How to Fill Online Application for 2022 A/L Exam | 2022 උසස් පෙළට Online අයදුම් කරන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @sandamaliweerakoon6021
    @sandamaliweerakoon6021 2 ปีที่แล้ว +1

    Thanks me video ekta..kiypu widiyta apply kra..thnk uuu ❤️

    • @WisdomPlusLK
      @WisdomPlusLK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤ දිගටම අපිත් එක්ක ඉන්න❤💫

  • @thimirawaidyasekara9121
    @thimirawaidyasekara9121 2 ปีที่แล้ว

    Godakma wadagath una ayye isthuthiy🌝🙏😹

  • @inushamalshanweerarathne5905
    @inushamalshanweerarathne5905 ปีที่แล้ว

    අයියේ 2022 O/L exam online අයදුම් කරන අයුරු වීඩියෝ එකක් කරන්න කෝ.. ගොඩක් වටිනවා අපිට

  • @Lakshan-x6r
    @Lakshan-x6r 3 หลายเดือนก่อน

    Aiye dan aaye site ekata id number dila log unoth ape application ekada enne.naththam aluthin enavada

  • @kokika28
    @kokika28 ปีที่แล้ว

    dn ara private application daapu ewa wala antimata saali gewwata psse ena application form eka download krnna barida 🧐🧐🧐🥲

  • @dedunudedunu3246
    @dedunudedunu3246 ปีที่แล้ว +1

    Aiye mn 3rd shy maths kara priwat dala. Mata eth shuwar na mn fail wei wage . Mn 3rd shy eketh maths fail unoth mata a.l priwat krnna barida 🥺

  • @Lakshan-x6r
    @Lakshan-x6r 3 หลายเดือนก่อน

    Mata anthimata ena eka download karaganna bari una.application eka.ane danna kenek kiyannako.mn hariyata registered unada danaganna widihak nathda.

  • @isuru8650
    @isuru8650 2 ปีที่แล้ว +3

    අයියෙ register වෙන්න කලින් account එකක් හදද්දි සම්පූර්ණ නමම දුන්නට කමක් නැද්ද.
    thank u අයියෙ video එකට.

    • @WisdomPlusLK
      @WisdomPlusLK  2 ปีที่แล้ว +1

      අවුලක් වෙන්නෙ නෑ මල්ලි.
      බොහොම ස්තූතියි. දිගටම අපිත් එක්ක ඉන්න❤❤

    • @isuru8650
      @isuru8650 2 ปีที่แล้ว

      @@WisdomPlusLK 😊👍.
      අයියෙ මම එකම phone no එකට gmail account දෙකක් හදලා තියනවා. ඉතිං ඒ account දෙකෙන් එකක් application එකේ අහද්දි දුන්නට කමක් නෑ නේද.

  • @piyumininawodya3221
    @piyumininawodya3221 4 หลายเดือนก่อน

    Mama 2022 a/l scl eken apply krl liyala passe 2023 shy eka skip karala dn 2024 thama private liynne ane ethkota kohomada attempt number eka dann onee

  • @kavishkawijesinha2387
    @kavishkawijesinha2387 2 ปีที่แล้ว +2

    අනේ මට ලොකු ප්‍රශ්නයක් මම 2020 A/L recerection දාන්න registrar වුන හින්දා 2022 private application එක පුරවද්දී NiC එක ගහලා ලොග් වෙන්න මට OTP එක එන්නෑ ඒකාලෙ තිබ්බ SIM එක කැඩිලා මම කොහොමද Application එක පුරවන්නේ දන්න කෙනෙක් කියන්නකෝ😭😭😭😭😭😭😭

    • @greengarden8711
      @greengarden8711 2 ปีที่แล้ว

      Exam department එකට කතා කරල ඒක වෙනස් කරගන්න පුලුවන් කියල තියෙනව comment වල දැක්ක මං.. එහෙම කතා කරල බැලුවනම් හරි ඒගොල්ලො මොනාහරි කියයිනෙ කරන්න ඕනි දේ

    • @dhanushidissanayake
      @dhanushidissanayake 2 ปีที่แล้ว

      2022 al private application dala iwarada dn

  • @bmyapa7719
    @bmyapa7719 4 หลายเดือนก่อน

    man first shy liwwa . second shy skip kara . ethkota dan meka fill karaddi . attempt number ekt mokdd danne 3 da 2 da

    • @Zhen23
      @Zhen23 4 หลายเดือนก่อน

      2 දාන්න ඕන. 3 දැම්මොත් වැඩක් නෑනෙ ඔයාගෙ skip කරපු shy එක ඉතුරු වෙන්නෑනෙ.

  • @tharushiarunalee9041
    @tharushiarunalee9041 2 ปีที่แล้ว

    Thank you ayye ❤️

  • @rimasnafeel596
    @rimasnafeel596 2 ปีที่แล้ว

    Ane ayye name 1st shy ekete private apply kara namuth mame, next year karanne inne, ane ayye kohomedhe meke cancel denne???

  • @dishnigimhani3323
    @dishnigimhani3323 2 ปีที่แล้ว

    Aiye ada meka fill karala submit karala heta mudal gewanna puluwanda

  • @ameshakavindu5698
    @ameshakavindu5698 ปีที่แล้ว

    අපිට මෙකෙ අපි රෙජිස්ටර් උන නම්බර් එක වෙනස් කරගන්න පුලුවන්ද

  • @tharaka.dissanayake
    @tharaka.dissanayake 2 ปีที่แล้ว

    Shy ekak skip krmma attempt eka 2nd shy kiyala danda puluwanda

  • @shashikashehan6910
    @shashikashehan6910 2 ปีที่แล้ว

    Online apply krddi adress ekata dannna one ape ස්ථිර lipinayada natnm apita admisson eka genna ganna one තැන ලිපිනයද..මොකද මන් ගෙදර නෙමෙයි ඉන්නෙ😪 plz mekat reply ekak denn

  • @ahinsaweerasinghe3714
    @ahinsaweerasinghe3714 ปีที่แล้ว

    ඒ කියන්නෙ සාමාන්‍ය පෙ ප්‍රතිඵලය දාන්න අවශ්‍ය නැද්ද

  • @rimasnafeel596
    @rimasnafeel596 2 ปีที่แล้ว

    Mate last blue option eke click karala aree pdf eke download karanne mathake nethiwuna ayye dheng kohomadhe ma me meke cancel dhenne💔💔💔

  • @DilmiKotuwegedara-bn1qt
    @DilmiKotuwegedara-bn1qt ปีที่แล้ว

    A/L admission eka download karala ganna puluwanda

  • @weerarathnamapalagama5463
    @weerarathnamapalagama5463 2 ปีที่แล้ว +6

    පුතිපල බලා අයදුම් කිරිමට බලාපොරොත්තු වන අයට කුමක් වන්නේ ද

  • @sithuminikaushalya2367
    @sithuminikaushalya2367 2 ปีที่แล้ว +1

    Aiye pdf ek download krgnn bari una .. payment successful kyl msg ekk awa pdf ek download krgnn bari una eka prashnyk da

  • @nethmikavindi2065
    @nethmikavindi2065 2 ปีที่แล้ว

    Plzzz kuruhri mekt rp krnnko 🙏🙏🙏 mn 1st shy science senod shy me aurudde art wlin liynw..mt scl ekn exm li puluwnd

  • @niroshaweerapperuma2113
    @niroshaweerapperuma2113 2 ปีที่แล้ว

    Diwnload කරගත්ත Application එක delete වෙලා නම් මොකද්ද කරන්නේ

  • @niroshansaman2543
    @niroshansaman2543 2 ปีที่แล้ว

    nagara ankaya balaganne kohend

  • @ViharaVihara-mj3st
    @ViharaVihara-mj3st ปีที่แล้ว

    Meka examination department ekata post karanna oneda aniwaren

  • @nimanthamalsha2262
    @nimanthamalsha2262 2 ปีที่แล้ว +1

    Dan bada apply karanna aiye ada අගොස්තු 30ne

  • @nimalibotheju45
    @nimalibotheju45 2 ปีที่แล้ว

    Applicant eka download karata passe eka graamasevakata kiyala sahathika karagnn one ndda

  • @nawodadammini8900
    @nawodadammini8900 2 ปีที่แล้ว +1

    otp code එක එන්නැත්තෙ ඇයි

  • @pinky5331
    @pinky5331 2 ปีที่แล้ว

    Mata application eka download kara ganna bari una ane ekata karanna deyak kiyannako eka kohomada ganne?

  • @cholithatharusha3202
    @cholithatharusha3202 2 ปีที่แล้ว

    Wibahaga madyasthanyak dnn bari unoth mokada karnne

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว

    මේකට අද register වෙලා ලබන සතියේ වගේ අස්වීම ගත්තාට කමක් නැද්ද

  • @Zhen23
    @Zhen23 2 ปีที่แล้ว

    අයියෙ මම ගිය සෙනසුරාදා තමයි application එක fill කරලා submit කලේ. මම card payments select කරල විස්තර දෙද්දි card එකේ අවුලක් ඇවිත් මම ආයම ආපස්සට ගිහින් postal payments select කලා reference no එකක් නම් ආවා. එතකොට මම අද තමයි post office එකට යන්නෙ . පරක්කු උන නිසා මගෙ application එකේ ප්‍රශ්නයක් වෙයිද අයියෙ. අනික මම මුලින්ම card payments select කරත් එක්කනෙ.☹️

    • @kokika28
      @kokika28 ปีที่แล้ว +1

      oya ta mukuth prshnyk wunada ,

    • @Zhen23
      @Zhen23 ปีที่แล้ว

      @@kokika28
      නෑ , ඊටපස්සෙ මම post office එකට ගිහින් fees ගෙව්වා. ඊටපස්සෙ sms එකක් එදා ආවා. application එක download කරගන්නත් පුලුවන් උනා.
      ඔය 2022 exm application දාද්දි මම දාපු comment එකක් ඉතිං admission එකත් ආවා.
      කිසි අවුලක් උනේ නෑ

  • @imalisandaya3021
    @imalisandaya3021 2 ปีที่แล้ว

    Ane mata reply ekk dnn mn baya wela inne thiyene num wlt kthklrl answer kenne na

  • @avishkaashara2078
    @avishkaashara2078 2 ปีที่แล้ว

    මෙකේ ඇප්ලිකේශන් එක දෙපාරක් පුරවන්න එපා කියන්නෙ ආතේ මුල ඉදන් අලුතෙන් පුරවන එකකටද

  • @rashWRC
    @rashWRC 2 ปีที่แล้ว

    anh ayye email ek weradiyata dala application ek fill krddi ek aulak wennethi wei ned

  • @vlogwithnimshjay3164
    @vlogwithnimshjay3164 ปีที่แล้ว

    ayye A level application ekata O level results illanawada

  • @kaveesha5024
    @kaveesha5024 2 ปีที่แล้ว

    මම ඇප්ලිකේෂන් එක පුරවන කොට නමේ geeganage කියන එකට geganage කියලා එක e අකුරක් අඩු වෙලා නේ යවලා තියෙන්නේ. අනේ මම දැන් මොකද කරන්නේ. ඒකට කමක් නැද්ද?

  • @sandamaliweerakoon6021
    @sandamaliweerakoon6021 2 ปีที่แล้ว

    Dawonlod කරගත්තට පස්සෙ ආයෙ කරන්න දෙයක් නෑ නෙද.සම්බිට් වෙලානෙ 😊

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 2 ปีที่แล้ว +1

      මේක private ලියන අයට විතරයිනේ

  • @mashidewmi509
    @mashidewmi509 2 ปีที่แล้ว

    Meke reset applycation eken puluwan da aye fil krnna

  • @sudeeramax9472
    @sudeeramax9472 2 ปีที่แล้ว

    Thanks

  • @gayya8546
    @gayya8546 2 ปีที่แล้ว

    Application ek download una .eka pennanene . Payment successful kiyl pennanawa .

  • @avishkaashara2078
    @avishkaashara2078 2 ปีที่แล้ว

    Mn.sumite kral iwara wel exam fee ekt gewal mt adress eke ek akurak dann amtk wel ek eddit exm apliction ekt ghinhduwa ek kmk.n ne

  • @madhushinawanjana5842
    @madhushinawanjana5842 2 ปีที่แล้ว

    Ane kawruhari kiyandako postel reference number eka enne mg ekka widihatada kiyala

  • @sAnuS5555
    @sAnuS5555 2 ปีที่แล้ว

    Postal register unm aye card wlin gewnn hdne khmd

  • @maleeshasurendi383
    @maleeshasurendi383 2 ปีที่แล้ว

    4n ekenuth apply krnn puluwn ned

  • @nipunliyanage1876
    @nipunliyanage1876 2 ปีที่แล้ว

    අපි මේක download කරලා ,අද්‍යාපන අමාත්‍යාංශයට යවන්න ඕනිද

    • @ayeshamadushani5571
      @ayeshamadushani5571 2 ปีที่แล้ว +1

      19 d anthima dawas ane dan danta parida🤔 sar

  • @sameerabuddhika7732
    @sameerabuddhika7732 2 ปีที่แล้ว

    Aiye phone numbr eka wenas karnna barida, ID number dunnama kalin dila thibuna numbr ekata opd code eka enne

    • @tharushi1165
      @tharushi1165 ปีที่แล้ว

      Phone number eka wenas kra gththda mtth hdagnna ona kohomda kre

  • @rashithkavindu7963
    @rashithkavindu7963 2 ปีที่แล้ว +1

    Pdf එක download කරන්න බෑනෙ

  • @shehanifernando2407
    @shehanifernando2407 2 ปีที่แล้ว

    Ane ayye mn giya para online apply kla.mge 4n nmbr eka dn weda nehe..otp eka gnna kramayak ndda..ane plllllz rply krnnkoo

    • @ransimalisachini4561
      @ransimalisachini4561 4 หลายเดือนก่อน

      Oya kohpmda exam apply kre plzz kiynnko mgeth numb weda ne

  • @paramikavindya6328
    @paramikavindya6328 2 ปีที่แล้ว

    Mn reference number ekt post office ekn gevla apu link ekn ynda bani aya register venda kiynvni

  • @imashajayawardena1509
    @imashajayawardena1509 ปีที่แล้ว

    letter eka download karat ek files wla nane

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว

    Meka computer ekn unth dnn puluwan neda 4n ekn ntuwa

  • @avishkaashara2078
    @avishkaashara2078 2 ปีที่แล้ว

    Plezzzz mekt reply එකක් දාන්න

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว

    මේක private ලියන අයට විතරයිනේ

    • @Chamiya-w2u
      @Chamiya-w2u 2 ปีที่แล้ว

      ආ මල්ලි🤣

  • @lakshanfdo953
    @lakshanfdo953 2 ปีที่แล้ว

    1 පාර private karanna berida

  • @g.n5361
    @g.n5361 2 ปีที่แล้ว

    3rd shy application daddisch asweema onid application dnmt passe asweema gattoth awlk weid

    • @WisdomPlusLK
      @WisdomPlusLK  2 ปีที่แล้ว

      අස්වීම නම් අනිවාර්යයි 3rd Shy apply (Private) කරන්න

    • @grenade8888
      @grenade8888 2 ปีที่แล้ว

      Math as weema gththe ne private apply kare

    • @g.n5361
      @g.n5361 2 ปีที่แล้ว

      @@WisdomPlusLK thank you 👍👍

    • @g.n5361
      @g.n5361 2 ปีที่แล้ว

      @@grenade8888 application eke asweema gana fill krnna mukut na ned

    • @grenade8888
      @grenade8888 2 ปีที่แล้ว

      @@g.n5361 na bn mn ahuwa e kiyla thiyenne 1shy unta dnna be kiyalalu asweema mona welwe gththath kmk nalu

  • @avishkaashara2078
    @avishkaashara2078 2 ปีที่แล้ว

    එකම ⁣ෆෝම් එක කියලා පුරවලා යවලා , fee ek okom ගෙව්වට පස්සෙ එකෙ තියන edit application එකෙන් edit kra mn mokd wene etkot ඒක වෙනම ඇප්ලිකේශන් ekk nwe ne ne

    • @grenade8888
      @grenade8888 2 ปีที่แล้ว

      Ado mgeth wredila bn mk

    • @avishkaashara2078
      @avishkaashara2078 2 ปีที่แล้ว

      Mn ek ara edit kiyn tnin wens kra aulk yid etkot

    • @grenade8888
      @grenade8888 2 ปีที่แล้ว

      @@avishkaashara2078 mth attempt number eka werdila hduwa mnwa weida dnne bn

    • @avishkaashara2078
      @avishkaashara2078 2 ปีที่แล้ว

      Kotanta ghind attempt nu ek hduwe අර "Edit the exam apliction " කියන තැනින්ද

    • @avishkaashara2078
      @avishkaashara2078 2 ปีที่แล้ว

      Uba exam ekt rupiyl 400 gewal iwara welda hduwe ehrm attempt nu ek ,payement successfull unt paseda

  • @LahiruLakshan-pp7ku
    @LahiruLakshan-pp7ku 2 ปีที่แล้ว

    1st shy krna ayata school ekata yanne natuwa online apply karanns barida

    • @LahiruLakshan-pp7ku
      @LahiruLakshan-pp7ku 2 ปีที่แล้ว

      පලවෙනි පාර කරන අයට මේක බැරිද private විතරයිද

    • @WisdomPlusLK
      @WisdomPlusLK  2 ปีที่แล้ว

      ඉස්කෝලෙන් Apply කළත් මේ විදියටම තමයි Online දාන්න ඕනෙ.

    • @WisdomPlusLK
      @WisdomPlusLK  2 ปีที่แล้ว

      @@LahiruLakshan-pp7ku නෑ හැමෝටමයි මේක. Online Apply කරන්න.

  • @imalisandaya3021
    @imalisandaya3021 2 ปีที่แล้ว

    Ane ayye mage number eka dunnama msg eka (otp) ek enne nane

  • @gayanigayani1317
    @gayanigayani1317 2 ปีที่แล้ว

    Man ayadumpatha purawala thapeleta salli badala download kara gaththa,mge name eka akurak weradia ,eka kohomada hadaganne...