ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔය මිනිහව මල් බඳින්නැහැකවදා හරි රවියාම තමයි මල්ට අයිති වෙන්නේ ❤❤❤රවියා කා එක්කවත් යාලු නැහැ එයා බොරැ රඟපෑමක් කරන්නේ එයා ආරෙත් මල්ට තමා ❤❤
එතකොට පෝන් මාරුකල දවසේ මැසේජ් ආවේ කාගෙන්ද. සඳමාලි ගෙන් මැසේජ් ආවනේ මෙතූට😄
@@idunilpremadasa8166 sandamalige holmanagen wenna athi😂
ඌ බාලයි
මල්ගේ මේ ඇදුමටත් නීති දානවා නම් ඌට පිස්සු....😂
උස බෝලෙගේ නැටුම් හරිම ලස්සනයි🎉😮, මෙතූගෙත්🎉
ආශ්‍රෙ කරන්නැතුව ජීවිතේට මිනිහෙක්ව බඳින්න හොඳ නෑ 🙂 බලන්න මල් ඒ මිනිහව ආශ්‍රෙ කරන පලවෙනි දවස 🙃 අනෙ මල්ට ඒ මිනිහව බඳින්න නම් වෙන්නෙපා එහෙම උනොත් මල් හැමදාම දුකින් 🙃 කතාවත් එපා වෙයි 😒 ඔය මගුල කඩලා මල්ව ආපහු බෝඩිමට යවන්න ..බඩු ටිකත් බෝඩිමෙනෙ තාම 🌚 ඩිරෙක්ට මාත්තයා බඩු ටීක බෝඩිමෙ ම තියෙන්න ඇරියෙ ඒකට තමා ඒනම් 😁❤️ ආදරෙයි ඇහ් ඩිරෙක්ට මාත්තයෝ
😅
😅😅
😂😂
❤
රවියා දන්නවා මල් එයාට ආදරෙයි කියලා ඒ හින්ද බොරුවට සඳමාලි කෙනෙක් ගැන කීවා කියලා මට නම් හිතෙන්නෙ 😏
මල් අඬන්න එපා 😢ඇඬෙනව අපටත් 😢😢😢
mal me wedima nawaththanawa dakinna asawen inne mn vitharada😏
Me 2😊
Apith 😊
🙋🙋🙋🙋
Me2❤
Ai mn
අනේ රවිෂාන් ඔය හිතේ හංගගෙන ඉන්න ආදරේ මල්ට කියල මල්ව අර බන්ඩ කියන ගෝතයගෙන් බේරගනින් කොල්ලෝ
රවිෂාන්ගෙ රවියානි රෙසිපිය මල්ගෙ😁මට එහෙම සිතුන කොලය අතේ දැකල😅 සඳමාලිගෙ සම්බන්ධය ඉවරයි කියල තවත් බොරැවක් කරන රවි මල්ගෙ ආදරය මගහරින්න කරපු රඟපෑමක් කියලත් සිතෙනවා😊 රවිෂාන්ගෙ චරිතය ගැන මට සිතුන දේවල් හැබැයි අද😊
මොන කොලේ දැකලද එහෙම හිතුනේ...ඒක විතරයි පැහැදිලි නැත්තෙ..රවිශාන්ගෙ ලව් එකනම් ඒ කාලෙම තේරුනා මල්ව මගහරින්න කරපු බොරුවක් කියලා😊
තෛයිලෝකවිජය පත්‍ර අතේ තිබ්බේ කියලා හිතපු මං
@@cricketmania9037🤣🤣🤣🤣
රවියානි හදන්න බඩු ගෙනාවට පසුව රවි කුස්සියේදි අතේ තිබුන කොලයක් බැලුවේ දැක්කෙ නැතිවද
Ethkot methuth ekka mg kre mokad
කීය ගියත් කමක් නෑ !!❤🎉 fathers!!
මල් බණ්ඩව බැන්දොත් මම මේක ආයෙ කවදාවත් බලන්නේ නෑ නෑ නෑමයි.ම්ල් අයිති රවිෂාන්ට❤❤❤❤
Ou
මල්ගේ අම්මා තාත්ත තමා මේවාටවග කියන්න ඕනේ.දෙන්නට දෙන්න මුනගස්සන්නේ නැතුව ආශ්‍රය කරන්න නොදී මල්ව බන්දන්න හැදුවේ.දැන් තේරෙනවනේ දෙන්න ගැලපෙන්නේ නෑ කියල
yaluwo ekka sthutin hitpu mal 🥺🙌
Ane mal akka paw ai ane me bandawa eyata set kare eya godak asaranai 🥺♥️♥️
මේ යන විදිහට මල් පෝරුවෙන් බහී වගේ....මං නම් කැමතී ඒකට 🌚
පව් මල් අක්ක . ඒ මනුස්සය නම් ගැලපෙන් නෑ ඒත් ඉතිං මල් කැමති උනාට රවිය මල්ට කැමති නෑනෙ . ඌට හිටපු සඳමාලියෙක් නෑ මල් අක්කගෙ හිත වෙනස් කරන්න ඌ රඟපෑව 😂😂
Happy birthday ravishan🙊❤️🩹🎂
😮 රවිෂාන්ගෙ උපන් දිනයද
@@priyanthasobaniw.m529 Iye kalum ayyage birthday ek
My favourite drama 😍😍😍😍
Favorite drama, ape family ekama asawen balana drama eka
හෙට තමයි දවස..මල්ගෙ ජීවිතේ තීරණත්මක දවස..එක්කො මගුල් කයි.නැතිනම් මගුල කැඩෙයි..බංඩාර නම් චාටර් හැබැයි 🙄🙄
Kohoma unat bandage raga pema super👌
7:51 එ වගේ අම්මලා තාත්තලා හිතන විදිය නිසා අහිංසක කෙල්ලෝ මේ රටේ කොච්චර දුක් විදිනවා ඇද්ද පවු.
Mun okkotma traditional dancing pluwn ❤❤❤❤❤❤❤❤
කොහොමත් ඔය මගුල කැඩෙනවා උස බෝලෙම කිවුවනේ එයා අත්සන් කරපු හැම එකම අවුල් කියලා🤣🤣 එහෙම වෙන එක හොදායූ
මේ කසාදේ කීයටවත් සිද්ධ වෙන්නෑ....වෙන්නත් එපා....මූ මහා කරුමයක් 😡😡
Director ta wish krnwa, me wage nirmana thawa thawath creative vidihata krnna labenna kiyla, drama cast ekata ❤❤
Rhgvgkdfnmsnwqkzksqkkak❤️
මල්ශා පව්...😢😢😮😮
Heta thama kageth tracka paninneee😂 mal ge ammai appachchi gei okkogema🎉🙏
මල් බඳින්නෙත් නෑ, දිනී රට යන්නෙත් නෑ😂
පව් මල් අක්කා😢
වෙඩින් එක දවසට මල් රවියව බැන්දම හරි 😌😌😌
16:07 18:45 😂♥
රවිශාන් ඇයි අනෙ මෙච්චර ගුප්ත 🥲 කරන කියන මෙලෝ දෙයක් හිතාගන්නත් බෑ එහෙම නෑමයි කියලමයි හිතෙන්නෙ 🥲 හරිම අද්භූතයි රවිශාන් ඔයා 🥹 මල්ට දැන් වත් ආදරෙයි කියපන් බූරුවො
Raviyata set na appa malwa 🥲
Set nam na thamai ane 😒 eth Mal pau ne 🥲
@@terryy612 Ek aththa raviy podi patai malta match wenne🥲
Yes any men like to walk with women wearing like that dress 😂
විජේ දිනිති ගැන බලාගනී,,, දිනිතිගෙ වැඩ මට නම් පේන්නම බෑ,,, අනේ මල් අක්කට මෙ බණ්ඩා හරියන්නෙ නෑ,,,
Mall adaddi matath aduna 😢
✨️❤️
Pau Aney Mal Akka Mey wedding eka karanney nea thamath Adarey.RAVI SHANTAI❤
😮😮😮😮😮😮❤❤❤❤
Ammo me wage pirimi innawa ona tharam aneMeka kathawak thamaiHabai me dewal ayyath thiyanawa
බණ්ඩාරේ 😂
mal paw 🥺
Bandara hariyanne na malta ane..mal harima asaranai....
මල්ට oya minihwa bdinn labennepa ane
මල්
Gon amma kenek
අපෝ කසාදෙ ගැන නම් කතා කරලා වැඩක් නෑ තමා 😒😒😒😒
🎉
බංඩාර ගූ සූඩයා .
පව්
Banda nm mara ekek . danmm oy wge nithi danw nm mokekd u. mal ok nwttnna. raviys mal skke koynwne.mt.mtk wun e frock ek raviy dunne kiyl😁.hrima relax drama ekk.crue ektm wish krnw. moniter ek pitipsse aytth hri adren...🥳🥰💖
😢
රවිශාන් ❤මෙතුකිකවී ❤ දිනීබබා ❤ මල්පෙනුමෙන් හා ගති ගුණ අතින් Machine couples කියලා හිතෙන්නේ මට විතරද? 🎉
😁😅
Ane mal akka paw
මල් බන්ඩාරයව Divorce කරන්න
gata bere sadde hoddatama bahala ne
Mt hithenw mal mal akka raviyawm badi kiyl
මේ බංඩාරයා මහ ගොතයෙක්
ඉක්මනින් මේකී බණ්ඩගේ කරේ ගහන්න
❤️
ඔය මිනිහව මල් බඳින්නැහැ
කවදා හරි රවියාම තමයි මල්ට අයිති වෙන්නේ ❤❤❤
රවියා කා එක්කවත් යාලු නැහැ එයා බොරැ රඟපෑමක් කරන්නේ එයා ආරෙත් මල්ට තමා ❤❤
එතකොට පෝන් මාරුකල දවසේ මැසේජ් ආවේ කාගෙන්ද. සඳමාලි ගෙන් මැසේජ් ආවනේ මෙතූට😄
@@idunilpremadasa8166 sandamalige holmanagen wenna athi😂
ඌ බාලයි
මල්ගේ මේ ඇදුමටත් නීති දානවා නම් ඌට පිස්සු....😂
උස බෝලෙගේ නැටුම් හරිම ලස්සනයි🎉😮, මෙතූගෙත්🎉
ආශ්‍රෙ කරන්නැතුව ජීවිතේට මිනිහෙක්ව බඳින්න හොඳ නෑ 🙂 බලන්න මල් ඒ මිනිහව ආශ්‍රෙ කරන පලවෙනි දවස 🙃 අනෙ මල්ට ඒ මිනිහව බඳින්න නම් වෙන්නෙපා එහෙම උනොත් මල් හැමදාම දුකින් 🙃 කතාවත් එපා වෙයි 😒 ඔය මගුල කඩලා මල්ව ආපහු බෝඩිමට යවන්න ..බඩු ටිකත් බෝඩිමෙනෙ තාම 🌚 ඩිරෙක්ට මාත්තයා බඩු ටීක බෝඩිමෙ ම තියෙන්න ඇරියෙ ඒකට තමා ඒනම් 😁❤️ ආදරෙයි ඇහ් ඩිරෙක්ට මාත්තයෝ
😅
😅😅
😂😂
❤
රවියා දන්නවා මල් එයාට ආදරෙයි කියලා ඒ හින්ද බොරුවට සඳමාලි කෙනෙක් ගැන කීවා කියලා මට නම් හිතෙන්නෙ 😏
මල් අඬන්න එපා 😢ඇඬෙනව අපටත් 😢😢😢
mal me wedima nawaththanawa dakinna asawen inne mn vitharada😏
Me 2😊
Apith 😊
🙋🙋🙋🙋
Me2❤
Ai mn
අනේ රවිෂාන් ඔය හිතේ හංගගෙන ඉන්න ආදරේ මල්ට කියල මල්ව අර බන්ඩ කියන ගෝතයගෙන් බේරගනින් කොල්ලෝ
රවිෂාන්ගෙ රවියානි රෙසිපිය මල්ගෙ😁මට එහෙම සිතුන කොලය අතේ දැකල😅 සඳමාලිගෙ සම්බන්ධය ඉවරයි කියල තවත් බොරැවක් කරන රවි මල්ගෙ ආදරය මගහරින්න කරපු රඟපෑමක් කියලත් සිතෙනවා😊 රවිෂාන්ගෙ චරිතය ගැන මට සිතුන දේවල් හැබැයි අද😊
මොන කොලේ දැකලද එහෙම හිතුනේ...ඒක විතරයි පැහැදිලි නැත්තෙ..රවිශාන්ගෙ ලව් එකනම් ඒ කාලෙම තේරුනා මල්ව මගහරින්න කරපු බොරුවක් කියලා😊
තෛයිලෝකවිජය පත්‍ර අතේ තිබ්බේ කියලා හිතපු මං
@@cricketmania9037🤣🤣🤣🤣
රවියානි හදන්න බඩු ගෙනාවට පසුව රවි කුස්සියේදි අතේ තිබුන කොලයක් බැලුවේ දැක්කෙ නැතිවද
Ethkot methuth ekka mg kre mokad
කීය ගියත් කමක් නෑ !!❤🎉 fathers!!
මල් බණ්ඩව බැන්දොත් මම මේක ආයෙ කවදාවත් බලන්නේ නෑ නෑ නෑමයි.ම්ල් අයිති රවිෂාන්ට❤❤❤❤
Ou
මල්ගේ අම්මා තාත්ත තමා මේවාටවග කියන්න ඕනේ.දෙන්නට දෙන්න මුනගස්සන්නේ නැතුව ආශ්‍රය කරන්න නොදී මල්ව බන්දන්න හැදුවේ.දැන් තේරෙනවනේ දෙන්න ගැලපෙන්නේ නෑ කියල
yaluwo ekka sthutin hitpu mal 🥺🙌
Ane mal akka paw ai ane me bandawa eyata set kare eya godak asaranai 🥺♥️♥️
මේ යන විදිහට මල් පෝරුවෙන් බහී වගේ....මං නම් කැමතී ඒකට 🌚
පව් මල් අක්ක . ඒ මනුස්සය නම් ගැලපෙන් නෑ ඒත් ඉතිං මල් කැමති උනාට රවිය මල්ට කැමති නෑනෙ . ඌට හිටපු සඳමාලියෙක් නෑ මල් අක්කගෙ හිත වෙනස් කරන්න ඌ රඟපෑව 😂😂
Happy birthday ravishan🙊❤️🩹🎂
😮 රවිෂාන්ගෙ උපන් දිනයද
@@priyanthasobaniw.m529 Iye kalum ayyage birthday ek
My favourite drama 😍😍😍😍
Favorite drama, ape family ekama asawen balana drama eka
හෙට තමයි දවස..මල්ගෙ ජීවිතේ තීරණත්මක දවස..එක්කො මගුල් කයි.නැතිනම් මගුල කැඩෙයි..බංඩාර නම් චාටර් හැබැයි 🙄🙄
Kohoma unat bandage raga pema super👌
7:51 එ වගේ අම්මලා තාත්තලා හිතන විදිය නිසා අහිංසක කෙල්ලෝ මේ රටේ කොච්චර දුක් විදිනවා ඇද්ද පවු.
Mun okkotma traditional dancing pluwn ❤❤❤❤❤❤❤❤
කොහොමත් ඔය මගුල කැඩෙනවා උස බෝලෙම කිවුවනේ එයා අත්සන් කරපු හැම එකම අවුල් කියලා🤣🤣 එහෙම වෙන එක හොදායූ
මේ කසාදේ කීයටවත් සිද්ධ වෙන්නෑ....වෙන්නත් එපා....මූ මහා කරුමයක් 😡😡
Director ta wish krnwa, me wage nirmana thawa thawath creative vidihata krnna labenna kiyla, drama cast ekata ❤❤
Rhgvgkdfnmsnwqkzksqkkak❤️
මල්ශා පව්...😢😢😮😮
Heta thama kageth tracka paninneee😂 mal ge ammai appachchi gei okkogema🎉🙏
මල් බඳින්නෙත් නෑ, දිනී රට යන්නෙත් නෑ😂
පව් මල් අක්කා😢
වෙඩින් එක දවසට මල් රවියව බැන්දම හරි 😌😌😌
16:07
18:45 😂♥
රවිශාන් ඇයි අනෙ මෙච්චර ගුප්ත 🥲 කරන කියන මෙලෝ දෙයක් හිතාගන්නත් බෑ එහෙම නෑමයි කියලමයි හිතෙන්නෙ 🥲 හරිම අද්භූතයි රවිශාන් ඔයා 🥹 මල්ට දැන් වත් ආදරෙයි කියපන් බූරුවො
Raviyata set na appa malwa 🥲
Set nam na thamai ane 😒 eth Mal pau ne 🥲
@@terryy612 Ek aththa raviy podi patai malta match wenne🥲
Yes any men like to walk with women wearing like that dress 😂
විජේ දිනිති ගැන බලාගනී,,, දිනිතිගෙ වැඩ මට නම් පේන්නම බෑ,,, අනේ මල් අක්කට මෙ බණ්ඩා හරියන්නෙ නෑ,,,
Mall adaddi matath aduna 😢
✨️❤️
Pau Aney Mal Akka Mey wedding eka karanney nea thamath Adarey.RAVI SHANTAI❤
😮😮😮😮😮😮❤❤❤❤
Ammo me wage pirimi innawa ona tharam ane
Meka kathawak thamai
Habai me dewal ayyath thiyanawa
බණ්ඩාරේ 😂
❤
mal paw 🥺
Bandara hariyanne na malta ane..mal harima asaranai....
මල්ට oya minihwa bdinn labennepa ane
මල්
Gon amma kenek
අපෝ කසාදෙ ගැන නම් කතා කරලා වැඩක් නෑ තමා 😒😒😒😒
🎉
බංඩාර ගූ සූඩයා .
පව්
Banda nm mara ekek . danmm oy wge nithi danw nm mokekd u. mal ok nwttnna. raviys mal skke koynwne.mt.mtk wun e frock ek raviy dunne kiyl😁.hrima relax drama ekk.crue ektm wish krnw. moniter ek pitipsse aytth hri adren...🥳🥰💖
😢
රවිශාන් ❤මෙතුකි
කවී ❤ දිනී
බබා ❤ මල්
පෙනුමෙන් හා ගති ගුණ අතින් Machine couples කියලා හිතෙන්නේ මට විතරද? 🎉