +1

    Malimawen😢wenasak😢naha😢😢niladari😢nidi😢😢

  • @roshandanushka5840
    @roshandanushka5840 3 ชั่วโมงที่ผ่านมา

    අනෙ වජ්ජෝ අපි එලෙවුවා නේද ..ගෙදරට වෙලා ඉදහන්

  • @smpdmt
    @smpdmt 5 ชั่วโมงที่ผ่านมา

    Burapi uncle kapuda bulath vitak

  • @madusankadissanayak07
    @madusankadissanayak07 14 ชั่วโมงที่ผ่านมา +2

    වජිර කියන්නෙ මේ මාෆියාව එයාලගෙ වැඩක්.. 😢