හෙට සිට බස් රථවල යන මගීන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක් | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 9 ชั่วโมงที่ผ่านมา +7

    හොඳ පියවරක්,පොලිස් මහත්වරුණි.ස්තුතියි.❤❤❤❤

  • @PramudDarshana
    @PramudDarshana 9 ชั่วโมงที่ผ่านมา +4

    ඉතාමත් හොඳයි.

  • @kumarans-s7c
    @kumarans-s7c 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ... අපේ පොලීසියට 🌺💖🇱🇰 ඔන්න ඔය ටික ක්‍රියාත්මක උනානම් ... අනතුරුවලින් මැරෙන අය හුඟක් අඩුවෙයි . ඒ වගේම .... නඩු ,,, දඩ ,,, වන්දි ... දෙන්න ඕනි එවැනි ආයතන වැහිලම යන්න ... !

  • @dinushalakmal5628
    @dinushalakmal5628 9 ชั่วโมงที่ผ่านมา +3

    හොඳ පියවරක්

  • @pb3636
    @pb3636 3 ชั่วโมงที่ผ่านมา

    වැඩේ තියෙන්නේ එතකොට පොලිස් මල්ලිලට අදායම් නැතිව යනවා.
    ඒවා කව්ද බලන්නේ.
    එ ගොල්ලෝත් කන බොන මිනිස්සු නේද
    😡

  • @ajithivi6736
    @ajithivi6736 9 ชั่วโมงที่ผ่านมา +1

    හිනායනවා ඕයි 😂 !

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 8 ชั่วโมงที่ผ่านมา +3

    ඔය රියදුරු පිටිපස්සෙ
    තියෙන වීදුරුව වහාම ඉවත් කරන්න ...පින්තූර
    නොඅලවා නිදහස් කරන්න ...මොකද රියදුරු
    කරන සමහර ක්‍රියාකාරකම් මගී ජනතාවට දෘශ්‍ය මාණ විය යුතුයි...🤔

    • @krishanchamindadesilva3727
      @krishanchamindadesilva3727 7 ชั่วโมงที่ผ่านมา

      මෝඩ කථා කියන්න එපා ඒක තියෙන්නෙ රාත්‍රියට බස් එක ඇතුලෙ ලයිට් දැම්මම ඇතුළත හෙවනැල්ල ඉදිරිපස විදුරු වට වැටිල පාර අපැහැදිලි වෙන එක වළක්වන්න

  • @NielathulaKumara
    @NielathulaKumara 8 ชั่วโมงที่ผ่านมา +1

    දුරකනය භාවිතා කරමින් ධාවනය කිරීම

  • @nihalperera5086
    @nihalperera5086 3 ชั่วโมงที่ผ่านมา

    රෙද්ද තමයි. ලංකාවේ කොහෙද යකෝ නීතියක් තියෙන්නේ පෞද්ගලික බස් කාරයින්ට.

  • @ananndaj
    @ananndaj 3 ชั่วโมงที่ผ่านมา

    මේ නීති මෙතෙක් ලංකාවේ තිබුනනම් 😂

  • @udanichandrasekera5051
    @udanichandrasekera5051 8 ชั่วโมงที่ผ่านมา +1

    Great initiative! the police need to act fast too .

  • @MohamedMuhajireen-v6u
    @MohamedMuhajireen-v6u 8 ชั่วโมงที่ผ่านมา +2

    පානදුර.මහනුවර.ධාවනයවන.,, NCC කියන.මිනීමරැ.බස්.රථය.වහාම.නිරීක්්‍යනය.කරන්න.පොලීසිය.පගාව.ගන්නෙ.නැත්‍රව

  • @sandyafernando9543
    @sandyafernando9543 8 ชั่วโมงที่ผ่านมา +1

    👍 Good 👍 idea 👍

  • @diludevika
    @diludevika 8 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි විට ක කා ජනේලෙන් කෙල ගැසීම??? විට හොක්ක තද කරන් කතා කරද්දි ඒ අපිරිසුදු කෙල ජනතාවට අපහසුතා ලක්වීම??

    • @sarasavi7898
      @sarasavi7898 ชั่วโมงที่ผ่านมา

      ඇයිසිගරැට්බීම

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat 8 ชั่วโมงที่ผ่านมา +1

    Honda piyawarak

  • @AshokSanju-j4p
    @AshokSanju-j4p 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @sriyaniwijesuriya2137
    @sriyaniwijesuriya2137 7 ชั่วโมงที่ผ่านมา +1

    255 kottawa,ගල්කිස්ස yana maginta deyyange pihiti

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 6 ชั่วโมงที่ผ่านมา

      අපෝ 1000 % ක් ඇත්ත. මමත් දවසක් ආවා කටුබැද්දේ සිට. පිලියන්දල. පැය ගානක් නවත්වා ගෙන ඉදලා බස් එක පියාඹන්න. පටක් ගත්තා... මනුස්සයෙක් ට බස් එකෙන් බහින්න කල් වත් නවත්වා ගෙන ඉන්න බැහැ ඉගිලෙන්න හදනවා ...මිනිසුන් ඉදගෙන ඉන්න බැහැ සීට් එකෙනුත් විසිවෙනවා එන වේගයට......
      හැම බස් එකේම. කෙටි දුරකථන අංකයක් සදහන් කරලා තියෙනවා නම් හොදයි... පැමිනිලි කරන්න....

  • @anuanuruddha631
    @anuanuruddha631 5 ชั่วโมงที่ผ่านมา

    ALL BUSES MUST BE MONITORED. THEY DO 100 KMPH ON ROADS MADE TO GO 56 KMPH. GIVE THEM A HEAVY FINE FOR SPEEDING. BUSES ALSO COMMUNICATE INDICATING NEAR BY POLICE. POLICE STAY CIVIL

  • @ritawick9421
    @ritawick9421 4 ชั่วโมงที่ผ่านมา

    When driving, it is important to prioritize safety by refraining from activities such as smoking, eating, spitting, drinking, and using a phone. These actions can have serious consequences and pose risks to everyone on the road. I urge the establishment of stricter laws to enhance roadway safety for all. Should stop dumping dirt on the road. And it should be fine, like Singapore.

  • @AlexMorgan-ov8so
    @AlexMorgan-ov8so 9 ชั่วโมงที่ผ่านมา

    How about importing some quality buses from a developed country. Instead of using those " Leyland luddies"😂😂

    • @sarasavi7898
      @sarasavi7898 ชั่วโมงที่ผ่านมา

      ඒක එකපාර කරන්න බෑනෙ. අනික මේ කතාකරන්නෙ රථවාහන විනය ගැනනෙ. බෙන්ස් එලවන මෝඩ හරකුත් ඉන්නෙ. විනයගරුකව එලවන බස් රියැදුරොත් ඉන්නව

  • @hartvoice4172
    @hartvoice4172 3 ชั่วโมงที่ผ่านมา

    ayeth ara thorombal karatta wage ewa galawana vade patangattanam hari anika bus nemei ewa karatta chik

  • @marytheresaFernando
    @marytheresaFernando 8 ชั่วโมงที่ผ่านมา

    Bulath kama thahanam karamu

  • @gaminilalith3989
    @gaminilalith3989 3 ชั่วโมงที่ผ่านมา

    අතිශය බියජනකයි පාරේ යන එකත්
    දැන්.‌ වාසනාව තමයි ජීවිතය ගෙනයන්නෙ.

  • @gayanthaneelaka2169
    @gayanthaneelaka2169 8 ชั่วโมงที่ผ่านมา

    Mewa kriyathmaka weida minissu danum dunnata...

  • @senarathdesilva7224
    @senarathdesilva7224 8 ชั่วโมงที่ผ่านมา

    Please do it without further delay and very important to continue this operation.
    Due to Private bus mafia lot of people are suffering.
    They drive by phone. Very careless, never respect people, do not obey rules and law, act as thugs.