Piyum Neela Vila | පියුම් නීල විල | Episode 01 - (2024-07-07) | Rupavahini Musical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Piyum Neela Vila | පියුම් නීල විල | Episode 01 - (2024-07-07) | Rupavahini Musical
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

ความคิดเห็น • 27

  • @A.D.C477
    @A.D.C477 4 วันที่ผ่านมา +1

    2025 ❤.. මම පිටරටක ඉන්නේ..මේ වැඩ සටහන දැක්කේ , සනුහරේ, ජාන, වැඩසටහන් බලන අතරේ..මාරම වැඩසටහනක්..මින් පෙර දැක තිබුණේ නැහැ මෙහෙම වැඩ සටහනක්..අනිවාර්යයෙන්ම episode 1 සිට බලනවා..හැමෝම බලන්න ඕන වැඩ සටහනක්..නවරත්න සර් සිංදු කියනවා දැක්කාමයි..ඒ හඩේ ලස්සන 🎶💕 හැම ගීතයක්ම ලස්සනයි..නිලාර් සර් ඔබ අපි ආදරේ කරන චරිතයක් ❤ තෙරුවණ් සරණයි 👏🌻🌻 God bless 👏🌻

  • @A.D.C477
    @A.D.C477 4 วันที่ผ่านมา

    අපි හරිම ලේසියෙන්, ඉදගෙන බලන ටෙලි නාට්‍යයක් ගොඩ නගන්න, මේ විශේෂිත පුද්ගයන් කොච්චර නම් කැප කිරීමක් කරනවා ද..ඒ ඔවුන්ගේ දක්ෂතාවයම වගේම නිහතමානීකමයි..ඒක අපි හැමෝම අගය කරන්න ඕනේ 👍🔥 තෙරුවණ් සරණයි 👏🌻 God bless 🌻👏

  • @rusirumethsara625
    @rusirumethsara625 5 หลายเดือนก่อน +4

    2:00 ආදරණීය වස්සනෙ
    13:19 ගාන තෙල් සදුන් වරලස
    23:50 ඔබ එන්න
    37:21 දැන් ඉතින් වෙන කුමක් කරන්නද
    46:55 වළාකුලු පෙලින්
    58:56 සිතින් විතරක්
    1:10:17 සීතල සතුවිලි
    1:21:20 දෛවය නොවෙ
    1:31:15 සුවද මල්
    1:39:09 ආදර මල් වල

  • @darshiokandapola9073
    @darshiokandapola9073 4 หลายเดือนก่อน +2

    අම්මෝ.."" ඔබ එන්න .. ඔබ ඇවිත් යන්න එන්න" මාරම ලස්සනයි

  • @nimmifernando4318
    @nimmifernando4318 3 หลายเดือนก่อน +3

    නවා..
    අපෝ...සුපිරිම වැඩ කාරයෙක්...හොද තනු නිර්මාණ කයෙක්
    🤜🤛💐.

  • @nishanthasenevirathne9421
    @nishanthasenevirathne9421 6 หลายเดือนก่อน +4

    ලස්සන වැඩසටහනක් ස්තූතියි රෑපවාහිනි.

  • @sihinaahindimu
    @sihinaahindimu 6 หลายเดือนก่อน +4

    ඉතාමත් ඉහළින් අගය කළයුතු විශිෂ්ට වැඩසටහන් ...අගය කරමි..නිලාර් අයියාගේ මනා දැණුවත් භාවයත්..,මුල්ම වැඩසටහනට නවරත්න ගමගේ සංගීත වේදියාණන් සම්බන්ධ කර ගැනීමත් අගය කරමි..පියුම් නීලවිල සංගීතමය වැඩසටහනට දිගු කාලයක් සංගීත විලෙ ව්ලෙහි පිපෙන්නට සුබ පතමි..නාලක..,සජී ප්‍රමුඛ සත්සර වේදීන්ටද සුබ පතමි..

  • @I.p.keppetipola
    @I.p.keppetipola 4 หลายเดือนก่อน

    අම්මෝ හදවත සුවපත් කරනවා. ඇත්තටම පිං ❤️🙏🙏🙏
    මෙි වැඩසටහන නම් නතර කරන්න එපා ❤

  • @chithralperera8762
    @chithralperera8762 5 หลายเดือนก่อน +2

    Navarathna Gamage is a such a talent character❤

  • @MrUdi123
    @MrUdi123 2 หลายเดือนก่อน +1

    Thank you nilar for this wonderful creation. Love you all. Good luck ❤uk

  • @dileepasuranga2188
    @dileepasuranga2188 6 หลายเดือนก่อน +1

    Attractive Programme from Rupavahini 😍🎶👍

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 7 หลายเดือนก่อน +7

    මෙන්න මගෙන් ආදරනීය කුළුදුල් අගයුම💝🙏💝🙏💝🙏

  • @surangafernando2464
    @surangafernando2464 6 หลายเดือนก่อน +2

    Keep it up ,,, Lovely program ♥♥♥♥♥

  • @virajravihansa5154
    @virajravihansa5154 6 หลายเดือนก่อน

    So touching & inspiring listening to the words of maestro Nawarathna Gamage ❤

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 6 หลายเดือนก่อน

    Very nice song 🎵❤❤❤❤❤

  • @neilkrishantha4070
    @neilkrishantha4070 6 หลายเดือนก่อน

    Like the keyboard tones 👍

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 6 หลายเดือนก่อน +4

    නිලාර් මහත්මයාගේ වැඩසටහනක් කරන්නේ කවුද .?

  • @buddhikasiran9195
    @buddhikasiran9195 6 หลายเดือนก่อน

    නවා අයියා ❤❤❤❤

  • @dnalin23
    @dnalin23 หลายเดือนก่อน

    නවා, ජිවීතේ එක දිනක් ඔහු මට මුන ගැහුනා.පුදුම නිහතමානි ලෙන්ගතු මනුස්සයෙක් වචනයේ පරිසමාප්ත අර්තයෙනම සැබෑම කලාකරුවෙක්. ඔහු වරක් හමු උවහොත් ඔහු සමග කතා කර්න්න. ඔබව දිගු කලක් අදුනනා කෙනෙක් මෙන් ඔහු කතා කරනව නොඅනුමානයි. නවා ඒ තරම්ම රසිකයන් හට නම්‍යශීලී ආදරනීය චරිතයක්.

  • @priyabandara5852
    @priyabandara5852 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @priyankan9687
    @priyankan9687 6 หลายเดือนก่อน

    Nilar mama kamatima niwedakayek

  • @priyankan9687
    @priyankan9687 6 หลายเดือนก่อน

    Lasani❤❤

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 6 หลายเดือนก่อน

    I didn’t think they sang Sithin Witharak well enough

  • @jagathsampath3909
    @jagathsampath3909 6 หลายเดือนก่อน

    ❤️

  • @nirukaushalya
    @nirukaushalya 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @NeilPerera-o4c
    @NeilPerera-o4c 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤