09 නූර්ති ගී ගායනය- ලෝනා මුනි රාජගේ | Nurthi gee gayanaya -loona muni rajage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @KarunawathiMorawakayalag-jb2bm
    @KarunawathiMorawakayalag-jb2bm ปีที่แล้ว +15

    මම ආසම සින්දු මේවා ඇහෙද්දි පපුව පිච්චිනවා අමුතු ලෝකයට හිත යනවා

  • @chathurinelum6723
    @chathurinelum6723 2 ปีที่แล้ว +14

    සාගරිකා ගෝමස් අපට
    අහිමි කල අහිංසක කලාකාරියක්.ඇය අද සිටියානම්.......
    කලා ලෝකයේ පෙරළිකාර චරිතයක් වෙයි.
    ගීතය ලස්සනයි.

  • @Juimion231
    @Juimion231 10 หลายเดือนก่อน +5

    ❤😊

  • @sampathalex4704
    @sampathalex4704 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි. මෙි ගීතය අැහෙනකොට හරිම දුකයි සාගරිකා ගෝමස් කලාකාරිය පාපතරයන් විසින් අපට නැතිකලා ඔවුන්ට හෙන ගහපියව් අැය හිටියනන් මේවගේ වටින අර්තවත් ගීත අපට අහන්න තිබුනා 😢

  • @nethminimansala5229
    @nethminimansala5229 2 ปีที่แล้ว +5

    හේම මාලි නූර්තිය (චාල්ස් ඩයස් )සාගරිකා ගෝමස් ගායනය

  • @LalithJayasinghe-y5e
    @LalithJayasinghe-y5e 9 หลายเดือนก่อน +3

    Nice 👍

  • @dilshanhasantha7677
    @dilshanhasantha7677 2 ปีที่แล้ว +5

    අම්මො ඒ voice එක මරු

  • @usharamanayake6512
    @usharamanayake6512 4 วันที่ผ่านมา

  • @RohanaSamanthaJayasekara-ll4qc
    @RohanaSamanthaJayasekara-ll4qc 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @srinidula3825
    @srinidula3825 8 หลายเดือนก่อน +2

    Beautiful voice.❤🎉

    • @srinidula3825
      @srinidula3825 6 หลายเดือนก่อน

      තව vedios දාන්නකෝ.

  • @AriyadasaHapugoda
    @AriyadasaHapugoda 3 หลายเดือนก่อน

    How fine this lady .s voice..God will protect you daughter..

  • @kgnandawathi5420
    @kgnandawathi5420 2 ปีที่แล้ว +4

    හේමමාලී නූර්තිය

  • @chandanaperera9513
    @chandanaperera9513 4 หลายเดือนก่อน

    සාගරිකා ගෝමස්ට කල සහසික අපරාදය හරිම පවි

  • @SadarekaKalyani
    @SadarekaKalyani หลายเดือนก่อน

    0:26

  • @ramanihettiarachchi6901
    @ramanihettiarachchi6901 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි☺️

  • @kaveesha9770
    @kaveesha9770 ปีที่แล้ว +2

    Very beautiful song

  • @d.aruwan8173
    @d.aruwan8173 2 ปีที่แล้ว +4

    Very beautiful voice ❣️❣️❣️❣️🥺

  • @anujaakarsha1252
    @anujaakarsha1252 2 ปีที่แล้ว +5

    Nice voice😇

  • @sakunthalaherath6310
    @sakunthalaherath6310 2 ปีที่แล้ว +2

    Niyamai

  • @djmathematics3429
    @djmathematics3429 3 ปีที่แล้ว +2

    Wow !!! Grrrrrrrrrrrrrr8 !!!

  • @chandrasiriudeni8779
    @chandrasiriudeni8779 4 หลายเดือนก่อน +1

    අත්ලට ස්වාමිගේ වඩවමි.මෙම ගායිකාව එය අපූරුවට ගායනා කරනවා.අනෙක් හැම ගායිකාවක්ම ගැයුවේ අත්ලට ස්වාමි ගේ වඩවමි.ඒ අනුව අත්ලට වඩම්මන්නෙ ගෙය.
    අනෙක් තැන තමයි ලෝනා මුනිරාජගේ.මෙය බොහෝ දෙනෙක් ගායනා කරන්නේ, ලෝනා ---- මුනිරාජාගේ යනුවෙනි.
    මෙම ගායිකාව ගායනා ගායනා කරන්නේ ලෝනා මුනි රාජගේ යනුවෙනි.එය නිවැරදි යෙදුමය.
    නිවැරදිව මෙම ගීතය ගැයුවාට ගායිකාවට බෙහෙවින් ස්තුතියි

  • @manudinu24101
    @manudinu24101 2 ปีที่แล้ว +5

    කුමන නූර්තියේද මෙය අඩංගු වුනේ?

  • @jayalathjayarathna5090
    @jayalathjayarathna5090 ปีที่แล้ว

    Ae handa puduma lassanak ❤❤

  • @sandali.
    @sandali. 2 ปีที่แล้ว +1

    wow🥺🥺🥺❤️

  • @plangamage4535
    @plangamage4535 9 หลายเดือนก่อน +1

    උක්කුං දෙන්නං බබෝ නුර්ති ගීතයත් දාන්නකො

  • @ranasinghe2
    @ranasinghe2 ปีที่แล้ว +3

    චාල්ස් ඩයස් සුරීන්ගේ හේමමාලා නුර්තියට, මෙහි මුල් ගායනය කලේ ඇනී බොතේජු මහත්මියයි.ඊට පසු වසන්තා සන්දනායක සහ සාගරිකා ගෝමස් ආදින්ද ගායනා කලා.

  • @shiromakodikarashiromakodi3792
    @shiromakodikarashiromakodi3792 2 ปีที่แล้ว

    Lassanai

  • @කලනමිතුරෝ
    @කලනමිතුරෝ 2 ปีที่แล้ว +3

    හේමමලා නූර්තියේ නේද

  • @Meheebunny
    @Meheebunny 2 ปีที่แล้ว +1

    අනේ බොහොම ස්තූතියි 💖

  • @Ffhbsnsenss
    @Ffhbsnsenss 7 หลายเดือนก่อน

    මේකට පාදක කරගත් රාගය මොකක්ද

  • @KumariPathiraja
    @KumariPathiraja 3 หลายเดือนก่อน

  • @sitsarigeenadi7223
    @sitsarigeenadi7223 2 ปีที่แล้ว