how to fix google play store download problem sinhala LK Nimesh Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Subscribe to Nimesh Academy on You Tube
    Don’t Forget to Follow us on Social Media
    Follow us on Personal Facebook Profile ( Nimesh Narayana ) : www.facebook.c....
    Contact No : 0773481898 ( WhatsApp , Telegram )
    For official Purposes , Sponsorships & Offers , Contact me
    manilkanimesh23@gmail.com

ความคิดเห็น • 495

  • @NimeshAcademy
    @NimeshAcademy  5 ปีที่แล้ว +123

    මේ වීඩියෝ එකේ විදියට කරද්දි ඔයාට මොනවහරි පස්නයක් ආවනම් හරි නැත්තන් ඉස්සරහට එන්න ඔන වීඩියෝ ගැන මොනවහරි අදහසක් තියෙනවනම් අනිවාරෙන් කමෙන්ට් කරන්න.සුබ දවස්.....

    • @thilinimadhushani824
      @thilinimadhushani824 5 ปีที่แล้ว +4

      Nimesh Academy aneee plzzzz meka karaham mge 4n eke app lock eke thibunu mt godak wedagath 4tos okkoma delete una.ane ewa aye ganna beida plzzzz mt reply ekak dennakooo😭😭😭😭

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว +3

      th-cam.com/video/RPHqb452ZC8/w-d-xo.html
      Ohoma karanna

    • @thilinimadhushani824
      @thilinimadhushani824 5 ปีที่แล้ว

      Nimesh Academy plzzz ewa ganna widihak danne nedda

    • @Fun_and_Enjoy_55-
      @Fun_and_Enjoy_55- 5 ปีที่แล้ว

      Nimesh Academy mcn me kiuwa vidiyata delete karoth phon ake thiyena poto video msg awath delet wenawada. Pls reply me.

    • @thilinimadhushani824
      @thilinimadhushani824 5 ปีที่แล้ว +1

      Nimesh Academy tnzzz oyta mehema kara eth app lock eke dala thibunu 4tos awe ne.gllery eke klin delete unu ewanm awa.k tnzzz

  • @hagawatthathushara7144
    @hagawatthathushara7144 3 ปีที่แล้ว +21

    ඔයාට පින් සිද්ද වෙන්න ඕනේ අති සාර්තකයි අනේ ඒක කලින් ඩවුන්ලොඩ් කරන්න බැරි උනා ඇප් දැන් පුලුවන් ❤️😘😘😘😘😘

  • @sltips2409
    @sltips2409 5 ปีที่แล้ว +59

    මචන් උබේ වීඩියෝ ෆට්ට බන් හැම එකක්ම වැදගත් වගේම ලස්සනට කරල තියෙනවා මගෙන් සුබපැතුම් 💔💔💔💔👍

  • @chamilarupasinghe6006
    @chamilarupasinghe6006 3 ปีที่แล้ว +11

    අනේ මන්දා ඔයාගේ වීඩියෝ නම් මරු 👍🤗කියල වැඩක් නෑ ❤️

  • @nipunaakalanka5033
    @nipunaakalanka5033 3 ปีที่แล้ว +10

    ස්තූතියි! නිහතමානී චරිතය

  • @kumudunilakmali1148
    @kumudunilakmali1148 4 ปีที่แล้ว +14

    නියමයි මල්ලි .ඔයා කියන හැමදේම හොදට තෙරෙනව.ඔයාට තෙරුවන් සරණයි

  • @pbcmpbcm3811
    @pbcmpbcm3811 5 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනාකමක් තියෙන වීඩියෝ මල්ලි ඔයා ඉදිරිපත් කරන්නෙ ජය වේවා

  • @sahansmgr230
    @sahansmgr230 2 ปีที่แล้ว +9

    නියමයි අයියේ👍👍👍👍👍👍

  • @comodiya8279
    @comodiya8279 5 ปีที่แล้ว +58

    දක්ශයෙක් වෙන්න මගෙන් අත හිත.....

  • @wijayakoonmenike7189
    @wijayakoonmenike7189 3 ปีที่แล้ว +1

    Thank aiiye mage phone problem enakota oyage video balala hadagannawa hode☺

  • @ruchira859
    @ruchira859 4 ปีที่แล้ว +6

    Bro මගෙ එකෙ ඇප් මගක් instoll වෙලා අයෙත් මුලට යනවනෙ බන්. අය SHARit ඇප් එක ශෙයා ගර ගත්තට එක instoll wenneth na bn😞😞😞

  • @ashaprobodani1174
    @ashaprobodani1174 5 ปีที่แล้ว +4

    ස්තුතියි ...වැදගත් විඩියෝ එකක් ..

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @suneraakash6669
    @suneraakash6669 2 ปีที่แล้ว +1

    Thanks ayiye oyage vidiya hariyatama hari godak vidiyi beluva meka thamayi.niyamatama.hari giye

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว +6

    Matana.m ma vidiyo aka godak wadagath una maga fo n akath mahama thibba dan hari hadagaththa thanks godak wadagath dayak

  • @Gamingshenki
    @Gamingshenki 3 ปีที่แล้ว +7

    අවුරුදු දෙකක් ගිහිල්ලත් මම් බලනවා❤️❤️

  • @thilaksanamaduranga5010
    @thilaksanamaduranga5010 3 ปีที่แล้ว +1

    Patta watinawa app nikan waga daganna puluwan thaks bro

  • @hirushisanjana2469
    @hirushisanjana2469 2 ปีที่แล้ว

    අනේ thankyou අනේ වීඩියො එක හින්දා මට ගේම් එක්කුත් ගන්න පුලුවන් උනා

  • @chandanijai9494
    @chandanijai9494 4 ปีที่แล้ว +8

    Thanks a lot..very valuable video ..

  • @thisaralakmal7127
    @thisaralakmal7127 5 ปีที่แล้ว +1

    Thanks Malliyo issarahatath me wage vidio karanna suba pathanawa

  • @mihisaranipabadya7276
    @mihisaranipabadya7276 2 ปีที่แล้ว +1

    ane thank you .dannam app download karanna puluwan

  • @pradeepchandana6025
    @pradeepchandana6025 5 ปีที่แล้ว +4

    Thank you It is very nise idea

  • @ajithupendra1547
    @ajithupendra1547 2 ปีที่แล้ว +2

    Thank you very much 😊😊👍👍👍👍

  • @marinetteagreste4310
    @marinetteagreste4310 5 ปีที่แล้ว +8

    Thank you ayye

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      Thank

    • @anushanishanthi6591
      @anushanishanthi6591 3 ปีที่แล้ว

      @@NimeshAcademy Aththatama aiye oya kiyna hama deyakma therenwa niymai aiye aiye mata pon eke paly stos eke dawulond karanna da aiye wisadumak kiyannko aiye 😅😅😅

  • @hagawatthathushara7144
    @hagawatthathushara7144 3 ปีที่แล้ว +9

    ඔයා කියපු ගොඩක් ඒවහරි ගියා 😘

  • @thilinikumari5917
    @thilinikumari5917 5 ปีที่แล้ว +1

    Loku prashnayak visaduna... Godak sthuthi.. idiriyata yanna obata Jaya...

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 5 ปีที่แล้ว +5

    Thank u so much

  • @wasanthawarnajith8090
    @wasanthawarnajith8090 2 ปีที่แล้ว

    Malli krpu anith videos godk hodai malli.godk wadagath.thank you......❤️❤️

  • @ruwanrathnayake5380
    @ruwanrathnayake5380 5 ปีที่แล้ว +8

    google වලින් document down load කරගන්න පුළුවන් හොද ඇප් එකක් තියෙනවාද?

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      Chrome එකෙන් ගන්න ගොඩක් ලේසියෙන් ගන්න පුලුවන්

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @dineshindika5150
    @dineshindika5150 4 ปีที่แล้ว +2

    මොබයිල් ඩේටා on කරලා අපිට අනවශය ඇප් වල ඩේටා විතරක් off කරල තියන්ඩ පුලුවන් විදිය කොහොමද කරන්නේ???

  • @ruwanjayashantha6403
    @ruwanjayashantha6403 2 ปีที่แล้ว +1

    Goggle eke sindu download karata passe could not open file.try installing an app that can view this type of file kiyal watenawa mokakda karanne ekata

  • @niroginegabriel8822
    @niroginegabriel8822 3 ปีที่แล้ว +1

    Thank you so much ,

  • @udeniegypt3352
    @udeniegypt3352 5 ปีที่แล้ว +6

    අම්මෝ මට ඕන ම දේ

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @dewminitharaka6706
    @dewminitharaka6706 2 ปีที่แล้ว +1

    මේ පෝන් එකත් සැම්සුන් මම ඔක්කොම හරියට කරි ඒත් ඩව්න් ලෝඩ් වෙන්නෑ නෙ අනික ... උඩ තිත් 3 ක් නෑ 😯😮😢😭

  • @kithsirikumara231
    @kithsirikumara231 ปีที่แล้ว

    godak thanks aiye oyage vidiyo godak vedagath venava💞

  • @Gaganaarashmithajp
    @Gaganaarashmithajp 4 หลายเดือนก่อน +1

    wish you happy new year

  • @slkavee812
    @slkavee812 3 ปีที่แล้ว

    Oyage video nam maru ayye

  • @prabashavidumina1300
    @prabashavidumina1300 4 ปีที่แล้ว +1

    එ බ්න් play store ටිකක් බර ඇප් ඩොව්න්ලොඩ් වෙන්නෙ නැනෙ බ්න්
    100% downloaded එක වෙල ආපහු මුල ඉදල ඩොව්න්ලොඩ් වෙනො කැන්සන් නොකර ඉදියොත් ඩෙට කැපිල ඉවර වෙනකන්ම ඒම වෙවී තීනො
    In installed වෙන්නෙ නැතුව downloaded වෙවීම තිනව බ්න්
    පොන් එකෙ රැම් එක 6GB
    MB 400 වගේ ලගින් යන ඒව තමා මෙම වෙන්නෙ MB 50 .70.80.වගෙ එව පුලුවන් බ්න් එපා වෙල තින්නෙ
    free fre වගෙ ගේම් මුකුත් බැ බොක්ක
    මොකක් හරි සෙටින්ජ් අ උලක්ද පෝන් එකෙ අඋලක්ද බ්න් 😔🤔❤️

  • @goodboys597
    @goodboys597 4 ปีที่แล้ว +2

    Good

  • @hmindika6482
    @hmindika6482 2 ปีที่แล้ว +1

    Aiye google play store eka wada karan nane..erro retrieving information from server kiyala pennanawa..eka kohomada hada ganne ❤️🙏🙏

  • @navodyaravishani4761
    @navodyaravishani4761 4 ปีที่แล้ว +2

    Waaw nice brother thnk you

  • @gaminibandara2051
    @gaminibandara2051 4 ปีที่แล้ว +3

    මල්ලි ඇප් වලට දාපු පාස්වර්ඩ් මතක නැතිනම් මොකද කරන්නෙ උදව් කරන්න

  • @nimashakavindi1134
    @nimashakavindi1134 2 ปีที่แล้ว

    Ane tnx aiye.eka hari giya

  • @Study12656
    @Study12656 17 วันที่ผ่านมา

    ගොඩක් පස්න තිබුනා දැන් එවා විසදුනා ❤😂

  • @kkalyanii73all56
    @kkalyanii73all56 5 ปีที่แล้ว +2

    ස්තුතියි.ගොඩක්

  • @janidurasadara6039
    @janidurasadara6039 3 ปีที่แล้ว

    Ane aiye oyage video maru

  • @wasanthkumara619
    @wasanthkumara619 4 ปีที่แล้ว +3

    good 👍👍👍👍👍

  • @nibandasadew2350
    @nibandasadew2350 2 ปีที่แล้ว

    Gammak saho

  • @dilrukshishalika9859
    @dilrukshishalika9859 3 ปีที่แล้ว +2

    අයියා mage එහෙම seting ekk නෑනේ plz මට උදව් කරන්න plz අයියා riplay කරන්න😥😥😥

  • @shanivideos3707
    @shanivideos3707 5 ปีที่แล้ว +5

    වෙන විදිහක් නැද්ද.... එකා හදාගන්නන....😔😔😔😔

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      හොයලා කියන්නම්

  • @sampathdannjaya1292
    @sampathdannjaya1292 2 ปีที่แล้ว +1

    Aiua phone aka data tibunata play store aka game download වන්නේ natta ai

  • @thilinimadushika423
    @thilinimadushika423 3 ปีที่แล้ว +1

    thanks aiya oyage video godak wadagath💖💖💖

  • @lakindudinal9110
    @lakindudinal9110 5 ปีที่แล้ว +1

    J1 2016 nane.ohom krnn .my files wl thith 3n kohomd ethkot krgnne.

  • @thrimeshachamindi409
    @thrimeshachamindi409 4 ปีที่แล้ว

    Godak watinawa.tnx.b.s

  • @dilshanmadhushanka1493
    @dilshanmadhushanka1493 2 ปีที่แล้ว

    මගෙ පෙස්ටොරි එකෙ අප්ප් ඩවුන්ලොඩ් කරන්න බා It see that another app is block ing access to Googl paly turn off any apps thatmignt be drawing ovev hte screen and try again
    මේ මැසෙජ් එක එනවා

  • @sweetychannelhiruni4615
    @sweetychannelhiruni4615 3 ปีที่แล้ว +1

    "Redmi go" kiyana 4n warge wenas widihata thiyenne meketh app download karaganna ba.mokada karanne etakota

  • @dammiferanando7975
    @dammiferanando7975 5 ปีที่แล้ว +1

    Oyata godak awnka kenek hama dema hodata terum karanwa oyata jya oyata Jesu phityi

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 ปีที่แล้ว

    ෆෝන් එකට ඇප් එකක් ඩවුන්ලෝඩි කරද්දි ඒ ඇප් එක ඩවුන්ලෝඩි වෙන්නැහැ අනික ෆෝන් එකේ තියෙන ඇප් එකින් එක ඩිලිටි වෙනවා ඒකට උත්තරයක් plzz....

  • @shashinithathsarani1561
    @shashinithathsarani1561 4 ปีที่แล้ว

    Samsung tablet wala software update karain passe gallery tiyena videos natiwenawada phone eke tiyena patana emails WhatsApp groups ewa natiwenawada

  • @che-9gaming828
    @che-9gaming828 3 ปีที่แล้ว

    Niyamai patta pahadili

  • @p.m.s6849
    @p.m.s6849 5 ปีที่แล้ว +1

    Hoda video ekak oyata jaya labewa

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      Thank

    • @p.m.s6849
      @p.m.s6849 5 ปีที่แล้ว

      @@NimeshAcademy suba anagatayak wewa malli

  • @anuranishantha2182
    @anuranishantha2182 3 ปีที่แล้ว

    Niyamai malli supiri aa

  • @dilakshamihiranga6343
    @dilakshamihiranga6343 4 ปีที่แล้ว +1

    Ela super video ekak..

  • @niroshanialwes1770
    @niroshanialwes1770 3 ปีที่แล้ว +1

    Good 😀

  • @sadunkumara4569
    @sadunkumara4569 5 ปีที่แล้ว +6

    මට googal එකෙන් videos mp3 dwonlord කරන්න බැහැ යාලුවේ පුලුවන්නම් ඒකට videos එකක් කරන්නකො

    • @NimeshAcademy
      @NimeshAcademy  5 ปีที่แล้ว

      Aniwaren hadala dannam

    • @gamecloud-b8t
      @gamecloud-b8t 5 ปีที่แล้ว +1

      Okata hariyanna VIDEODER APK kiyana chrome akan download karala balannako harigiyot SL 3D guys maga channel aka subscribe karanna

  • @geethammm7590
    @geethammm7590 2 ปีที่แล้ว

    Ane malli mage play story eke ..menna මෙහෙම wenawa .කිසිම app ekak download wenne na ..meka ain wenneth na (pending download Google play service for AR කියලා .meka play story eken dwonload wenaw .eka ain wenne na ..මොකුත් dwonload keranna ba

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

    Malli New Update 2022 WhatsApp Download Karama My Old WhatsApp Massages Delete Wena Wada. Mata WhatsApp Yana Den Na. My Playstore Download Na New Ewa. Udaw Karana 😰

  • @dulanganirmal5955
    @dulanganirmal5955 5 ปีที่แล้ว +2

    Supiri

  • @gamingsana6540
    @gamingsana6540 4 ปีที่แล้ว +1

    E bn mage 4nekata dialog sim eka dapu gaman playsto wada na network ekath wada na

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว

    මල්ලි man yaluwagi poni aran coll mata eina විදිහට eiyagi poni අරන් *21 * ගහලා magi no ගහලා # s gahala ok kara eitin oya kiwa s .m s eika awa habai .ok කියලා watuna tana man taj kari nha eikada danni nha mata eiyata eina coll einni nha

  • @jayasundarathennakoon2573
    @jayasundarathennakoon2573 2 ปีที่แล้ว

    Nokia lumia 630dual sim windows phone එක store app mokuth penwanne na account ekak add karannath baha mokakda karanna ona

  • @dineshharsha2513
    @dineshharsha2513 4 ปีที่แล้ว +1

    Supiri ban oya

  • @senurinimasha2421
    @senurinimasha2421 3 ปีที่แล้ว

    Thnks nimesh aiye

  • @ashamalhothra5039
    @ashamalhothra5039 2 ปีที่แล้ว

    Interal storage කියලා එකක් තියෙනවා ඒක රෙඩ් මාක් තියෙන්නේ ! මෙකත් එක්ක රෙඩ් ලයින් එකෙන් එක පිරිලා තියෙනවා ඒ ස්ටොරි පුල් නිස නෙ ද

  • @DisnaGunawardana-ps2tu
    @DisnaGunawardana-ps2tu 7 หลายเดือนก่อน

    Supiri❤❤😊

  • @thushanpriyantha3842
    @thushanpriyantha3842 5 ปีที่แล้ว +2

    Thanks

  • @pasidulakshan489
    @pasidulakshan489 5 ปีที่แล้ว +10

    සැන් සුම් වල ගෙම්ස් ගහනකොට ලැග් වෙන එක හදාගන්න විදියක විඩියො එකක් දාන්න

  • @allinonenishischannel1840
    @allinonenishischannel1840 5 ปีที่แล้ว +2

    මෙ සෙටින්ස් තමෛ හොය හොය හිටියෙ huawei wala ඔය කියන ඩෙ කිසිවක් නැනෙ... ගුගල් වලින් සර්ච් ක්ලත් එ කියන සෙටින්ස් huawei phone wala nAne

  • @hkj734
    @hkj734 3 ปีที่แล้ว

    Mage download stop wela thiyenne aiye..apahu app eka open karanne kohomada kiyannako...

  • @user-tj7gt6km5t
    @user-tj7gt6km5t ปีที่แล้ว

    Googol අප් එකත් නෑ ප්ලේ ස්ටෝරි එකත් නෑ මට වට්සැප් ඒක හදා ගන්න බැ කොහොමද හදා ගන්නේ

  • @DinukaDilshan-jt7fi
    @DinukaDilshan-jt7fi หลายเดือนก่อน

    Thank you ayye

  • @user-wf6pd2hr1r
    @user-wf6pd2hr1r 4 ปีที่แล้ว +2

    මල්ලි බ්ලොක් උන ෆේස්බුක් ගැන වීඩියෝ එකක් කරන්න

    • @NimeshAcademy
      @NimeshAcademy  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දාන්නම්

  • @k.k.ruchiramadusanka541
    @k.k.ruchiramadusanka541 5 ปีที่แล้ว +2

    Maru bro

  • @damikafonseka1349
    @damikafonseka1349 4 ปีที่แล้ว

    Mage phona eka samsung sd cardekata apps dhamimata noheka dhana widiya kiyanna tool wala thamai my apps thiyenne

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +1

    Mage phone ekata game install karanna ba ne.e unata download venava install ven na

  • @rashmikasathsarani8499
    @rashmikasathsarani8499 5 ปีที่แล้ว +1

    Niyamai aiyaa

  • @sandunikadilshani4466
    @sandunikadilshani4466 4 ปีที่แล้ว

    aiye mekanam hari giya tnx .a wunata phone eke thibunana photos video kepilane aiye ewa ganna vidihak kiyannako aiyee plzz

  • @sithumisiwara4988
    @sithumisiwara4988 4 ปีที่แล้ว +1

    Nokia wala kohomada

  • @Dinusara_bus_dj
    @Dinusara_bus_dj 2 ปีที่แล้ว +1

    ඔහොම කරහම පොන් එකෙ දැනට තියන ඇප් ටික ඩිලීට් වෙනවද

  • @hasithadilshan4652
    @hasithadilshan4652 5 ปีที่แล้ว +2

    Ammoooo tnx bn

  • @slmalinda4743
    @slmalinda4743 2 ปีที่แล้ว +1

    Tex bn

  • @imalkaekanayake2173
    @imalkaekanayake2173 3 ปีที่แล้ว

    Tanks අයියා

  • @Soccer_Snapshot.
    @Soccer_Snapshot. 3 ปีที่แล้ว

    Mama phone eka reset kara. Dan PlayStory eken mukuth download karanna ba. Ane ekata mokak hari deyak kiyannako..........

  • @thasneemhamza9655
    @thasneemhamza9655 4 ปีที่แล้ว +1

    thanks 🙏

  • @maheshrox1409
    @maheshrox1409 4 ปีที่แล้ว

    maru ☺☺☺☺☺

  • @nelukaneluka9248
    @nelukaneluka9248 4 ปีที่แล้ว +1

    පෙඉස්ටොරි එක පෙන්නන්නෙ නැ මගෙ අතින් මොන වෙලද දන්නෙ නැ

  • @ttrocks6337
    @ttrocks6337 3 ปีที่แล้ว

    අනේ මගේ phone eke තිබුන photos and video සේරම delete උනා පලවෙනි Trick eken 😃 delete වෙච්ච photos and video සේරම ටික අයේ මත් phone eketa තිබුන වගෙ ගන්න බැරිද අනේ plz

  • @dgsendrella4815
    @dgsendrella4815 3 ปีที่แล้ว +1

    google ඒකෙන් දාප අැප් update වෙන්නැත්තේ අැයි

  • @harithasrimal6242
    @harithasrimal6242 4 ปีที่แล้ว

    supiri ayye

  • @unlimitude8114
    @unlimitude8114 2 ปีที่แล้ว +1

    Super අයියා