Sihinayaki Re | සිහිනයකි රෑ | මහේන්ද්‍ර ජයසේකර | 2022-07-17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 48

  • @shashikakodithuwakku9380
    @shashikakodithuwakku9380 ปีที่แล้ว

    ගායනය හරිම ලස්සනයි ❤

  • @scienceforme4622
    @scienceforme4622 2 ปีที่แล้ว +5

    රූපවාහිනි තුළින් බලා නැවත youtube හරහා නැරඹීමට තරම් සිත නතර කළ නවාතැන්පොළ

  • @gunap7326
    @gunap7326 2 ปีที่แล้ว +6

    දේශාභිමානී ගිත ⁣තේරිම ගැන ස්තුතියි. මහේෂ් පමාවි හෝ තේරුම් ගැනිම හොඳයි. මුස්ලිම් බැතිමතෙක් බුදු බැති ගැයිමට සිංහලයන් කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. අදත් අපි බේග් මාස්ටරට ගරු කරනවා.

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +4

    හරි මිහිරි ගීත එකතුව විචාරකයන්ගේ තෝතැන්නක් 🌷Athi සාර්ථක වැඩ සටහන මෙහෙයවන oba තුමාට බොහොම pin සටුටී ජය වේවා 🌷🌷🌷🌷

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 ปีที่แล้ว +2

    Nice program, thank "U"

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +7

    සිහිණයකි රෑ පැය දෙකක කාලයම මතකයන් පුරාම ගෙවන රෑයකි හරිම ආදරෙන් බලන වැඩසටහනක් 🙏🙏🙏❤️❤️❤️❤️🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @isharathilangika2673
    @isharathilangika2673 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන වැඩසටහනක්.
    සන්නිවේදකයා හා ආරාධිතයා අතර අදහස් හුවමාරුව ඉතා සුපෝශිතයි.ගුණාත්මක බව උපරිමයෙන් යුතු වැඩසටහනක්.💐❤🙏

  • @lathalatha496
    @lathalatha496 2 ปีที่แล้ว +3

    Harima lassanai me wadasatahana mama hithanawa meya balana sulu pirisak hari sumagata yomu wena eka wishwasai

  • @maleedissanayake1969
    @maleedissanayake1969 2 ปีที่แล้ว +4

    හදවතට කරන ආදරණිය ආමන්ත්‍රණය.......... සිහිනයකි රෑ.. හරිම ලස්සන වැඩසටහනක්.💕

  • @slsemba9450
    @slsemba9450 2 ปีที่แล้ว +4

    Nice program mahes

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 2 ปีที่แล้ว +2

    Good sihenayaki re .....

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 2 ปีที่แล้ว +6

    මහෙන්ද්‍ර ජයසේකර මහතා වගේ අය වැඩසටහනට සහභාගී විමෙන් අපි යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා .💐නම් හරිම ආසාවෙන් බලාගෙන හිටියා වැඩසටහන.මහෙස් ඔබටත් 💐

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 2 ปีที่แล้ว +3

    samitha sahodarayage voice 👌👌👌👌👌 heart touching ❤️❤️❤️❤️

  • @dhanushkasankanath1499
    @dhanushkasankanath1499 ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහනක් සන්ගි්ත කණ්ඩායම best 🙏🙏 ගායිකාවත් good බලන්න පරක්කු උනා ,ස්ටෙජ් මාස්ටර් නැවත ගෙන්නන්න🙏🙏🙏🙏

  • @zainammeedeen8659
    @zainammeedeen8659 2 ปีที่แล้ว +1

    Shinayaki raa mage priyathama wadasatahan walin ekak nowaradeema welawa thiyena widihata TH-cam eken balanawa .mama harima asai me ena hamoma geetha pilibatha dakwana adahasa thaniyama rasa widinna .hithata puduma sahalluwak danenawa .oba samata theruwan saranai.

  • @yasanduseenapatabendige9108
    @yasanduseenapatabendige9108 2 ปีที่แล้ว +1

    Indeed a timely programme with talented personnel...

  • @bhanukayt
    @bhanukayt 2 ปีที่แล้ว +2

    excellent program.best of luck.

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +8

    ආදරනීය .මහේෂ් , ඔබේ සිහිනයෙකි රෑ වැඩසටහන අපි ඈත රටවල සිටත් ඉතාම ඇල්මකින් නරඹන වැඩ සටහනක් . නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂනය භාර උගතුන් හට ආදරයෙන් මතක් කරනුයේ, මෙම වැඩ සටහන සමරු උලෙලක් හෝ ධර්ම සාකච්ඡාවක් කර ගැනීමෙන් එහි ශාස්ත්‍රීය හා කලාත්මක අගය පිරිහී යා හැකි බවයි.
    මහේෂ් , මා පාසැල් අවධියේ ඇසූ ගීතයක කොටසකින් මෙවැන්නක් කියවෙනවා.
    "යුවලක් අතිනත ගෙන සයුර වෙත පිය නගන්නේ මුහුදු ජලයේ සංයුතිය සෙවීමට නොවේ.සැඳෑ සමයේ ක්ෂිතිජයේ අහස පොලොව සිප ගන්නා අයුරු දැකීමටයි"

  • @zeenadeen4807
    @zeenadeen4807 2 ปีที่แล้ว +2

    Very nive 👍👍❤️❤️

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️
    හරි ලස්සනයි 💜️
    බොහොම ස්තූතියි ....

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😊

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 2 ปีที่แล้ว +1

    ගීතයේ සොඳුරු බව තුළින්.....
    ජිවිතේ සොඳුරු තැන්
    ස්පර්ශ කරන්න ට...... අපගේ හදවතට කරන ආදරණිය ආමන්ත්‍රණය.......... සිහිනයකි රෑ.. 💕
    ජයමිණි ඉලේපෙරුම......
    මහේෂ් නිශ්ශංක.......
    මා මුණසිංහ...........
    සියලුම දෙනාටම ස්තුතියි 💕

  • @anojagamage7966
    @anojagamage7966 2 ปีที่แล้ว +1

    Great programme 👍
    Enjoyed watching it.
    Thanks ❤💐💐

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว +1

    බොහෝ හොඳ වැඩසටහනක් 🥰😘👏🙏

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +2

    very nice ❤️

  • @annatamarapieries6412
    @annatamarapieries6412 2 ปีที่แล้ว +5

    nawa weni geeya Eththatama geyuwada WDAmaradewa mahathage recording ekakda kiyala hithuna tharam!

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +2

    අද ඇත්තටම ලස්සන වැඩ සටහනක් ❤️❤️👏👏

  • @namds4243
    @namds4243 2 ปีที่แล้ว +4

    අද ශ්‍රී ලංකා දූ දරුවන් කිසියම් හේතුවක් මත කොහේ පියඹා ගියත්, සිත ඈත් සමඟයි සිරි ලංකා.
    පිට රටවල අය හොඳාකාරවම දන්නවා කොපමණ ආදරය කරනවාද කියා අපි ඉපදුණු දේශයට, කෙටියෙන් කිව්වොත් නිදන්ගත බුතයන්ට වඩා.

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +4

    nice program thanks Mahes

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +2

    කියා denna jeewitha ya me wage අලුත් දෙයක්ම දෙන්න සිතන්න බලන්න එහෙම thamai ඇත්ත sresta කලාකරුවන් සියලු denata Teruwan සරණයි මේකයි අනිත්‍ය ඇත්ත 🌷🌷🌷🌷Sresta කලාකරුවන් kisi දින මිය yanne nata😃😃😃😃😃🙏🌷🌸🌻

  • @enokaperera1232
    @enokaperera1232 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️👍👍

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +3

    සිහිනයකි. රෑ. වැඩසටහන. නරබන. හැමෝටම. සුබ. අනාගතයක්. උදාවේව.. ❤❤

  • @nayanajithariyasinghe9763
    @nayanajithariyasinghe9763 2 ปีที่แล้ว

    Mahendra aiyage danuma gana ithin amuthuven katha keranna one na

  • @annatamarapieries6412
    @annatamarapieries6412 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️

  • @lalithaweerakkody820
    @lalithaweerakkody820 2 ปีที่แล้ว

    Hats off to Mahesh Nissanka for holding this show. I love it because it has a high standard. I went to see it when we had the show it Sydney. One day I love to see this in Sri Lanka when we come ❤️🙏👏

  • @silanimallika4570
    @silanimallika4570 2 ปีที่แล้ว

    2021 November masayen pa#e. Suneera gennuwema na neda

  • @sam-dz1xo
    @sam-dz1xo 2 ปีที่แล้ว +1

    අගෝස්තු මාසයේ පටිගත කිරීමක් තිබෙනවාද?

  • @gunap7326
    @gunap7326 2 ปีที่แล้ว +2

    තරුනයින් කියාගන්නා පිරිස්ම තරුනයින් නොමගට යවන්නම්, කෙලෙස රැදි ඉන්නද? 71, 88/89 හොඳ උදාහරණ.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +1

    ඉතින් අපේ රටේ බෙදිම ඇතිකරගෙන නේද රජයේ සේවකයන් පමනක් ජිවත්වෙන්න ඔන කියල හැමදිමනාවම පැන්සන් එකද එයලට විතරක් දෙන්නේ මේරටවල එහෙම බෙදල නැ අද තෙල්ටික දෙන්නෙත් එහෙමයි. මොකදමේ එව වැරදි?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว

    මටනම් මගේ වටිනව අම්ම තාත්ත වගේම.එක දෙකට තියන්නැ?

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว +2

    Manushika buddhimath kamey vishishtathwaya kohomada usas awabodaya BUDU PIHITY

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 2 ปีที่แล้ว

    Don’t bring any 225+1 to this program

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    සවුදි

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว

    ඔය බොරැ මහේෂ් තරැණ පරපුරත් ලොකුවෙලා රස්සාව හොයන්නේ රජයේ රැකියාවක් ඉටපස්සේ අනික්අයට වඩා දිමනා පහසුකම් ඉල්ලනව බලන්න කැම්පස් එකේ සමතැන ගැන කතා කරල රැග්කරල ඔය කියන සමානත්වය කතා කරන අය දොස්තරල උනාට පස්සේ. මොනවද කරන්නේ? නිතිඤයො පස්සෙයි. මේරටවල දොස්තරත් පාර අතු ගාන කෙනත් එකයි .එක යි වෙනස.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว

    ඔය ගිතම කියල රටම විනාශයට ඇදල දැම්ම උද්ගොෂන කාරයෝ

  • @ajithajayalath8212
    @ajithajayalath8212 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️